Chapter 5

"Jin මේ මන්..... "
( එහෙම කියල මන් අත වනලා එයා සමීපයට යන්න ලෑස්ති වුනේ... ඒත් අදුරන්නෙ නැති කෙනෙක් වගේ එයා අහක බලගත්තා.. 😥😥😥😥)

"ආ.... Jin jin"
( මන් ආයෙම කෑගැහුවෙ මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුවයි)

ඔව් එයා මාව අදුරන්නේ නෑ වගේ ඇතුලට යන්න ගියා
😥😥😥😥😥😥😥😥

මට තාම හිතාගන්න බැරි මොකක්ද වුනේ කියලා...

එයා ලස්සනට performance එක කලා.. ඇත්තටම එයා මේ තරම් ලස්සනට සින්දු කියනවා මන් අහලා තිබ්බේම නෑ.. මගේ හිතට මාරම සතුටක් දැනුනා..

ටික වේලාවකින්........

"Excuse me මිස්, ඔයා yoha නේද? "
එහෙම ඇහුවෙ මන් ලගට ආව අවුරුදු 30ක වගේ පිරිමි කෙනෙක්..

"ඔව් ඇයි?? "

"මිස් පොඩ්ඩක් එන්න පුළුවන්ද?? මිස් එක්ක කතා කරන්න කෙනෙක් ඉන්නවා.. "

එහෙම කියලා මාව එයා එක්කන් ගියේ dressing room එකකට.. මන් බයෙන් බයේ දොරට තට්ටු කලා..

ආ එන්න ඇතුලට කියල එකේ ඇතුලෙ කෙනෙක් මට කතා කලා.. ඔව් ඒ jin තමා.. මට ඒ කටහඩ හොදටම හුරුපුරුදුයි. මන් හිනාවීගෙනම ඇතුලට ගියා..

"yoha ඔයාට කොහොමද?" (අදුරන්නෙ නැති කෙනෙක්ගෙන් අහනවා වගේ jin මගෙන් එහෙම ඇහුවා..)

"මන් හොදින්.. ඔයාට කොහොමද?? ඔයා ගොඩක් වෙනස් වෙලා.. මන් ඔයා නැතුව ගොඩක් පලුවෙන් හිටියේ jin.. "

ඉබේම මට එහෙම කියවුනා.. එහෙම කියලා එයා ලගට යන්න හදද්දිම එයා අඩියක් ආපස්සට ගියා.. 😢😢😢😢

" yoha මන් ඔයාව මෙතනට ගෙන්න ගත්තේ ලොකු risk එකක් එක්ක.. මේ දෙවල් අපිට තහනම්. හැබැයි ඔයා එක්ක මට කතා කරන්න වැදගත් දෙයක් තියනවා.. ඒකයි"

"ඇයි jin? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔයා මගෙන් ගොඩක් ඈත්වෙලා කියලා මට හිතෙනවා.. මොකක්ද වුනේ කියලා මට කියන්න????? "

" මේක මගේ හීනෙ කියලා හැමතිස්සෙම කියන්න ඕනේ නෑනෙ ඔයාට... මට relationship එකක් කරගෙන යන්න බෑ.. මට දැන් වෙලාවකුත් නැති වෙන තරම්, අනික මගේ agreement එකට අනුව මට බැහැ relationship එකක් තියාගන්න.. "

"ඔයා මට මොකක්ද මේ කියන්න හදන්නෙ?? ඔයාට මේක නවත්තන්න ඕනේ කියලද කියන්න යන්නෙ? කෙලින්ම කියන්න jin 😢😢😢😢"

" ඔව්ව් මන් ඔයාට බොරුවක් කලේ නෑ yoha, ඒත් පොඩ්ඩක් මාව තේරුම් ගන්න.. මන් කොහොමද මෙච්චර අමාරුවෙන් ලබාගත්ත දේ අතඅරින්නෙ???"

