Anger 😓
ජිමින් රූම් එකට එද්දී දැක්කේ සෙනා ඇද ලග බිම වාඩිවෙලා කකුල් දෙක අස්සේ ඔලුව ඔබාගෙන ඉන්නවා..
"නිදාගත්තේ නැද්ද??"
ජිමින්ගේ කට හඩට කෙල්ල ගැස්සිලා ජිම්න් දිහා බැලුවා..
"ඔයා එනකන් හිටියේ.. "
"මන් වැඩකට යන්නෙ කිව්වනේ"
කෙල්ල දුවලා ජිමින් ලගට ඇවිල්ලා කෝට් එක ගලවන්න උදව් කලා.. ජිමින්ට මේ දේවල් හෙන විකාරයි වගේම අමුතුයි..
"මට ගලවන්න පුලුවන්"
"දන්නවා දන්නවා.. බට් අද ඉදන් මට පුලුවන් ඔයාට උදව් කරන්න"
"ඒ මොකටද??"
"හරි හරි ඒක අමතක කරන්න.. කෝ දෙන්න ඕක"
කෙල්ල කෝට් එක ලග තිබ්බ පුටුව උඩින් දාලා ඇද ගසලා ජිමින්ට ඇස්වලින් ඇද පෙන්නුවා..
"කිව්වනේ අපි ටික කාලයක් යනකන් වෙනම නිදාගමු"
"හරි දැන් මහන්සීනේ.. ඔයා ඇදේ නිදාගන්න.. මන් අදට සෝෆා එකේ නිදාගන්නම්"
"ඒත්..."
ජිමින් කියන්න ගිය එක එහෙම්ම ගිලගෙන ඇදෙන් හාන්සි උනා..
දවසක් සෝෆා එකේ නිදාගත්තා කියලා මැරෙනවයෑ.. අනික මෙච්චරකල් රජ සැප වින්දනේ.. පොඩ්ඩක් දුකත් ඉගෙනගනින්..
ජිමින් සෙනාට ආදරේ නෑ.. ආදරේ තියා කැමතිත් නෑ.. මොකද සෙනා තමා ජිමින්ව දැකලා අප්පගෙන් ජිමින් ගැන අහලා තිබ්බේ.. කොල්ලට ජීහාගෙන් ඈත් වෙන්න උනේ සෙනා නිසානේ.. ඉතින් ජිමින්ට පොඩි තරහක් සෙනා ගැන තිබ්බා..
🌞🌞🌞🌞🌞🌞
"අහ්හ්හ්හ්හ්හ්"
අත්වල හිරි අරින ගමන් ජිමින් නැගිට්ටේ මූණට ඉර එලිය වැටුන නිසා..
"ගුඩ් මෝනින් ජිමින්"
"මෝනින්.. වෙලාව කීයද??"
"දහයයි"
"වට්???"
ජිමින් ඇදෙන් නැගිට්ටා නෙමෙයි ඇදෙන් පැන්නා.. පැනපු ගමන් වොශ්රූම් එකට දිව්ව ජිමින් දිහා සෙනා කලබලයෙන් බලාගෙන හිටියේ..
"ජිමින් ඇයි??"
"මට ශර්ට් එකකුයි ට්‍රව්සර් එකකුයි රෙඩී කරන්න"
සෙනා ටග්ගාලා ඇවිල්ලා වයිට් ශර්ට් එකකුයි බ්ලැක් ට්‍රව්සර් එකකුයි රෙඩී කලා.. වොශ් දාගෙන ආපු ගමන් ජිමින් කලබලයෙන් ඒක අදින්න ගත්තා..
"මන් වැඩකට යනවා.. එද්දී රෑ වෙයි.. ඔයා ටැක්සි එකක් දාගෙන යන්න"
"තනියම??"
"ඇයි බැරිද??"
"නෑ පුලුවන්"
ජිමින් කේන්තියෙන් අහද්දී සෙනා බිම බලාගෙන පුලුවන් කිව්වා.. මැරි කරන්න කලින් දෙන්නට වෙනම ගෙයක් සෙනාගේ අප්පා අරන් දුන්නා.. ඒක තිබ්බේ සෝල්වල..
ලෑස්ති වුන ජිමින් කාර් එකේ කී එකත් අරන් සෙනා දිහා නොබලාම යන්න ගියා.. ජිමින් කෙලින්ම ගියේ කාර් පාර්ක් එකට..
"බබා කොහෙද ඉන්නේ??"
