Forgive me??

"බබා...."

ජීහා ජිමින්ව තුරුල් කරගෙන අඩද්දී ජිමින්ගේ අත ගියේ පිටිපස්සෙ ඉදන් උඩට යන්න ගිය සෙනා ලගට.. සෙනාගේ අත අල්ලගත්ත ජිමින් අනික් අතින් ජීහාව අයින් කලා.. සෙනා ගල්වෙලා වගේ බලන් හිටියේ මොකක්ද මේ වෙන්නෙ කියලා..

"ජි..මින්... ජිමින්... මොකද මේ?? මන් ජීහා.."

ජීහාව අයින් කරපු කොල්ලා සෙනාව ලගට ඇදලා ගත්තා..

"බබා... මට සමාවෙන්න.. මන් කරපුවට.. මන් කියපුවට.. "

සෙනා ගල්වෙලා වගේ ජිමින් දිහා බලාගෙන ඉද්දී ජීහා කේන්තියටම සෙනාගේ අතින් ඇදලා අහකට සෙනාව තල්ලු කලා..

සෙනා තල්ලු කරපු පාර ලග තිබ්බ මේසෙත් පෙරලගෙන වැටෙද්දී කෙල්ලගේ බඩ මේසේ කකුලක ඇනුනා..

"අහ්හ්හ්හ්හ්"

කෙල්ල බඩත් අල්ලන් වැටෙද්දී තරහ ගිය ජිමින් ජීහාගේ කම්මුලට ගැහුවේ විසික් වෙලා යන්න..

"🤬🤬🤬 තෝ... තෝ කොහොමද මගෙ වයිෆ්ට ගහන්නේ?? උබව මන් අද"

ජිමින් හිටියේ කේන්තියෙන් උපරිම හරියේ.. ජීහාගේ කොණ්ඩෙන් අල්ලලා ගත්ත ජිමින් ජීහාව ඇදගෙන ගියේ ගෙදරින් එලියට..

"ජිමින්..එපා.. එයාව අත අරින්න.. අජුම්මා"

සද්දෙ එද්දී කෙල්ල වැටිලා ඉන්නවා දැක්ක අජුම්මා කෙල්ල ලගට යද්දිත් කෙල්ලගෙන් බ්ලීඩ් වෙන්න පටන් අරන්..

"බේබී මේ මොකද??"

"අජුම්මා මහත්තයව නවත්තන්න.."

අජුම්මා ඒ එක්කම දිව්වේ ජිමින් ලගට..

එලියට ගිය ජිමින් ජීහව බිත්තියට තද කරලා නිකටෙන් අල්ලගත්තා..

"ජි..මින්.. මොකද මේ??"

"උබට රිදෙනවද 🤬🤬🤬?? අර කෙල්ලටත් එදා උබ ගැහුවම රිදුනේ ඔහොම.. තෝ.. තෝ.. අරූ එක්ක කරපුවා මන් දන්නෙ නෑ කියලද හිතුවේ? උබව මන් පණ පිටින් මරනවා.. බලාගෙන ඉදපන්"

ඒ එක්කම ජිමින් ජීහාගේ අනිත් කම්මුලත් ගැහුවේ කම්මුල් දෙකම රතු වෙන්න.. ආයේ කොණ්ඩෙන් අල්ලලා නැගිට්ටපු ජිමින් කෙල්ලට ගහන්න යද්දීම කොල්ල බැලුවේ අජුම්මගේ කෑගැහිල්ලට..

"මහත්තයා.. අනේ ඕක නවත්තන්න"

"අජුම්මා මන් කියලා තියනවා"

"බේබීට අමාරුයි"

"මොකක්??"

එහෙම්ම ජීහාව තල්ලු කරපු ජිමින් දිව්වේ සෙනා ලගට.. සෙනාට යාන්තමට සිහිය තිබ්බේ.. හොදටම බ්ලීඩ් වෙලා..

