Chapter 03
(Don't copy🚫)
ඒ බලාපොරොත්තු පිරුණු ඇස් වලින් Taeට කිව්වේ මන් ඔයාගෙන් මෙච්චර දෙයක් බලා පොරොත්තු උනේ නෑ මට ඔයාගේ ආදරේ විතරයි ඕනි කියලා.💖
Tae Sasuගෙ ඇස් දෙක දිහාම බලාගෙන ලගට ඇවිත් Sasuගේ ඇස් අග පුරුනු කදුලු පිහිදන කොට Sasuට හිතෙන්නේ *''ඇයි මගේ ජිවිතේ හැම හීනයක්ම Tae සැබෑ කරන්නේ මුලින් අපේ wedding එක,ඊට පස්සෙ මන් කැමතිම car එක දැන්... මන් මගේ Dairy එකෙ කටුවට ඇදපු ඒ ලස්සන ගෙදර..🥺
(House)
එයා මගේ ඉස්සරහ ගෙනල්ලා මන් කැමතිම Lily(🌷) මල් මුලු garden එක පුරාම...
(Garden)
ජිවිතේ කියන්නේ හීනයක්... ආහ්හාහ්"* Sasu එයාගේ ඒ හිතත් එක්කම කතා කර Sasuට හිතුනේ Tae කියන්නේ ආදරේ විතරක් නෙමෙයි එයාගේ හීන සැබෑ කරන සුරදුතයෙක් කියලා.එතකොටම tae sasuව එයාගේ අත් දෙකට උස්සලා ගත්තේ පොඩි හිනාවක් එක්කමයි ඒ වගේම ඇතුලට යන්නද කියලා හිතුන නිසා..
Tae:💚
Sasu:💖
💚: ''මන් ඔයාගෙ තව හීනයක් හැබෑ කරන්නයි යන්නේ''
💖: මොකක්ද ඒ tea ඇති තවනම් එපා..🥺
💚: But Sasuuuu
Tae කියනවත් එක්කම Taeගෙ කට කිනින් හිනාවක් ගියා..
ඒ හිනාව දැකපු Sasuට මොකක්ද කරන්නේ කියලා හිතුන නිසා Sasu taeගේ උරහිසට එයාගේ අතේ තිබ්බ මල් bouquet
එකෙන් පොඩි පාරක් ගැහුවා.
(Flower bouquet)
දෙන්නාගේම මුනුවල ඇදුනු හිනාවත් එක්කම tae sasuව room එකට එක්කන් ආවා. Sasuගේ පුරුද්ද උනෙ කොහෙ ගියත් ගෙදර ආපු ගමන් Wash දාන එක.එදාත් ඒක ඒ විදිහටම උනා.Washroom එකෙන් ආපු Sasu ඉස්සරහට Tae හීමට ලන් උනා Sasu පස්සෙන් පස්සට ගිහින් හෙත්තු උනේ බිත්තියට Tae හෙමීට Sasuගේ මූනට ලන් වෙනකොට Sasu Taeව එහාට තල්ලු කරලා taeව washroom එකට දැම්මා...
Time passed
Tae ටික වේලාවකින් Washroom එකෙන් එලියට ආවේ Sasuව බලන්න.එත් sasu පෙන්නහිටියෙ නෑ.පස්සෙ එයා දැක්කා room එකේ window එකක් ඇරලා තියනවා ඒ උස window එක open වෙලා තියෙන්නේ Balcony එකට.
(balcony )
window එකෙ තිබ්බ curtains හුලගට හැම තැනම විසිරුනා. tae ඒ curtains අතරින් Sasuව දැක්කා.Sasu balcony එකේ ඉදන් ලොකු කල්පනාවක හිටියෙ. tae හීමීට Sasu ලගට කිට්ටු උනා...💫
ඉවරායීයීයී...🤭
හොදයිද කතාව හොද නැත්තම් කියන්න හොදේ... 😊
අඩු පාඩු තියෙනවනම් කියන්න Readers..👀
4tos වැඩි වගේනම් කියන්න...
4tos දාන්නේ ටිකක් තෙරෙන්න වගේම ලස්සනට....
ඔයාලා කැමති නැත්නම් කියන්න හොදේ😊👍
ඊලඟ Chapter එකෙන් හම්බ වෙමු. 👋
vote කරන්න💖Comment එකක් දාන්න 💜
Sarangheayo💋
Bạn đang đọc truyện trên: AzTruyen.Top