Chapter 8
" jin මන් දන්නවා ඔයා මට කැමති නෑ කියල, මන් ඔයාට කොයි වෙලෙවත් වදයක් වුනේ නෑ... ඒ නිසා මට බනින එක මෙහෙම කරන එක නවත්තන්න... මන් ඔයාට ආදරෙයි 😥 ඔයා ආදරේ නෑ කියල දැන දැනම මන් ඔයාට ආදරෙ කරනවා..."
එයා මන් කිව්ව ඔක්කොම බිම බලන් අහන් හිටියා විතරයි...
මන් අඩනවා, එයා බිම බලන් ඉන්නවා 🤷🏻♀️🤷🏻♀️🤷🏻♀️
එක පාරට jin මාව එයා ලගට ඇදලා ගත්තෙ මාව හොල්මන් කරලා 😳😳
"අඩන්න එපා දැන්, මෙකෙන් එලියට ඔහොම අඩ අඩ යන්න බෑ නේද?? " එහෙම කියල මාව එයාගෙ පපුවට තුරුළු කර ගත්තා...
" ආ... ඔයා මේ මොකක්ද කරන්නෙ???" මන් එහෙම ඇහුවෙ මට වුන දේ හිතාගන්න බැරුව 🥺🥺🥺
"ඇයි මට මෙහෙම කරන්න බැරිද??"
මොනා කියන්නද මන්???? එපා කියන්නද? අනේ මට හිතාගන්න බෑ
"jin ඔයාට මෙහෙම කරන්න බෑ... කවුරු හරි දැක්කොත්, ඒ නිසා මාව අතඅරින්න"
" කවුරුත් නෑනෙ මේකෙ ඇතුලෙ, මෙහෙම ඉන්න දෙන්න"
Lift එක open වුනා... මන් යන්න අයින් වෙද්දිම jin ආයේ 8th floor එකට lift එක close කලා.. මන් පුදුම වෙලා එයා දිහා බැලුවා 😳😳😳😳
"ආ ඇයි මේ???" මට තෙරුනා එයා මොකක් හරි අවුලකින් ඉන්නෙ කියලා
ආයේ මාව බදාගත්ත එයා.....
"මට පාලුයි ඔයා නැතුව yoha, මට මෙහෙම ඔයා එක්ක ඉන්න ඕනේ 😢😢"
එයාගෙ මූණ දිහා බලලා මගේ අත් දෙකෙන් මන් එයාගේ මූණ අල්ල ගත්තා..
"මොකද වුනේ කියන්නකෝ?? Plz මෙහෙම ඉන්න එපා... ඔයාට ඔහොම match වෙන්නෙ නෑ"
"එහෙන්ම් කොහොමද මට match වෙන්නෙ??" එහෙම කියල එයා මගේ යටි තොල හැපුවෙ මට තව කතා කරන්න එපා කියලා කියන්න වගේ... මට මුකුත් කරන්න බැරි වෙන්න එයා මාව ආයේ lift එක පහළට යනකන්ම kiss කරගෙන හිටියා... ආයෙත් ඉස්සෙල්ල වගේ මෙයා 8th floor එකට lift එක දැම්මනෙ..
ඒ වෙලෙ නම් මන් කොහොම හරි මූණ අහකට අරන්
" මොකක්ද මේ කරන්නෙ?? මන් ගෙදර යන්න ඕනේ jin"
" ඒ කියන්නෙ මාත් එක්ක ඉන්න බැරිද??"
"ඇයි මන් ඉන්නෙ?? මන් ඔයාගේ කවුද???"
"ඔයා මගේ කවුරු වුනත් මොකද?? ඇයි මන් ලග ඉන්න ඔයාට මගේ කවුරු හරිම වෙන්න ඕනේද??"
"ඒක හරි කතාවක්නේ, මන් ඔයාගෙ කවුරුත් නෙමෙයි නම් මොකටද මෙහෙම කරන්නෙ?? ඔයා කැමති කෙනෙක්ට ඔයාගෙ කවුරුම හරි වෙන කෙනෙක්ට මේවා කියන්න"
මට හොදටම කෙන්ති ගියා... දුක වැඩි වුනාට අඩන්නෙ නැතුවම කොහොම හරි මාව control කරගත්ත මන්...
"එහෙනම් ඇයි ඔයා මෙහෙ වැඩට ආවේ?? මන් නිසා නෙමෙයි කියලද කියන්නෙ?? "
" ඔයා නිසා හරි වෙන හේතුවක් නිසා හරි වැඩට ආව පලියට ඔයාට බෑ මෙහෙම කරන්න.. ඔයා මට අකමැති නේද?? ඔයා මෙහෙම කරන්නෙ මට බලපොරොත්තු දීලා මට තව රිද්දන්නද??"
