Chapter 2

වෙනදා වාගෙම සුපුරුදු විදිහට මිස් එයාගේ ඉගැන්වීම් කටයුතු කර අවසානයේ සීනුව නාද වීමෙන් පසු පන්තියෙන් පිටව ගියා.... 🔔🔔🔔

සුපුරුදු විදිහට කාලය ගෙවිලා ගියා..... Jin අනෙක් අය එක්ක ගොඩාක් කිට්ටු වුනා... Jin,yoha,musuki,kail,jojo,yoansen මේ ඔක්කොම ගොඩක් ළගින් ආශ්‍රය කලා... මෙහෙම කාලය යද්දී jinta අපේ yoha ගැන හිතේ අදහසක් ඇතිවුනා.. Yohata එහෙම අදහසක් තිබ්බෙ නෑ කියන්නත් බෑ..

"Yoha, මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ තනියම 😥"

"මාත් එක්ක මොනාද තනියම කතා කරන්න තියෙන්නෙ jin? "
( එහෙම කිවුවට මගේ හිත වෙන වෙලාවට වඩා හයියෙන් ගැහෙන්න ගත්තා...)

"මම ඒක ඔයාට කියන්නම්... අද හවසට මියාන් කැෆේ එකට එනවද??? 5 ට වගේ 😕😕😕😕"

"හා හා මන් එන්නම්... "

සැකයෙන් වගේ jin දිහා බලලා මම එතනින් ගියේ ඉක්මනට 5 වෙන්ව නම් කොච්චර හොදද කියලා හිතන ගමන් 😍😍😍

මියාන් කැෆේ එක අසල හවස 5ට ...........

"අනෙ සොරි yoha මම පොඩ්ඩක් පරක්කු වුනා.. ඔයා ගොඩක් වෙලා බලාගෙන හිටියද?? "

(Jin එහෙම අහද්දි මගේ කට ඉබේම ගොලු වුනෙ කමක් නෑ ඔයා වෙනුවෙන් ඔනිම කාලයක් මම බලන් ඉන්නවා කියලා වගේ)

"නෑ නෑ වාඩිවෙන්න.. දැන් මොකද මේ කොල්ලට එක පාරටම මාත් එක්ක තනියම කතා කරන්න ඕනෙ වුනෙ??? මොකක් හරි හොර වැඩක්ද? "

"හොර වැඩ මෙහෙම කිය කිය කරනවද ළමයො?? 😁😁😁😁 මට කෙල්ලෙක්ට හිත ගිහින් තියෙන්නෙ 🙃🙃"

එහෙම කිවුව ගමන් මගේ මූණ එක පාරට හෙනයක් ගැහුවා වගේ වෙනස් වුනා.. Yoha එයාටම කියා ගත්තෙ ඒ කෙල්ල මම නම් මට මෙහෙම කතා කරලා මේක කියන්නෙ නෑනෙ කියලා...

" ආ කවුද ඒ කෙල්ල??? 😢😢 අහන්න වෙන දෙයක් මතකෙට ආවෙ නැති නිසා මම එහෙම අහුවෙ😢😢😢"

"මම එයා කවුද කියන්නම්.. ඒත් එයා මට කැමතිද නැද්ද කියලා මම දන්නෙ නැහැනෙ.. මට අක්මැති වුනොත්.. ඒකයි මට මුලින්ම මේක ඔයාට කියන්න ඕනි වුනෙ... කොහොමද කෙනෙක් මට කැමතිද කියල හොයා ගන්නෙ?????"

මේවට මම කොහොමද අනේ උත්තර දෙන්නෙ?? ඔන්න ඔහොම්ම මම මගෙන් අහගත්තෙ තමන් ගොඩක් ආදරෙ කරන කොල්ලා වෙන කෙනෙක් ගැන එයාගෙන්ම අහද්දි දැනෙන දුක තදකරගෙන😢😢😢

"මම කොහොමද ඒ කවුද කියලවත් දන්නෙ නැතුව ඔයාට මේවට උත්තර දෙන්නෙ???? එයා මොන වගේද? ලස්සනද? ඔයාට අකමැති වෙන කෙල්ලෙක් ඉන්න්වද jin?? ඔයා එයාට ඇත්තටම ආදරෙ නම් කෙලින්ම අහන්න... එයා කවදවත් අකමැති වෙන එකක් නෑ.."( කිවුවෙ හිතකින් නොවුනත් එහෙම කියන්න වුනා 😢😢)

ඉක්මනට 5 වෙන්න කියල ප්‍රාර්ථනා කළේ මේකටද කියල මන් මන් ගැනම දුක් වුනා 🤷🏻‍♀️🤷🏻‍♀️🤷🏻‍♀️

Bạn đang đọc truyện trên: AzTruyen.Top