"ඔයාට මෙච්චර ලේසිද jin මේක කියන්න?? මට බොරුවක් කලේ නැත්තම් කොහොමද ගහෙන් ගෙඩි එන්න වගේ අවුරුදු ගානක් තිබ්බ affair එකක් නවත්තන්නෙ??? ඇයි මෙහෙම කරන්නෙ?? ඔයා එනකන් මන් කොච්චර ආසවෙන්ද බලන් හිටියේ කියලා ඔයා දන්නවද??? ඔයාට මේක මේ තරම්ද වටින්නේ?? ඔයා පොරොන්දු වුනානේ jin 😢😢😢😢😢 "
( මන් මොනද කිවුවේ කියල මන්වත් දන්නෙ නැති තරම්.. මට මොකක්ද වුනේ කියලා මටම හිතාගන්න බෑ.. මන් ඇගිලි ගැන ගැන හිටියේ මේක අහගන්නද?? )

Jin බිම බලගෙන හිටියේ මන් අහපු කිසිම දෙයකට උත්තර දෙන්න බැරුව කියල මට තෙරුනා..

" මන් යනවා jin.. අද දවස එනකන් බලාගෙන හිටියේ ඔයාගෙන් මෙහෙම දෙයක් අහන්න නෙමයි.."

එහෙම කියල jinta තුරුල් වුන මන් ගොඩක් වෙලා ඇඩුවා.. කොච්චර වෙලා ඇඩුවද කියන්න මට මතක නෑ.. ඒත් ආයේ අපි මෙහෙම හම්බෙන්නෙ නෑ කියල හිතල එයා මට අඩන්න ඉඩ දීලා බලාගෙන හිටියා..

හොදටම අඩලා එයාගෙ මූණවත් නොබලා එතනින් කදුලු පිහිද පිහිද මන් එලියට අවේ මට මාව පලනය කරගන්නම බැරි තැන... 😢😢😢😢

ආදරේ කියන්නෙ මේකද කියලා මටම හිතුනා.. එයාගේ හීනෙ වෙනුවෙන් මාව එයා අතඇරියා.. ඔව් මට සෑහෙන අමාරු වුනා කදුලු නවත්ත ගන්න... එහෙම්ම auditorium එකෙන් එලියට ආව මන් පයින්ම වුනෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ගෙදර ආවා.. අපි අත් අල්ලන් ඇවිදපුවා කියව කියව හිටිය හැම එකක්ම මගේ ඔලුව වටේ කැරකෙන්න ගත්තා.. මන් බය වුන දේම අන්තිමට වුනා.. 😢😢😢😢😢😢

කාලය නවත්තන්න මට බෑ.. කොහොම හරි කදුලු හන්ගගෙන හිනා වෙන්න මාත් ඉගෙන ගත්තා.. යාලුවො හැම කෙනෙක්ගෙන්ම ඈත්වෙලා තනියම ජීවත් වෙන්න මන් ඉගෙනගත්තා. Jinව අමතක කරන එක ලේසි වුනේ නෑ.. ඔව් මට එයාව අදටත් අමතක කරන්න බෑ.. මොකද එයා දැන් එයා ගොඩක් ජනප්‍රියයි. Tv එකෙ හැමතැනම එයලා.. ඉතින් මන් කොහොමද එයාව අමතක කරන්නෙ???? කොහොම හරි මගේ degree එක ඉවර කලා. job එකක් හොයාගන්න එක තමා දැන් මගේ ලොකුම හීනෙ.....

..................................

" අම්මා මට පරක්කු වෙනවා.. අද පලවෙනි දවසනේ, ඒ නිසා ඉක්මනට යන්න ඕනේ"

" හරි ළමයෝ මේ තියෙන්නෙ කෑම එක.. "

"මන් යනවා අම්මා ☺️☺️☺️"

Bạn đang đọc truyện trên: AzTruyen.Top