"මාර නින්ද යෑමක්.. අලුත් කෙනා හොදට නිදි කරවලා වගේ"
"මන් කාර් පාර්ක් එකේ.. බහුභූත කියවන්නෙ නැතුව එනවා.."
ජිමින් ෆෝන් එකත් කරකව කරකව ඉද්දී දැක්කා ඈතින් පුපුර පුපුර අලි මල්ලකුත් එල්ලන් එන ජීහාව.. ජිමින් එලියට බැස්සෙ නැත්තේ කවුරු හරි දකී කියලා.. ජීහා බෑග් එක ඩිකියට දාලා ඉස්සරහෙන් නැග්ගේ අත් දෙකත් පපුව ලගට බැදගෙන..
"මොකෝ තරහෙන්??"
"එක දවසට මෙච්චර වෙනසක්?"
"අයියෝ බබා... නින්ද ගියා"
"ඒකී එක්ක හොදට නිදාගත්තද??"
"යකා අවුස්සන්න එපා ජීහා.. උබ එක්කනේ රෑ හිටියේ"
කේන්තියෙන්ම ජිමින් ඩ්‍රයිව් කලේ ජීහගේ අපාර්ට්මන්ට් එකට..
"ඔයා එන්නේ නැද්ද??"
"එන්න කියන්න එපැයි එන්න"
"ඇයි වෙනදට කියලද ආවේ??"
"අපෝ යමු.. එල්ලෙන්නමයි"
ජිමිනුත් ජීහා එක්කම ජීහගේ ගෙදරට ගියා..
..............
..............
මේ අතරේ සෙනා ලෑස්ති වෙලා ටැක්සි එකක් ගෙන්නගෙන ආවේ සෝල්වල ගෙදරට.. මිස්ටර් කිම් බිස්නස් වැඩකට ඊයේ වෙඩින් එකෙන් පස්සෙම ඇමරිකාවලට ගිය නිසා කෙල්ලව පිලිගන්නවත් කවුරුත් හිටියේ නෑ.. කෙල්ල ගෙදරට ආවම දැක්කේ ගෙදර හිටියේ වයස හතලිහක විතර ගෑනු කෙනෙක් විතරයි..
"බේබී ආවද?? කෝ මහත්තයා??"
"වැඩකට ගියා අජුම්මා.. ඔයාව අප්පද එව්වේ??"
"නෑ බෙබී.. මන් ජිමින් මහත්තයගේ ගෙදර හිටියේ කලින්.. කෝ දෙන්න බෑග් එක"
කෙල්ලගේ අතේ තිබ්බ බෑග් එක අරන් අජුම්මා කෙල්ලවත් එක්කන් රූම් එකට ගියා..
"බේබී රෙස්ට් කරන්න.. මන් කන්න හදලා කතා කරන්නම්"
අජුම්මා යනකන් ඉදලා ඇදට වැටුන කෙල්ලට නින්ද ගියේ මරලා දාලා වගේ.. ඊයේ රෑත් සෝෆා එකේනේ නිදාගත්තේ..
................
................
"රෑට මොනාද කන්නේ??"
ජීහා ජිමින්ගේ උකුලෙන් වාඩිවෙන ගමන් ඇහුවේ බොරු හුරතලයක් මවාගෙන.. ජීහා ජිමින් ඉස්සරහා හැමවෙලේම හැසිරුනේ ජිමින්ගේ හැගීම් අමු අමුවේ අවුස්සන ගමන්.. කොට ස්කර්ට් එකක් ඇදලා ස්කිනී එකක් ඇදගෙන හිටිය ජීහාව දකින ඕනේ කෙනෙක් හිතන්නේ ඒකත් නැතුව හිටිය නම් හොදයි කියලා.. ජීහා කියන්නේ ලස්සන වගේම හැම අගපසගක්ම ප්‍රමාණවත්ව තිබ්බ කෙනෙක්..
"රාමෙන් කමුද??"
"ඉන්න මන් හදන්නම්"
එහෙම කියලා නැගිටින්න ගිය ජීහාව ජිමින් ආයේම තමන්ගේ ඇගට ඇදලා ගත්තා.. ජීහා කෙලින්ම ජිමින්ගේ උකුල උඩ..
