|04|
"තැන්ක්ස්..."
ගෑරුප්පුව අතින් අල්ලගෙන ඔලුව උස්සන ගමන් යුන්ගි කීවේ ටේහ්යොන්ග්ට ලස්සනට ඇස් පියත් ගහලා..ඒක ඇහුනාම ටේහ්යොන්ග් ඇහි බැමකුත් උස්සලා ඇහුවේ මේ හදිසියේ යුන්ගි මොකටද තැන්ක්ස් කරන්නේ කියලා හිතාගන්න බැරුව..
"ඇයි උබ මට කියුට් කීවේ.. "
කින්ඩි හිනාවක් දාලා යුන්ගී කියනකොට ටේහ්යොන්ග් තමන්ගේ අතින් තදින් නලල මිරිකගත්තා.
"ෆකින් ඩික් හෙඩ්...තොට නෙවේ මන් කීවේ ඒක.."
"එහෙනම් .. කාටද.."
"වෙන කෙනෙක්ට.."
කට කොනින් හිනාවෙන ගමන් ටේහ්යොන්ග් කීවේ එතනින් ටිකක් එහායින් ටේබල් එකෙන් නැගිටින බෝයිලා දෙන්නා දිහා බලාගෙන..
"මට අර කියුට් බෝයිව ඕනේ.."
ටේහ්යොන් යටි තොල දිගේ ඇගිලි යවන ගමන් කියනකොට යුන්ගි ගෑරුප්පුව පැත්තකින් තියලා පිටිපස්ස හැරිලා බැලුවේ මූ මේ මෙච්චර කියවන්නේ කවුරු ගැනද කියලා දැනගන්න... ඒත් එතකොට ජන්කුකුයි ජිමිනුයි එතනින් නැගිටලා ඈතට ඇවිදගෙන යනගමන් හිටියේ..
"කවුද ඒ.."
අයෙත් හැරිලා ගෑරුප්පුව අතට ගන්න ගමන් යුන්ගි ඇහුවා..
"දන් නෑ.. ඒත් ඉක්මනටම හොයාගන්නවා.."
"උබගෙ ඔය කුනුහරප වැඩ නවතින්නේ කොහෙන් හරි මට්ටු උනාම තමයි , කෙල්ලෝ වගේ නෙවේ කොල්ලො හරි.. උබට කීවා කියලා මතක තියාගනින්.."
යුන්ගි කෑ ගහනකොට ටේහ්යොන්ග් ඒත් හිනා උනා.. යුන්ගි ඔහොමයි , කෑ ගහන්න විතරයි දන්නේ..
"මට හොයලා දියන් ඒ කවුද කියලා.."
ටේහ්යොන්ග් කීවේ යුන්ගි දිහා බලාගෙන..
"මට බෑ මට මොකටද.. උබට ඕනනම් උබ හොයාගනින්.. අනික මන් මූනවත් දැක්කේ නෑ.."
"මූන ලස්සනයි.."
ටේහ්යොන්ග් මත් වෙලා වගේ කියනකොට යුන්ගි අතේ තිබ්බ පොඩි පිහිය විසික් කරා.. ටේහ්යොන්ග් ටක් ගාලා එහාට පැන්න..
"මැරෙයි බල්ලෝ.."
"මැරෙන්න තමයි එව්වේ.."
ගානක් නැතුව කියලා යුන්ගි ආයෙත් කෑම එකේ ඔලුව ඔබා ගත්තා..
"ඒක නෙවෙයි අද මොකද උනේ, "
"අදත් හම්බෙන්න බැරි උනා බන් ..හැබැයි.."
"හැබැයි.. මොකක්ද.."
"හැබැයි පොඩි හින්ට් එකක් හම්බුනා.."
පර්ස් එක එලියට ගන්න ගමන් ටේහ්යොන්ග් හීනියට හිනා වෙලා කීවා..
"මෙහෙම කීවට හොයාගන්නේ කොහොමද...ඔය වැඩේ අතෑරලා දාපන් බන්.. මොකටද ඔය මගුලක් පස්සෙන් ඔච්චර පන්නන්නේ.."
ටේහ්යොන්ග් අතට දුන්න කාඩ් එක බලලා ආයෙත් දෙන ගමන් යුන්ගි කීවේ ඒකේ ඇති දෙයක්නම් එයාට පෙනුනේ නැතු හින්දා..