"සෙනා.. මොකද මේ??"

"ජි...මින්.... මාව හොස්පිටල්.. හොස්පිටල් ගෙනි..යන්න"

"අජුම්මා කාර් එකේ කී එක ගේන්න"

කොල්ලා වෙව්ලන අත්වලින් කෙල්ලව අත් දෙකට උස්ස ගත්තා.. සෙනා ජිමින්ට තුරුල් උනේ පොඩි බබෙක් වගේ.. කෙල්ල හිටියේ ගොඩක් අමාරුවෙන්...

"බබා.. ඉන්න..මන් ඉක්මනට ගෙනියන්නම්"

කාර් එක ස්ටාර්ට් කරගත්ත ජිමින් පුලුවන් තරම් වේගෙන් කාර් එක අරන් ගියේ හොස්පිටල් එකට.. ඒ අතරේ අජුම්මා ජූන්ට කතා කරලා උන ඔක්කොම දේවල් කිව්වා.. ජූන් ජින් එක්ක එහෙම්ම හොස්පිටල් එකට එන්න පිටත් උනා..

"යකෝ එකක් ඉවර වෙද්දී...."

ජූන් කේන්තියෙන් ඩ්‍රයිව් කලේ ජිමින්ට බැන බැන..

"ජූන් හෙට උබ යන්නත් ඕනේ..."

"හ්ම්ම්ම් ඒක මොකක්හරි කරමු බන්..දැන් මුන් දෙන්නව බලන්න එපැයි"

"ජූන්.. මේ.. මන් උබට.. දෙයක්"

"මොකද උබ තෙබරබාන්නනේ??"

"සෙනා මාව පොරොන්දු කරගත්තා කියන්න එපා කියලා.. ඒත්.. මට දැන් බයයි"

"මොකක්ද කියන්නේ??"

"සෙනා... සෙනා.. "

"ජින් උබට මක් වෙලාද?? සෙනා මොකද??"

"සෙනා ප්‍රෙග්නට්.."

"මොකක්??"

ජූන් කාර් එක එහෙම්ම බ්‍රේක් කරපු පාර ජින්ගේ මූණ ඉස්සරහා ග්ලාස් එකේ..

"අහ්හ්හ්හ් මගේ මූණ ඕයි"

"මොකක් කිව්වේ?? අපේ එකා අප්පා කෙනෙක් වෙන්න??"

"ඔව් ඔව් ඌ දන්නෙ නෑ.. ඒත් දැන් මට බයයි.."

ජින් එහෙම කිව්වත් එක්කම තමා ජූන්ට මතක් වුනේ අජුම්මා කිව්ව එක.. කෙල්ලගෙන් හොදටම බ්ලීඩ් වෙනවා කියලා.. ජූන් කාර් එක මොහොතකටවත් ස්ලෝ නොකර හොස්පිටල් එකට ගියා..

ජින් ඇන්ඩ් ජූන් යද්දී ජිමින් ඔපරේශන් තියටර් එක ලග වාඩිවෙලා හිටියේ ඔලුවට අත් දෙකම ගහගෙන.. අජුම්මා ඊට එහායින් වාඩිවෙලා හිටියා..

"ලොකු බේබී..."

"අජුම්මා..බය වෙන්න එපා.. අපි බලමුකෝ"

After 2 hours

තියටර් එකෙන් එලියට ආව ඩොක්ටර් ළගට ජිමින් වගේම ජූනුත් දුවගෙන ගියා...

"ඩොක්ටර් පේශන්ට??"

"එන්න මගේ රූම් එකට.. ටිකක් කතා කරන්න ඕනේ"

ඩොක්ටර් එහෙම කියාගෙන යද්දී ජින් අජුම්ම එක්ක එතන වාඩිවුනා.. ජූන් ජිමින් එක්ක ඩොක්ටර්ගේ පස්සෙන් ගියා..

"වාඩිවෙන්න..."