"මන් ඕඩර් කරන්නම්.. ඔහොම ඉන්න"
එහෙම කියලා ජිමින් ෆෝන් එක අරන් ඕඩර් එකක් දැම්මා.. ෆෝන් එක පැත්තකට විසික් කරපු ජිම්න් තමන්ගේ උකුල උඩ හිටිය ජීහව උස්සගෙන කෙලින්ම ගියේ බෙඩ්රූම් එකට.. යනකන් ජීහගේ තොල්වලින් ඈත් නොවුන ජිමින් ජීහාව කෙලින්ම ඇද උඩින් තිබ්බා..
................
...............
Sena pov
උඩක ඉදන් වැටෙනවා වගේ දැනෙද්දී මාව ගැස්සිලා ඇහැරුනා..
"අම්බෝ හතත් වෙලා.."
Pov end
කෙල්ල කඩිමුඩියේ ඇදෙන් පැනලා දිව්වේ ජිමින් ඇවිල්ලා ඇති කියලා හිතාගෙන.. පහලට ගියත් කිසිම කෙනෙක්ගේ සද්දයක් තිබ්බෙ නෑ..
"අජුම්මා ජිමින් ආවේ නැද්ද??"
"බේබී නැගිට්ටද?? මහත්තයා ආවේ නෑ.."
"කන්න මොනාද තියෙන්නෙ??"
"එන්න මන් මේ කෑම මේසෙට යැව්ව විතරයි"
කෙල්ලත් පුදුම බඩගින්නේ හිටියේ නිසා කාගෙන කාගෙන ගියා.. කලා බීලා ඔක්කොම අස් කරලා කෙල්ල කකුලත් උඩ දාගෙන ටීවී එකේ සින්දුවත් හයියෙන් දාගෙන හිටියේ ජිමින් එනකන්..
.
.
.
.
.
"ජිමින්... දැන් ඇති නේ..."
කෑම එක ගෙනාව මනුස්සයා කතා කරලා කරලා බැරිම තැන කෑම එකත් අරන් ආයේ යන්න ගියේ කිසි කෙනෙක්ගේ උත්තරයක් නැති තැන.. ජිමින්ටත් පටන් ගත්තොත් ඉවර කරන්න හරිම අමාරුයි..
ජීහා හිටියේ හොදටම හෙම්බත් වෙලා..
"ජිමින්... ප්ලීස් දැන් ඇති.. අමාරුයි"
ජීහා අඩන්න වගේ කියද්දී ජිමින් එහෙම්ම ඇදේ අනිත් පැත්තට පැන්නා.. හම්බුන අවස්තාවේ ජීහා නැගිටලා එහෙම්ම වොශ්රූම් එකට ගියේ ඇග දාඩියෙන් තෙත්වෙලා නිසා.. ජීහාත් වොශ් දාගෙන ආවට පස්සේ කන්න රාමෙන් එකක් හදන්නම් කිව්වේ ජිමින්ට වොශ් දාගන්න කියන ගමන්..
දෙන්නම රාමෙන් කකා හිටියේ..
"ජිමින්.."
"ඕ"
"මට සල්ලි වගයක් ඕනේ"
"මොකටද??"
"ශොපින් කරන්න 🥺"
"කීයක්ද??"
"ටූ ලැක් වගේ.. ප්ලීස්"
"ඇදුම් කනවද??"
"ඕනේ නෑ..දෙන්න බෑ කිව්ව නම් ඉවරනේ.. ඔව් දැන් වයිෆ්ගේ සල්ලි පරිස්සම් කරන්න එපැයි"
"හෙට අකවුන්ට් එකට දාන්නම්"
දෙන්න කියව කියව කාලා ඉවර වෙද්දී වෙලාව රෑ 10ටත් කිට්ටුයි..
ජීහාට ඕනේ සල්ලි.. ඉතින් අදරේ පෙන්න පෙන්න එයා ජිමින්ගෙන් සල්ලි හොදට කඩා ගන්නවා.. ජිමින්ටත් අවශ්‍ය දේවල් ජීහා දෙන නිසා එයත් හිතුවේ ඒ ආදරේ කියලා.. ඉතින් ජීහා වෙනුවෙන් අත දිග ඇරලා වියදම් කරනවා...
"මන් යනවා.. හෙට හම්බෙමු"
ජීහාගෙන් සමුඅරන් ජිමින් රෑ එකොලහට විතර ගෙදර ආවා..
"මහත්තයා ආවද?"
"හ්ම්ම්ම්"
කිසිකතාවක් නැතුව යන්න ගිය ජිමින් නැවතුනේ සෝෆා එකේ නිදාගෙන ඉන්න සෙනාව දැකලා..