"අනික මිස්ටර් හැන්ඩ්සම් කියලා තියෙන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද.."
"උබට ඉතින් ඒ දේවල් වල ඉන්ටරස්ට් එකක් කොහෙද, කොහෙ හරි බුදියන්න තියනවානම්.."
ටේහ්යොන්ග් කට ඇද කරන ගමන් කීවා.
"දැන් උබ ඔය චිත්රයක් ගැන හොයන්නේ මොකටද බන්.. මොකක් කරන්නද.. අනික උබ ඔය වගේ දේවල් වලට කැමති නෑ කීවා මට මතක විදියට.. ඒ උනාට උබ හැම පාරම අර ගැලරි එක අස්සේ රින්ගනවා.."
"ඒකේ හරි අමුතු ෆීල් එකක් දැනෙනවා බන්, මන් නිකන් මට දැනගන්න විතරයි මම මේ හොයන්නේ වෙන මොකටවත් නෙවෙයි...උබට ඒවෑ අමුත්තක් දැනෙන් නැද්ද.."
නිකටටත් අත තියන් ටේහ්යොන්ග් අහනකොට යුන්ගි ඔලුව හෙලෙව්වා..
"දැනෙනවා මට අමුත්තක්.."
යුන්ගි කීවම ටේහ්යොන්ගේ ඇස් දෙක දිලිසුනා..
"පිස්සෙක් කලු සුදු රතු පාට එකතු කරන.."
"මෙහෙ වරෙන් යන්න කාලා ඉවරනම්.."
දුන්න උත්තරෙත් එක්ක තද උන ටේහ්යොන්ග් නැගිටලා එලියට ඇවිදගෙන ආවා...
.
.
.
.
.
"ඒහ් කොහෙද ඔය යන්නේ හැන්ගි හැන්ගි..."
ඉදගෙන හිටපු තැනින් නැගිටලා වැහෙන ගමන් යන්න හදපු ජන්කුක්ව අල්ලගෙන ජිමින් ඇහුවා...
"මගේ තැන මොකටද මම හැන්ගෙන්නේ යකෝ..."
කේන්තියෙන් ජන්කුක් කෑ ගහන්කොට ජිමින් ජන්කුක්ගේ අත අතෑරියා... දෙන්නම හිටියේ ක්ලබ් එකේ පුරුදු තැනම ඉදගෙන... හැබැයි එක පාරටම ජන්කුක් නැගිටින්න හදපු හින්දයි ජිමින් ජන්කුක්ව අල්ලගත්තේ.. ඒ උනාට ඕනෙවටත් වඩා කේන්ති ගත්තු ජන්කුක් එතනින් ආයෙත් ඉදගත්තේ ලග තිබුනු බෝතලේ කටේ තියාගන්න ගමන්...
"ඒයි.. ඒයි.. ජන්කුක් මොකද මේ.. ඔය බෝතලේ පැත්තකින් තියපන්.."
එක පැත්තක් දිහාම අදුරේ ඉදන් බලන් ඉන්න ගමන් බෝතලේ හිස් කරන ජන්කුක්ට ජිමින් කීවේ ආයෙත් කේන්තියෙන් පිරුනු ඇස් ජිමින් පැත්තට හැරවෙනකොට...ජන්කුක්ට ඕන දෙයක් කරගන්න දීල ජිමින් තමන්ගේ පෝන් එක අතට ගත්තේ ජන්කුක්ගේ කේන්තිය දැම්ම නිවෙන් නෑ කියලා අත්දැකීමෙන් දන්න හින්දා...
ඒ උනාට ආයෙත් ජිමින් උඩ ගියේ තමන්ගේ කකුල් දෙක ලගම පොලවේ ගහපු බෝතලේ සද්දෙට... බෝතලේ පොලවෙගහනවත් එක්කම නැගිටලා එතනින් අතුරුදන් වෙලා උඩට යන ජන්කුක් දිහා බලලා ජිමින් ඔලුව දෙපැත්තට වැනුවේ කලකිරීමෙන්...ආයෙත් ජන්කුක්ට මෙච්චර කේන්ති යන්න හේතුව බල බල ජන්කුක් කලින් බලන් හිටපු පැත්ත බැලුවහමයි ජිමින්ට හේතුව තේරුනේ... කට කොනින් හිනා වෙන ගමන් සර්වන්ට් කෙනෙක්ට එතන පිරිසුදු කරන්න කියලා අතින් කියන ගමන් ජිමින් එතනින් නැගිටලා ටිකක එහාට උනේ ජන්කුක්ගේ කේන්තිය අඩු උනාම ජන්කුක් හම්බෙන්න යනවා කියලා හිතන ගමන්...
