Chapter 01

ලස්සන සුරංගනාවියෝ වගේ දිලිසෙන ගවුම් දෙකක් ඇදන් පුංචි ලමයි දෙන්නෙක් විසික් කරන රෝස මල් පෙති අතරින් ලස්සන සුරදුතයෙකුයි සුරදුතියකුයි ඉස්සරහට ඇවිද ගෙන ආවා..👭💖

(Mr.Kim)

(Mrs.Kim)
මල් කලබක් අතේ තියන් සුදු පාට දිලිසෙන ලස්සන ගවුමක් ඇදන් කොන්ඩේ උඩින් පුංචි crown එකක් දාන් ඒ ඉස්සරහට අවේ Sasu... මේ Sasuගේ ජිවිතේ එයා ආසාවෙන් හිටපු කවදාවත් ලැබෙන් නැති වෙයි කියලා හිතපු කෙනෙක් එයාගෙම වෙන්න යන ලස්සන දවසක්.. Sasu එක්ක එයාගේ එහා පැත්තෙන් Sasuගේ අතින් අල්ලන් Church එක ඇතුලට ආවේ අපි හැමොම දන්න ඒ Good Boy KIM TAEHYUNG
Sasuගේ dream එක වගේම හැමදේම උනේ ඒ ලස්සන Handsome කොල්ලා...✨

(Mr.Kim & Mrs.Kim Wedding Day❁)
මේ Wedding එක Sasuට හීනයක් වගේ උනා.ඔප්පලා 6 දෙනත් Sasuගේ යාලුවා Maduත් එයාගේ Family එකේ අයත් Taeගේ Family එකේ අයත් Wedding එකේ හිටියත් ඒ හැමදේම ඇත්තට උනත් Tae එයාගෙ ලගින්ම හිටියත් Sasuට තාම මේක හීනයක් උනා...

Time passed

ඒ දෙන්නා Rings මාරු කරලා හැමෝගේම අත්පුඩි මැද Tae Sasuගේ ඉස්සරහට ගිහින් එක අතක් Sasuගේ ඉන වටේ යවලා අනිත් අතින් Sasuගෙ  මූන උස්සලා Sasuට දුන්න ඒ උනුසුම් Lip Kiss එකෙන් තමා Sasu ඒ හීනෙන් අවදි වෙලා මේක ඇත්තක් කියලා හිතන්න පටන් ගත්තේ...
ඒ අතර Tae එයාගේ Lips Sasuගේ Lips වලින් ඈත් උනේ Sasuගේ Lips වලින් ආපු කදුලු රසට..
Tae මූන උස්සලා බලනකොටයි දැක්කේ Saauගේ ඇස් වලින් කදුලු බිංදු හෙමීට Lips අග නවතින එක
ඒ මොහොතේ කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටපු Sasu Taeව Hug කලේ ඉතා උනුසුම් ආදරයක් සමග..♥️✨

Bạn đang đọc truyện trên: AzTruyen.Top