How it all started...

Jung Hoseok instagram updates

(මේ හැමදේම අවුරුද්දකට කලින් වුනු දේවල්....)

18th of February


*

*

*

*

*

*

*

*

*

*

24th Of February

*

*

*

*

*

*

*

*

*

*

01st Of March


*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

*

17th Of March

*

*

*

*

*

*

*

*

*

*

"දැන් සතුටුද තමුසෙට.....අන්තිමට හැමදේම තමුසෙට ඕනි විදිහටම සිද්ද වුනානේ....!!"

"තමුසෙයි තමුසෙගේ තාත්තායි මගේ තාත්තා එක්ක එකතු වෙලා ගහපු ප්ලෑන් ඔක්කොම දැන් හරිනේ...අන්තිමේදි තමුසෙලා දින්නා.....!!"

"මගේ ෆෑන්ස්ලා හැමදාම මේ විදිහට රැවටිලා ඉන්නේ නෑ....මගේ ජීවිතේම තමුසෙලා එකතු වෙලා විනාශ කලා...මහලොකු මගුලකුත් අරන් තමුසෙට බන්දලා දීලා.... මගේ මුලු ජීවිතේම මට පෙන්නන්න බැරි මිනිහෙක් එක්ක ගෙවන්න සිද්ද කලා.....!!"

"හැබැයි මෙන්න මේක මතක තියාගන්නවා මින් යුන්ගි....තමුසෙට කවදාවත් සතුටින් ඉන්න දෙන්නේ නෑ මං..මේ වහලේ අස්සේ ගෙවන හැම තප්පරයක්ම මං තමුසෙගෙන් පලිගන්නවා...."

"මං තමුසෙව නොමරා මරනවා මින් යුන්ගී....මං තමුසෙගෙ මුලු ජීවිතේම අපායක් කරනවා....!!"

_______________________________________

Forbidden Love එකෙන් පස්සේ හමුවෙමු..😉❤️

— Moon—

Bạn đang đọc truyện trên: AzTruyen.Top