|07|

ජන්කුක්ගේ කන් දෙකත් එක්ක රතු වෙලා ගිහින් හිරියක් ගලාගෙන ගියා...

"මහත්තයා.. නැගිටින්නකෝ..."

තමන්ගේ බෙල්ල මුල මූන තියන් ඉන්න ටේහ්‍යොන්ග්ව අතින් අයින් කරන්න හදන ගමන් ජන්කුක් කොදුරනකොට ටේහ්‍යොන්ග් නින්දෙන්ම තවත් ජන්කුක්ව බදාගත්තා...

"ටේහ්‍යොන්ග්...!"

දොරට එපිටින් ඇහුන හඩට ටේහ්‍යොන්ග් විතරක් නෙවෙයි ජන්කුකුත් ඊ ගහක වේගෙන් ඇදෙන් නැගිට්ටා... ජන්කුක් ඉක්මනින් ඇදෙන බිමට පනින ගමන් එහාට වෙනකොට ටේහ්‍යොන්ගේ නිදි මත කොහේ ගියාද කියන්න බැරි උනා...

"ඩෑඩ්, මන් ලෑස්ති වෙලා එන්නම්..."

ටේහ්‍යොන්ග් ඇතුලේ ඉදන්ම ටිකක් හයියෙන් කියලා බාත් රූම් එක ඇතුලට යනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇදුම් ලෑස්ති කරන්න ක්ලෝසෙට් එක ඇතුලට ගියා...ඉක්මනින් ඇදුම් ලෑස්ති කරපු ජන්කුක් කාමරේ දොර ඇරන් එලියට ගියත් එක පාරටම කාමරේ දොර ඉස්සරහා හිටපු කෙනාගේ ඇගේ වැදුනා...

"අනේ,, සමාවෙන්න සමාවෙන්න ලොකු මහත්තයා..."

ජන්කුක් එහෙමම බිමින් දනගහන ගමන් එහෙම කියනකොට හ්‍යුන්බින් තමන්ගේ අතක් මිටි මොලව ගත්තා..

"නැගිටිනවා, යනවා මෙතනින්..."

ගැඹුරු විදියට කියනකොට මොහොතක්වත් පරක්කු නොවී එතනින් නැගිටපු ජන්කුක් බිමට ඔලුව නවාගෙනම පඩිපෙල ගාවට ඇවිදගෙන ගියා....

"දෙවියනේ, තව ටිකෙන් ම..මාව ඉවරයි..."

එක හුස්මට පඩිපෙල බැහැපු ජන්කුක් තමන්ගේ පපුවට අත තියන් බිත්තියට හේත්තු උනා..

"ජන්කුක් .. ජන්කුක් මොකද කොල්ලෝ බය වෙලා...."

"අ..අහ්..මුකුත් නෑ නූනා...."

"මුකුත් නැහ්.. මුකුත් නැත්නම් එන්න කෑම මේසෙට යවන්න..."

මේඩ් ජන්කුක්ට කියනකොට ජන්කුක් ඔලුව නවන ගමන් ඒ පස්සෙන් කිචන් එකට ගියා..

ටික්කින් ටේහ්‍යොන්ග් , හ්‍යුන්බින් එක්ක පහලට එනකොට කෑම මේසේ ලෑස්ති කරපු හැමෝම පේලියට හිටන් හිටියා...

"ඩෑඩ්.. මම කිව්වනේ, මම කැමති නෑ..."

"ඒත් තමුන්ට මට බෑ කියන්න බැ ටේහ්‍යොන්ග්... මම මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියලා තේරෙන් නැද්ද..."

"ඩෑඩ්, මම දැන් පොඩි නෑ, මට රෙද්දක් ඇදන් එතනට යන්න කිසිම උවමනාවක් නෑ, ඔයා ඔයාගේ වයසටද වැඩ කරන්නේ, එතන ඉන්න ෆීමේල් මොඩ්ල්ස්ලා කීයක් එක්ක ඩෑඩ් ඉන්නවා කියලා කවුරුත් දන් නෑ කියලද හිතන් ඉන්නේ...

"ටේහ්‍යොන්ග්....!"

