Chapter 11 🐯💕

නෙතූ අදත් පුස්තකාලෙ උඩම රාක්කෙකින් පොතක් ගන්න ට්‍රයි එක..කෙල්ල රාක්කෙ කොනකුත් අල්ලගෙන දත කාගෙන..

" හ්හ්.. "

කෙල්ලගෙ හුස්මත් නැවතිල ඇස් පිය උනේ කෙල්ලගෙ ඔලුවට කඩන් වැටෙන්න ඔන්න මෙන්න තිබුනු පොත් කන්ද නිසා..ඒත් කෙල්ල ඇස් තදේට පියන් උන්නත් කිසි දෙයක් උනේ නෑ..පොත් සද්දෙන් වැටෙන හඩ ඇහුනත් කෙල්ලට චුට්ටක්වත් රිදුනෙ නෑ..

නෙතූ හිමීට ඇස් ඇරියම දැක්කෙ ඇස් රතුකරන් ඉන්න ටේහ්‍යුන්ව..

" තමුසෙ මොනා කරනවා කියල ද ආහ්..හිතන් ඉන්නෙ..දොඩන් ගෙඩි දෙකක් තරන් උස නෑ..මෙතන ඉන්න එකෙක්ට කතාකරන්න බෑද..?? පණ්ඩිතකමනෙ ඉතින්..

දැන් මොකද කරන්නෙ මේ පොත් ටික ඔලුවටම වැටුනනන් ආහ්..කියනවා ඉතින් ..තව අගලක් විතර කොට වෙන්න තිබ්බා මන් නොහිටියානන්.. "

ටේහ්‍යුන් හුස්මට බැනගෙන ගියේ කෙල්ලගෙ කම්මුල් ලැජ්ජාවටම රතු වෙද්දී..පුස්තකාලෙ ඉන්න ඔක්කොම ඉතින් මැජික් එකක් පෙන්නනවා වගේ කටවල් ඇරන් බලාගෙන..ටේහ්‍යුන් ඉතින් තරහින් පුපුර පුපුර කෑගහනවා

" තොපි මොකද ඒපාර..වැඩක් බලාගන්නවා යකෝ..අනුන්ගෙ ලබ්බවල් හොයන්නෙ නැතුව "

ටේහ්‍යුන් ඒපාර මහ සද්දෙන් කෑගහද්දි ඉන්න ඔක්කොම දුවල ගියේ පුස්තකාලෙවත් ඉන්නෙ නැතුව..නෙතු උගුර පෑදුවෙ ටේහ්‍යුන්ගෙ ගිනිගන්න ඇස් කෙල්ලගෙ මූනෙන් අහක් වෙන්නෙම නැති නිසා

" මි..මියන්හේ..මන්

" රෙද්ද තමා..තමුසෙ ආයෙ පණ්ඩිත වැඩක් එහෙම කරනවකො..මන් බලාගන්නන් එතකොට "

ටේහ්‍යුන් කෙල්ල හොයපු පොත කෙල්ලගෙ අතේ තියල ගියේ කොන්ඩෙත් අවුස්සගන්න ගමන් කෙල්ලට පේන්න තරහින් උනත්..කොල්ල හරි ලස්සනට හිනා උනේ නෙතූ එක්ක ඉන්න හම්බුනු පුංචි අවස්ථාව නිසා..ඒත් ටේහ්‍යුන්නන් නෙතූට බැන්නෙ ඇත්තටම..කොල්ලට හරි තරහයි නෙතූගෙ පණ්ඩිත වැඩනිසා

" මහ නපුරෙක් "

කෙල්ල පිබ පිබ මිමිනුවත් ටේහ්‍යුන්ට ඒක ඇහෙන්න තරම් සද්දෙන් කිය උනා..කොල්ලගෙ පපුවේ සද්දෙ මහ සද්දෙන් ගැහෙද්දි ටේහ්‍යුන්ගෙ කකුල් ඉබේම නැවතුනා..ටේහ්‍යුන් ආයෙමත් සුපුරුදු නපුරු මූන මවාගෙන නෙතූ ලගට ගියේ කොල්ලගෙ හිතේ දෝරෙ ගලන සතුට හිරකරගෙන ..

කොල්ල හරි ආසයි එයාගෙ බෝලෙගෙ කටින් නපුරා කියලා අහන්න..

" මොකක්ද දැන් තමුසෙ කිව්වේ.. "

" අ..ආනියා..හිහි..මුකුත් නෑ.. "

" ඒත් මට ඇහුනනෙ... "

" පිස්සු ද..? මන්..මුකුත් කිව්වේ නෑ "

" හාකො..හාකො..ආයෙ එහෙම අර වගේ පණ්ඩිත වැඩ කරන්නෙ එහෙම නෑ "

ටේහ්‍යුන් කෙල්ලගෙ නලලට තට්ටුවක් දාලා අනිත් පැත්තට හැරුනෙ මල් හිනාවක් දාගෙන..

