Chapter 11


කාලය ඔහොම ගෙවිල ගියා.. අනේ මන්දා jin වෙලාවකට මාව එයා ළගට ගන්නවා.. තව වෙලාවකට මාව දන්නෙ නෑ වගේ ඉන්නවා.. ඒ ඇයිද කියල මට හිතාගන්නත් බෑ.. කොහොම හරි කළින්ට වඩා නම් දැන් jin මාත් එක්ක කතා කරල ඉන්නවා.. ලොකු තරහක් නෑ.. ඒදා ටෝකියෝ සිද්දියෙන් පස්සෙ මන් එයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ කියල එයත් දන්නවා ඇති..

..............................

" ඔයාලගේ ඊලග program එක ලබන සතියෙ තියෙන්නෙ.. ඒකට නම් කල් තියනවා.. ඒත් ඒකට පොඩ්ඩක් අවදානේ දෙන්න වෙයි.. මොකද ඒක ඔයාලගේ ඊළග album එකට සෑහෙන්න වැදගත් program එකක්"

" ඔව් ඔව් ඒක ඇත්ත boys"

අපි මේ කතා කර කර හිටියේ next week තියන program එක ගැන.. එයාල busy නිසා free වුන ගමන් මේ දේවල් අපි සාමන්‍යයෙන් මතක් කරනවා..

මෙහෙම කතා කර කර ඉද්දි ලස්සන ලොකුම ලොකු රෝස මල් පොකුරක් අරන් අපේ guard එකේ කෙනෙක් අපේ පැත්තට ආවා..

" අනේ ඒකේ ලස්සන 😍"

මට ඉබේටම කිය වුනේ ඒකෙ ලස්සන දැකලා.. ඔය වගේ gift නම් මෙහෙට අලුත් දේවල් නෙමෙයි..ඒත් දැක්ක ගමන් එකේ ලස්සනට එහෙම කිය වුනා මට ☺️☺️

"අද කාටද මේක? අපේ මොන කොල්ලටද මේක එවල තියෙන්නෙ?? මොනා වුනත් හොදට gift තෝරන්න දන්න කෙනෙක් වගේ එවල තියෙන්නෙ"

"අද මේක අපේ සර්ලා කාටවත් නම් නෙමෙයි මිස්"

" ආ එහෙනම් කාටද? මෙයාලට නැතුව අපිට ඕවා එවන්නද අනේ"

එහෙම කියල මන් මටම හිනා වුනේ ජීවිතේට ඔය වගේ දෙයක් හම්බෙන්නෙ නෑ කියල දන්න නිසා 😁😁

" ඔව් මේක මිස්ට තමා"

"මොකක්????"

" මේක මිස්ට තමා මිස්... ඉන්න ඒ සර් මාත් එක්ක ආවා"

මට විතරක් නෙමෙයි bangtanලාගෙත් ඇස් උඩ ගියේ ඒක මට කියල කිව්ව ගමන්. මොකද මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නම් නෑ..

" ආ එන්න සර්... මේක මේ සර් තමා yoha මිස්ට දෙන්න ගෙනාවේ"

" හායි කොහොමද babygirl"

මට හිතාගන්න බැරි වුනා..ඔව් ඒ mr.hoso.. එයා ඇත්තටම මෙහෙම එයි කියල මන් හිතුවෙම නෑ.. ඔක්කොටම වඩා මෙහෙම් මලුත් අරන් 😟😟

"හායි 🥺🥺"

අනික් අවුල මෙයා මට babygirl කිව්ව එක.. Jin ඇර මට කවුරුත් එහෙම කතා කරල නෑ අද වෙනකන්.. මේ ඔක්කොම දිහා jin බලාගෙන ඉන්නෙ කියල මතක් වෙද්දී හීනියට දාඩියත් දැම්මා මට 😥😥😥

" yoha මන් මේ ඔයා එක්ක කතා කරන්නමයි මෙහෙට ආවෙ.. පොඩ්ඩක් අපි කතා කරමුද?"

"හරි mr.hoso"

එහෙම කියල මන් ඒ මල් එකත් අරන් එයා එක්ක මගේ room එකට යන්න හැරෙද්දිම hoso මගේ අතින් ඇල්ලුවා.. මාව ගැස්සිලා එයාගෙ පැත්ත හැරුනේ...

"බය වෙන්න එපා.. මගේ gift එක ලස්සනද?"

" ආ.... ඔ..ඔව් ඔව්"

මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියල.. අනෙක් දේ ඔයාල බලනවා ඇතිනේ bangtanලා ඉන්න තැනට එහෙම හැමෝටම එන්න බැරි එකේ මෙයා කොහොම ආවද කියලා. මතකනේ මෙයා ගොඩක් වැදගත් කෙනෙක් මේ company එකට..

එහෙම කියල මන් mr.hoso එක්කගෙන මගේ room එකට ගියා.. මන් දන්නවා jin තරහෙන් ඇත්තේ..ඒත් අනේ මන් මොකටද ඒක හිතන්නේ?? එයාට ඕනෙ වෙද්දි කතා කරනවා, එපා වෙද්දි කතා කරන්නෙ නෑ.. ඒක අමතක කරල අපි ගියා...

