Chapter 04

(Don't copy🚫)

හීමීට Sasuට ලන් උන tae Sasuගේ පිටිපස්සෙන් හිට ගත්තේ sasuට නොදැනෙන්න.Tae Sasuගේ ඉන වටෙන් අත් දෙක යවලා sasuව තදින් hug කරා Sasu එක පාරටම බය උනේ පිටි පස්සෙ ඇවිත් එයාව hug කරපු කෙනාව පෙන්නෙනැති නිසා.Tae එයාගෙ නිකට sasuගෙ උරහිස උඩින් තියලා හයියෙන් හුස්මක් පල්ලෙහට හෙලුවාමයි Sasu දැන ගත්තේ ඒ වෙන කවුරුවත් නෙමේ Tae කියලා.එයා බැලුවෙත් නෑ කවුද කියලා මොකද Sasu Taeගේ හුස්ම පවා හොදට දැනගෙන හිටියා..

Sasu අහස දිහා බලන් ඉන්න නිසා Taeත් අහස දිහා බැලුවා.ටික වෙලාවක් යනකන් දෙන්නම කිසි වචනයක් නැතුව හරිම නිශ්ශබ්දව අහසේ තරු දිහා බලන් හිටියා..✨

ඒත් taeට දිගටම මේ නිහඩව ඉන්න බැරි උනා ඒ නිසා tae ඒ නිශ්ශබ්ද තාවය කඩමින් Sasu එකක් කතා කරා...
💚: Sasu ඔයා අහස දිහා බලන් මොනාද ඔච්චරටම කල්පනා කරන්නේ ?නැත්නම් තරු ගනන් කරනවද?😂
tae අන්තිමට කියපු දේට පොඩි හිනාවකුත් දාගෙනම Sasu කිව්වේ..
💖:Yeobo life is a dream😇💭
Taeට Sasu අදහස් කරපු දේ පැහැදිලි නැති උනත් එයා ...
💚:Hmmm
කිව්වේ Sasu කියපු දේ මොනා හරි දෙයක් තියෙනවා කියලා දැනන් හිටපු නිසා.ඒ දෙන්නා කතාව ඉවර වෙලා පිටි පස්ස බලනකොටයි දැක්කේ Servent Dinner එක Balcony  එකෙම Arrange කරලා තියෙනවා.

(Dinner table)
Servent :🧍🏻‍♂️

🧍🏻‍♂️:Excuse me sir,missui Sirui මෙතන කතා කර කර හිටපු නිසා මන් මෙතනම Dinner එක arrange කරා.මොනා හරි අඩු පාඩුවක් තියෙනවද sir👀?
💚:Servent,මට තව Soju bottle එකක් ඕනි..

Tae එහෙම කිව්වේ Sasu Soju වලට ආස නිසයි.

🧍🏻‍♂️:ahh ok Sir.😊

දෙන්නම Dinner එක ගන්න වාඩි උනා.🍽️


ඉවරායීයීයී...🤭
හොදයිද කතාව හොද නැත්තම් කියන්න හොදේ... 😊
ඊලඟ Chapter  එකෙන් හම්බ වෙමු. 👋

vote කරන්න💖Comment එකක් දාන්න 💜
Sarangheayo💋

Bạn đang đọc truyện trên: AzTruyen.Top