හ්‍යුන්බින් හයියෙන් කෑ ගහනකොට ටේහ්‍යොන්ග් වේගෙන් කෑම මේසේ පුටුව පිටිපස්සට ඇදලා ඉදගත්තම හ්‍යුන්බිනුත් පුටුව පිටිපස්සට කරලා ඉදගත්තා... නිහඩවම තමන්ගේ කෑම ගන්න දෙන්නා දිහා මේඩ්ලා බලන් හිටියේ ඇස් බිමට හරවන් හොරෙන්....

"ජන්කුක්..."

"ම..මහත්තයා..."

ටේහ්‍යොන්ග් ඔලුවවත් උස්සන් නැතුව ජන්කුක්ට කතා කරනකොට ජන්කුක් හිටන් හිටපු තැනින් ඉස්සරට අඩියක් තියන ගමන් කතා කරා...

"මට තේ එකක් හදන්න..."

"අහ්..."

"ඇයි දැන් මන් එකම දේ කී පාරක් තමුන්ට කියන්න ඕනද..."

ආයෙත් ටේහ්‍යොන්ග්ට කේන්ති යාගෙන එනකොට ජන්කුක් ඉමනින් කිචන් එකට දුවන් ගියා.. උදේ ගෙනිච්ච තේ එක ඇල් වෙලා තිබ්බ නිසා නොබී පහලට ආවත් කෑම ගැන ලොකුවට උනන්දුවක් තිබ්බේ නැති ටේහ්‍යොන්ග් ජන්කුක්ට තේ එකක් අරන් එන්න කීවේ මේසේ උඩ ග්ලාස් පොට් එකේ තියන් ටී දිහා නොබලයි..

"ඔහොම ඉන්නවා ... ඇයි ටේහ්‍යොන්ග් මේසේ තියන තේ වලට මක් වෙලාද..."

හ්‍යුන්බින් දුවන් යන ජන්කුක්ව නවත්තලා ටේහ්‍යොන්ගෙන් අහනකොට ටේහ්‍යොන්ග් පොට් එක දිහා බලලා හ්‍යුන්බින් දිහා බැලුවා..

"ඇයි දැන් මේ මැන්ශන් එකේ මට ඕන විදියට තේ එකවත් බොන්න බැරිද මට ඩෑඩ්...."

"තේ එකක් නම් බොන්න පුලුවන්, ඒත් මට දැනගන්න ඕන මූන ඉස්සරහ තියන එක නොසලකා හරින එක ගැන..."

"මූන ඉස්සරහ කොච්චර දේවල් තිබ්බත් අපි කැමති දේවල් ගාව නතර වෙල එක සාමාන්‍යයිනේ , ඒක එහෙම නෙවෙයිද..."

කට කොනින් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් අහනකොය හ්‍යුන්බින් තමන්ගේ අතේ තිබ්බ කෝප්පේ වේගෙන් මේසෙ උඩින් තිබ්බා...

"මගේ තේ එක..."

ඒක ගානකට නොගෙන ටේහ්‍යොන්ග් ආයෙත් කියනකොට හිටපු විදියටම නැවතිලා නාට්‍ය දිහා බලන් හිටපු ජන්කුක් ආයෙත් කිචන් එකට ගියා.. ටික්කින් ටේහ්‍යොන්ග්ට හැමදාම උදේට හදන කිරි එක හදන් ඇවිත් ටේහ්‍යොන්ග්ට ජන්කුක් දුන්නම අත ග ගා හිටපු පිගාන තල්ලු කරලා ටේහ්‍යොන්ග් තේ එක බොන්න ගත්තා....

"මම අද කම්පැනි එකට එනවා කියන එකෙන් අදහස් වෙන්නේ මම ඕන රෙද්දකට ඔලුව නමනවා කියන එක නෙවෙයි ඩෑඩ්... ඔයා කොහොම මොන විදියට හිතන් හිටියත් මට සිහිය එනකොට ඒකි මැරිලයි හිටියේ, අනික ඒකි ඩෑඩ් එක්ක ඉන්න ගමන්මයි මාත් එක්කත් ඇදට නැග්ගේ, මට හරිම අප්පිරියයි මෙහෙම කියන්න උනාට, ග්‍රෑනීගේ හිත රිද්දන්න බැරි කමටයි මම එන්නේ..."

