Chapter 7

" yoha ඔයා මොකක්ද මෙහෙ කරන්නෙ?? "
( පුදුමයෙන් වගේ jin එහෙම අහද්දි ඔක්කොම එයා දිහා බැලුවා.. ඔව් ඉතින් එයා පුදුම වෙන්නත් එපැයි)

"jin කොහොමද? මන් තමා ඔයාලගෙ අලුත් assistant manager "

"ආ ඔව් jin hyung.. ඔයයි jk එදා මෙයා ආව දවසෙ හිටියේ නෑ. අයේ අපි හම්බුනෙත් අදනෙ.. ඒක නෙමෙයි ඔයාල අදුරනවද?? " rm එහෙම කිව්වේ එදා ඒ දෙන්නා හිටියේ නැති නිසා...

"ආ නෑ මේ........" ( ඔව් ඔව් jin ගොලුවුනා.. මොකද මන් එයා කාලයක් ආදරෙ කරපු මේ දේවල් නිසා අතඇරපු කෙල්ල කියල කියන්නද??)

" ඔව් අපි අදුරනවා.. අපි එකම highschool එකෙ හිටියේ.. ඒත් අපි ඒ තරම් ලගින් අදුරන්නෙ නෑ "

"ඔව් ඔව් අපි එකට ඉගෙනගත්තෙ.. Yoha පොඩ්ඩක් කතා කරමුද අපි දෙන්න??" (එහම කිවුවා කියලා කාටවත් පුදුමයක් දැනුනේ නෑ මොකද අපි එකටනෙ ඉගෙනගත්තේ...... )

"ආ හරි jin"

එහෙම කියල jin මාවත් එක්කගෙන office එකේ cafe එකට ගියා..

"මොකක්ද yoha ඔයා මේ කරන්නෙ?? "
වාඩිවෙද්දිම jin මගෙන සැර කරලා ඇහුවෙ ඕක

"ආ ඇයි මොකක්ද මන් කලේ?? "

"මට රිද්දන්නද මෙහෙම දේවල් කරන්නෙ?? "

"ඇයි මන් ඔයාට රිද්දන්නෙ?? ඔයාට රිද්දන්න ඕනෙ නම් මෙච්චරකල් මොකටද ඉන්නෙ?? මේක මන් කරන job එක... මන් ඔයාට වදයක් වෙන්නවත් ඔයා නිසාවත් නෙමෙයි මේකට ආවෙ.... ඔයාට මන් මෙතන ඉන්න එක ප්‍රශ්නයක් නම් ඒක ඔයා බලාගන්න ඕනෙ දෙයක්.. මට මගේ job එක කරන් ඉන්න දෙන්න.. අනික් එක මෙතනදී ඔයා මේකෙ ඉන්න idol කෙනෙක්. මන් ඔයාලා යටතේ වැඩ කරන කෙනෙක් විතරයි.. "

එහෙම කියලා මන් එතනින් නැගිටලා ආවා.. මන් කවදාවත්ම එයාට එහෙම කතා කරලා නෑ. ඒත් මට ඕනේ නෑ එයාගෙන් පලිගන්න, ඒකට මට ගොඩක් කෙන්ති ගියා... මන් දන්නවා දැන් එයා ඇත්තේ මාත් එක්ක ගොඩාක් කේන්තියෙන් 😢😢😢😢

"Yoha මේ.... මොකද මේ අඩන්නෙ?? මොකක් හරි ප්‍රශ්නයක් වුනාද??"

" ආ ආ අනේ නෑ සර්... ( මන් ටක්ගාලා කදුලු පිහද ගත්තා..) ඇයි සර් මොකක් හරි වැඩක්ද?? "

"ආ නෑ.. ලබන සතියෙ bangtanලාගේ tv show එකක් තියනවා.. එකේ documents වගයක් Mr. meyan ගාව ඇති, ඒකෙ සම්පූර්ණ වාර්තාවක් මට ඕනේ ඉක්මනටම... "

"හරි sir.. "

එක හිතක් එක තැනක ඔළුව තියන් වැඩ කරන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙ නෑ මට නම් 😥😥😥😥 මන් මගේ room ekata ගිහින් ඒ report එක හැදුවා...

මන් මේ කරන්නෙ වැරද්දක්ද කියල මට තෙරෙන්නෙ නෑ.. මට ආදරේ නැති කෙනෙක් මත්තේ මෙහෙම නැහෙන එක... එයාට වදයක් වෙන එක 😥😥

"මට ලබන සතියේ bangtanලාගේ program එකේ documents ටික ගන්න පුලුවන්ද??"