" යැයි යැයි තමා..එයා මෙතන පොල් ගහක් වගේ උස ගිහින්..සෙද්ද..අපරාදෙ මට මෙතන උන්නු හැන්සම් ඔප්පගෙන් අහන්න තිබ්බේ..මේ පොත ගන්න.. "

නෙතූ මුමුණ මුමුණ කෙල්ලගෙ බෑග් එක ගන්න යන්න හැරුනත් කෙල්ලව ඇදිල ගිහින් වැදුනෙ දරදඬු පපුවක..

" මොකක්ද දැන් උබ කිව්වේ බෝලෙ..ම්ම්?? "

" ම්..ම්වෝ?? "

" උබේ ඔය කටින් මන් වෙන පිරිමියෙක් ගැන වචනයක්වත් අහන්න කැමැති මිනිහෙක් නෙමේ මම..

උබට අමතක ඇති මැනික..ඉතින් මන් ආයෙමත් කියන්නන්කො..උබේ ඔය චූටි රෝස තොල් මන් නිසා තුවාල වෙනවට මන් කැමැති නෑ බෝලේ

තමුන් කාටහරි ලං වෙන්න හිතුවොත් මන් ඒකව පන පිටින් කීතු කරනවා..උබෙ ඉස්සරහම..මාව ඒ තත්වෙට පත් කරන්න එපා.. "

ටේහ්‍යුන්ගෙ ඇස් දිහා බලන්නත් බය උනු නෙතූ ටේහ්‍යුන්ගෙ පපුවට අත් දෙක තියාගෙන ඇස් තදේට පියන් උන්නෙ හයියෙන් හුස්ම අල්ලන ගමන්..කෙල්ල හුගක් බයයි ටේහ්‍යුන්ගෙ නපුරුකම කෙල්ලව හීතල කරල දාලා..

ටේහ්‍යුන්ගෙ තරහින් පුපුරන ඇස් සොෆ්ට් උනේ කෙල්ලගෙ චූටි තොල් බයටම වෙව්ලනවා කියලා දැකපු නිසා..කොල්ල නෙතූගෙ අත් දෙක අතෑරල කෙල්ලගෙ සුදුබෝල කම්මුල් එයාගෙ අත් දෙකට මැදි කරගත්තා..මාපට ඇගිල්ලෙන් කෙල්ලගෙ කම්මුල් පිරිමදින ගමන්..

ටේහ්‍යුන් කෙල්ලගෙ නහයට චූටි හාද්දක් තිබ්බා..නෙතූ තාමත් ඇස් පියන් ..ටේහ්‍යුන්ට චූටි හිනාවක් ගියේ නෙතූ බෝනික්කියක් වගේ නිසා..

" මගෙ බෝලෙ..බය හිතුනද ම්ම්..ඇස් අරින්නකො.. "

" ප්ලීස්..මට..කරදරයක් කරන්න..එපා..ජෙබල්.. "

කෙල්ල ටේහ්‍යුන්ව තල්ලු කරන්න හදල එකපාරටම අඩද්දි ටේහ්‍යුන්ව ගැස්සුනා..නෙතූ හෝ ගාලා අඩනවා..

" අ..ආනී..ආනී..මගෙ බෝලෙ..මන් ඔයාට මුකුත් කරන්නෙ නෑ..අඩන්න එපා රත්තරං ..මන් දිහා බලන්නකො..කෝ ඉතින්..මන් රිද්දන්නෙ නෑ මගෙ පුංචි පනට..මන් දිහා බලන්නකො බෝලෙ..ෂ්ෂ්..අඩන්න එපා ඉතින්.. "

ටේහ්‍යුන් කෙල්ලගෙ කම්මුල් අල්ලගෙන කොච්චර ස්වීට් වචන කෙදිරුවත් කෙල්ල නෙමේ ඇස් ඇරියෙ..ඒකෙන් මේකෙන් උනේ ටේහ්‍යුන්ට ආයෙමත් මල පැන්න එක...

" බෝලෙ..දැන් ඇස් අරිනවද නැද්ද.?? උබව මන් මෙතනදිම මගෙම කරගන්නවා මැනික.. "

කෙල්ලගෙ කොන්ද දිගේ හිරියක් දුවනකොට නෙතූ ඉක්මනට ඇස් ඇරියා..ටේහ්‍යුන්ට හිතින් හිත යටින් හිනා..

" ව්..වේහ්..ඕම..බලන්නෙ "

" මගෙ නිසා.. "

ටේහ්‍යුන් නෙතූගෙ ඇස් දිහා බලාගෙනම කොදුරනකොට කෙල්ලත් ටේහ්‍යුන්ගෙ නපුරුපාට කලු ඇස් දිහා බලන් උන්නෙ ඇස් දෙකත් ලොකු කරන්...



well..she will used to know
I'm a cold person..
But she also know
I'm soft towards her...

Bạn đang đọc truyện trên: AzTruyen.Top