Chapter 02 🐯💕

" කුකී..ඇයි ඊයේ අර නපුරා ඔයාට ගැහුවෙ..?? "

" නූනා..එ මගෙ හියුන්.. "

" ම්...ම්වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ..??"

" දේ..නූනා ඒ මගෙ හියුන්..ඒත් අපිට ඔම්මල දෙන්නෙක් ඉන්නවා.. එයා මට වෛර කරනවා නූනා..මගෙ ඔම්ම නිසා..එයා තමයි..එයා හුගක්..ලෝබයි නූනා මගෙ ඔම්මට ඕනෙ මාව අප්පගෙ දේපල ටික ගන්න ඉස්සරහට දාන්න..ඒත් මට ඒවා වැඩක් නෑ නූනා..ම්..මන් හියුන්ට ආදරෙයි නූනා..මටත් ඕනි අනිත් මල්ලිලා වගේ එයාලගෙ හියුන් එක්ක සතුටින් ඉන්න..

ඒත් එයා මාව දාලා තියෙන්නේ මගෙ ඔම්මගෙ ගොඩටමයි නූනා.. "

ජන්කුක්ගෙ බෝල ඇස්වල කදුලු එක දෙක කඩාගෙන වැටෙද්දි නෙතූ කොල්ලට තුරුලු කරගත්තා..කෙල්ල ජන්කුක්ගෙ පිට අතගාන ගමන් පුළුවන් තරම් ජන්කුක්ව සැනසුනා ඒත් රිදුනු තැන්වලට බෙහෙත් තිබ්බේ ටේහ්‍යුන්ගෙ ලග විතරයි..

" මොකද දැන් උබ රත් වෙලා..?? "

" ඒකි..ඒකි මගෙ ජිමිනා..ඒ බෝලෙ මගෙ.. "

" මොන බෝලෙද..?? කෝ බෝලෙ.. "

" මගෙ කෙල්ල යකො.. "

" අප්පටසිරි ..මෙන්න වැඩක්..කෝ අර..අර මොකක්ද උබ ඉස්සර කියන්නේ ..ආදරේ මිනිස්සුන්ව දුර්වල කරනවා..කො බන් ඒ වදන්..😂 "

" උබ මගෙන් අහගන්න එපා ජිමිනා..උබ හොඳටම දන්නවා මේ කිම් ටේහ්‍යුන්ට ඕනි උනු දෙයක් එයා කොහොම හරි ගන්නවා කියලා..හොදින් බැරිනන් නරකින් හරි "

" ආදරේ බලෙන් ගන්න බෑ ටේහ්‍යුනා..අන්න ඒක මතක තියාගනින් "

" මට ඔය හු##වල් වලින් වැඩක් නෑ ජිමිනා..මන් ඒකිව මගෙ කරගන්නවමයි.. "









Is it love..??
Is this feeling called love...
Feeling that your eyes always searching her image...
Am i falling ???

Bạn đang đọc truyện trên: AzTruyen.Top