Chapter 6

මන් මේ යන්නෙ මගේ අලුත් job එකට.. ඔව් ඔව් මට job එකක් හම්බුනා.. ඔයාලා පුදුම වෙයි ඒ කොහෙද කියලා ඇහුවොත්... මන් මෙතන ඉදන් මගේ office එකේ වැඩ කරන අයව හිතුන හිතුන නම් වලින් හදුන්වන්නම්.. මොකද මට ගොඩක් නම් ඔලුවට එන්නෙ නැති නිසා.. 😁😁😁

"excuse me, මන් yoha.... මට manager sirව හම්බෙන්න පුළුවන්ද?"

"ඔව් මිස්, පොඩ්ඩක් ඉන්න.. "

එහෙම කියලා එයා call එකක් අරන් කතා කරල මාවත් එක්කන් manager room එකට ගියා..

" Hello yoha, එන්න"

" Hello sir.. Good morning "

" හරි ඔයා දැන් යන්න Mr. Chan.. ( ඔහු පිටව ගිය පසු) හරි yoha ඔයා දන්නවනේ අද ඉදන් ඔයා තමා මගේ assistant manager විදිහට මේකේ වැඩ කරන්නෙ.. මෙතන වැඩ ටිකක් සංකීර්ණයි.. මන් ඔයාට උදවු කරන්නම් මෙතන වැඩ ටික අල්ල ගන්න.."

" හරි sir... "

ඔහු මාව වැඩ කරන අයට සහ මන් වැඩ කරන තැන පෙන්නන්න එක්කන් ගියා. ඔහු ඉතාමත් මිත්‍රශීලී කෙනෙක් වගේ මට තේරුනා.. වැඩ කරන තැන එක එක්කෙනාව හදුන්වලා දීල අන්තිමට මගේ room එක පෙන්නල යන්න ලෑස්ති වෙලා......

"ආ yoha ඔයාට හදුන්වලා දෙන්නම ඕනේ අයට මන් ඔයාව

introduce කලේ නැහැනේ.. එන්න මාත් එක්ක"

එහෙම කියල උඩු මහලට ඔහු මාව රැගෙන ගියා..

"wow 😍😍 "

( එහෙම ඉබේටම මට කියවුනේ උඩුමහලේ ලස්සන දැකලා.. ඇත්තටම එතන මාර ලස්සනයි.. )

"excuse me "

Manager එහෙම කියද්දිම ලස්සන කොල්ලෙක් අපි දිහා බලලා හිනා වුනා..

මන් කොහෙද වැඩ කරන්නෙ කියල හිතනවා ඇති නේ??? හිතලා නොවුනත් මන් දැන් වැඩ කරන්නෙ මීට කලෙකට කලින් මාව එපා කියලා කිවුව කෙනාගේ agency එකේ.. අහම්බෙන් හම්බුන chance එකක්. ඔවු තාම මන් jin ගැන හිතනවා. ඒ නිසා මේ හම්බුන chance එක මන් නැති කරගත්තේ නෑ..

.........................
දවසක් පාරෙ ඇවිදගෙන යද්දි අහම්බෙන් මේ post එක ගැන තිබ්බ application එක දැක්කෙ.. Jinව හැමදාම බලන්නත් ඕනේ වුන මට මේක lottry එකක් වගේ වුනා ඉතින්
........................

"කොහොමද මගේ කොල්ලො ටිකට? මන් ඔයාලට introduce කරන්න අලුත් යාලුවෙක් එක්කගෙන ආවා... ( එහෙම කියලා manager මන් දිහාවට හැරුනා...)
මේ ඉන්නෙ yoha, මෙයා තමා අද ඉදලා මගේ assistant manager විදිහට වැඩ කරන්නේ.. ඔයාලට ඔයාලගේ ඉස්සරහට එන වැඩවලට අදින් පස්සෙ join වෙන්නෙ මෙයා තමා... "

"good morning "

ආ කියන්න ඕනේ කලින් කිවුවා වගේ මේ group එකේ 7 දෙනෙක් ඉන්නවා.. Rm jin suga jhope jimin v jk තමා එයාලව සාමන්‍යෙන් හදුන්වන නම්.....

good morning yoha.. කොහොමද ඔයාට??? අදුන ගන්න ලැබීම සතුටක්... එහෙම කිව්වේ rm...

"මටත් එහෙමයි.. "

( එහෙම කියල මන් බැලුවට එතන 7 දෙනාම හිටියේ නම් නෑ.. Jin සහ jk එතන හිටියේ නෑ.. ඔව් ඔව් මෙයලා famous group එකක් නිසා මන් මෙයාලව කලින් තියා දන්නවා 😎😎😎)

එහෙම කියල අපි එතනින් එලියට ආවා. තාමත් මන් BH එකේ වැඩ කියලා jin දන්නෙ නෑ...

මේ දවස්වල එයාලට ගොඩක් වැඩ නෑ. ඒ නිසා මට එයලව හම්බෙන්න chance එකක් හම්බුනෙ නෑ.. එයාල දවසෙම practice.. Jin කිවුවා හරි එයාලට මේකෙන් පිටත ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්.... ඔයාල බලනව නේ එයා මාව අතඇරියත් මන් එයා ගැන හිතනව නේද කියල 😥😥😥😥 හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් මන් මේ job එකට ආවෙත් ඒක නිසාමයි... Jin තමා මගේ පලවෙනි ආදරෙ😢 ඒ නිසාද මන්දා මට එයාව අමතක කරගන්න බැරි වුනා... හැබැයි මන් දන්නවා එදාට වඩා අද එයාට මාව ගැලපෙන්නෙ නෑ කියලා.... ඒත් මේක මට මානසික නිදහසක් කියලයි මන් හිතන්නෙ 😥😥😥😥

උදේ වැඩට යනවා
හවස ගෙදර එනවා..... ඔන්න ඕක තමා මගෙ දැන් life එක... මෙහෙම මාස 3ක් ගෙවිලා ගියා.. Jin සහ අනික් අය vacation එකකට රටින් පිටට ගිහින් හිටියේ.. ඒ නිසා එයා තාම මාව BH එකේදි දැකල නෑ. අද එයාල එනවා....

"yoha අද අපෙ කොල්ලො 7 එනවා.. පොඩ්ඩක් උඩට ගිහින් බලන්න එයලගෙ office එක ready කරලද කියල"

"හරි manager 😊😊"

මන් උඩට ගිහින් එයාලගෙ office එක ready කරලද කියල බලල එන්න හදද්දිම එයාලා එතනට ආවා.. අනේ jin හ්ම්ම්ම්ම් ඔව් එයත් ආවා 😍😍😍😍

Bạn đang đọc truyện trên: AzTruyen.Top