-3-
ඇඳුමකුත් දාගෙන කාමරෙන් එලියට ආපු කොල්ල හෙමින් සැරේ පඩිපෙල බහින ගමන් බැලුවේ කෑම මේසේ හදන ගමන් හිටපු හායුන් දිහා....කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන එහෙන්මම නැවතිලා හායුන්ගෙ හැම ඉරියව්වකටම ඇස් යැව්වේ මුවඟෙ ඇඳුන සිහින් සෙල්ලක්කාර හිනාවත් එක්කමයි...කෙල්ලගෙ හැම ඉරියව්වක්ම මනස පුරා දුවනකොට ඒ සෙල්ලක්කාර හිත පුරා දිව්වේ දවසකට හරි හායුන්ව තමන්ගෙ කරගන්න ඇතිඋන ආසාව විතරක්ම වෙනකොට එක අතකින් කොන්ඩෙ පිටිපස්සට කරලා ගැසුව කොල්ල ඉතිරි පඩි ටිකත් බැස්සේ හායුන්ගෙන් ඇස් ඉවතට ගන්නේ නැතුවමයි.....
"ගෙදර ආපු එකත් නරකම නැතිවෙයි වගේ😏"
කෙල්ල දිහා බලාගෙනම තමන්ටම මුමුනලා කොල්ල ගාර්ඩ්න් එක පැත්තට ගියේ සේවකයෙක්ටත් එන්න කියලා අතින් සන් කරන ගමන්මයි...
" පුන්චි මහත්තයා මට කතා කලේ..."
"අර ඉන්න කෙල්ල කව්ද 🤨"
"මොන කෙල්ලද පුන්චි මහත්තයා..."
"මේ ගෙදර කෙල්ලො ගොඩක් නෑනේ 🤨
අර නිල් පාට ඇස් තියෙන පිටරට කෙල්ල කව්ද කියලා අහන්නෙ 🤨"
"ආහ් හායුන්ද.."
"මොකක් එයා කොරියන් කෙනෙක්ද 😳"
"ඔව් පුන්චි මහත්තය හරිම අහින්සක කෙල්ල පව්.."
"ඇයි...🤨"
"ඒ ලමයට කාත් කවුරුත් නෑ පුන්චි මහත්තයා..ග්වැන්චුන් වල ලමා නිවාසේ ඉඳලා මෙහෙට ආවෙ..."
"ආහ් එහෙමද හ්ම්ම් හ්ම්ම් දැන් යනවා "
"හරි පුන්ච් මහත්තයා"
සමච්චල් හිනාවක් මූනේ ඇකි මැකී යනකොට කොල්ලා ආපහු ඇතුලට ගියේ මොන දේටත් කලින් දැනුන බඩගින්න නිවා ගන්න....
"ඕහ් පුතා එන්න ඉඳගන්න මන් ඔයා ආසම කෑම ලෑස්ති කලා.."
"එහෙනම් මන් අද බඩ පිරෙන්නම කනව.."
"😅😅ඉඳගන්න ඉඳගන්න "
ටේබල් එකේ මිස් ජන්ග්ගෙ එහා පැත්තෙන්ම ඉඳගත්ත කොල්ලා එකදිගට බලන් හිටියේ කෑම බෙදන හායුන් දිහා...
හොබී තමන් දිහා බලන් ඉන්නව කියලා ඇස් කොනට දැක්කත් කෙල්ල බිම බලාගෙනම කෑම බෙදුවෙ හදවත එකසිය ගානට ගැහෙන්න ගන්නකොට....
මිසිස් ජන්ග්ට ඔෆිස් එකෙන් හදිසි කෝල් එක්ක ආපු නිසා කෑම මේසේන් නැගිටලා ගියේ නැවතත් ඉක්මනින් එන්නම් කියලා කියන ගමන්මයි....
කාලා ඉවර උන ගමන් කොල්ල නැගිටලා යන්න හදලා ආයෙමත් හැරිලා
" මට කෝෆි එකක් රූම් එකට ගේන්න "
හිස නමලා පිලිගත්ත කෙල්ල ආපහු කිචන් එකට යනකොට කොල්ලත් එහෙන්මම රූම් එකට ගියා..
.
.
.
.
.
.
.
කොෆී එකත් අරගෙන කොල්ලගෙ රූම් එක ගාවට ගිහින් දොරට තට්ටු කරලා ඇතුලට ගියපු කෙල්ල දැක්කේ ඇඳ උඩට වෙලා ෆෝන් එක ඔබන ගමන් හිටපු හෝසොක්ව කෙල්ල ආවා කියලා දැක්කම
ෆෝන් එක පැත්තකින් තියලා නැගිටපු කොල්ලා කෙල්ල ලඟට හිමින් සැරේ ගියත් කෙල්ල ඔලුවවත් ඉස්සුවෙ නෑ කෝෆි එක අතට අරගෙන කටකොනෙන් හිනා වෙලා කෝප්පේ අතඇරියේ උනු කෝෆි කොල්ලගෙ අතේ හැලිලා කෝප්පේ බිමට වැටිලා බිඳිල විසිරිලා යනකොට...