.
.
.
.
කෑම කාලා යුන්ගිගේ කීමට වෙනදට ගිහින් නැති ක්ලබ් එකට ආපු ටේහ්යොන්ග් කම්මැලිකමෙන් හිටියත් , ටික්කින් තමන්ගේ ලැප් එකෙන් වාඩි උන ගර්ල් හින්දා ටේහ්යොන්ග්ට තවත් කම්මැලිකමක් තිබ්බේ නෑ... අදුරු වෙලා තිබුනු හෝල් එකම රතු නිල් වගේ පාට බල්බ් වලින් එලිය වෙලාතිබ්බ වගේම එක එක මියුසික් ප්ලේ වෙන ගමන් තිබ්බා.. හැමතැනම ඩාන්ස් කරන ගමන්, මුලු වලට වෙලා එන්ජෝයි කරන්න පුලුවන් හැමවිදියෙන්ම හැමෝම එන්ජෝයි කරන ගමන් හිටියේ...
තමගේ ඩික් එක උඩ ඉදන් මූව් වෙවී ඩාන්ස් කරන ගර්ල්ගේ ඉන වටේ අත දැම්ම ටේහ්යොන්ග් ඒ ගර්ල්ව ඇදලා ගත්තේ ඒ ගර්ල් ටේහ්යොන්ගේ කකුල් දෙපැත්තට කකුල් දෙක දාන ගමන් ටේහ්යොන්ග්ට තව ලන් වෙනකොට.. ඇදලා හිටපු කොට ස්කර්ට් එක තව ටිකක් කොට වෙන තරමට කකුල් දෙක ඈත් කරගෙන හිටපු ගර්ල් ටේහ්යොන්ගේ තොල් දෙකට පාත් උනේ මත් ගතියෙන්මයි...
ඒ වෙනකොට එතන හිටපු ගර්ල්ස්ලාගෙන් ගොඩකගේ අවධානය මේ තඹ පාට පෝනි ටේල් එකක් දාපු කඩවසම් තරුණයාට එල්ලවෙලා ඉවරයි... ගර්ල්ස්ලාගේ වගේම තවත් තරහෙන් රතු උන ඇස් දෙකක බැල්මකුත් වැටිලා ඉවරයි... තමන්ගේ තොල් වලට ලන් වෙනකොටම තමන්ගේ අල්ලේ පිට පැත්තෙන් ටේහ්යොන්ග් ගර්ල්ගේ මූන එහාට තල්ලු කරාම ගර්ල්ට තේරුන ටේහ්යොන්ග් කිස් කරන්න අකමැති කියලා.. එහෙමම ටේහ්යොන්ගේ මූනෙන් ඈත් වෙලා ටේහ්යොන්ගේ බෙල්ල සිප ගන්න ගත්තු ගර්ල්ගේ කලවා උඩින් අත තියලා මිරිකන ගමන් ටේහ්යොන්ග් තමන්ගේ ඔලුව පිටිපස්සට හේත්තු කරගත්තේ ටේහ්යොන්ගේ ඝන බෙල්ල උඩ අර ගර්ල් පිස්සුවෙන් වගේ තොල් අරන් යනකොට.. එන්න එන්නම හාර්ඩ් වෙන තමන්ගේ ඩික් එක උඩ ගර්ල් මූව් වෙනකොට ටේහ්යොන්ගේ අත් කලවා දිගේ තව උඩට යනකොට එක පාරටම නැවතුනේ මොනවා හරි බිදෙන සද්දෙට , මත් වෙලා හිටිය ගර්ල්ට ඒත් සිහියට්ක් නැතුව ටේහ්යොන්ගේ මුලු පපුව පුරාම අත් යවන ගමන් ඉන්නකොට ටේහ්යොන්ග් අර කෙල්ලව ටිකක් ඈත් කරලා ඔලුව උස්සලා බැලුවා...