"ඩොක්ටර් මොකක්හරි??"

"ඔය දෙන්න පේශන්ගේ කවුද??"

"මන් හස්බන්ඩ් ඩොක්ටර්.. මේ මගේ හ්‍යොන්ග්"

"හරි මෙහෙමයි.. පේශන් ටිකක් නෙමෙයි ගොඩක් දුර්වලයි.. බට් පේශන්ට දැන් ලොකු රිස්ක් එකක් නෑ.. එයා දවස් තුනක් වගේ රෙස්ට් එකේ ඉන්න දෙන්න. කලින් වගේම ඉන්න පුලුවන්"

"එහෙනම්?? ඩොක්ටර් මට පැහැදිලි නෑ"

ජූන්ට තේරුනා ඩොක්ටර් කියන්න යන දේ.. තාම ජිමින් කෙල්ල ප්‍රෙග්නට් කියලා දන්නෙ නෑනේ.. ජූන් ජිමින්ගෙ අත තද කරලා අල්ල ගත්තේ කොල්ලගේ රෙඇක්ශන් එක මොකක් වෙයිද කියලා දන්නෙ නැති නිසා..

"පේශන් ප්‍රෙග්නට් වෙලා ඉදලා තියෙන්නේ.. අපිට බබාව නම් බේරගන්න බැරිවුනා.."

"මොකක්??"

"ජිමින් කලබල වෙන්න එපා.. ඔව් ඒක ඇත්ත.. සෙනා අපිට කියන්න එපා කිව්ව නිසා අපි උබෙන් හැංගුවේ.. සෙනා ප්‍රෙග්නට්.."

"ඩොක්ටර් මගේ බබා එතකොට??"

"තාම එයා ප්‍රෙග්නට් වෙලා සති දෙකක්වත් නෑ.. තාම මුල්ම හරියේ.. කලින් ඩොක්ටර් රිපෝට් වලත් තියනවා පොසිටිව් පැත්තට වැඩි කියලා.. බට් ඔව් එයා ප්‍රෙග්නට්.. ඒත් බඩට වැදිලා තියන පාර නිසා කළලය විනාස වෙලා"

"හ්‍යොන්ග්.. මොකක්ද මේ කියන්නේ??"

ජිමින් පිස්සුවෙන් වගේ කෑගැහුවා.. ජූන් දන්නවා ජිමින් බබාලට සෑහෙන්න අදරෙයි කියලා.. ජූන් ජිමින්ව බාදාගත්තේ ජිමින් කෑගහලා අඩද්දී..

"අනික...."

ඩොක්ටර් මොකක්හරි කියන්න හදනවා.. ඒත් ඩොක්ටර්ට ඒක ජිමින් නිසා කියාගන්න අමාරුයි..

"ඩොක්ටර් ඇයි තව මොකක්ද ඩොක්ටර්?? කියන්න මට මීට වඩා දුකක් ආයේ දැනෙන්නෙ නෑ"

කොල්ල අඩන ගමන් කිව්වේ එයාට ඩොක්ටර් මොකක්හරි කියන්න යනවා කියලා තේරුන නිසා..

"මේකයි මිස්ටර්... මට ගැරන්ට් වෙන්න බෑ ආයේ පේශන්ට බබෙක් හදන්න පුලුවන් කියලා.."

"අහ්හ්හ්හ් ඩොක්ටර්?? නෑ නෑ ඒක වෙන්න බෑ.. ඒක කොහොමත් වෙන්න බෑ"

"100%ක් මට ඒක එහෙමයි කියන්න බෑ.. ඒත් අපි ගෑනු දරුවෙක් ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ.. එයාගෙ බඩ ගොඩක් තදට වැදිලා තියනවා.."

