💬1st message💕
Tashi's pov
ඔන්ලයින් ක්ලාස් එකට බූට් එක තියල මන් උන්නෙ වට්සැප් එකේ ඔන්ලයින් වලියටකට සහභාගී වෙලා
පවුල් පස්නයක්..🙂
අපෙ අයියා එකම පවුලේ අක්කණ්ඩිය සහ නැගණිය සමග සිම් දෙකක් සහිත එකම ජංගම දුරකථනයෙන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්තල..
බලන්න නයනී..🙂
අපෙ අයිය තමා හොඳටම කරෙ..ගැම්මක් බ්‍රෝ..😌
මාත් ඉතින් මයෙ කැමැත්ත දිනාගත් නගණ්ඩි නෑනා සමග දුක බෙදාගන්නවා...😆
යුතුකමනේ..එයා ආමි..🙂 මයෙ නෑනා එයා වෙනවනන් මැරෙනවා සැටි මන් පෙන්නම්..🙂
ඔය මගුල් ඔක්කොම වෙද්දි ආමි ගෲප් එකක වීඩියෝ යුද්ධයක්..ඕකට ඉතින් මාත් ඇහැ දැම්මා
ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ ..මයෙ අනියම් බයස්ගෙ හොට් වීඩියෝ එකක්..සාම්ත..🙂💔
Me:
bestie :
Me: නොදකින් තිරිසනා 🙂
bestie :
සැක් මේකි එක්ක බෑ..🙂💔
මන් ඒකිය හොඳ ස්ටිකර් එකක් තෝර තෝර ඉද්දි...
මා හට විදෙස් නම්බරේකින් message එකක් ආවා කියාම්කෝ..😮
id එක දැක්කම හික් ගෑවුනා..අඩෝඕඕඕඕඕඕඕඕඔ කොම්ලා කොරියාවේ 😲
Bạn đang đọc truyện trên: AzTruyen.Top