" ඉතින් yoha කොහොමද?? මන් ආව කාරණය කෙලිනම කියන්නම්කෝ.. මොකද ඔයත් ගොඩක් busy නේ, මන් ඇත්තටම ඔයාට කැමති yoha.. මට මේක එදා ටෝකියෝවලදී කියන්න ඕනේ වුනේ... ඒත් කියාගන්න හම්බුනේ නෑනෙ"

Mr.hoso ගොඩක් කෙලින් කතා කරන කෙනෙක් වගේ... මට අදහගන්නත් බැරි වුනා...

"ආ..... මට හිතාගන්න බෑ..."

" මන් දන්නවා ඔයාට කෙලින්ම උත්තරයක් දෙන්න බෑ කියල.. ඔයා හොදට හිතල කියන්නකෝ... මේ මගේ number එක"

එහෙම කියල එයාගෙ card එක මට දුන්නා.. ඔව් මන් වචනයක්වත් කතා කලේ නෑ.. මට කතා කරන්න හම්බුනේ නෑ.. ඒත් මගේ හිතේ එයා ගැන එහෙම අදහසක් නෑ කියල නම් මන් දන්නවා..

" mr.hoso, ඒත් මගේ හිතේ එහෙම දෙයක් නෑනෙ.. මන්..."

"මන් ඒක දන්නවා.. ඒකයි හිතල බලල කියන්න කිව්වේ... මට හදිස්සියක් නෑ.."

එහෙම කියල මන් ලගට ආව hoso මගේ මූණ ලගට පාත් වෙලා මගේ ඔලුව අතගාලා......

"මන් එහෙනම් යනවා babygirl"

මට හිතාගන්න බෑ මොකක්ද වුනේ කියල 😳😳😳

....... හරියටම mr.hoso ඇවිල්ල සතියකට පසු

අම්බෝ අද නම් හොදටම වැඩ වැඩී.. හොදටම පරක්කු වුනා... ඔක්කොම මේ වෙද්දී ගිහින් තිබ්බේ වැඩ ඉවර කරලා... සමාන්‍යයෙන් මන් ඉන්න department එකේ වැඩ කල් දාන්න බෑ. ඉතින් ඉවරකරලම තමා යන්න වෙන්නෙ.. ඒකයි අද පරක්කු වුනේ... මන් මගේ බඩුත් ලෑස්ති කරගෙන lift එක ලගට වෙලා හිටියා... එක පාරට lift එක ඇරුනා.

🥺🥺🥺🥺🥺🥺🥺

මගේ ඇස් දෙක මටම බොරු කරනවා වගේ මට දැනුනේ... Lift එකේ ඉදන් එලියට ආවේ jin. හැබැයි තනියම නම් නෙමෙයි... ලස්සන කෙල්ලෙක් එක්ක.. ගොඩක් ළං වෙලා ඒ දෙන්නා හිටියෙ 😢😢

" jin.... ආ ඔයා"

මාව දැක්කම එයාටත් හිතාගන්න බැරිවුනා කියල මට තෙරුනා.. හැමදාම මෙහෙමද දෙයියනේ 😢😢😢

"ආ ආ ඔයා.. ඔයා තාම ගියෙ නැද්ද??"

මට ඕනෙ වුනේ නෑ එයාට උත්තර දෙන්න.. මන් එහෙම්ම lift එකට ඇවිල්ල දොර වැහුවා.. මගේ කකුල් දෙක පණ නෑ කියල මටම තේරුනා.. මන් එහෙම්ම බිම ඉදගත්තා...

"ඇයි මට මෙහෙම කරන්නෙ jin" මන් මගෙන්ම ඔහොම අහගත්තා.. වෙන මොනා කියන්නද මන්... හොදටම ඇඩුනා මට....... නවත්තගන්න බැරිම තැන මන් ground floor එකේ තියන washroom එකට ගියා... 😑😥 ගිහින් මූණ හොදගන්න ගමන් මට තේරුම් ගියේ එකම එක දෙයයි...

" මන් විතරක් නෙමෙයි ඉන්නෙ" හ්ම්ම් ඔව් මන් විතරක් නෙමෙයි එයාට 😢😢

මූණ හොදන් එතනින් ගියාට මගේ ඔලුව වටේ අපි දෙන්නගේ හැම මතකයක්ම කැරකෙන්න ගත්තා.. එයා දැන් මොනද කරන්නෙ 😢😢 ආයේ යන්න ඕනේ වුනාට එහ්ම කරන්න බැරි බවත් මන් දන්නවා.. කොහොම හරි අඩ අඩම ගෙදරට ගියා..

ආදරය කියන්නෙම රැවටීමක්.. කොච්ව්ර ආදරෙ කලත් මිනිස්සු හැරෙන පමාවට වෙනස් වෙනවා.. හැමදාම ඇත්තටම ආදරෙ කරන අය මේ ලෝකේ දුක්විදිනවා.. ඕකයි ඇත්ත

Plz comment and vote, If you feel this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top