"හ්‍යොන්ග්.. මන්... මන් මොකක්ද අර කෙල්ලට කියන්නේ?? මාත් වද දුන්නා.. ඒ අස්සෙ මෙච්චර දුකක්?? මට බෑ ඒක කියන්න"

ඩොක්ටර් ජිමින් දිහා බලන් ලොකු හිස්මක් පිට කලේ දවසකට මේ වගේ මිනිස්සු කීයක් නම් තමන් ඉස්සරහා අඩනවද කියලා මතල් කරගන්න ගමන්.. ජූන් ජිමින්වත් අරගෙන ආවේ සෙනාව බලන්න.. සෙනාව දැම්ම වෝඩ් එක ලගට ආව ජූන් ජිමින්ව වාඩි කරවලා ජින් එක්ක එහාට ගියේ වෙලා තියන දේවල් කියන්න..

ටික වෙලාවකින් නර්ස් කෙනෙක් එලියට ආවේ සෙනාට සිහිය ආව කියලා කියන ගමන්.. ඒත් ජිමින් කෙල්ලව බලන්න ගියේ නෑ..

"මේ ඔක්කොම කලේ අරකී.. මන් ඒකීව 🤬🤬"

ජිමින් එහෙම්ම එලියට යන්න හදද්දී ජූන් කොල්ලගේ අතින් ඇදලා නවත්තගත්තා..

"උබට දැන්වත් අපි කියන දේ අහන්න පුලුවන්ද??"

"ඒත්.."

"ඒකී ගැන බලමු පස්සෙ.. දැන් පලයන් මගෙන් මැරුම් නොකා අර අහිංසකී ලගට.. එයාට මේ වෙලේ උබව ඕනේ"

ජූන් කිව්ව එකට ඔලුව නවාගෙන ජිමින් සෙනාගේ රූම් එක පැත්තට ගියා..

"ජිමින්...."

පිටිපස්සෙන් ඇහුන ජූන්ගේ කටහඩට කොල්ල නැවතුනා..

"මෙච්චරකල් උබ දුන්නෙ නැති ආදරේ කෙල්ලට දීපන්.. ඒක කෙල්ලගේ දුක නැති කරයි.."

ජිමින්ට තමන් ගැන ඇති වුනේ කලකිරීමක්.. ජීහා මත්තේ මැරුනට ජීහා ඇස් ඉස්සරහම වෙන එකෙක් එක්ක ගිය හැටි කොල්ලට දරාගන්න අමාරුයි.. ඒ ඔක්කොම එක්ක කෙල්ල ලගට ආවම කෙල්ල වැටිලා ඉන්න තැන දැක්කම තවත් ජිමින්ට තමන් ගැන කලකිරුනා..

හෙමින් හෙමින් කෙල්ල ලගට ගිය ජිමින් ඇස් පියන් හිටිය කෙල්ලගේ අත අල්ලගත්තා.. ගැස්සිලා බලපු කෙල්ලගේ මූණේ තිබ්බෙ ලස්සන හිනාවක්.. ඒ ජිමින් එයා ලගට ආව නිසා.. හැබැයි සෙනා වෙලා තියන මුකුත් දන්නෙ නෑ..

"ජිමින්... ඔයා හොදින් නේද??"

කොල්ලා උත්තරක් නොදී ඔලුව වැනුවා..

"මොකද දුකෙන්.. දැන් ඔක්කොම හරිනේ.. මට ප්‍රශ්නයක් නෑ.."

"සෙනා.. මට සමාව දෙනවද??"

"හ්ම්ම්ම් මට ආයේ රිද්දනවද?"

ජිමින් ඒ ක්ශනිකයෙක් කෙල්ලව තුරුල් කරගත්තා..

"කවදාවත් නෑ.. ආයේ අපි අතරට කාටවත්ම එන්න බෑ.."

කෙල්ලත් ගොඩක් ආදරෙන් ජිමින්ව තුරුල් කරගත්තා.. ජිමින් සිහියෙන් ඉද්දී ආදරෙන් ලගට ඇවිල්ලා සලකපු පලවෙනි අවස්ථාව නිසා කෙල්ලටත් නොදැනීම ඒ ඇස්වලින් කදුලු වැටුනා..

