Chapter 07 (End)

මෙහෙම ටික කාලයක් ගියා Tae නොවරදවාම Sasuට morning kiss එකනම් දුන්නා.
දැන් සති දෙකක් උනා.
Taeට සතියකට ඔප්පලා 6 දෙනත් එක්ක නිවාඩුවකට යන්නම උනා.ඒ ඔප්පලාගෙ බලකිරීම නිසා.එත් ඒ නිවාඩුවට Sasuට යන්න බැරි උනෙ එයාට සනීප නැති නිසා.Tae Sasu නැතුව යන්න අකමැති උනත් Sasu Taeට යන්න කියලා බල කරා.Tae Sasuව maduට බාරදීලා ගියේ. ඒ දෙන්නගේ උනුසුම් හදුවකින් Tae Sasui සතියකට සමු ගත්තා.දවස් 2ක් ගියේ නෑ Sasuට හොදටම අමාරු උනා Madu බය උනා එයා Taeට call ගන්න හැදුවත් Sasuගේ අකමැත්ත Maduව නැවැත්තුවා.පස්සෙ madu  sasuව Doctorට පෙන්නුවා.Sasuව Check කරපු Doctor කිව්වේ......
*Mrs.Kim Congratulations*
කියලා.
Sasuට හිතා ගන්න බැරි උනත්.Madu එක පාරටම මහා හයියෙන් කෑ ගැහුවා.Sasu කලබල වෙලා ඇහුවේ.

(Madu : 💗)

 💖:*මන් මැරෙන්න යන එකට උබට Happy* නේද කියලා...
💗 : නෑ බන්,තෙරෙන්නේ නැද්ද..
💖: මොකක්ද ඉතින්..
💗 :Congratulations Sasu💋🎉.මන් නැන්දා කෙනෙක් වෙන්න යන්නේ🥺🫂♥️

Doctor අවශ්‍ය බෙහෙත් ලියලා උපදෙස් දීලා ගිය ගමන් Madu Taeට Call කරන්න ගියත් Sasu Maduව නැවැත්තුවා.

💖:Madu, දැන්ම එපා.අපි එයාව Surprise කරමු.
💗 :That's good idea ma girl🌝👍🏻
කියලා Madu Sasuව Hug කරා.

..............
.
.
.
.
.
.
.
.
.
📱👇(Sasu Call with Tae)*
💚: Hello Sasu, මන් හෙට එනවා😄
💖:Ahh ඔයා ඉක්මනට එන්න Yeobo ඔයා නැතුව පාලුයි..🥺
💚:Ohk Princess,
Sarangheayo My princess😘
💖: Sarangheayo yeobo🥰

.
.
.
.
...........
Call එකෙන් පස්සෙ විනාඩියක් නෑ Door එකට කව්ද තට්ටු කරා.
Sasu ගිහින් දොර ඇරියේ පොඩි බයකින්.ඒත් ඒ ඇස් වල තිබුනු බය නැති වෙලා සතුටින් පිරිලා ගීයෙ එයාගෙ ඇස් ඉස්සරහා Tae ඉන්නවා දැකලයි. Sasu දුවලා ගිහින් Taeව hug කරා.

සතියකට දෙන්න බැරි උන morning kiss එකට හරි යන්න Tae Sasuව kiss කරා💋✨

ඒත් එක්කම Sasu කිව්ව දේ Taeට හිතා ගන්න බැරි උනා.
*welcome our Daddy🥺💓*
Tae ගොඩක් වෙලා හිතුවත් taeට තෙරුන් නැති නිසා Sasu Tae ඉස්සරහට ගිහින් Taeගෙ අත අරන් Sasuගේ බඩ උඩින් තිබ්බාමයි Taeට ඒක තෙරුනේ.

Tae මුකුත් කියන්නේ නැතුව අඩි දෙක තුනක් ඉස්සරහට  ගිහින් නැවතුනා.පිටි පස්සෙන් හිටපු Sasu දිහාවට Tae කෑගහගෙන දුවන් ඇවිත් සතුට කියා ගන්න බැරුව Taeගේ ඇස් දෙකෙන් කදුලු එන්න පටන් ගත්තා tae sasuව වඩා ගෙන වට දෙක තුනක් කැරකුනේ තිබ්බ සතුට දරා ගන්න බැරි නිසා🥺🥳💓
Tae Sasuව Hug කරා
*Sarangheayo Sasu💋♥️🥺*
*Sarangheayo Tae💋♥️🥺*

_Sasu... yeah You Are Correct_ *LIFE IS A DREAM💭💝*

.
.
..
.
.
.
.
.
.
.
.

.
.

ජිවිතේට කොච්චර හීන ආවත් කවදාවත් හිතන්න එපා එවා අත ඇරලා දාන්න...😇
ඔව් ඒවා ලොකු,අමාරු හීන වෙන්ම පුලුවන් ඒත් හීනය අත හැරියොත් ඔයාට කවදාවත් *SUCCESS* වෙන්න බෑ...🙂
හීනය පස්සෙන් දුවන්න..🏃‍♀️
කවදා හරි ඔයා දිනයි..🏆🌼
හීනය ඔයාගෙ ජිවිතේ කර ගන්න...🍃🫧
ඒවා හැබෑ වෙයි ඔයාට තේරෙන්නෙවත් නැතුව😊💯✨

*Life is a dream✨💝*

End........✍️

ඉවරායීයීයී...🤭
හොදයිද කතාව හොද නැත්තම් කියන්න හොදේ... 😊
author note ekn hambemu👋

vote කරන්න💖Comment එකක් දාන්න 💜
Sarangheayo💋

Bạn đang đọc truyện trên: AzTruyen.Top