"බේබී හතේ ඉදන් ඔතන.. මහත්තය එනකන් බලාගෙන හිටියේ"
"විකාර"
අජුම්මටත් නිදාගන්න කියලා සෝෆා එකේ හිටිය කෙල්ල එහෙම්ම ඉද්දී ජිමින් රූම් එකට ගියා.. අජුම්මට පුදුම හිතුනත් ඒක එයාලගේ පවුලේ ප්‍රශ්නයක් නිසා කිසි කතාවක් නැතුව එයාගේ රූම් එකට ගියා..
"අම්බෝ බඩගිනි..."
පාන්දර ජිමින්ට ඇහැරුනේ බඩගින්න වැඩිකමට.. ඔව් ඉතින් බඩපිරෙන්න කෑවේ නෑනේ...
ජිමින් නැගිටලා පහලට ආවේ මොනාහරි කන්න බලාගෙන.. එද්දී තමා දැක්කේ සෙනා තාම සෝෆා එකේ නිදාගෙන ඉන්නවා.. කොල්ලා කෙල්ලව අත් දෙකට අරන් කාමරයට එක්කන් ගියා..
ඇදේ පැත්තකින් හාන්සි කරලා ශීට් එකත් පොරවල ආයේ පහලට ආවේ මොනාහරි කන්න..
Time passed
කෙල්ල උදේට කාලා එලියට බැස්සේ ටිකක් ගාඩ්න් එකේ ඇවිදින්න.. කෙල්ල නැගිටිද්දී ජිමින් කම්පැනි එකට ගිහින්.. කිම් කම්පැනි එකේ සෙනා බැලුව මාකටින් සයිඩ් එක දැන් බලන්නේ ජිමින්.. මොන තරහක් තිබ්බත් කොල්ල වැඩවලට දක්ශයා..
"සර්, අපේ අලුත් වැඩේට ෆීමේල් මොඩ්ලර් කෙනෙක් ඕනේ.."
"හ්ම්ම් මන් බැලුවා ලිස්ට් එක.. ඒ අය සැටිස් නෑ මිස්ටර් සූරී"
"සර් රෙකමන්ඩ් කරන කෙනෙක්"
"ඔව්... මෙන්න මෙයා.. නම යොන් ජීහා"
ජිමින් ජීහගේ ෆොටෝ එකක් මීටින් එකේ හිටිය අයට පෙන්නද්දී කට්ටියම ජීහාව ඊලග ඇඩ් එකේ මේන් මොඩ්ලර් විදිහට ගන්න කැමති උනා.. මීටින් එක ඉවර උන ගමන් ජිමින් ජීහට කෝල කරලා නිව්ස් එක කිව්වේ අකවුන්ට් එකට සල්ලිත් දැම්මා කියන ගමන්...
.
.
.
.
.
"නගින්න"
"හායි"
"ලස්සන වෙලා.. දැන් සැපනේ නේ"
ජීහා හිනාවෙලා කාර් එකේ ඉස්සරහා බලාගත්තා.. යූජන් කියන්නේ ජීහාගේ යාලුවෙක්.. යාලුවෙක් කිව්වට ඉතින් ජිමින් වගේම තමා ජීහට යූජනුත්.. නොකරන දෙයක් නෑ දෙන්නා.. ඉස්කෝලේ කාලේ දෙන්න අතරේ පොඩි පටලැවිල්ලක් තිබිලා තියනවා.. බට් පස්සෙ බ්‍රේකප් වෙලා.. දැන් ආයේ දෙන්න ටිකක් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා..
"කොහෙද යන්න ඕනේ??"
"ශොපින් මෝල් එකට"
"ජිමින් දැක්කොත් අවුලක්"
"නෑ අද මිනිහා ගෙදර යනවා කිව්වා.."
"ඕකේ..යන්න ඕනේ කොහෙද මන් එක්කන් යන්නම්"
.
.
.
"මේ ඒක නෙමෙයි... දැන් ජිමින්ගේ වයිෆ් දන්නෙ නැද්ද ඔයා ගැන??"
"නෑ.."
"ජිමින් වෙනස් උනොත්??"
"නෑ එහෙම වෙන්නෙ නෑ.. ජිමින්ට මාව අත ඇරලා ඒකී ලගට යන්න නම් මුකුත් ඒකී ලග නෑ"
"සල්ලි??"
"ජිමින් කම්පැනි එක එයාගේ අතට ගත්තට පස්සෙ මන් බලාගන්නම් ඉතුරු ටික"
"කෙල්ල හිත වෙනස් කරන්න පුලුවන්"
"ජිමින්ට බෑ මගෙන් බේරෙන්නෙ.. ඔයා බලාගෙන ඉන්නකෝ"
"මෝල් එකට ගිහින් කොහෙද යන්නේ??"
