MY WINTER BEAR 💜
"උබට මොකද බන් උනේ??""මොනා වෙන්නද ජිමින්... මන් මේ හොදට ඉන්නේ?""අපි උබව හෙව්වා... ගොඩක්... ඒත්....."හ්ම්ම්ම් ඒ හැමදේම ඉවරයි.. ඉවරෙටම ඉවරයි..""ජූන්ට සමාව දියන්"යාලුවොද නැත්තම් තමන්ගේ පවුලද?? ආදරය කරන දෙන්නෙක් වෙන් කරන්න පුලුවන්ද???මේ මගේ අලුත්ම එක.... ටිකක් වෙනස්....වෙනස් කියන්නේ වෙනස්ම වෙනස්.. Taekook story එකක්....ට්‍රයි එකක් විතරයි....කැමති නම් පමණක් කියවන්න...Top - JungkookBottom - Taehyung 🌸🌸…