බය උන පාර කෙල්ල ටිකක් පිටිපස්සට වෙලා කොල්ලා දිහා බැලුවත් ඒ වෙනකොටත් කොල්ලගෙ කේන්තියෙන් පිරුන ඇස් කෙල්ලට යොමු වෙලා තිබුනේ
"තමුසෙට කෝප්පයක්වත් හරියට අල්ල ගන්න බැරිද 🤨
බලනව මගෙ අතත් පිච්චුනා 🤨"
කෙල්ල බයෙන් ඔලුව හොල්ලනකොට හෝසොක් ට තවත් යකා නැග්ගා
"තමිසෙගෙ කට නැද්ද ආ 🤨
හරියට වැඩක්වත් කරගන්න බැරු උන්ව මොකට මේක අස්සෙ දාගන්නවද මන්දා🤨"
ඒ වචන වලට ඇස් වලට කඳුලු පිරෙනකොට කෙල්ල එකදිගට හිස නමලා සමාව ඉල්ලනකොට එක අතකින් හයියෙන් කෙල්ලගෙ කට තද කරලා අල්ල ගත්ත කොල්ලා එක දිගට බැනගෙන ගියේ කෙල්ලගේ ඇස් වලින් කඳුලු කැට එකදිගට වැටෙනකොටයි...
"මේ ටික අස් කරනවා මේ දැන්ම 🤨"
කෙල්ලව අතෑරලා එහෙන්මම ඇඳෙන් ඉඳගෙන කෙල්ල කඳුලු පිහ පිහ වීදුරු කටු ඇහිඳින විදිය බලන් හිටියේ කට කොනින් සමච්චලයට හිනා වෙන ගමන්...
"තමුසෙගෙ නම මොකද්ද 🤨"
කෙල්ලගෙන් උත්තරයක් නැති තැන ආයෙමත් තරහ යනකොට ලඟ තිබුන කොට්ටෙන් කෙල්ලට දමලා ගැහුවෙ..
"තමුසෙ ගොලුවෙක්ද අයිසේ 🤨
අහන කිසිම දේකට උත්තර දෙන්න බැරි 🤨"
අඬ අඬම නැගිටපු කෙල්ල කොල්ලගෙ මේසේ උඩ තිබුන නෝට් බුක් එකක කොලේක පෑනක් අරන් ලියනකොට කොල්ල බලන් හිටියේ මේකිට පිස්සුද වගේ බැල්මකින්..
[හායුන් කොලේ ලියන ඒවා මන් ( )මෙහෙම වරහන් දාලා තියෙන්නෙ 😁]
නෝට් බුක් එකේ දෙයක් ලියලා හෙමින් කොල්ල ලඟට ගිහින් කොල්ලගෙ අතට ඒ ක දුන්නම කොල්ල කෙල්ල දිහා බලලා ආයෙමත් නෝට්බුක් එක දිහා බැලුවෙ
"🤨"
(මට සමාවෙන්න පුන්චි මහත්තයා...මට කතා කරන්න බෑ මන් ගොලුයි...ඒ වගේම මට සමාවෙන්න පුන්චි මහත්තයාව කේන්ති ගැස්සුවට...මන් පොරොන්දු වෙන්නම් අදින් පස්සෙ මන් හොඳින් වැඩ කරන්න)
"මොකක්...?...ඔ ඔයාට කතා කරන්න බැරිද..? "
කෙල්ල හෙමින් සැරේ ඔලුව වනලා බිම බලාගන්නකොට කොල්ලගෙ හදවත අමුතුම හැඟීමකින් පිරිලා ගියා ඒ අනුකම්පාව වෙන්න ඇති සමහර විට....
"අම්...මේ... sorry මන් දැනන් හිටියේ නෑ "
(ඒකට කමක් නෑ පුන්චි මහත්තයා...පුලුවන් නම් මට සමාවෙන්න වෙච්ච වැරදි වලට )
"අ..ඒක අමතක කරන්න දැන් ඕක අස් කරලා යන්න .."
ඔලුව නමලා ආචාර කරපු කෙල්ල කාමරෙන් එලියට යනවත් එක්කම කොල්ලා බැලුවේ කෙල්ල ලියලා දුන්න නෝට් බුක් එක දිහා..
"ලස්සනයි ඒ අත් අකුරු..."
මුවේ සියුම් හිනාවක් ඇඳුනේ කෙල්ලගෙ ඒ කඳුලු පිරුන නිල් ඇස් කොල්ලගෙ මනස පුරාම රූප මවනකොටයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
__________________🦋______________________
වැරදි අඩුපාඩු තියෙනවනම් කියාගෙන යන්න 😁
අනිත් චැප්ටර් එකෙන් හම්බෙමු 😙❤️
love you...😙❤️
fiction by shenukawi 🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top