ඒත් බෝතලේ පොලවේ ගහපු ජන්කුක් ඒ වෙනකොට එතනින් අයින් වෙලා ඉවරයි... තමන්ගේ ඇගේ ඇලිලා ඉන්න ගර්ල්ව බිමට බස්සවලා ටේහ්යොන්ග් රූම්ස් තියන සෙක්න්ඩ් ෆ්ලෝර් එකට නගිනකොට අර ගර්ලුත් ටේහ්යොන්ගේ පස්සෙන් ආවේ ටේහ්යොන්ග්ට මත් වෙලා වගේ.. ටේහ්යොන්ගේ බෝනර් එක දැකපු එතන හිටපු ගර්ල්ස්ලා ගොඩක් දැනටමත් වෙට් වෙලා ඉවරයි...
උඩට ඇවිත් කී එකෙන් රූම් එක ඇරපු ටේහ්යොන්ග් ගර්ල්ගේ අතින් ඇදන් ඇවිත් බිම දණ ගැස්සෙව්වේ කකුලෙන් දොර වහන ගමන්... දොර වහලා ටේහ්යොන්ග් අර ගර්ල්ගේ මූන ඉස්සරහින් හිට ගත්තාම ගර්ල් ටේහ්යොන්ගේ බෙල්ට් එක හදිසියෙන් වගේ ගලවලා ශිප් එකත් පාත් කරලා පෑන්ට් එක පාත් කරේ බොක්සර් එක විතරක් ඉතුරු වෙනකොට... බොක්සර් එක උඩින්ම හාඩ් වෙලා තියන ඩික් එක අත ගාන ගමන් බොක්සර් එක පාත් කරලා ටේහ්යොන්ගේ හාඩ් වෙයිනි ඩික් එක අතට ගත්තේ ටේහ්යොන්ග් තමන්ගේ ඇස් දෙක වහගන්නකොට... ටිප් එක ලික් කරන ගමන් ඩික් එක අත් දෙකෙන්ම අල්ලගන උඩට පහලට කරන ගමන් කට ඇතුලට ගත්තේ ඔක්කොම ඇතුලට ගන්න අමාරු වෙනකොට... ගර්ල්ගේ කොන්ඩෙන් තදින් අල්ලන ගමන් කට ඇතුලට තදින් ත්රස්ට් කරන්න ගත්තු ටේහ්යොන්ග් වේගේ වැඩි කරනකොට ගර්ල් අත් දෙකෙන්ම ටේහ්යොන්ගේ කකුල් දෙක අල්ලගෙන හිටියේ පිටිපස්සට විසිවෙන එක නවත්ත ගන්න...
කම් එක කට ඇතුලෙම පිට කරපු ටේහ්යොන්ග් ස්ටෑන්ඩ් එක උඩ ටිශූ බොක්ස් එකෙන් ටිශූ අරන් ඩික් එක පිහදාලා ආයේත් පෑන්ට් එක ඇදගත්තේ ලිප්ස්ටික් පාරත් එහෙට මෙහෙට ගිහින් කොන්ඩේ අවුල් කරන් කට දෙපැත්තේ බේරෙන කෙලත් එක්ක ඉන්න ගර්ල් එක්ක කන්ටිනිව් කරන්න තරම් හිතක් නැතිවෙද්දි... නැගිටින්නවත් අත දෙන්නේ නැතුව රූම් එකෙන් එලියට ආපු ටේහ්යොන්ග් අත් දෙකෙන්ම ඉස්සරහට වැටුනු කොන්ඩ කෑලි පිටිපස්සට කරන ගමන් පඩිපෙල බැස්සේ පිටිප්පස්සේ ඉදන් එහා දොරට හේත්තු වෙලා එයා දිහා බලන් ඉන්න ජන්කුක්ව දකින්නේ නැතුව...
"මොකද.. මෙහෙ හොදයිද..."
ආයෙත් ඇවිත් ඉදගත්තු ටේහ්යොන්ගෙන් යුන්ගි ඇහුවේ වීදුරුවක් තොල ගාන ගමන්...
