68
"ජංකුක්.....
ජංකුක් මගෙන් ක්ශනිකව ඈත්වුනා
ඔක්කොගෙම ඇස් ගියේ දොර ළගට
ඒ එයා...
"මාමේ.....
ජංකුක් මාව එයාගේ පිටිපස්සට කරගත්තා
"ජංකුක්... එයා ඇයි?"
"බයවෙන්න එපා... මන්.... මන් ඉන්නවනේ"
"පුතා... මොකද මේ?? ඔයා අපිට ඉන්වයිට් කලේ නෑනේ, අම්මටයි තාත්තටයි විතරද ඉන්වයිට් කලේ?"
මොකක්? ඒත් කෝ අංකලුයි ඇන්ටියි නෑනේ
එතකොට එයාලද කියලා තියෙන්නේ
"මාමේ ප්ලීස් ඔයා යන්න දැන්"
"එහෙම කොහොමද? ඔයාගේ පැත්තෙන් කවුරුත් නෑනෙ"
"මිස්ටර් ජියෝන්, ප්ලීස් මෙතනින් යන්න.. ආයේ ඒ දේම කරන්න එපා"
"මන් ආයේ පරාද වෙන්නේ නෑ...
ජංකුක් මාවත් ඇදගෙන අපේ තාත්තා හිටිය හරියට ගියා
"ඔයා දිනන්නෙත් නෑ මාමේ මොනා කලත්"
"ඔව්... එදා මන් කරන්න ගිය දේ නෙමෙයි උනේ... ඒත් උබ කොහොමත්ම දැන් මගේ දුවව බදින්නෙ නෑනේ, ඒ නිසා උබව තියලා වැඩකුත් නෑ"
"ජියෝන්......
"අම්මා......
ඒ ජංකුක්ගේ අම්මයි තාත්තයි
"මගේ ළමයට අතක් හරි තිබ්බොත් එදාට උබ මන් කවුද කියලා දැනගනී.. මෙච්චරකල් උබලා කරන කරන දේවල් කරබාගෙන හිටියේ තිබ්බ අසරණකමට මිසක් බයකට නෙමෙයි"
"මගෙ නෑනා දරුණු වෙලානේ..... බලමුකෝ තමුසෙලාට කරන්න පුලුවන් දේ.....
එයා... එයා එලියට ගත්තේ තුවක්කුවක්
ජංකුක් මාව එයාගේ පිටිපස්සට කරගත්තා
"අයියේ.....
මට ඇඩෙනවා බයටම...
"ජියෝන් ඕක නවත්තගන්නවා දැන්වත්, උබට පිස්සු.. උබ ඔය කරන දේවලින් මුකුත් සිද්ධ වෙන්නෙ නෑ"
ඔක්කොටම දැන් තමා තේරිලා තියෙන්නේ ඔක්කොම
එයා තුවක්කුව දික් කලා ජංකුක්ට
එයා ජංකුක්ට ටිකක් ඈතින් හිටියේ
"ජියෝන්....
"එකෙන් හරි අඩියක් තිබ්බොත් මන් ජංකුක්ට වෙඩි තියනවා"
"එපා... එපා.... ඔයාට... ඔයාට මොනාද ඕනේ"
"ජංකුක් උබ මගේ දුවව බදින්නම ඕනේ... නැත්තම් මන් උබව මරනවා"
"පුලුවන් නම් මරපන්, මන් බදින්නේ නෑ"
"අයියේ....
"මොකද තමුසෙ...
"මට බයයි"
"ඉන්නවකෝ රෙද්ද අඩන්නෙ නැතුව"
"එහෙමද පුතා....
.
.
.
.
.
.
.
එක පාරට ලොකු සද්දයක්
මන් ඇස් දෙක පියාගෙන වාඩිවුනා
වටේම කලුවරයි
මට ඇස් අරින්න බයයි
සද්දේ ඉවර වුනා
"ජ.....ක්....කුක්.....
මන් කෙදිරුවා
"තාත්තේ.....
ඒ අයියගේ කටහඩ
මන් ඇස් ඇරියා
ජංකුක් මගේ ඉස්සරහා තාමත් හිටියා වගේම හිටගෙන
ඒත් මගේ තාත්තා... එයා ඊට ඉස්සරහා වැටිලා
ජංකුක්ගේ තාත්තා ජියෝන් එක්ක පොර කනවා තුවක්කුව ගන්න
මොකක්ද මේ වුනේ... මට නැගිටගන්නත් පණ නෑ
මන්.... මන් දන ගහගෙනම තාත්තා ළගට ගියා
එයාගෙන් හොදටම ලේ යනවා
"තාත්තේ..... තාත්තේ...
