My Mafia Man💕

5 years later....🍃
At kim building

" WHAT THE FUCK IS THIS..HUH..I TOLD YOU THIS WOULD BE FINISHED UNDER THIS WEEK..YOU GUYS FUCKING USELESS IDIOTS..MOVE YOUR ASS UP AND GET THE.HELL.OUT.OF.MY.SIGHT..CAN YOU HEAR ME..JUST GET OUT..BEFORE I SHOOT YOU TO HEADS "

" WHAT THE FUCK TAE.CLAM YOUR ASS DOWN.YOU'RE BEING SO CRUEL "

" LEAVE ME ALONE JIN HYUNG..I'M NOT IN GOOD MOOD "

ජින් හියුන් ලොකු හුස්මක් පහත දාලා ටේහ්‍යුන්ගෙ ලගට ගියා..ඒත්..

" ප්ලීස් හියුන්..leave me alone.. "

ටේහ්‍යුන් හරි පුංචි කටහඩකින් කොදුරද්දි ජින් දුකින් එලියට ගියේ එයාගෙ මල්ලි විදින දුක තේරුම් අරන්..අවුරුදු පහක් යකෙක් වගේ හැසිරෙන ටේහ්‍යුන්..පරණ ටේහ්‍යුන්ගෙන් හුගක්ම දුරස් වෙලා තිබුනා..

ඒත් එකපාරටම ටේහ්‍යුන්ගෙ කැබින් එකට කඩාගෙන බිදගෙන ආවෙ ජන්කුක්..කොල්ල හොඳටම හති දානවා..ඇසුත් රතු වෙලා..ටේහ්‍යුන් වින්ද දුකම අඩු නැතුව ජන්කුක් පවා වින්දා..ඒ අවුරුදු පහම..

" කුකී..මොකද මේ.. "

" හි..හියුන්..ෂොපින් මෝල් එකට යන්..එතන ලීකාරයා ඇවිත් ප්‍රශ්න දානවා.. "

" මොන..හු## "

කොල්ල බ්ලෙසර් එක අරගෙන ජන්කුක් එක්කම ගියේ තරහින් කොන්ඩෙත් අවුස්සගන්න ගමන්..විදුලි වේගෙන් ෂොපින් මෝල් එකට ආපු කොල්ලගෙ වටේට කලු පාටින්ම ඩ්‍රෙස් උනු ගාර්ඩ්ස්ල තොගයක් වටවෙද්දී..කොල්ල සාක්කුවට අතක් දාගෙන ගියේ එක අතකින් තොල කොනකුත් පිරිමදින ගමන්..

" ආව්.. "

ෆෝන් එක කනේ ගහන් ආපු කෙල්ලක්..ටේහ්‍යුන්ගෙ පපුවෙ හයියෙන් වැදුනෙ අඩියක් විතර පස්සට විසික් වෙලා..කෙල්ල නන් මූනත් බුම්මන් නලල අතගානවා..

" ඌයී..ඒක සිදුනා.. "

කෙල්ල මුමුණ මුමුණ ඉන්නකොට දැක්කෙ..ටේහ්‍යුන්ගෙ සපත්තු දෙක..කෙල්ල ඉක්මනට ටේහ්‍යුන්ට ඔලුව නමල යන්න ගියත් කෙල්ලගෙ පුංචි අතක් ටේහ්‍යුන් අල්ලගත්තා ...

" ඔයාගෙ කීටැග් එකක් බිම වැටුනා.. "

ටේහ්‍යුන් සීතල කටහඩකින් කියද්දි කෙල්ල කොයිවෙලේවත් එයාගෙ ඔලුව උස්සන්නෙ නැතුව ඉන්න බලාගත්තා..එහෙම්ම කෙල්ල ඒකත් අහුලන් යන්න ගියත් ටේහ්‍යුන් තාමත් කෙල්ලගෙ අතින් අල්ලන් උන්නේ..

" මිස්ට..මගෙ අත "

ටේහ්‍යුන් කෙල්ලගෙ අත අතෑරිය ගමන් කෙල්ල ඉක්මනට එතනින් ගියේ ටේහ්‍යුන් ඒ දිහාම බලන් ඉද්දී...

කෙල්ලටත් දැනුනා ටේහ්‍යුන් බලන් ඉන්නෙ එයාගෙ දිහා කියලා ..කෙල්ල කාවදෝ හොයන ගමන් ෆෝන් එක ආයෙමත් කනේ ගහගද්දි..කෙල්ල නලල අතගාන ගමන් උන්නෙ ටේහ්‍යුන්ගෙ ඇගේ වැදුනු පාරට රිදුනු නිසා..

" අනේ මියන්හේ .. "

" කොහෙ බලාගෙනද යන්නෙ කෙල්ලේ..අහ්..මුන්ට හෙන අමාරුව නෙ සල්ලි තියෙන මිනිස්සුගෙ ඇගේ ලගින්න.. "

" මියන්හේ .. "

කෙල්ල ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලුවත්..බොරුවට කෑගහන ගමන් කෙල්ලගෙ චූටි අතින් තදේට අල්ලන් ..කෙල්ල එයාගෙ බෝල ඇස් වල කදුලු පුරෝගෙන උන්නෙ කෙල්ලගෙ අත හුගක් රිදෙන නිසා..මිනිස්සුත් බලාගෙන මේක..කෙල්ල දගල දගල අත ගන්න ගියත් ඒ මිනිහ තවත් කෙල්ලට රිද්දනවා..

