Chapter 4
"අනේ මන්දා දැන් හැදෙන ලමයින්ට මොනා වෙනා ද කියලා.."හරබොජී කලකිරීමෙන් තමන්ටම කියා ගත්තා.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ජිමින් තමන්ගේ කාමාරේට ඇවිල්ලා ටේ ගැන හිතන්න පටන් ගත්තා..
"ආයිශ්..මේ වැඩ කරන එක මහ එපා කරපු වැඩක් මටනම්"ජිමින් එහෙම කියල නතර කලේ කවුරු හරි එයාගේ කාමරේ දොරට තට්ටු කරනවා ඇහුන නිසා..
"මං ඇතුලට එන්න ද?" ඒ ඇවිත් හිටියේ ජිමින්ගේ හ්‍යුන්.
"හ්ම්ම්.එන්න ."
ඇයි එයා මගේ කාමරේට ආවේ.වෙන තැනක් නැද්ද යන්න.මල වදේ...ජිමින් එක එක දෙවල් හිත හිත තමන්ගේ හ්‍යුන්ට හිතින් බැන්නා..
"ජිමින් මට උදව්වක් කරන්න පුලුවන් ද?"
"උදව් කරන්න ඔයාට.මට බෑ ..ඒකනම් මං කරන්නේ නෑ.."
"අහන්න.මට කරන උදව්වක් කියලා හිතන්න එපා.හරබොජිට කරන උදව්වක් කියල හිතලා මට මේ වැඩේ කරලා දෙන්න"
To be continue...💫
Bạn đang đọc truyện trên: AzTruyen.Top