"මොකෝ කොල්ල නිකන් අමුතුවට අහන්නේ??"
"ක්ලබ් එක පැත්තෙ යමුද?? ටිකක් 😌"
"යමු යමු"
.
.
.
.
.
.
.
අද වැඩ ඉවර වෙලා ජිමින් කෙලින්ම ආවේ ගෙදර.. මිස්ටර් කිම් කෝල් කරපු නිසා අද දෙන්නම ඩිනර් එකට යන්නයි හිටියේ.. ජිමින් ගෙදර එද්දී සෙනා ලෑස්ති වෙලා හිටියේ.. ඒත් ජිමින්ට නම් ඒ හැටි ලස්සනක් සෙනාගෙන් පෙනුනේ නෑ.. හැබැයි ජිමින් ආස කරපු දෙයක් සෙනා ලග තිබ්බා.. ලස්සන දිග කොණ්ඩයක්..
ජිමිනුත් ගෙදර ඇවිල්ලා රෙඩී වෙලා දෙන්නම ගියේ සෝල්වල ෆයිව් ස්ටර් හොටෙල් එකකට.. ඒකේ වෙනම ටේබල් එකක් දෙන්නට වෙන් කරලා තිබ්බේ..
"වාව්... මාර ලස්සනයිනේ මෙතන ජිමින්"
"හ්ම්ම්ම් වාඩිවෙන්න"
කෙල්ල වාඩිවෙන ගමන් ජිමින්ට තෑන්ක්ස් කලේ මේ දේවල් ජිමින් කලා කියලා හිතලා.. බට් මේ ඔක්කොම සෙනාගේ අප්පා එහෙමත් නැත්තම් මිස්ටර් කිම් එයාගේ දුව වෙනුවෙන් කලේ..
දෙන්නගේ අතරේ කතාවක් තිබ්බෙ නෑ.. ටික වෙලාවක් යද්දී ඕඩර් කරපු කෑම එක මේසෙට ආවම කතාවක් නැතුවම දෙන්න කන්න පටන් ගත්තා..
"ජිමින් කොහොමද කම්පැනි එකේ වැඩ??"
"ගුඩ්"
"අප්පා කතා කලාද??"
"නෑ"
"ඊයේ කොහෙද ගියේ??"
"ඔයා දන්නෙ නෑ"
"දැනගන්න කියන්න එපැයි"
"මොකටද දැනගන්නේ??"
ටිකක් ගොරෝසු කට හඩෙන් කිව්වම සෙනා ටිකක් බය උනත් කෙල්ලත් වැඩේ අත ඇරියේ නෑ..
"ඉතින් මන් ඔයාගේ වයිෆ් නේ"
"නමට...."
ජිමින් නෑහෙන ගාණට කියලා දැම්මා..
"මොකක්ද කිව්වේ??"
"වයිෆ් කියලා හැම මගුලම හොයන්න එනවට මන් ආස නෑ"
"හ්ම්ම්ම්"
තවත් අහන්නෙ නැතුව කෙල්ලත් කට පියන් කන්න ගත්තා.. දෙන්නම කාලා ඉවර වෙද්දී වෙලාව රෑ 10ට වගේ.. දෙන්න ආවේ කාර් පාර්ක් එකට..
ජිමින් කාර් එක අරන් එද්දී දැක්කේ කාර් පාර්ක් එකේ යූජන් එක්ක හිටිය ජීහාව.. හැබැයි ජිමින් යූජන්ව දන්නේ නෑ.. කොල්ලගේ ඇස් දෙක රතු වෙන්න ගියේ තප්පර ගාණයි.. කාර් එක පුලුවන් වේගෙන් අරන් ආවේ ගෙදරට.. සෙනාට මොකද උනේ කියලා අහන්නවත් වෙලාවක් හම්බුනේ නෑ..
ගෙදරට ආව ගමන් ජිමින් ගියේ වොශ්රූම් එකට.. කෙල්ල ටිකක් බයෙන් බයේ වොශ්රූම් එකෙන් එලියට එන ජිමින් ලගට ගියා..
"ප්‍රශ්නයක්ද??"
"ඇයි තමුසෙ විසදන්නද??"
