Chapter 7
දවසින් දවස ගෙවිලා ගියා.ජිමින් එයාගේ කාමරේ ඉදන් හැමවෙලාවකම කල්පනා කරේ කොහොමද තමන් මේ වැඩෙන් අයින් වෙන්නේ කියලා.
ඈයි ඔයා වැඩ කරන එකෙන් අයින් වෙන්න යන්නේ කියලා කවුරුහරි ඇහුවොත් ?ජිමින් කියන්නේ පලවෙනි හේතුව එයා මේකට ආස නැති නිසා කියලා..දෙවෙනි හේතුව එයා මේ වැඩේට කිසිම කැමැත්තක් ආසාවක් නැති නිසා කියලා..තුන්වෙනෙ හේතුවා එයාට මේ වැඩ කරන එක මහ කැම්මැලි වැඩක් නිසා කියලා..
Jimin pov
මට හරබොජි කිව්වා දේ අහලා තවත් තරහ ගියා..
"අහ්..ඔයාට ඕනී මේකෙන් අයින් වෙන්නද? නෑ නෑ නෑ ඒකනම් කීයටවත් වෙන්නේ නෑ ඉලන්දාරියා .මේ දේවල් කරල ඉගෙන ගන්න ඔයාගේ අනාගතේට වටිනවා.."
'මොන විකාරයක්ද මේ මල කරුමේ මට වැඩ කරන්න ඕනී නෑ මට ඕනී මගෙ ටේව බදින්න විතරයි.'
"ඇයි මේ කවුරුත් මාව තේරුම් ගන්නේ නැත්තේ?...."
මට මෙහෙම ජීවත් වෙන්න ඕනී නෑ..කාගෙවත් බල කිරීම් මට පේන්න බෑ.ඇයි මේ මිනිස්සු මට කැමති දෙයක් කරන්න දෙන්නේ නැත්තේ..අයිශ්..
To be continue...💫
Bạn đang đọc truyện trên: AzTruyen.Top