💬6th message💕

Taehyun's pov

My jagi❤️: ඇස් රතු වෙන විහිලු කරන්න එපා ටේවොන්

මන් මොකක්ද දෙයියනේ ඒ කරේ...ආයිශ් ටේහ්‍යුන් ..තමුසෙ නන්

අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ...ඇයි offline ගියේ...වේහ්????

Me: මියන්හේ

මියන්හේ පිස්සි

යාහ්හ්හ්හ් නොමු නොමු මියන්හේ

ටෂී

පිලීස්

I'm really sorry tashi 😢

Tashi..plz

මියන්හේ ..මියානෙම්දා මන් එහෙම කලේ අනේ මියන්හේ

මන් ආයෙමත් එහෙම කරන්නෙ නෑ

ටෂී ප්ලීස්

ෆෝන් එකට වැටුනු වතුර බිංදුවක් නිසා තමා මන් දන්නෙ මන් හොඳටම අඩනවා කියලා

" ටේහ්‍යුන් ශී..ෂූට් එක රෙඩි "

මන් ඉක්මනට කදුලු පිහදාගෙන නැගිටල ආයෙමත් ෆෝන් එක දිහා බැලුවා

ආපු කෙනා දිහාවත් බලන්නෙ නැතුව මන් ෂූට් එක තියෙන තැනට ගියේ..

වේහ්?? ටෂී

ඔච්චර මුරණ්ඩු ඇයි ..ආ

" ටේහ්‍යුන් ශී ..පොඩ්ඩක් හිනාවෙන්න "

හිනාවෙන්න...😡 හිනාවෙන්න නෙමේ..!!!! ආහ්හ්හ්

මාත් හිනීයට හිනා උනා..

ෂූට් එකෙ වෙන outfit එකකට යද්දි මාව මේකප් කර කර හිටපු කෙල්ල මගෙ ෆෝන් එකට එබෙනවා දැක්ක .

ආයිශ්..😤

" මොකක්ද කරේ... ?? "

" ම්..මියානෙම්දා..ටේහ්‍යුන් ශී 😢 "

" ආයිශ්...යනවා "

හැමෝම මන් දිහා බලද්දී තමා මන් දන්නෙ මන් හයියෙන් ම කෑගහල කියලා කෙල්ල අඩනවත් එක්ක

මට බබ්බු නලවන්න වෙලාවක් නෑ

මගෙ ෆෝන් එකට එබිල ඉදලා මේකප් එක අවුල් වෙලා..ලිප් බාම් එක

Me: ටෂී online එනවා
නැත්තං මන් ඉන්න තැනකට ඇවිත් උස්සගෙන එන්නෙ

හාෂ්...ආපු තරටම ටයිප් කරල මන් පුටුවත් පෙරලගෙන එලියට ගියේ ටිෂූ එකකින් තොල් දෙක පිහිදන ගමන්

ෂූට් එක නැවතුනේ මගෙ මැනේජර් අද මගෙ මූඩ් එක හරි නෑ කියලා කියපු නිසා

ස්ටාෆ් එකම මට බය වෙලා

ඔව් ඉතින් වෙනදට හිනාවෙවී ඉන්න කොල්ල අද යකෙක් වගේ හැසිරුනාම..

මන් කෙලින්ම ඩ්‍රෝම් එකට ගියේ..ලිවින් රූම් එකේ ඉන්න අයවත් ගානකට ගියේ නෑ මට ..කෙලින්ම පඩිපෙළ නැගල මන් කාමරේට ගිහින් දොරත් ගැලවෙන්න වගේ වැහුවේ ෆෝන් එක දිහා බලාගෙන

මේ කෙල්ල මට පිස්සු හදෝනවා..😡

ආහ්..online

පැය පහක් ටෂී

මන් පුදුම ඉවසීමෙන් ඇදේ වාඩි වෙලා උන්නේ ..

විනාඩියක්

විනාඩි පහක්

විනාඩි දහයක්

තාම online

ඒත් මගෙ message එකක් සීන් කරේ නෑ ..වේහ්හ්හ්හ්හ්????

My jagi❤️
Typing

My jagi❤️:මොකද මේ ??? 😒

Me: මොකද ..මොකද නෙමේ ටෂී 😡

My jagi❤️: plz taewon ඔයාට විහිලු කරන්න ඕනෙ නන් වෙන කෙනෙක් හොයාගන්න..තමන් ගැන වදවෙන අයට අරම විහිලු කරන්න එපා 🙇

Me: මියන්හේ මියන්හේ මියන්හේ දෙයියනේ මියන්හේ 😔

Mine jagi❤️:සොරි අද මට ඔයා එක්ක කතාකරන්න ඕනෙ නෑ

Me: ම්වෝ???😳

Mine jagi❤️:බායි👋

Me: අන්ද්වේ...ටෂී

ප්ලීස්

ආයිශ්

මට ඉරිසියයි 😫

My jagi❤️:මොකක්ද ??😳

Me: මට ඉරිසියයි .ඔයා යූන්ගි හියුන්ට කැමැති නිසා😧

My jagi❤️:😖

Me: සරන්හේ ❤️

මන් අන්තිමේ කිව්වා එයා මාව දාලා යාවි කියලා පපුවම මිරිකුනු නිසා

මොහොතක් තිබ්බේ ලොකු නිහඩ බවක්..ඒත් එයා typing

එතකොට නන් පපුව ලබ් ඩබ් ලබ් ඩබ්

My jagi❤️:ඔලුව කොහෙහරි වැදුනද..බූරුවෝ..😒🔪

අයිශ් මේ කෙල්ලනන්..ලග හිටියනන් බලාගන්න පුළුවන් කරන දේ..දවසින් pregnant උනු නිවුස් එකක් අහල නෑ නේද 🙂 ..

ඔයා මගෙ ලග දැන් හිටියනන් එහෙම දෙයක් අහන්න පුළුවන් වෙයි...ආහ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!

Me: සරන්හේ ..ටෂී ❤️ ඇත්තටම කියන්නේ පිස්සි මන් ඔයාට ආදරෙයි ගොඩාක් ..ගොඩාක් ගොඩාක්

My jagi❤️:😳 මට වොෂ් රූම් යන්න ඕනෙ

යහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!! 🙂 ජීවිතේ පලවෙනිවතාවට එහෙම දෙයක් ඇහුවෙ ආදරෙයි කිව්වට පස්සෙ 😑

ඉවසන්න ටේහ්‍යුන්...ඉවසන්න..

Bạn đang đọc truyện trên: AzTruyen.Top