" අතාරිනවා.. "

" ඒත් මේ ජරා

" අතෑරපන්..බල්ලෝ.. "

මුලු ෆ්ලෝ එකම දෙදරන්න කෑගහපු ටේහ්‍යුන් ඒ මනුස්සයගෙ මූනටම පාරක් ගැහුවෙ නහය කැඩෙන්නම..අඩි තුනක් විතර විසික්වෙලා බිම වැටුනු මනුස්සයා බයේ වෙව්ලුවෙ ලග තිබ්බ කනුවක් ලගට බඩ ගාගෙන යන ගමන්...ටේහ්‍යුන් දැක්කෙ කෙල්ලගෙ චූටි අත රතුවෙලා තියෙන එක..

ඒවගේම ඒ ලස්සන බෝල ඇස්වල තියෙන කදුලු ...

අතේ නහර කොල පාට වෙලා ඉලිප්පිලා යද්දි කොල්ල දත්මිටි කාගෙන වේගෙන් ම ගත්තෙ ලග තිබ්බ ගාර්ඩ් කෙනෙක්ගෙ ගන් එක..කෙල්ලගෙ ඇස් ලොකුවෙන්න වෙලා ගියේ නෑ...

gun shot💥

මුලු ෂොපින් හෝල් එකම නිශ්ශබ්ද කරල ටේහ්‍යුන්ගෙ තුවක්කුවෙ උණ්ඩයක් අර මනුස්සයගෙ නලල පසාරු කරන් ගියා...

ලේ විලක් මැද වැටිල ඉන්න ඒ මනුස්සයව දකිද්දි කෙල්ලගෙ ඔලුව කැරකෙන්න ගත්තෙ කෙල්ල ලේ ගොඩාක් එකපාරටම  දකින්න බය නිසා..කෙල්ලගෙ අතේ තිබ්බ ෆෝන් එක මහ සද්දෙන් බිම වැටිල කැඩෙද්දි..ටේහ්‍යුන් ඉක්මනට හැරුනෙ කෙල්ලගෙ පැත්තට ...

" ටේ... "

කෙල්ලගෙන් පුංචි කෙදිරිල්ලක් ඇහෙද්දි ටේහ්‍යුන් කෙල්ලව අල්ලගෙන වඩාගත්තෙ හරි පරිස්සමෙන් ..කෙල්ල අඩවල් ඇස්වලින් ටේහ්‍යුන්ගෙ දිහා බලනකොට..

" sshhhh..my baby..i will never let my queen fall..sleep well my baby queen "

ටේහ්‍යුන් කෙල්ලගෙ චූටි කන්පෙත්තට කොදුරනකොට කෙල්ලත් ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන හන්ගගත්තෙ ඇස් පියාගන්න ගමන්.

" උගෙ වම් අත කපල දාපන්..let others know what will happen ..they hurt my queen.. "

ටේහ්‍යුන්ගෙ බොඩි ගාර්ඩ්ස්ලා ඔලුව නමල යද්දි අනිත් ඔක්කොම ටේහ්‍යුන්ගෙ වටේට උන්නා..ටේහ්‍යුන් සන් කරේ වාහනේ ගේන්න කියලා ..

" අවුරුදු පහක්..මගෙ රෝසමල..අවුරුදු පහක්..මන් විදෙව්වා මදිද ම්ම්..කොහොමද හිතුවෙවත්..මට අදුන ගන්න බෑ කියලා ..ඔය සොෆ්ට් හනි ඇන්ඩ් රෝසස් සුවද..ඔය සිනිඳු චූටි  අත්..ඔය දිගම දිග කොන්ඩෙ..ඔය හුරතලේ..ඔය චූටි හුරතල් කතාව ..මන් කිව්වනෙ..ඔයාට මගෙන් ඈතට වෙලා ඉන්න වෙන්නෙ නෑ කියලා බේබී..ආදරෙයි මගෙ රෝසමල.. "











නිශූ ඇක්සිඩන්ට් උනායින් පස්සෙ කෙල්ලගෙ දෙමව්පියො කෙල්ලව ලංකාවේ අරන් ගියා..කෙල්ල මැරුනෙ නෑ..ලවිත් ලංකාවේ ගියේ ජන්කුක් වගේම අනිත් අයත් කරපු බොරු නිසා..ඒත් නිශූගෙ වගේම ලවීගෙ දෙමාපියො දන්නෙ නෑ ඇත්තටම මොකක්ද උනේ කියලා ..

ඒත් මේ අවුරුදු පහට නිශුයි ටේහ්‍යුනුයි දෙපැත්තට වෙලා විදෙව්වා ඇරෙන්න උනු එකම දේ..

ටේහ්‍යුන්ගෙ පිස්සුව වැඩි උනු එකයි..තවත් දරුණු උනු එකයි විතරයි ...

To be continued...

Bạn đang đọc truyện trên: AzTruyen.Top