කෙල්ලගෙන් ඈත්වුන ජිමින් ලෑස්ති වුනේ මෙතනදීම කෙල්ලට ඇත්ත කියන්න.. මොකද ජිමින්ට ඕනේ උනා හොස්පිටල් එකෙන් එලියට අලුත් සෙනා කෙනෙක් වගේම අලුත් ජිම්න් කෙනෙක් යන්න..

"බබා මට කියන්න දෙයක් තියනවා"

"මොකක්ද??"

කෙල්ල අමාරුවෙන් ඇදේ ඉදගත්තේ ජිමින් ඇද ලග තිබ්බ පුටුවේ වාඩි කරවන ගමන්...

"බබා... අපේ බබා...."

"ජිමින් 😳😳 ඔයා දන්නෙ කොහොමද??"

කෙල්ල ඒ එක්කම කෙල්ලගේ අතක් බඩට තියාගත්තා.. ජිමින් ඒ අත උඩින් ජිමින්ගේ අත තියලා සෙනාගේ බඩ ලගට පාත් වුනේ පොඩි කිස් එකක් බඩට දෙන ගමන්..

"මන් දන්නවා ඔක්කොම සෙනා.."

"ඔයාට සතුටුද??"

"බබා... මේ අහන්නකෝ.."

"ඇයි??"

"අපි වෙන බබෙක් හදමුද??"

"හා.. මෙයා ආවම.."

"මෙයා එන්නෙ නෑ සෙනා 😓"

"අහ්හ්හ් ජිමින් මොනාද අනේ මේ කියන්නේ??"

එහෙම්ම කෙල්ල බඩට අත තියලා ජිමින් දිහා රවලා බැලුවා..

"මේ ඔයාගේ අප්පට පිස්සු.. ඔයා ඕවා ඇහෙන්නේ නෑ වගේ ඉන්න"

කෙල්ලගෙ අත් දෙකම අල්ල ගත්ත ජිමින් කෙල්ලගේ අස්වල තිබ්බ ආදරේ පලවෙනි පාරට දැක්කා..

"සෙනා අපේ බබා යන්න ගිහින්.. එයා.. එයා ආයේ එන්නෙ නෑ"

ඒ එක්කම කෙල්ල ජිමින් දිහා ගල්වෙලා වගෙ බලාගෙන හිටියා..

"සෙනා අහන්නකෝ.. මන් ඔයාට ඉන්නවනේ... අපි වෙන බබෙක් ගේමු.. "

ඒත් කෙල්ලගෙන් කිසිම උත්තරයක් ආවේ නෑ. කෙල්ලගේ ඇස්වලින් කදුලු හෝ ගාලා වැටෙනවා..

"සෙනා කතා කරන්නකෝ"

ජිමින් කෙල්ලගේ උරහිසින් අල්ලලා හෙල්ලුවේ කෙල්ල කිසිම දෙයල් නොකිව්ව නිසා..

"ජි..මි..න් මගේ බබා"

"අනේ සෙනා අහන්නකෝ.. අපි වෙන බබෙක් ගේමු.."

එක පාරටම ජිමින්ගෙන් අත් දෙක ඇදලා ගත්ත කෙල්ල කොණ්ඩෙ අල්ලගෙන මහ හයියෙන් කෑගහන්න ගත්තා.. සද්දෙට ජූන් ජින් වගේම ඩොක්ටර් කෙනෙකුත් දුවගෙන ආවා..

"සෙනා.. අහන්නකෝ සෙනා.. ප්ලීස්"

ජිමින් හොදටම බය වෙලා කෙල්ලව පාලනය කරන්න හදනවා.. ඒත් හැමදේම නැතිවුන කෙනෙක් කොහොම දුක දරාගන්නද??