"අවුලක්ම නෑ... මෙහෙ ඉන්න උන්ට කිසි පනක් නෑ..."
කට කොනින් හිනාවෙන ගමන් ටේහ්යොන්ග් කියනකොට යුන්ගි අහක බලාගත්තේ කට ඇද කරලා..
"උබට නම් ඉතින්, කොහෙත් කියන්න තියෙන්නේ ඔච්චරනේ..."
"උබේ නෑනෙ කිසි ගතියක්...එන්ජෝයි කරන්න..."
"නෑ.. නෑ.. උබ කියන විදියට එන්ජෝයි කරනවාට වඩා මේ ඉන්න විදිය මට හොදයි..."
යුන්ගිට කටින් චුක් ගාලා සද්දයක් දාලා ටේහ්යොන්ග් සිගරට් එකක් පත්තු කරගත්තේ තමන්ගේ ඔලුව වටේ දුවන එයාට අනුවනම් කියුට් බෝයිව මතක් කරගන්න ගමන්.. එක පාරක් එයාගෙ රස බලන්න ඕනෙ වෙලා දැන් ටේහ්යොන්ග්ට තිබ්බේ...
.
.
.
"ජන්කුකා .. මොකද උනේ..."
බිම ඇදලා දාලා තියන කොට්ට රෙදි ඇද උඩට දාන ගමන් ජිමින් කතා කරේ ඇදේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ජන්කුක්ට...ඒත් ජන්කුක් මුකුත් කීවේ නෑ..
"ඒකට එච්චර කේන්ති ගන්නේ මොකටද උබ... උබ කැමතිද එයාට..."
ජිමින් අදහස් කරේ ටේහ්යොන්ග්ව.. නම දන්නේ නෑනේ..
"කැමති.. උබට පිස්සු හැදීගෙන එනවද...අනික ම.. මට කේන්ති යන්නේ මොකටද..."
"ඒක තමයි මමත් අහන්නේ.. ඇයි මේ.."
ජන්කුක්ගේ ලගින් වාඩි වෙන ගමන් ජිමින් අහ්නකොට ජන්කුක් ජිමින් ගාවින් එහාට උනා...
"ඕකේ.. ඕකේ.. මන් යන්නම්... උබට හිතුන වෙලාවක මට මොකද කියලා කියන්න පුලුවන්.. අද කලින් යන්න ..ම්ම්"
ජිමින් සන්සුන් ස්වරයෙන් කීවම ජන්කුක් එහෙමම ඉදලා දොර ඇරන් එලියට ආවේ ජිමින් දිහාවත් බලන්නේ නැතුව... ටේහ්යොන්ග්ව පේන්න නැතිවෙන්න පිටිපස්සෙන් හෙල්මට් එකත් අරන් එලියට ආපු ජන්කුක් බයික් එකට නැගලා එතනින් ආවේ ගෙදර තියන පැත්තට නැතුව අනිත් පැත්තට... ගොඩක් රෑ වෙලා හින්දා පාලුවට ගිය පාරවල් දිගේ වේගෙන් ජන්කුක් ආවේ එච්චරම සිහියකිනුත් නෙවෙයි... හැබැයි වැඩි දුර යන්න හම්බුන් නැතුව ජන්කුක්ට නැවතෙන්න සිද්ධ උනේ පාර හරස් කරලා නවත්තලා තියන වාහනේ හින්දා...
පාර හරස් කරලා නවත්තලා තිබ්බ වාහනේ ඇරුන දොරේ පඩියේ ඉදගෙන තව එතන වටේ ඇවිදින ගමන් හිටපු කලු ඇදගත්තු මැර පෙනුමක් තිබුනු මිනිස්සු මොනවා හරි බොන ගමන් ඉන්නේ කියලා අතේ තිබුනු කෑන් වලින් තේරුනා.. වේගෙන් ආපු හින්දා වාහනේ ලගටම ඇවිත් තමයි ජන්කුක්ට බයික් එක නවත්තගන්න පුලුවන් උනේ.. ඉන්න හැඩි දැඩි මිනිස්සු දැක්කම වැඩි ප්රශ්නයක් ඇති කරගන් නැතුව ජන්කුක් ලෑස්ති උනේ හැරෙන්න.. ඒත් එතන හිටපු ටිකක් උස මනුස්සයෙක් ජන්ක්කුක්ගේ බයික් එක පිටිපස්සෙන් අල්ලගත්තේ අනිත් අයත් එතනට ලන් වෙනකොට..