"පොඩී... මට... මට සමාවෙයන් හොදේ.... මන් කරපුවට....
"අයියේ අපි එක්කන් යමුකෝ තාත්තව"
"මට උන දේ උබට වෙන්න දෙන්නෙ නෑ කොල්ලෝ.. උබේ අම්මා.... නැතුව.... අහ්.... මන් අවුරුදු ගාණක් විදෙව්වා.... අහ්හ්හ් ඒත් දැන් මන් එයා ලගට යනවා, උබ.... උබ උබේ ආදරේ නැතුව විදවන්න ඕනේ නෑ....
අයියා තාත්තව අත් දෙකට උස්සගත්තා...
මාත් එයාගේ පස්සෙන් දිව්වා
කෙලින්ම අපි ආවේ ඉස්පිරිතාලෙට
තාත්තගේ ඇග හොදටම ලේවලට තෙත් වෙලා
දෙයියනේ මේ මොකක්ද උනේ
එයාව තියටර් එකට ගෙනියනවා
ලේ බේරෙනවා
මන් නිසා... මේ ඔක්කොම මන් නිසා
"අහ්.... අයියේ.. තාත්තා...
"බයවෙන්න එපා....
"මන් නිසා අයියේ.. අම්මත් නැතිවුනා...
"උබ නිසා කවුරුත් නැතිවුනේ නෑ"
මන් මොන කාලකණ්නියෙක්ද
මගේ තාත්තව බේරලා දෙන්න දෙයියනේ
එයාට කරදරයක් කරන්න එපා
සෑහෙන්න වෙලාවක්
තියටර් එකේ දොර ඇරුනා
අයියයි මායි ඩොක්ටර් ළගට දිව්වා
"ඩොක්ටර්...
"හ්ම්ම් සොරි මිස්ටර්... එයා ගොඩක් අමාරුවෙන් ආවේ, එයා නැතිවුනා"
මොකක්? ඒක වෙන්න බෑ... බෑ....
මාව වෙව්ලනවා
මගේ තාත්තා... එයාට බෑ මාව දාලා යන්න
"අහ්.... ජියෝන් මන් තමුසෙව මරනවා"
අයියගේ කෑගැහිල්ල
මට.... මට පණ නෑ කෑගහන්නවත්
මන් එතනම බිම ඉදගත්තා
මට මරන්න ඕනේ
ඒ කාලකන්නියා
මගේ පවුලම විනාස කලා
"මල්ලී....
මන් ඔලුව ඉස්සුවා
ජංකුක්... තිරිසනා... තමුසේ....
"මොකටද තෝ ආවේ? මගේ තාත්තා මැරිලද බලන්නද?"
"මල්ලී....
මගේ අත ඉබේටම ජංකුක්ගේ කම්මුලට ගියා... ඔව් මට කේන්ති
"තමුසේ නිසයි මේ ඔක්කොම.. තමුසේ තමා ඌට මේවා කිව්වේ, මගේ තාත්තව මරාගත්තා.. තමුසෙට මන් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ ජංකුක්.. මන්... මන් තමුසෙට වයිර කරනවා"
"ජංකුක්... මට මගේ තාත්තව ඕනේ"
අයියා.... එයා ජංකුක්ගේ කොලර් එකෙන් ඇදලා ගත්තා..
"ජූන් පොඩ්ඩක්...
"මට ඕනේ යකෝ මගේ තාත්තව....
අයියා ජංකුක්ව තල්ලු කරලා දැම්මා
ජංකුක් විසික්වෙලා ගිහින් වැටුනා...
"උබට මන් ඉන්න දෙන්නෙ නෑ..
අයියා ඉන්නේ කේන්තියෙන්
එයා ජංකුක්ට හොදටම ගහනවා
ඒත් මට ඒක නවත්තන්න ඕනේ නෑ
මේ ඔක්කොම කලේ එයා
එයා එයාගේ අම්මලට කිව්ව නිසයි අර සතා මේ ඔක්කොම දැනගත්තේ
"ඒයි ජූන්......
"මොකද බන් මේ....
හොබ්බා මාව ඇවිල්ලා බදාගත්තා
ජිමින් අයියයි යුංගි අයියයි අපේ අයියව අල්ලගත්තා...
"ගහන්න දීපන් ජිමිනා... මුන්ට ඇති වෙනකන් ගහන්න දීපන්"
"මෙහෙ වරෙන්"
ජිමින් අයියා අපේ අයියව එක්කන් එලියට ගියා...
