💬10th message💕
Taehyun's pov
ප්රින්සස් කෝල් එක කට් කරා..😧
එතකොට ම ආවේ නම්ජුන් හියුනුයි ජින් හියුනුයි
ඒ දෙන්නම මගෙ ලගින් ම වාඩි උනා
" ම්ම් ටේ...කවුද ඒ?? "
" මියන්හේ හියුන්..මන් කිව්වේ නැති එකට ඒත් මන් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා "
" අඩන්න එපා කොල්ලො.. "
එකපාරටම දොර කඩාගෙන එකා පිට එකා වැටුනා..වෙන කවුද අර අන්ඩයො දෙන්නා...මදි පාඩුවට හොබී හියුනුත් ඉන්නවා
යූන්ගි හියුන් එයාලව පාගගෙනම ආවා..🙂
" ඒ ගර්ල් මාර ලස්සනයි ..කවුද ඒ..?? "
යූන්ගි හියුන් කිව්ව එකට හැමෝගෙම ඇස් පොල් ගෙඩි වගේ ලොකු උනා
මට නිකන් දැනුනෙ මගෙ ඇගම පිච්චිලා යනවා වගේ
දේ ...දේ මට ඉරිසියයි ...😡💥
" හියුන්න්න්න්න්න්න්!!!!! "
" ඔමෝ 😂 විහිලුවක් කරේ පොඩ්ඩෝ 😂 "
හියුන් හිනාවෙවී මගෙ ඔලුවට ටොක්කක් ඇනල ලග පුටුවකින් වාඩි උනා...වැටිල හිටපු කට්ටියත් ඇවිත් වාඩි වුනා..ඔක්කොම නිකන් කතන්දරයක් අහන්න වගේ
" ම්ම්.. එයා ටෂී
මගෙ ..මගෙ girl 😇
එයාටතාමඅවුරුදුදාහතයිඒත්මටඒකපස්නයක්නෙමේමන්කිව්වේඅපිදෙන්නටම..හී😁
මන් එක හුස්මට කියාගෙන කියාගෙන ගියා...
හැබැයි හැමෝම නිකන් අන්දුන් කුන්දුන් වෙලා උන්නේ.ඒත් යූන්ගි හියුන්ට තේරුනා වගේ
" තාම දාහතයි..යාහ් ටේ.. 😳 "
යූන්ගි හියුන් කෑගහනකොට මන් බිම බලාගෙන උන්නෙ..
මන් එයාට ආදරෙයි දෙයියනේ ..ඉතින් වයස මොකක්ද 😧
Bạn đang đọc truyện trên: AzTruyen.Top