හිස් මග් එක මේසේ උඩින් තියලා හ්‍යුන්බින්ගේ කනට පාත් වෙන ගමන් කිව්ව ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා එලියට එනකොට අතේ තිබ්බ කෝප්පේ පොලවේ ගහන ගමන් හ්‍යුන්බින් එලියට ඇවිදන් ගියා...

__

"හෙලෝ කියපන්..."

එක අතකින් ස්ටීරින් වීල් එක අල්ලගෙන ටේහ්‍යොන්ග් කෝල් එක ආන්ස්වර් කරා...

"වැඩක් නෑ යුන්ගි, උබ තියපන් පෝන් එක, මට තොපි එකෙක් එක්කවත් කතා කරන්න ඕන් නෑ...."

ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගැහුවම එහා පැත්තෙන් යුන්ගි මොන මොනවා හරි කිව්වා...

"මට උබලා හින්දා ඩෑඩ්ගේ රෙද්දවල් වලට ඔලුව නවන්න වෙනවා, මට එපා වෙලා තියෙන්නේ, අවුලක් නෑ, හවසට වරෙන් මාව හම්බෙන්න..."

කියලා කෝල් එක කට් කරපු ටේහ්‍යොන්ග් තමන්ගේ ඇගිලි තුඩු වලින් නලල මිරිකගත්තා...

ටේහ්‍යොන්ගේ ඔලුව විකාරයක් වෙලා තිබ්බා,, හේජි එදා ප්ලේස් එකට ආව විදියවත් මතක නැති ටේහ්‍යොන්ග් යන්තම් යුන්ගි මාක් කතා කරනකොට සිහිය එනකොට තමයි හේජි මැරිලා වැටිලා ඉන්නවා දැක්කේ... ඩ්‍රග්ස් එක්ක සිහියෙන් ගොඩාක් ඈත් හිටපු දෙන්නම සත්තු වගේ හැසිරෙනකොට ග්ලාස් ස්ටූල් එකේ කොනට ඔලුව පිටිපස්ස වැදිලා හේජි මැරිලා තිබ්බා... උන දේවල් උන්ටත් හරියට මතක් නොවෙනකොට ඒකටත් ටේහ්‍යොන්ග් නිකන්ම ඩෑඩ්ට අහු උනා...

.

.

.

.

"අහ්..."

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු බින්දු කඩන් වැටෙනකොට ටේහ්‍යොන්ග් ත තවත් වේගෙන් ජන්කුක් තුලට ඇතුල් උනා....

"ශ්.. ඩෝල් , උබ ඕනවට වැඩිය ලස්සනයි... උබේ අර පොඩි ඇදුම් වලින් වහන් හිටියට මේ ඇග පිස්සු වට්ටන තරම් ලස්සනයි..."

තමන්ගේ ඇගිලි තුඩු ජන්කුක්ගේ නිපල් වල තියලා තද කරන ගමන් ටේහ්‍යොන්ග් මුමුනනකොට ජන්කුක් තමන්ගේ තොල් පොටවල් එකට හපාගත්තා.. ජන්කුක්ට මේ දැනෙන වේදනාව ඉවසගන්න බෑ වගේම වෙන දේවල් තේරුම් ගන්නත් බැරි උනා...

"ආර්ග්හ්..."

ටේහ්‍යොන්ග් තව වතාවක් තදින් ජන්කුක් තුලට තල්ලු වෙන ගමන් තමන්ගේ වින්දනය ජන්කුක් තුලම පිට කරා.... ජන්කුක් තමන්ගේ අත් වලින් ඇද රෙද්ද මිරිකගන්න ගමන් ඉකි ගහනකොට ටේහ්‍යොන්ග් ජන්කුක් තමන්ගේ ඔලුව ඉස්සුවා.. ජන්කුක් ගේ ගැස්සෙන පපුව දිහා බලලා එහෙමම හැරෙන ගමන් කොට්ටෙන් ඔලුව තියාගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ පැත්තට හරවගත්තා...

"උබ මට මොකක්ද කරේ.."