"හොබ්බා... මගේ තාත්තා ගියා... මන් පලිගන්නවා බන්"
"හරි දැන් පොඩ්ඩක් අහපන්කෝ කියන දේ....
මන් මුකුත් කිව්වෙ නෑ
මට කෑගහන්න ඕනේ
ජංකුක් ඇයි තමුසෙ එහෙම කලේ ඕයි
"යුංගි අයියේ, ඔයා මෙතන පොඩ්ඩක් බලපන්... මන් මූව එක්කන් යනවා"
.
.
.
.
.
.
.
"ඕනේ තරම් අඩපන් දැන්"
හොබ්බා මාත් එක්ක මගේ ගෙදර මගේ කාමරේටම ආවා
තාත්තා... එයා ආයේ එන්නෙ නෑ
මන් හොදටම ඇඩුවා
"හොබ්බා මට තනියම ඉන්න ඕනේ"
එයා ගියා
මන් ඇඩුවා
"මට සමාවෙන්න අම්මේ, මට සමාවෙන්න තාත්තේ.. මගේ ආදරයක් නිසා ඔයා යන්න ගියා... මන් මේවට පලිගන්නවා තාත්තේ.. ඔක්කොගෙන්ම....
ඇඩුවා
ඇඩුවා
කදුලු නැති වෙනකන් මන් ඇඩුවා....
.
.
.
.
.
සතියකට පසු........
හැමදේම සමන්යයි
තාත්තා ගිහින් සතියක්
අපේ ගෙදර කනත්තක් වගේ
අම්මයි තාත්තයි දෙන්නම නැති අපේ ගෙදර ඔව් කනත්තක්ම තමයි
"මල්ලී.....
මන් ඇද ලග බිම ඉදගෙන හිටියේ
"හ්ම්ම්ම්ම්"
"කන්න වරෙන්"
"හ්ම්ම්"
නැගිටලා පහලට ගියා
ලිලී ඇන්ටි උයලා
මායි අයියයි කෑම මේසෙන් වාඩිවුනා
ඒත් තාත්තගේ තැන හිස්
"අඩන්නෙ නැතුව කාපන්... උන දේ උනා"
"හ්ම්ම්"
"දැන් උබ මොකක්ද කරන්න ඉන්නේ?"
"මොකක්ද?"
"ජංකුක්....
"මතක් කරන්න එපා මට... මන් ඌට වයිර කරනවා"
"ඒ උබ බැන්ද කෙනා"
"මන් ඩිවෝස් වෙන්නම්"
"ඌ වැරදි නෑනේ මල්ලී....
"ඌ එදා එයාගේ තාත්තට මේක නොකියන්න අද තාම මගේ තාත්තා ඉන්නවා අයියේ... ඔව් මන් වැරදි කෙනාටයි ආදරේ කලේ"
"මාත් එදා ආවේගෙට ගැහුවා ඌට... ඒත් බන්....
"ඇති අයියේ.... කිව්වනේ මට අප්පිරියයි ජියෝන් කියන නම"
මන් නැගිට්ටා
කෙලින්ම කාමරේට
ගත්තා ෆෝන් එක
.
.
.
.
"මල්ලී....
"මට හම්බෙන්න ඕනේ... අපේ ගෙදරට එනවා හවසට"
තිබ්බා ෆෝන් එක
ඔව් මන් ඩිවෝස් වෙනවා
ආයේ නොයෙන්නම මෙහෙන් යනවා ඊට පස්සෙ
.
.
.
.
.
.
"ජංකුක් පුතා.... මේ කාව හම්බෙන්නද?"
"මල්ලී එන්න කිව්වෙ ඇන්ටි"
"වාඩිවෙන්න පුතා"
මන් කාමරෙ හිටියේ
ඇන්ටි කිව්වම ජංකුක් ආවා කියලා මට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරිවුනා
මන් එන්න කිව්වට දැන් ඒක මෝඩ වැඩක් වගේ
ඕනේ එකක්
මන් ගියා පහලට
යද්දි එයා ඉන්නවා
සතියකින් එයාව දකින්නේ
එදා මන් එයාට ගැහුවට පස්සෙ එයාව දැක්කෙ නෑ
"ජංකුක්"
"මල්ලී.....
"කොහොමද?"
"හ්ම්ම් ඇයි එන්න කිව්වෙ? මාත් එක්ක යන්න එනවද?"
"කොහෙටද?"
"අපේ ගෙදර"
"ඒ අපායට එන්න මන්? තමුසෙගේ ඔලුවෙ අමාරුවද?"
"අහ්....