කෙල්ලගේ කෑගැහිල්ල නැවතුනේ කෙල්ලගේ ඇස් දෙක පිය වෙද්දී..

"මන් සිහිය නැති වෙන්න බෙහෙත් එකක් දුන්නේ.. ටිකකින් සිහිය එයි.. ටිකක් කන්ට්‍රෝල් කරන්න අමාරු වෙයි.. ඒත් එයාට පැහැදිලි කරන්න"

ජිමින්ගේ පිටට තට්ටුවක් දාන ගමන් ඩොක්ටර් එලියට යන්න ගියා.. ඒ එක්කම ජිමිනුත් එලියට යද්දී ජූන් ජින්ට කෙල්ල ලගින් ඉන්න කියලා ජිමින් පස්සෙ ගියේ කොල්ල මේ යන්නෙ හොදකට නෙමෙයි නිසා..
.
.
.
.
.
.

කෙලින්ම ජිමින් ආවේ කාර් පාර්ක් එකට..

"උබ කොහෙද යන්නේ??"

"ඔෆිස් එකට..."

"මොකටද??"

කිසිම දෙයකට උත්තර නොදුන්න ජිමින් කාර් එකට නගිද්දී ජූනුත් ටග්ගාලා කාර් එකට නැගගත්තා.. ඒ එක්කම ජිමින් කෝල් එකක් ගත්තා..

"මිස්ටට් ලී මන් කිව්ව වැඩේ??"

"හරි සර් මන් ඒක කලා.."

"ගුඩ්.. මන් එනවා දැන්"

කෝල් එක කට් කරලා ෆෝන් එක පස්සෙ සීට් එකට විසික් කරපු ජිමින් පුලුවන් උපරිම වේගෙන් ගියේ ඔෆිස් එකට..

"මොකක්ද ජිමින් කරන්නේ??"

"ජීහා... ඒකී මාව කෑවා.. හ්‍යොන්ග් මට වෙන කරන්න දෙයක් නෑ.."

"මොකක්ද කලේ??"

"මන් ඒකීගේ අකවුන්ට් එකට ඔෆිස් එකෙන් සල්ලි ට්‍රාන්සර් කලා ඒකීගේ ප්‍රයිවට් අකවුන්ට් එකකින්"

"මොකක්??"

"ඔව් මට ඕකීව මරලා තව පවු පුරව ගන්න ඕනේ නෑ.. මන් පොලීසියය ඉන්ෆෝම් කරනවා ඒකී කම්පැනි එකේ සල්ලි හොරකම් කලා කියලා.. කාලයක් ඇතුලේ ඉන්න ඒක ඇති.. මට දැන් සෙනා ගැන බලන්න ඕනේ.. මට දැන් ඉන්න සිටුවේශන් එකේ ඒකී එක්ක නටන්න බෑ හ්‍යොන්ග්.. ටික කාලයක් ඉදලා එලියට එද්දී මන් ඒකීව සදහටම නැති කරන්න ප්ලෑන් එකක් ගහනවා.."

ජූන් මුකුත්ම නොකියා ඉස්සරහා බලාගෙන ගියේ ජීහා කියන්නේ කවුද කියලා අන්තිමට ජිමින් තේරුම් ගත්ත නිසා..

ඔෆිස් එකට ගිහින් කෙලින්ම ලැප් එක ගත්ත කොල්ලා ලීට අස්වලින් පෙන්නුවේ පොලීසියට කෝල් කරන කියලා..

"අරකි කොහෙද කියලා හොයාගත්තද??"

"ඔව් සර්.. එදා ගිය අපාර්ට්මන්ට්"

ඒ වචනේ එක්කම ජිමින් මේසේ උඩ තිබ්බ වාස් එක ගැහුවේ ඉස්සරහා තිබ්බ වෝල් ආර්ට් එකට..

"ලොකේශන් යවපන් පොලීසියට"

ඒ කිව්ව ජිමින් ජූන් එක්ක ආයේ ආවේ කාර් පාර්ක් එකට..