"අහ්හ්හ් නෑ ඒත්"
"කන පලාගන්නෙ නැතුව පාඩුවෙ ඉන්නවා"
"මාර නපුරෙක්"
කෙල්ලත් අනේ මන්දා.. යකා නැගලා ඉන්න මිනිහගේ යකා තව අවුස්සනවා..
"කවුද යකෝ නපුරා 😡😡"
ජිමින් කෙල්ලගේ නිකටෙන් අල්ලලා බිත්තියට තද කලේ ඇස්වලින් තරහ පනිද්දී..
"ආව්... මාව අත අරින්නකෝ.. ජිමින්"
කෙල්ල අමාරුවෙන් ජිමින්ව තල්ලු කරන්න හැදුවත් කෙල්ලට ඒක නම් කරගන්න බැරි උනා..
"තමුසේ මගෙන් ඇත් වෙලා ඉන්නවා.. වැඩිය මගේ ප්‍රශ්නවලට අත දාන්න ඇවිත් මැරුම් කන්න එපා"
එහෙම්ම කෙල්ලව පැත්තකට තල්ලු කරපු ජිමින් රූම් එකෙන් එලියට ගියා.. කෙල්ල විසික්වෙලා ගිහින් සෝෆා එකේ වැදිලා බිමට වැටුනා.. කෙල්ල එහෙම්ම ඉදගෙන මූණත් කකුල් දෙක අස්සෙ ගහගෙන අඩන්න ගත්තා..
පැය ගාණක් කෙල්ල අඩ අඩම රූම් එකේ හිටියා.. ජිමින් ඒ වෙලාව ඇතුලත රූම් එකට නිකමටවත් ආවේ නෑ.. කොල්ල හිටියේ ජීහා ගැන කේන්තියෙන්.. ගාඩ්න් එකට ගිහින් දිගටම කෝල් කලත් ජීහා ෆෝන් එක ආන්ස්වර් කලේ නෑ.. කේන්තිය උපරිමයට ගිය ජිමින් ආයේ කාමරේට ආවේ ජීහගේ අපාර්ට්මන්ට් එකට යන්න බලාගෙන.. කාවහරි මරලා දාන්න තරම් කේන්තියක් ජිමින්ගේ හිතේ මේ වෙලේ තිබ්බා..
කාමරේ දොර අරිද්දිම ජිමින්ට ඇහුනේ කෙල්ල ඉකි ගහන සද්දේ.. ඒක ජිමින්ගේ කේන්තිය තව වැඩි කලා..
"තමුසේ...තමුසේ තමා මේ ඔක්කොටම මුල"
සෙනා නැත්තම් ජිමින් සමහරවිට ජීහාව මැරි කරලනේ.. ආයෙත් කෙල්ලගේ අතින් ඇදලා ගත්ත ජිමින් කෙල්ලව පාන් කෑල්ලක් වගේ ඇදට විසික් කරලා දැම්මා.. කෙල්ල අත් දෙක කටට තියලා තද කරගෙන අඩන එක නවත්තගන්න හැදුවත් කෙල්ලට ඒක කරගන්න බැරි උනා..
"ජි....ජිමි...ජිමින්... මන්... මන් මොනාද.."
ජිමින්ගේ අත නැවතුනේ කෙල්ලගේ කම්මුලේ.. ජිමින්ට කේන්ති ගියාම පාලනය කරන්න ටිකක් අමාරුයි.. විශේෂයෙන්ම තමන්ගේ කියලා හිතන දේවල් හිතෙන අය බොරු කරනව නම් ඒක තමා ජිමින්ගේ ලොකුම දුර්වලතාවය..
කෙල්ල කම්මුලත් අල්ලන් ඇදෙන් නැගිටින්න උත්සහ කලා.. ඒත් ජිමින් කෙල්ලගේ ඇගට බර උනේ සතෙක් ගොදුරක් අල්ලගත්තා වගේ.. මාස ගාණක් බඩගින්නෙ හිටිය සතෙක්ට තමන් ආසම කෑමක් හම්බුනා වගේ ජිමින් කෙල්ලගේ බෙල්ල කිස් කරන්න ගත්තා.. කිස් කරනවටත් වඩා ජිමින් කලේ බෙල්ල හපපු එක..හිතේ තියන කේන්තිය නිසාම ජිමින්ට සිහියක් නෑ.. කෙල්ල පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා..
