🦋Intro🦋
park yuna...
age.21
seoul university student
පාර්ක් යූනා...අවුරුදු 16 දී අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති වුනා..එදා ඉඳන් කෙල්ල ආච්චි අම්ම ගාව හැදෙන්නේ ටිකක් කටකාර කොල්ලෙක් වගේ ඉන්න කෙල්ලෙක්...ආච්චි අම්මගෙ අසනීපේ නිසා ආච්චි අම්මව බලාගන්න පාර්ට් ටයිම් ජොබ් කරලා තමා හොස්පිටල් බිල් පේ කරන්නේ..පිටතින් කොච්චර දඩබ්බර උනත් ඇතුලතින් ගොඩක් අහින්සක කෙල්ලෙක්..
kim namjoon
age.27
seoul university student
මිස්ටර් කිම්ගෙ දෙවෙනි පුතා..නපුරු තද ගති ගුන තියෙන කෙනෙක්... ක්ලබ් ගානෙ යන සෙල්ලක්කාර කොල්ලෙක්..
kang jisu
age.24
namjoon's girlfriend
seoul university student
නපුරු වගේම නම්ජුන්ගෙ සල්ලි වලට වහවැටිලා ඉන්න කෙනෙක්....
kim seokjin
age.30
namjoon' brother
owner of kim company
මිස්ටර් කිම් ගෙ පලවෙනි පුතා...නීට් එකට වැඩ කරන කෙනෙක්....නම්ජුන් මොනව නැතත් අයියට බයයි 😂🤌
mr.kim
නම්ජුන්ගෙ වගේම සොක්ජින්ගෙ තාත්තා..
------------------------------------------------------------
see you in chapter 😗
bye babies ❤️
මේක හෙමින් දෙන්නම් හොඳේ blue eyes එක ඉවර වෙලා..😪
Bạn đang đọc truyện trên: AzTruyen.Top