"ජූන් ඔයා යන්න හොස්පිටල් එකට.. මන් එන්නම්"

"මාත් එනවා.. යමන්"

ජූන් මේ වෙලේ කොහොමත් ජිමින්ව තනියම දාලා යන්නෙ නෑ.. දෙන්නම් කාර් එකට නැගලා එදා ලී එව්ව ලොකේශන් එකේ තියන අපාර්ට්මන්ට් එකට ගියා..

...................
..................

Jiha pov

ජිමින් මට පලවෙනි පාරට ගැහුවා.. ඒකත් අරකි ඉස්සරහා.. මන්... මන් මේක ලේසියෙන් අත අරින්නෙ නෑ.. අරූ ඔක්කොම ලීක් කරලා.. මන් අද ඕකව මරනවා..

රාවුන් ගැන තරහෙන් හිටිය ජීහා ගියේ රාවුන්ගේ ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකට.. ගිය ගමන් ඩෝ බෙල් එක එක දිගට ගහගෙන හිටියේ හිතේ තිබ්බ තරහට එක්ක..

Pov end

"අදත් මොකද මේ??"

ඒ එක්කම ජීහාගේ අත නැවතුනේ රාවුන්ගේ කම්මුලේ.. රාවුන්‍ යක්සාවේස වුන ඇස්වලින් ජීහා දිහා බලලා අත අබරලා ලගට ගත්තා..

"උබ කාටද ගැහුවේ කියලා දන්නවද??"

"උබ.. උබ මට බොරු කලා.. ජිමින්ට ඔක්කොම කියලා.. උබ... මන් උබව අත අරින්නෙ නෑ.. බල්ලා"

කේන්ති ගිය රාවුන් ජීහාගේ කම්මුලට ගැහුව පාර කෙල්ල අතුලට විසික් වෙලා ගියා.. ඩෝ එක වැහුව රාවුන් කේන්තියෙන් ගියේ ජීහා ලගට..

"මන් කිව්ව එකක් නෑ.. ඒත් මන් කිව්වත් උබට කොහෙන්ද එච්චර හයියක් මට අත උස්සන්න.. තෝ දන්නවද මන් කාගෙ කවුද කියල.. අද මන් උබව අමු අමුවේ මරනවා.. 🤬🤬🤬"

ඒ එක්කම ජීහාගෙ කොණ්ඩෙන් ඇදලා ගත්ත රාවුන් කෙල්ලව තල්ලු කලේ ලග තිබ්බ සෝෆා එකට.. ජීහා කෑගැහුවත් කවුරුත් උදව්වට හිටියේ නෑ..

"මගේ ලගට එන්න එපා..."

"උබ පාඩුවෙ ඉන්න මාව අවුස්ස ගෙන දැන් ලගට එන්න එපා කියනවද??"

"ජිමින්.... ජි..මි...න්...."

"ඌ උබව බේර ගන්නෙ එන්නෙ නෑ.. මන් උබට...

ඒ එක්කම ජීහාගේ ඇගට බර වුන රාවුන් ජීහව බලෙන්ම නිරුවත් කලා.. ජීහා පුලුවන් තරම් දැගලුවත් ඒකෙන් අන්තිමට වුනේ රාවුන් අතින් ගුටි කන්න උන එක.. ජීහාගේ තොල් පැලෙනකන් තොල් හැපුව රාවුන් සතෙක් වගේ කෙල්ලගේ ඇගෙ හැම කොටසක්ම ස්පර්ශ කලා.. ඒ ස්පර්ශය තනිකරම ජීහට ගෙනාවෙ වේදනාවක්.. කෙල්ලගෙ සංවේදී තැන් තමන්ගේ ඇගිලිවලින් තුවාල කරපු රාවුන් කෙල්ල කෑගහද්දී ලොකු සතුටක් ලැබුවා..