"අනේ.... ජිමින්.. අනේ මාව බේරගන්න"
ඒත් ගෙදර හිටියේ ජිමින් සෙනා ඇරෙන්න අජුම්මා විතරයි.. එයාට මේවට එන්න බෑ.. අජුම්මට කෙල්ල කෑගහන සද්දේ හොදටම ඇහුනත් පඩිපෙලේ අත්වාරුවට හේත්තු වෙලා උඩ කාමරය දිහා බලාගෙන හිටියේ මුකුත්ම කරගන්න බැරි අසරණකමකින්..
"අනේ මාව බේරගන්නකෝ.. අජුම්මා.. ජිමින් මට ඉන්න දෙන්න"
ජිමින් පිස්සෙක් වගේ කෙල්ලගේ ඇදුම් ඉරලා දැම්මා.. යාන්තමට ෆස්ට් කිස් එක විතරක් අරගත්ත කෙල්ලව තප්පර ගාණකට ජිමින් නිරුවත් කලා...
.
.
.
.
.
.
පැය භාගයක් වගේ කෙල්ලගේ කෑගැහිල්ල අස්සෙම ජිමින් කෙල්ලගේ හැමදෙයක්ම උදුර ගත්තා.. අන්තිමට ඉතුරු උනේ සතෙක් වගේ කෙල්ලව විනාස කරපු ජිමින්ගේ හුස්ම සද්දෙයි කෙල්ලගේ කෙදිරුම් හඩයි.. කෙල්ලගේ හැමදේම ජිමින්ට තමා අයිති.. ඒත් මෙහෙම කිසිම ආදරණීය බවක් නැතුව කෙල්ලගේ හැමදෙයක්ම ජිමින් එක තප්පරයට උදුර ගත්තා.. ඒ විනාඩි ගාණ තුල කිසිම ආදරයක් තිබ්බෙ නෑ.. ජිමින් කේන්තිය කෙල්ලගේ පිටින් සතෙක් වගේ පිට කරලා දැම්මා..
කෙල්ල අමාරුවෙන් අමාරුවෙන් ඇදේ එහාට මෙහාට පෙරලෙද්දී ජිමින් වොශ්රූම් එකට ගියා.. ලග තිබ්බ ශීට් එක ඇදලා ගත්ත සෙනා අමාරුවෙන් නැගිටලා ඒක ඇග වටේ ඔතාගත්තා.. කෙල්ලට ජිමින්ගේ වින්දනය සෑහෙන්න දරුණුවට බලපෑවා..
වොශ්රූම් එකෙන් එලියට ආව ජිමින් කෙල්ල ගැන කිසිම තැකීමක් නොකරම එලියට යන්න ගියා..
ජිමින් එලියට යනවා දැක්ක අජුම්මා රූම් එකට ආවේ විදුලි වේගෙන්..
"බේබී..."
කෙල්ල ඇද ලග ගුලිවෙලා අමාරුවෙන්..
"බේබී..බේබීට අමාරුද??"
"අජුම්මා මට වොශ් එකක් දාගන්න උදව් කරන්න"
"යමු..."
අජුම්මා සෙනාට වොශ් එකක් දාගන්න උදව් කරන අතරේ කෑගහද්දී එන්න බැරි උන එකට සමාව ගත්තා..
"ජිමින් සර්ට ගොඩක් තරහ යනවා... අනේ බේබී ඒ වෙලාවට ජිමින් සර්ගෙන් ඈත් වෙලා ඉන්න"
"හ්ම්ම්ම් 😓😓😓"
කෙල්ල මුකුත්ම කියන්න ගියේ නෑ.. කෙල්ල හිටියේ බය වෙලා.. ඊටත් වඩා ශොක් වෙලා.. මොකක්ද උනේ ඇයි එහෙම උනේ කියලා කෙල්ලට හිතගන්නවත් බෑ..
කෙල්ලව ඇදෙන් හාන්සි කරලා අජුම්මා එලියට ගියේ කාමරේ ලයිට් එකත් ඕෆ් කරගෙන.. කෙල්ලගේ අහල පහලවත් නින්දක් තිබ්බෙ නෑ.. ඇස් කෙලින් උඩ බලාගෙන කෙල්ල විනාඩි ගාණකට කලින් උන හැමදෙයක්ම එක පෙලට මවගත්තේ කදුලු ඇස් දෙකෙන් බේරෙද්දී..
"ජිමින් මොකක්ද මන් කලේ?? මන් නිසා මොකක්ද උනේ?? ඔයා ලගට එන්න ඕනේ උනත් ඒක මේ විදිහට.. ජිමින් මට එක පාරක් මොකක්ද හේතුව කියන්න??"
