💬3rd message💕

Taehyun's pov

Me: ඔයා ඉන්නෙ කොහෙද ..😶

පිස්සු කෙල්ල❤️: ලෝක සිතියම තියෙන්නේ අම්න ඒකෙ ඉන්දියාව යට තියෙන ඇටේ..අම්න ඒකේ 😌

Me: ඔහ්..මන් දැකල තියේ අර බත් ඇටේ නේද ..😃

පිස්සු කෙල්ල❤️: අම්න හරි ..😌 එන්න ඒක..කොම්ල දස්සයා නෙ 😅

Me : උපන් හැටි..😌

පිස්සු කෙල්ල❤️:

Bạn đang đọc truyện trên: AzTruyen.Top