You are mine forever ❤️
"නැගිටිනවකෝ ඕයි.. මාව බය කරන්න එපා"
කුකී ආකිව ඩෝ එක ළග හේත්තු කරලා වටපිට බැලුවේ වතුරු එකක් තියනවද බලන්න... ඈත් තිබ්බ බෝතලය දැක්ක කුකි එතනට දුවන් ගිහින් බෝතලය ගද්දී දැක්ක දෙයින් කුකීට උන් හිටි තැන් අමතක උනා..
"මොකක්??බෝම්බයක්"
කුකී ඒ ක්ශනිකයෙන් ආකී ළගට ඇවිල්ල වතුර ටිකක් මූණට ගැහුවා..
"අහ්හ්හ්හ්හ් කුකී"
"මන් ඉන්නවා..අමාරුද?? පොඩ්ඩක් ඉවසන්නකෝ ආකී, මන් ඉක්මනට ගෙනියන්නම්"
"හ්ම්ම්ම්"
"කට්ටිය වැඩි බබා.. මෙතන බෝම්බයක් අටවලා තියෙන්නෙ.. මුන් මේක හිතලමයි කරලා තියෙන්නෙ අපි ඔක්කොම කොටු කරගන්න"
"බබා 🥺"
"මන් ඒ කිව්ව ඔක්කොගෙන්ම තමුසෙට ඇහුනේ ඒකද ඕයි??"
"ආස නිසා ඒකට"
"ආසද මන් එහෙම කතා කරනවට??"
"හ්ම්ම්"
"එහෙනම් මැරුම් නොකා ඉවසන් ඉන්නවා මේකෙන් එලියට යනකන්..සිහිය නැති උනොත් දාලා යනවා.. රෙද්ද.. ඩෝම් එකේම ඉන්න කිව්වම ගියා මගුලේ 😡😡"
"ඔප්පව බලන්න"
"ඔප්පා නෙමෙයි මන් කියන්නෙ නෑ.. ජින් හ්‍යොන්ග් දැන ගත්තොත් අපෙ බෙල්ල කයි"
"හ්ම්ම්ම්"
"කුකී... ඇතුල ඕකේද??"
එලියෙන් ඇහුනේ ජූන්ගේ කටහඩ..
"ඔව් ජූන්.. බට් මට මෙයාව අරන් ෆයිට් කරන්න බෑ.. මෙයාට අමාරුයි"
"හරි උබ එලියට වරෙන්. අපි මෙතන බලාගන්නම්.. උබ ආකීව අරන් පලයන්"
"ජූන් මෙතන බෝම්බයක් තියනවා..මුන් හිතලමයි"
"වරෙන් යකෝ එලියට..බොම්බයක් නෙමෙයි දාහක් තිබ්බත් බේරෙමු"
ඒ එක්කම කුකී මාව එයාගේ අත් දෙකට ගත්තා.. මන් එයාව තද කරලා අල්ලගත්තේ මගේ අමාරුවත් අමතක කරලා.. කලින් කිව්ව වගේම මෙයා ළග තමා මට ආරක්ෂිතම..
"තද කරලා අල්ල ගන්න.."
"හරි"
ඒ එක්කම කුකී ඩෝ එක ඇරගෙන එලියට ගියා.. ජූන් කුකීගේ ඉස්සරහට එන හැම එකාටම වෙඩි තිබ්බේ කුකීට ආකීව අරන් ඉක්මනට එලියට යන්න පුලුවන් වෙන්න..
"අහ්හ්හ්හ්හ්"
අපේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට කුකී ආයේම හැරුනා..
"ජූන්"
"පලයන් එලියට... මට අවුලක් නෑ.."
ජූන්ගේ අතට පොලු පාරක් වැදිලා තිබ්බේ.. අතත් අල්ලන් ජූන් අපිව ඩෝ එක පේන මානෙටම බැස්සුව..
"පලයන් ඉක්මනට.."
"ජූන් ඇතුලේ බෝම්බයක්.. උබලට මහ වෙලාවක් නෑ.. අර 🤬🤬🤬 පනින්න ඇති"
"හරි පලයන් දැන්"
ජූන් ආයේ ඇතුලට දුවද්දී කුකී මාවත් අරන් එලියට අඩිය තිබ්බ විතරයි මගේ අත මොනාහරි දෙයකින් තෙත් වෙන්න ගත්තා..
"කුකී මේ ලේ?? ඔයාගේ පිට 😓😣"
"ඔහොම ඉන්න..."