"මන් එන්න කිව්වෙ මේ ටිකට අත්සන ගන්න"
මගේ අතේ තිබ්බ ෆයිල් එක මන් එයාගේ පැත්තට විසිල් කලා
"මොකක්ද මේ?"
"ඩිවෝස් පේපර්ස්"
"මොකක්?"
එයා ෆයිල් එකත් අරන් නැගිට්ටා
"මොකක් නෙමෙයි... අත්සන් කරන්න"
"මට බෑ"
"ඇයි?"
"මල්ලී අපි කතා කරමුද ටිකක්"
"මොනාද?"
"මෙහෙම කරන්න එපා ඕයි.. මන් වැරදි නම් මට ගහනවා.. ඒත් මගෙන් ඈත් වෙන්න එපා දෙයියනේ"
"ගැහුවම මගේ තාත්තා එනවද?"
"නෑ එන්නේ නෑ... ඒත් ඔයා මගෙන් ඈත්වුනාම එහෙම වෙනවද එතකොට?"
"තමුසෙ කියන්නේ මගේ අම්මවයි තාත්තවයි දෙන්නවම මරාගත්ත එකෙක්ට ආදරේ කරන්න කියලද?"
"මන් මරාගත්තේ නෑ යකෝ"
"තමුසේ තමුසෙගේ පරම්පරාවට එදා නොකිව්ව නම් තාම මගේ තාත්තා ඉන්නවා"
"මල්ලී... උබේ තාත්තයි අයියයි එනවට ආස වුනා වගේ මාත් ආස වුනා බන් මගේ අම්මයි තාත්තයි එනවට"
"දැන් සතුටුද ඉතින්?"
"නෑ... මන් පසුතැවෙනවා"
"යනවා ඕයි යන්න... මට තමුසෙව එපා"
"මොකද මේ උබලා දෙන්නා කෑගහන්නේ"
"අයියේ....
"ජංකුක්... මොකෝ මේ පැත්තේ"
"මල්ලී ඩිවෝස් වෙන්න ඕනේලු"
"හ්ම්ම්ම්....
"ජූන් එහෙම කරන්න එපා කියපන්"
"ඔයා එහෙම නොකෙරුවොත් මන් නාඩු දානවා ජංකුක්"
"මල්ලී....
"තමුසෙට අත්සන් කරන්න බැරි නම් යනවා යන්න"
.
.
.
.
.
මන් කෙලින්ම කාමරේට
ශික් එපා වෙනවා
මට ඇඩෙනවා
තාත්තේ... මන් එයාට ආදරෙයි, ඒත් මන් කොහොමද ඔයාව මරාගත්ත එයාට ආදරේ කරන්නේ
මට බෑ එයත් එක්ක ඉන්න
මන් මොකක්ද දෙයියනේ කරන්නේ
"මල්ලී.... පොඩ්ඩක් අරින්නකෝ රත්තරං මේ දොර"
ජංකුක්... එයා.... මට බෑ
"මල්ලී... මන් කතා කරලා යන්නම්, අත්සනුත් කරන්නම්"
මන් ඇරියා දොර
අඩලා අඩලා ඇස් දෙකත් ඇරගන්න බෑ මට
"අඩන්න එපා"
"මොකක්ද කියන්න තියෙන්නෙ"
"එන්නකෝ"
එයා මගේ අතින් අල්ලගෙන කාමරේ බැල්කනි එකට ගියා
එයා එතන වාඩිවුනා
මේ මොකද මේ?
"වාඩිවෙන්න"
"නෑ ඕනේ....
කියද්දිම එයා ඇදලා ගත්තා මාව
හරියටම වියතක් එහායින් මන් වාඩිවුනා
"කියන්න ඉතින්"
"දැන් ඔයාට ඕනේ මගෙන් ඈත්වෙන්නද?"
"මට ඩිවෝස් වෙන්න ඕනේ"
"වෙලා ඔයා මොකක්ද කරන්න ඉන්නේ"
"මෙහෙන් යනවා"
"ගිහින්?"
"මන් ඒක බලාගන්නම්.. ඔයා මොකටද අහන්නේ"
"නමට හරි මන් තාම ඔයාගේ හස්බන්ඩ් නිසා"
"නමටවත් එහෙම එකක් නෑ"
"හ්ම්ම්.. මන් මගේ අම්මයි තාත්තයි එනවට ආස වුනා නිසා කිව්වේ ඒක.. ඒත් ඒක මාමා දැනගෙන එයි කියලා හිතුවෙ නෑ මල්ලී...
"දැන් ඔයා ඔයාගේ අම්මයි තාත්තයි එක්ක සතුටෙන් ඉන්න අයියේ.. මට ඔක්කොම නැතුවුනා.. තනිවුනා.. මට ඔයත් එපා"
"මල්ලී මන් කියන....