ජන්කුක්ගේ කදුලු වලින් පෙගිච්ච පොඩි කම්මුලක් අතකට තද කරගන්න ගමන් ටේහ්‍යොන්ග් මුමුනනකොට ජන්කුක්ගේ ඇස් හෙමීට ඇරුනා...ටේහ්‍යොන්ගේ හීනි ඇස් දෙක දරාගන්න බැරි තැන ජන්කුක් ඉක්මනින් එහාට වෙන්න දැගලුවත් ටේහ්‍යොන්ගේ සාමාජිකයා තාමත් තමන් තුල ඉන්නකොට ජන්කුක්ගේ කොන්දෙ ඉදන් ඉහලට හිරියක් ගලන් ගියා...

ජන්කුක්ට මේ වේදනාව හුරුයි , ජන්කුක් දන්න එකම දේ තමන් මේ වේදනාව විදගන්න ඕන කියන එක විතරයි, කිසිම දෙයක් කියන්න තමන්ගේ කියලා කිසිම කෙනෙක් නැති ජන්කුක් හැමදාමත් ගොඩාක් අසරන උනා... මේ මැන්ශන් එකෙන් පැනලා යන්න උත්සහා කරපු එක වතාවක් දෙවතාවක් විතරක් නෙවෙයි ජන්කුක්ට ඉතුරු උනේ.. ටේහ්‍යොන්ගේ ඇගට යට උන හැම අවසානයකම ජන්කුක් තමන්ගේ පුන්චි මෙට්ටෙට වෙලා මෙතනින් පැනලා යන්න හීන මැව්වා...

ඒත් කිසිම දාක ජන්කුක් මෙතනින් පිට වෙලා නැති වෙනකොට තමන් කවුද කියලාවත් හරියට නොදන්නකොට ජන්කුක් මෙතනින් එලියට අඩිය තියන්න බය උනා.... ජන්කුක් දන්නවා මේ හැමදෙයක්ම ගොඩාක් වැරදියි කියලා... ජන්කුක්ගේ ඇගට මේ වේදනාව හුරු උනත් ජන්කුක්ගේ හිතට මේ වේදනාව හරිම නුහුරු උනා... හැමදාමත් වගේ ආයෙ ආයෙමත් හිත පෑරෙනකොට ජන්කුක් තමන්ගේ කදුලු වලින් ඒවට උත්තර හොයන්න හැදුවා....

"ම..මන් ය..යන්නද මහත්තයා..."

ජන්කුක් හරිම යටහත් පහත් විදියට අහනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදලා අරන් ඒ තොල් වලට පාත් උනා...

"මම කැමතිම උබේ ඔය ගතියට... "

ඒ තොල් වලින් ටිකකට ඈත් වෙන ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවත් ජන්කුක් තමන්ගේ නහය අකුලගන්න ගමන් ඇස් තද කරලා වහ ගත්තා.. ටේහ්‍යොන්ගේ මත් ගද ජන්කුක්ට නොසෑහෙන්න කරදර කෙරුවා...

"මොකක්ද යකෝ උබ හැම මගුලටම කදුලු පුරවන් දගලන්නේ අහ්..."

ජන්කුක්ගේ කම්මුලක් තදින් අල්ලන ගමන් කේන්තියෙන් ටේහ්‍යොන්ග් අහන්කොට ජන්කුක්ගේ කටින් කෙදිරියක් පිට උනා... ජන්කුක් දන් නෑ ටේහ්‍යොන්ග් සැරින් සැරේට වෙනස් වෙන්න හේතුවක්වත් වෙන මොකවත්වත්, ඒත් ටේහ්‍යොන්ගේ හැම විදියක්ම ජන්කුක්ට ඕනවට වඩා රිදෙව්වා...

එතනින් පස්සේ කේන්තියෙන් හිටපු ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක් තුලට ඇතුල් වෙන්න ගන්නකොට නැවත වතාවක් ජන්කුක්ගේ කදුලු නිහඩවම අඩන්න පටන් ගත්තා... ජන්කුක් අසරණ උනා ඕනවටත් වැඩිය වැඩියෙන්.... 

.

.

.

.

.

********************

___________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading♥️

To be Continued....

2023/08/01

Bạn đang đọc truyện trên: AzTruyen.Top