"අයිනනට වෙයන්.. අහ්හ්හ්හ් මට යන්න දීපන්..."

"කට වහගනින් 🤬🤬🤬 තෝ මගේ හැටි අද දැනගනින්..."

නොනවත්වාම ජීහාගෙන් උපරිම තෘප්තියක් ලබපු රාවුන් මදකට ජීහගෙන් අයින් වුනත් ජීහාට නැගිට ගන්නවත් පණක් තිබ්බෙ නෑ..

විනාඩි ගාණක් ලබපු පලවෙනි වින්දය ඉවර වෙද්දී ආයෙත් ජීහාගේ පැත්තට කොල්ලා ගියේ දෙවනි පාරටත් තමන්ගේ අතින් ජීහව විනාස කරන්න..ජීහට පලවෙනි පාරට තමන් කරපුවා ගැන දුකක් කලකිරීමක් දැනුනා..

"මට යන්න දෙන්න.. මන්... මන් කාටවත් කියන්නෙ නෑ.. මට බෑ.. තව මට බෑ... මන්... මන් මැරෙයි"

කෙල්ල අමාරුවෙන් උඩට පහලට හුස්ම ගත්තේ රාවුන් සතෙක් වගේ කෙල්ලගෙන් සතුටු වෙද්දී...

"රා...වු..න්.. ප්ලී....ස් මට බෑ.. මන්...මන්... මැරෙයි..."

කෙල්ල යාන්තමට පණ අදිද්දී එක පාරටම ඩෝ බෙල් එක වැදුනා.. කෙල්ලට තමන්ගේ ජීවිතය ගැන යාන්තමට බලාපොරොත්තුවක් ආවත් රාවුන් මොහොතකටවත් කෙල්ලගෙන් ඈත් නොවුනේ ඌ හැගීම්වලිම් උපරිමයට ඇවිල්ලා තිබ්බ නිසා..

"සර් දොර අරින්නෙ නෑ..."

"වොරන්ට් එකල් තියනවනෙ...කඩන්න දොර"

ලැබුන සන් එක එක්ක පොලීසියෙන් දොරේ ලොක් එකට වෙඩි තියද්දී ජිමින් ඇස් දෙකත් හීනී කරන් බලාගෙන හිටියේ දකින ඕනේ දේකට මූණ දෙන්න.. ජූන් ජිමින්ට මේ වෙලේ ලොකු හයියක් වුනා.. තප්පර ගාණකින් දොර ඇරෙද්දී ගන් ලෝඩ් කරගෙන පොලීසිය ඇතුලට යද්දි දැක්කේ සෝෆා එකේ කෙල්ලෙක්ට වද දෙන කොල්ලෙක්..

කවුරුහරි ආව සද්දෙට ජීහා කෑගහන්න ගත්තේ උදව් ඉල්ලන්න..

"මාව... බේ...ර ගන්...න"

පොලීසියෙන් කොල්ල ලගට ගිහින් ගන් එක කොල්ලගේ පැත්තට දික් කරද්දී ජීහගෙන් ඈත් වුන කොල්ලා බිම තිබ්බ ට්‍රව්සර් එක ඇදගත්තේ මිඩීයා ඇති කියලා හිතාගෙන.. කෙල්ලට විලිවසා ගන්න ඉතුරු උනේ අත් දෙක විතරයි..කෙල්ල අත් දෙකෙන් ඇග වහගෙන සෝෆා එකේ වකුටු වුනා.. ඒ එක්කම ඇතුලට ආව ජිමින් දැක්කේ ඇගේ එක නූල් පොටක්වත් නැතුව ඉන්න ජීහාව.. කොල්ල ක්ශනිකයෙක් ජීහා ළගට දිව්වේ ඇදන් හිටිය කෝට් එක ගලවන ගමන්..

කෙල්ල ලගට ගිය ජිමින් කෝට් එක කෙල්ලගේ ඇගට විසික් කලා...








Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top