මන් එහෙම ඇහුවේ mr.miyanගෙන්......

"ආ ඉන්න... මේ තියෙන්නෙ ඒවා"

ඒවා ටිකත් අරන් මන් මගේ room එකට ආවෙ අද මේක කරලා මේක භාරදෙනවා කියලම හිතාගෙන...

නොදැනීම වෙලාව සෑහෙන්න ගිහින්, 5ත් පහු වෙලා

"yoha අද ඔයා ගෙදර යන්නෙ නැද්ද?? 🤔🤔"

මැනේජර් එහෙම ඇහුවේ ගොඩක් හවස්වෙලත් මන් වැඩ නිසා...

"ආ සර් මට මේ report එකේ තව පොඩ්ඩයි තියෙන්නෙ... ඒක කරලම යනවා.. Good night sir"

"oky yoha... Good night "

වෙලාව හරියටම 7යි... මගේ වැඩේ නම් ඉවරයි.. මගේ ලට්ට පට්ට ටික හදගෙන lift එක ලගට ගියේ ඉක්මනම යන්න බලාගෙන...

" මොන මගුලක්ද? මේ මගුලත් අදම කැඩිලද??" එහෙම බැන බැන මන් හිටියේ lift එක කැඩිලා කියල හිතාගෙන.... ඔව් මේ මලමගුලත් අදම කැඩිල, දැන් බැහැපන්කො තට්ටු 3ක් 😩😩😩😩😩

එහෙම කියල යන්න හදදිම lift එක ඇරුනා... සල ලල ලා...

"ඔයාලා තාම practice ද?? "

Lift එකෙන් එලියට ආවෙ rm සහ jin 🙄🙄🙄

"ආ ඔව්... මේ දවස්වල රෑ වෙනකන් practice අපිට... මේ jinට ඔලුවෙ කැක්කුමක් ආව නිසා අපේ room එකට ගියා බෙහෙතක් බලන්න..."

"ආ දැන් කොහොමද ඔයාට??? බෙහෙත් තිබ්බද? මන් ලග තියනවා මන් use කරන එකක් ඕනේ නම් දෙන්නම් 😢😢😢"

"Thank You yoha.. බෙහෙත් තිබ්බා"

"rm ඔයා යන්න practice room එකට, මන් ටග්ගාලා එන්නම් මෙය එක්ක පොඩ්ඩක් කතා කරලා... "

"මෙයා එක්ක පොඩ්ඩක්??? 😉😉😉"

"ආ එහෙම මුකුත් නෑ.. මන් මගදි scl එකෙන් අයින් වුන නිසා පොඩි දේවල ටිකක් තියනවා අහන්න.. කට්ටිය ඉන්න වෙලේ කතා කලොත් ඕක අවුලක් වෙනවනේ, ඒ නිසා දැන් කතා කරලම එන්නම්.. 15 minutes දෙන්න... "

"oky oky මන් එහෙනම් යනවා... ඉක්මනට එන්න... Bye yoha good night "

"bye good night 😌😌"

Rm එහෙම කියාගෙනම එතනින් යන්න ගියා....

...................................

"දැක්කද ඔයා??"

"ආ මොනාද දැක්කද අහන්නෙ?? 🙄🙄🙄"

"ඔයා මන් ගැන care නොකර ඉන්නවද? ඔයා නිසා මෙයලා මන් ගැන වැරදියට හිතයි කියලයි මට හිතෙන්නෙ "

Jin මට එහෙම කියද්දි මට හිතාගන්නත් බැරි වුනා...

"මන් නිසා නෙමෙයි ඔයා නිසයි එහෙම හිතන්නෙ?? දැන් ඔයා කියුව එකට නෙමෙයිද එයා එහෙම ඇහුවෙ?? ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ jin?? ඔයාට ඕනෙ මගෙන් පලිගන්නද මෙතන වැඩට ආවට??? "

එහෙම කියල ඇස් වලත් කදුලු පුරෝගෙන මන් ලිෆ්ට් එක ඇතුලට ගියා... මට හිතාගන්න බෑ.. Jin මෙච්චර මට මෙහෙම කරන්නෙ ඇයි කියල 😢😢😢

ලිෆ්ට් එක වැහෙද්දිම jin ලිෆ්ට් එක ඇතුලට ආවා...

Bạn đang đọc truyện trên: AzTruyen.Top