💬5th message💕
Tashi's pov
මේ මාස දෙක ඇතුලත මන් එක දෙයයි දන්නෙ
ටේවොන් ..මයෙ පොලොස් කොට්ටෝරුවා..😍
එයා මට මැසේජ් කරද්දි නිකන්...මගෙ බඩේ පනුවෝ කෑගහනෝ වගේ 😕
ඒ ඇයි අෆ්ෆා 🙂💔
ඕක මන් බෙස්ටියාගෙන් ඇහුවා..ආහ් ඒකි කියපු එක ඕනි නෑ 🙂
දැන් මේ පොලොස් නැහෙන්න හදනෝ මට කොරියන් ඉගෙන ගන්න කියලා ..😥
එහෙන් මෙහෙන් පොඩ්ඩක් පුළුවන් ඉතින්..😁 ඒත් එයාට මාත් එක්ක කතා කලන්න ඕනි ලූ..හී 👉👈
මාත් ඉතින් අම්මට ගාන්ඩ පුළුවන් බටර් ද සෝස්ද විනාකිරිද ඔක්කොම ගාලා දෙයියනේ කියලා කොරියන් කෝස් එකක් කරන්න ගත්තා 😅
ඒත් උගන්නන හෝන්තුව ව මට පේන්ඩ බෑ..කොයිවෙලෙත් v ගැන කියෝනවා..නිකන් එයාව තමා කසාද බදින්න ඉන්නෙ වගේ..😒💣
ආ..හා...මටත් පොඩ්ඩක් පොඩ්ඩක් තෘෂ්ණාවක් ආවා..🙂 මයෙ අනියම් එක නොවැ 😑
ඔන්න ඕක මන් ටේවොන්ට කිව්වා..ඒ පොලොසා හිනා වෙනෝ..සෙද්ද..🙂
Me: දැන් මොකටද හිනාවෙන්නේ වදුරෝඔඕඕ..😒💣💔
Mine පොලොස්💕:ඔමෝ 😂 කෙල්ලට ජෙලස් ද..ආහ්..😏
Me: යා..මිච්චාසෝ..🙂 එයා කාට කැමැති උනත් මට මොකෝ..ඒත් පූෂ් ගැන කියෝගෙන ආවොත් හක්ක ලෙප්ට් කරනෝ මන්..😑
Mine පොලොස්💕: හ්ම්ම්ම්ම්
මෙයාට මොකෝ උනේ..මන් අර මැසේජ් එක යවපු වෙලේ ඉදන් මූඩ් එක හරි නෑ කියලා තමා මට හිතුනේ 😥
Me: යාහ්හ්හ්හ්...මොකද අනී..මේ 😳
Mine පොලොස්💕: මගෙ පපුව රිදෙනවා වගේ..😧
Me: ම්වෝ???
හොස්පිට්ල් යන්න
හැමදාම ඔහොමද
බෙහෙත් අරන්ද ඉන්නෙ
නැත්තං දැන් විතරයි ද ඔහොම
ගෙදර ඔයා විතරයි ද ඉන්නෙ
කෝ ඔම්මා
මට නිකන් දැනුනෙ මගෙ පපුව හිර උනා වගේ...
එයාට අමාරුයි ද..ඇයි රිප්ලයි නැත්තේ....????
Me: ටේ
ටේ...වොන්
අනේ ඔයා ඉන්නවද ?😢
යාහ්හ්...විහිලු නෙමේ පිස්සෝ
කතාකරන්නකො 😭
මන් ඇදෙනුත් නැගිටල මැසේජ් කරේ අඩ අඩම...එයා සීන් කරනවා ...
අනේ එයාට ගොඩක් අමාරුයි ද
මන් මොකක්ද කරන්නේ...
Mine පොලොස්💕:පිස්සි මන් හොඳින් 😂 මන් පොඩ්ඩක් බැලුවේ මොනා කර
යිද කියලා ..😁😘
ඒ මැසේජ් එක දකිද්දි මාව නිකන්ම ඇද පල්ලෙ ඉන්ද උනා
විහිලුවක් ද මාව ...😔
Me: ඇස් රතු වෙන විහිලු කරන්න එපා ටේවොන්..
එයා ට මැසේජ් එක දැම්ම ගමන් මන් offline ගියා...
එහෙම්ම ෆෝන් එක ඇදට විසික් කරල කොට්ටෙ බදාගෙන ඇස් පියාගත්තා ...
මන් තාමත් වේගෙන් ගැහෙන පපුවට අත තියාගත්තා ...
මෙච්චර කලබල උනෙ ඇයි ඔයා...???
Bạn đang đọc truyện trên: AzTruyen.Top