Chapter 06

(Don't copy🚫)
*Present*

ඔහොම දෙන්නම කතාව  කරන් යද්දි දන්නෙම නැතුව කෑම ඔක්කොම කාලා Tae Soju bottle එක අරන් පුංචි glass දෙක්කට soju දැම්මා.Tae බීලා ඉවර වෙලා Sasu දිහා බලාගෙන හිටියා.

Sasu soju glass එකම බීලා ඉවර උනාමයි දැක්කේ Tae එයා දිහා බලන් ඉන්න Sasu එයාගෙ එක ඇහි බැමක් ඉස්සුවේ Taeගෙන් *ඇයි* කියලා අහන්නයි.
ඒ වෙලාවේ ඒකට උත්තරයක් විදිහට tae sasuට ඇහැක් ගැහුවේ Sasuව හිනස්සමින්.
මොකද taeට ඒක හරියට කරගන්න බැරි උන නිසා.
*few min later*
එක පාරටම නොහිතපු වෙලාවක වැස්සක් ඇදහැලුනා.💦✨Tae ශනිකව ගිහින් Sasuගේ ඔලුව උඩින් අත තියලා Sasuව තුරුල් කරන් room එක ඇතුලට දිව්වා..
ඒත් Sasu නම් Tae දිහා බැලුවෙනම් ආදරෙන් නෙමෙ.
බැදලා කනවද,නැත්නම් තම්බලා කනවද look එක්කින්...😅😌
💖: ''Tae බලන්න අර Dinner table එකේ බඩු ඔක්කොම තෙමෙනවා ඒවට මොකද කරන්නේ?''
Tae sasuගේ උරහිසෙන් අතක් තියාගෙන කිව්වෙ,
💚: ''ආ ඒක කමක් නෑ අපි හෙට අස් කරමු''
ඒ මොහොතේ Sasuගේ දවා අළු කරන බැල්ම නිසා Tae තප්පරයක් වත් නොහිට Serventට කතා කරා...

🧍🏻‍♂️: ඔව් sir කියන්න?
💚:අර  Dinner table එක දැන්ම අස් කරන්න.. මෙන්න කුඩකයක්..🌂
ඒ දිහා බලන් හිටපු Sasu,
💖:Ahh Mr.Tae මෙන්න ඔයාටත් කුඩයක් ඔයාත් ඒ මනුස්සයාට උදවු කරන්න..
Tae කුඩෙත් අරන් ගියේ ,Sasuගෙ හිත රිද්දන්න ඔනෙ නැති නිසා.
ඔන්න ඉතින් 1ˢᵀ day එකෙම පුංචි ආදරනීය රණ්ඩුවක් උනා...

*15 min later*

💚:Ohk Mrs.Kim are you happy?
💖:Yeah Mr.Kim😌
💚:Really 😏
කියන ගමන් Tae හීමිට Sasu ගාවට ලන් උනා. Sasu ටිකෙන් ටික පස්සෙට ගියා අවසානයේ Sasu නැවතුනේ Cupboard එකෙ හැප්පිලා ඒත් Tae Sasuගේ ඔලුව වැදෙන්න දුන්නේ නෑ එයා අතක් තිබ්බා Sasuගේ ඔලුව පිටි පස්සෙන්..
Sasu කලින් වගේ බෙරිලා යන්න හැදුවත් යන්න බැරි උනෙ Tae Sasuගෙ අත් දෙක cupboard එකට තියලා අල්ලන් හිටපු නිසා.Tae හීමිට Sasuගේ තොල් වලට ලන් උනා Sasuගෙ ඇස් දෙක හීමිට වැහුනා.

Tae Saauගේ තොල් ආදරයෙන් සිපගත්තා. Sasuට නොදැනිම Sasuගේ ඇදුම් ටික ටික ලිහිල් වෙන්න ගත්තා....
.
.
.
.
.
.
.
.
.
.
.
එදා රෑ Sasuට වෙනස්ම රැයක් උනා කවදාවත් විදපු නැති දෙයක්.Taeගේ 1st kiss එකට වඩා Sasuට Taeව දැනෙන්න ගත්තා.එදා රෑ කොච්චර වැස්සත් Sasuට කිසිම සීතලක් දැනුන්නැත්තේ එයා Taeගේ උනුහුමේ නිසා.

මේක Taeගේ තොල් වල රසට වඩා Sasuට වෙනස්ම හැගිමක් ගෙනාවා.Taeට Sasu වෙනුවෙන් වචන වලට හරවන්න බැරි ආදරයක් Sasuට එදා රෑ Taeගෙන් දැනුනා......

*Morning ☀️*

windows වලින් ආපු ඉර එලිය Sasuගේ මූන උඩට වැටුනේ නැගිටින්න කියාගෙනමයී.එ එලියට Sasu ඇහැරුනත් Sasuට අමුතු හැගිමක් දැනුනා.Bed එක එහා පැත්තේ හිටපු Taeව දැක්කමයි එයාට කට කොනින් හිනාවක් ගියේ.එයා Taeගේ දිහා ටික වේලාවක් බලන් හිටියා.එයා Bed එක උඩ වාඩි උනේ එහා පැත්තේ තිබ්බ bath towel එක ගන්නයි.

එත් එක පාට්ටම Tae Sasuව bed එකට ඇදලා ගත්තෙ Sasuට Taeගේ morning kiss එක දෙන්න.Tae Sasuගේ lips ආදරයෙන් සිප ගනිද්දී Sasuට Taeගෙ අත් එයාගෙ ඉන වටේ යනවා කියලා දැනුන නිසායි Sasu Taeව තල්ලු කරලා towel එකත් ඇදන් Washroom එකට දිව්වේ.Sasu දිව්ව විදිහ දැකලා Taeටත් හිනා ගියා...😂

ඉවරායීයීයී...🤭
හොදයිද කතාව හොද නැත්තම් කියන්න හොදේ... 😊
4tos oyalata karadara?👀
ඊලඟ Chapter  එකෙන් හම්බ වෙමු. 👋

vote කරන්න💖Comment එකක් දාන්න 💜
Sarangheayo💋

Bạn đang đọc truyện trên: AzTruyen.Top