"පින් සිද්ද වෙයි මාවයි අයියවයිත් මරාගන්නෙ නැතුව යනවා යන්න.. තමුසෙලගේ පවුලම මිනී මරුවෝ....
මන් නැගිට්ටා...
කෙලින්ම ගියේ මේසේ ලගට
ඒකේ උඩ තිබ්බ විදූරු බෝතලේ ගැහුවා පොලේ
ගත්තා වීදුරු කට්ටක්
"තමුසේ මෙතනින් නොගියොත් මන් මේකෙන් ඇනගන්නවා ජංකුක්"
"ඉන්න මන් යන්නම්... ඉන්න....
එයා කාමරෙන් එලියට ගියා
"ආයිශ්ශ්ශ්ශ්..... මොන කරුමයක්ද"
මන් ආයෙත් බිමින් වාඩිවුනා
මන් කරන්නේ වැරද්දක්ද
ඒත් එයා නිසයි මේ ඔක්කොම
මට කාලය ආපස්සට යවන්න ඕනේ
මන් එන්නේ නෑ ආයේ මේ රටට
ඔක්කොම තිබ්බ විදිහට හරිගස්සන්න ඕනේ මට
"අම්මේ.... තාත්තේ......
.
.
.
.
මන් මාස දෙක තුනක් යනකන් ගෙදරින් එලියට බැස්සෙ නෑ
අදට තාත්තා නැතිවෙලා මාස තුනක්
මන් මාස තුනම තනියම විදෙව්වා
මේ දේ මගේ අස් පනා පිට මන් නිසා වුන දෙයක්
මන් ආදරේ නොකරන්න අදත් එයා අපි එක්ක
උදේම නැගිට්ටේ කනත්තට ගිහින් එන්න
සුදු ඇදුමක් දාගෙන මන් පහලට ආවා...
"මල්ලී උබ කොහෙද යන්න හදන්නේ?"
"කනත්තට"
"තනියම"
"හ්ම්ම්"
"හරි ඉක්මනට වරෙන්"
මන් එලියට බැස්සා
තාත්තගේ කාර් එක
මන් නැගලා ස්ටාර්ට් කලා
දෙවනි පාර රට ගිය වෙලේ මන් ලයිසන් ගත්තා.. ඒ නිසා ටැක්සි ගානේ යන්න ඕනේ නෑ දැන්
කෙලින්ම කනත්තට
කාර් එකත් පාර්ක් කරලා මල් එකත් අරන් අඩි පාර දිගේ තාත්තා ඉන්න තැනට ගියා
එදා වගේම අදත් එයා එතන මන් එනකන් බාලගෙන
මන් මල් එක තිබ්බා
"කොහොමද තාත්තේ? ඔහා හොදින්ද? මන් අද ආවා කාලෙකට පස්සෙ තනියම.... මට අදටත් සමාව දෙන්න බෑ කාටවත්... ඔයා නැතිවුනේ මේ මිනිස්සුන්ගේ තිබ්බ වැරදි නිසා... ඔයා හොද කෙනෙක් තාත්තේ.. මන් ඔයාව නැති කරගත්තා.......
මට මගේ දුක නැති කරගන්න බැරි මගේ තාත්තගේ මිනීමරුවා තාම සතුටෙන් ඉන්න එක... ඒත් මට බෑ මගේ අයියවත් නැති කරගන්න
ඒ නිසා මන් දැන් දෙපාරක් හිතනවා
ඒත් මන් දවසක ඒකට පලි ගන්නවා අනිවාර්යෙන්ම
මල් එකත් තියලා මන් නැගිට්ටා
"මන් ආයෙ එන්නම් තාත්තේ...."
ආව පාර දිගේම කාර් එක ලගට
එන අතරේ මට කාගෙදෝ අඩන සද්දයක් ඇහුනා
මන් බැලුවා ඒ පැත්ත
ඒ කෙල්ලෙක්
"ඔයා නිසා මිනිස්සු කීයක් විදවනවද? මන් දුක් වෙන්නෙ නෑ තාත්තේ ඔයාට මෙහෙම වුනාට, ඒත් මට දුක ඔයාට ඔයා කරපු වැරදි තේරුම් ගන්නවත් සිහියක් නොතිබ්බ එක....
හොදට අහලා පුරුදු කට හඩක්
මන් ලගට ගියේ නෑ
මන් ඈතින් ඒ කෙල්ල දිහා බලන් හිටියා.....
who is that girl?
oky let's vote and comments for our taekook 💚💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top