Chapter 14
අමතක ද කතාව...🙂කලින් එක කියවලා එන්න එහෙනම් .....
__________________________________________________________________________________________
හරියට හීනයක් වගේ. ජිමින්ට තාමත් හිතා ගන්න බෑ මේ වුන දේවල්..තමන් ටේට කොච්චර ආදරේ කලත්,අන්තිමේට එයාට හම්බවුනේ ප්‍රතික්ශේප වීමක් විතරයි.
අනික ජිමින් දැනන් හිටියේ නෑ එදා ඒ ටේව හම්බවෙන්න පුලුවන් අන්තිම දවස කියලවත්..
එයා දැනන් හිටියනම් ඒ ගැන ටේ හරියට සමුදෙන්නවත් තිබ්බා..ඒත් එයා ටේ ඈතට යනවා කියලා දැන ගද්දි ටේ ගිහින් ඉවරයි ..
එත් ටේ ගියේ තමන්ගේ ආදරේ ගාවට කියලා ජිමින් දැනන් හිටියේ නෑ...ඒක නොදැන ඉන්න එක ගොඩක් හොදයි කියල හිතල වෙන්න ඇති යුංගිවත් මේ ගැන එයාට නොකියා හිටියේ..
මේ හැමදෙයක්ම දරාගෙන ජිමින් ඉස්සරහට හොදින් ඉදීද??තමන්ගේ ඒක පාර්ශවික ආදරේ ගැන හිතලා ජීවිතා කාලේම දුක් වෙවී ඉදීද?????එයා කොහොමද තමන්ගේ වේදානාවෙන් තියෙන හිත හදා ගන්නේ????
To be continue...💫
තව චැපි එකයි හරි දෙකයි හරි...
බායි මගෙ මල් ටික
💜️💜️💜️💜️💜️💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top