"මට ඔයා මෙහෙම ඉන්න එක බලන්න බෑ.. මට පඩුවෙ ඉන්න දෙන්න yoha.. Plzzzz"
😢😢😢😢
" මන් ඔයාට අකමැති නෑ.. ඔයාගෙන් පලිගන්න ඕනෙත් නෑ... ඒත් ඔයාට මගෙන් පලිගන්නයි ඕනේ.. ඔයා වගේම මාත් ඔයාට ගොඩාක් ආදරෙයි... ඒත් ඔයා මෙතන ඉන්න එක මගේ ඔලුවට බරක්... පුලුවන් නම් මෙතනින් යන්න... මන් ඔයාට උදව් කරන්නම්"
එතකොටම lift එක ඇරුනා.. මන් එලියට ගියේ මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව 😢😢
😢😢
එයාව දැක්ක මුල්ම දවසේ මෙහෙම වුනා... එයා පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ මන් මෙහෙ ඉන්නවට 😢😢😢😢
මන් මොකක්ද කරන්නෙ??? මට මගෙන්ම අහන්න ඉතුරු වුනේ ඕක විතරයි.....
................................
පසුදින
"yoha, next week එකේ bangtanලට tv program එකක් තියනවා.. පොඩ්ඩක් ඒ ගැන අපේ අයට මතක් කරන්න... "
මන් මෙහෙන් යනවද?? ඉන්නවද??
"yoha ඔයා මන් කියන දේ අහගෙනද ඉන්නෙ??"
"ආ සර්, මොකක්ද කිවුවේ??"
"next week එකේ තියන program එක ගැන කොල්ලො ටිකට කියල ඒ වැඩේ ලෑස්ති කරන්න... "
"oky manager sir"
.................
මට අද වැඩ කරන්න තරම් mood එකක් තිබ්බෙ නෑ.. ඊයේ වුන දේවල් මතක් වෙනවා සැරෙන් සැරේ....
"මේක හරියන්නෙ නෑ.. මෙහෙම වැඩ කරන්න බෑ.." එහෙම හිතල මන් short leave එකක් දාලා ගෙදර ආවා...
.............................
"අම්මා මොකද මේ?? ඇයි ඔයා අඩන්නේ?"
මන් ගෙදර එද්දි අම්ම හොදටම අඩනවා... මට කරකියාගන්න දෙයක් නැති වුනා.. මට අම්ම සහ අම්මට මන් විතරයි හිටියෙ, ඒ නිසා අපි දෙන්නගෙ දුක අපි බෙදාගත්තා හැමදාම වගේ දුකක් ආවම.. ඒත් දැන් මාත් busy නිසා එයා මෙහෙම තනියම දුක් විදිනවද කියල හිතුනෙ මට....
" අම්මා කියන්නකෝ? මොක්ද මේ අඩන්නෙ? මොකක්ද වුනේ??"
" yoha ඇයි අද කලින්??"
" අම්මා මන් ඇහුවේ ඇයි අඩන්නෙ කියල??? මන් කලින් නාව නම් මේව දන්නෙත් නෑ..ප්‍රශ්නයක් නම් මට කියන්නකෝ?????" 😢😢😢
" වාඩි වෙන්නකෝ දරුවෝ, අහන්න අද ගෙදර අයිති කෙනා ආවා.. අපේ හිග ගාණ එක්ක ඔක්කොම සල්ලි 10 වෙනිදට කලින් ගෙවන්න කිවුවා.. කොහොමද අපි දෙන්න එච්චර ගාණක් හොයන්නෙ? මට ඔයා එක්ක පාරට වැටෙන්න බෑ.. මන් පාරෙ හිටියත් ඔයාව පාරට වට්ටන තැනට වැඩ කරන්න බෑ මට yoha 😢😢😢"
" අම්ම ඔයා එක්ක ඕනේ තැනක ඕනෙ විදිහකට මට ජීවත් වෙන්න පුළුවන්, හැබැයි මන් ඔයාව එහෙම අසරණ කරන්නෙ නෑ අම්මා... ඉන්න මන් මේකට මොකක් හරි කරන්නම්"
" ඔයා මොනා කරන්නද?"
මන් ඇත්තටම මොකක්ද කරන්නෙ?? මටම හිතාගන්න බැරි වුනා.... අපි පහු ගිය මාස 3 ගෙවල් කුලි ගෙවල නෑ.. මගේ degree එක සහ අම්මගේ බෙහෙත් වගයකට ලොකු ගාණක් යට කරන්න වුනා..
" අම්මා මන් loan එකක් ගන්න apply කරන්න්ම්, මාස 3න් පස්සේ පුළුවන්.."
" ඒත් yoha....."
" අම්මා ඒත් මේත් එපා, ඕනේ වෙලේ ඕනෙ දේ කරන්න ඕනේ... අපිට මේ ගේ අයිති කෙනාට මුකුත් කියන්න බෑ, එයා හරිනේ අම්මේ.. එයා කොච්චරකල් දුන්නද? මන් මේක බලගන්නම් 😌 ඔයා මේක හිතන්න එපා"
Bạn đang đọc truyện trên: AzTruyen.Top