💬4th message💕

Taehyun's pov

මන් මේ මාස දෙකේම කලේ ටෂී එක්ක චැට් කරපු එක..insta එකේ පෝස්ට් එකක් දෙකක් ශෙයා කරා එච්චරයි..

එයා ඔන්ලයින් වැඩිය නෑ..එක්සෑම්ලු..😒

මාත් vacation එකෙන් පස්සෙ බිසී උනා..ඒත් මගෙ ෆෝන් එක බලන්න අමතක කලේ නෑ

පිස්සු කෙල්ලගෙ notification එකක් දැක්ක ගමන් මන් තමා පිස්සෙක් වගේ හැසිරෙන්නෙ..




හුගක් සෝෂල් මීඩියාවල ශෙයා වෙලා තිබුනෙ මන් ගොඩක්ම ෆෝන් එක එක්කමයි කියලා ..

හියුන්ලටත් පුදුමයි..විසේසන් ජිමිනටයි කුකීටයි..

වෙනදා මන් එයාලා එක්ක මොනාහරි ජල්ලියක් අල්ලනවා ඒත් දැන් ෆ්‍රී උනු හැමවෙලාවෙම මන් ෆෝන් එකේ

කොටින්ම කිව්වොත් මන් wall එකට ටෂීගෙ රටේ time එකත් දාගත්තා..

මටනන් දැන් පිස්සු හැදීගෙන එනවා වගේ...

ගොඩාක් ලොකු age gap එකක් අපි දෙන්නගෙ තියෙන්නේ ..මන් මගෙ real identify එකත් එයාගෙන් හන්ගගෙන ඉන්නෙ

ඒත් මට මොනවත් ගානකට එන්නෙ නෑ එයා නිසා..

Bạn đang đọc truyện trên: AzTruyen.Top