"තමුන්ලා මොකක්ද කරන්නේ.. අයින් වෙනවා මට යන්න.."
ජන්කුක් හයියෙන් කෑ ගැහුවේ කේන්තියෙන්...
"ශ්.. ශ්.. වැඩිය කෑ ගහන් නැතුව බහින්නකෝ..."
ජන්කුක්ගේ ෆුල් ෆේස් හෙල්මට් එක උස්සන්න උත්සහ කරන ගමන් එක්කෙනෙක් කීවම ජන්කුක් අත් තද කරගෙනම බයික් එක රේස් කරේ ලයිට් එකෙත් එලිය වැඩි වෙනකොට..
"එක පාරක් කීවම නවත්තලා බැහැපන් මැරුම් නොකා..."
රෑට වාහන මන්කොල්ල කන කල්ලි ඒ පැත්තේ බහුලව හිටියා.. ඒ උනත් ජන්කුක් බැහැලා හෙල්මට් එක ගැලෙව්වාමනම් උන්ගේ අදහස වෙනස් උනේ සැනෙකින්...
"ඔහ්... අද අපේ ප්ලෑන් එක වෙනස් කරමු.."
යටි තොල තෙත් කරන ගමන් එකෙක් කියනකොට අනිත් උනුත් කට කොනින් හිනා උනේ ජන්කුක් තමන්ගේ ග්ලව්ස් දාලා තියන අත් මිටිමොලව ගන්නකොට... ජන්කුක් වටේටම බැලුවේ ගහලා එතනින් මාරු වෙන්න උනත් හැඩි දැඩි මිනිස්සුම හයකටත් වඩා හිටපු හින්දා ජන්කුක් අන්ත අසරණ වෙලා හිටියේ...
අත දිගෑරලා ඉස්සරහම හිටපු එකාගෙ මූනට ගහන ගමන් එහා පැත්තේ මනුස්සයාගෙ කකුල් දෙකට පයින් ගහලා ජන්කුක් ඉක්මනට පිටිපස්සට පැන්නේ බයික් එක අල්ලගන්න ගමන්මයි... ඒත් ජන්කුක්ගේ පිටිපස්සෙන් හිටපු මනුස්සයා ජන්කුක්ගේ ඇග වටේටම අත් දෙක දාලා තද කරලා අල්ලගත්තේ ජන්කුක්ට අඩුවකට හිර උනා වගේ හැගීමක් ඇති වෙනකොට...
"ශ්.. බේබි බෝයි .. වැඩ වරද්දගත්තා..."
ලේත් එක්කම කෙල පාරක් බිමට ගහලා ජන්කුක්ගේ කට දෙපැත්ත තද කරලා අල්ලගන්න ගමන් කලින් මූනට ගහපු එකා කෑ ගැහුවේ මත් උන ඇස් තව රතු කරගෙන... ජන්කුක්ට දැනුනේ අද නම් තමන්ට ගැලවෙන්න මගක් නෑ කියලා...
"ෆක්... මූව වාහනේට දාලා එකෙක් බයික් එක ගනින්..."
පිටිපස්සෙන් ලොකු වාහන එලියක් මූනට වැටෙනකොට ජන්කුක්ගේ මූන අතෑරලා අරූ කීවේ ජන්කුක් කෑ ගහන ගමන් ඒ අත් වලින් ගැලවෙන්න දගලනකොට...
"උබලා මොකක් කරනවා කියලාද හිතන් ඉන්නේ..."
පිටිපස්සෙන් ඇහුන කටහඩට හැමෝම නැවතුනේ තාමත් තමන්ලා පැත්තට එල්ලවෙලා තියන ලොකු වාහන එලියේ අමාරුවෙන් කවුද කියලා බලන ගමන්....
.
.
.
.
*****************
____________________________Dark_Sunshiner 🤍🥀
●°•මම මුලින් දාලා තියනවා.. Mature parts තියනවා කියලා...
Thanks for reading ...♥️
To be Continued ...
2022/11/14
Bạn đang đọc truyện trên: AzTruyen.Top