කෙල්ල අඩ අඩම කල්පනා ලෝකෙකට වැටුනා..
.
.
.
.
.
ජිමින් කාර් එක ඩ්‍රයි කලේ ජීහාගේ අපාර්ට්මන්ට් එකට.. ගියපු වේගේ කොල්ලටවත් හිතාගන්න බෑ..
"ජීහා උබ මගෙන් සල්ලි අරන් වෙන උන් එක්ක?? උබව මරනවා මන් මට බොරු කරලා තිබ්බොත්"
තමන්ටම කියාගන්න ගමන් ජිමින් කෙලින්ම ගියේ ජීහාගේ ගෙදරට.. ගිහින් බෙල් එක එක දිගට ගහගෙන ඉද්දී ජීහා එලියට ආවා..
"බබා.. ඔයා??"
ජීහාගේ අතින් ඇදගෙන අතුලට ගිය ජිමින් ජීහාව තල්ලු කලේ සෝෆා එකට..
"ජිමින්, මොකද මේ??"
"උබ කාත් එක්කද ඩිනර් එකට ගියේ??"
"අහ්හ්... ජි...ජිමින්"
"කියපන් මගේ යකා අවුස්සන්නෙ නැතුව.. උබ මාව රවට්ටන්න හිතුවද??"
"මොනාද බබා මේ කියන්නේ?? ඒ මගේ කසින් කෙනෙක්.. මගේ ඔන්නී මැරි කරන්න ඉන්න ඔප්පා.."
කෙල්ලගේ කටට ආව එක කිව්වේ ජිමින් මේ වෙලේ ඉන්නේ යකා වගේ නිසා..
"මන් ඔයාට කියන්න හදලා ආයේ ඔයා ගෙදර යනවා කිව්ව නිසා කෝල් නොකලේ"
කෙල්ල අඩ අඩම සෝෆා එකෙන් ඉදගත්තා.. ජිමින්ගේ කේන්තිය නැති වෙන්න ගියේ තප්පර ගාණයි.. ජිමින්ට තේරුනා එයා ඉන්නෙ වැරදි වැටහීමක කියලා.. ජිමින් හෙමින් ජීහා ලගට ළං වෙලා ජීහාව තුරුල් කර ගත්තා..
"මියානේ... "
"ඔච්චර සැකයක්?? මන් ඔයාට බොරු කරලා තියනවද??"
ඇද යට අමාරුවෙන් හිටිය යූජන් මේ ඔක්කොම බලාගෙන හිටියේ..
"මියානේ බබා.."
ජිමින් එහෙම්ම ජීහාගේ තොල් අල්ලගත්තේ ජීහාව සනසන්න හිතාගෙන.. කෙල්ල මූණ ඇදලා ගත්තේ යූජන් මේ ඔක්කොම බලන් ඉන්න නිසා..
"ජිමින් ඔයා දැන් යන්න..මට තනියම ඉන්න ඕනේ"
"රෑ ඉන්නම්"
"ප්ලීස්"
"බෑ.."
ජීහා කොච්චර යන්න කිව්වත් ජිමින් ගියේ නෑ.. ජීහාට දැන් නම් හොදටම යකා නැගලා ඉන්නේ... මොකද එයා අද රෑ වෙන් කලේ යූජන් වෙනුවෙන් නිසා..
ජිමින් ජීහාවත් ඇදගෙන ගියේ බෙඩ් රූම් එකට..
ජීහව අදෙන් හාන්සි කරලා ජිමින් පිස්සුවෙන් වගේ ජීහව සිපගත්තා.. මුලදී අකමැති උනත් ජීහා ඒකට අවනත වෙන්න තප්පර ගාණක්වත් ගත්තේ නෑ.. ටික ටික සිප ගැනීම ගැඹුරට යද්දීම එක පාරට ජිමින්ගේ ෆෝන් එක වයිබ්බ්‍රේට් වෙන්න ගත්තා.. කොල්ලා ජීහාගේ තොල්වලින් ඈත් වෙලා කෝල් එක ආන්ස්වර් කලේ ඒ ජිමින්ගේ ප්‍රයිවට් සෙකට්‍රි නිසා..
"කියන්න...."
"................"
"වට්??? 😳😳"
ජීහාගෙන් ඈත් වුන කොල්ල ඇද උඩ තිබ්බ ශර්ට් එකත් අරගෙන දිව්වා.. ජීහා කතා කලත් කොල්ලගෙන් කිසිම උත්තරයක් ආවේ නෑ..
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top