මාව එතනින් හේත්තු කරලා කුකී ආයේ හැරුනෙ කුකීට ගැහුව එකාට ගහන්න යන්න..කුකීගේ පිටේ තිබ්බෙ කිනිස්සක්. ඒකෙන් හොදටම ලේ එනවා..කුකී අමාරුවෙන් මෙච්චරවෙලා එලියට නොගත්ත ගන් එක අරන් කිනිස්ස එව්ව එකාගේ ඔලුවටම තිබ්බේ ගහගන්න කුකීට අමාරු නිසා මේ ඉන්න විදිහට..
එතනින් පස්සෙ අපි ඉසරහට කිසිම කෙනෙක් ආවේ නෑ.. කුකී මාව කාර් එකට දාලා කෙලින්ම ගියේ හොස්පිටල් එකට.. මගේ වේදනාව එන්න එන්න වැඩි වෙද්දී මගේ වටේම නිලංකාර වෙන්න ගත්තා..
"තමුසෙට අමාරුද?? තව පොඩ්ඩ දුරයි.. ඉවසනවා"
"කුකී ඔයාගේ පිට"
මන් අමාරුවෙන් වචන ගැලපුවේ කුකීත් නොපෙන්නුවට හිටියේ ලොකු අමාරුවක නිසා..කාර් එකේ එන ගමන් කුකී කිනිස්ස එයාගෙන් අයින් කලේ ලේ එලියට පනිද්දී..
"මට අමාරුවක් නෑ.. තමුසෙ ඇස් දෙක පියාගත්තොත් මරනවා ආකී"
"බනින්න එපා ඕයි..මට අමාරුයි"
"රෙද්දකටද යන්න එපා කිව්වම එලියට ගියේ??"
"මේ යකා නම්"
"ශ්ශ්ශ් කට පියන් යනවකෝ.. අමාරු උනාට කට වැඩ"
.
.
.
.
.
.
......................
"නෝරා ඔන්න බලාගෙන"
නෝරගේ පැත්තට පිටිපස්සෙ එකා පොල්ලක් එවද්දී ජිමින් නෝරාව ඇදලා ගත්තේ ඒක වැදුන නම් නෝරාගේ ඔලුව ඉවරයි කියල දැක්ක නිසා..
ඇද්ද පාර නෝරා ජිමින්වත් පෙරලගෙන ජිමින්ගේ ඇග උඩට වැටුනා..
"මොකෝ??"
"තැන්කිව්"
"ඔහොම බෑ..."
"මේ ඕවා පස්සෙ කරගනින්කෝ ඕයි.. අපි ඉන්නේ අමාරුවක වැටිලා.. උබලා දෙන්න ලව් කරනවද??"
සුගා කිව්ව ක්ශනිකයෙන් නෝරා ජිමින්ගෙන් ඈත් වුනා..
"මේ එක එකා එලියට යන්න.."
"ඒත් ඇයි??"
"කියන දේ කරපන් යකෝ.."
"හරි ජූන්.. පොඩි දෙක පලයන් කෙල්ලො දෙන්නත් අරන්"
අපිට තව ගොඩක් අය හිටියෙ නෑ.. ජූන්ගේ අතත් කැඩිලා.. ජූන් අමාරුවෙන් තනි අතෙන් ගේම ගැහුවා..
"නෝරා ජූන්ව අරගෙන යන්න.. එමී ඔයත් යන්න"
ජිමින් කිව්ව ගමන් වාද නොකර ජූන්වත් අරන් එමී නෝරා එලියට ගියා..
"ආව්ව්ව්ව්... "
"හොබී මොකෝ??"
"මූ ගහනවනේ වැරදි තැන්වලට..ජූන්ගේ කසින් තමා පවු"
"අඩෝ උබලා දෙන්න සෙට් ද??"
"මේ වෙලේද යකෝ ඕවා උබ අපිට කියන්නේ??"
සුගා කෑගැහුවේ ජිමින්ගෙයි හොබීගෙයි කතාවට..
"මේ ජූන්ට කියන්න එපා හොදේ"
"ඉදපන් කියනවා.. මේ හොබී උබ පලයන් එලියට"
"මම????"
"පලයන්කෝ.. ජූන් කිව්ව මේකේ බෝම්බයක් තියනවා කියල.. ටේ අර කාමරේ කොනේ"
ටේ ඒ එක්කම දිව්වේ කාමරේ පැත්තට..
.
.
.
"හ්‍යොන්ග් අපිට තප්පර 60යි තියෙන්නෙ.."
ටේ ඒ එක්කම එලියට දුවන් ආවේ අනතුරු අගවන ගමන්.. හොබී ජිමින්වත් ඇදන් එලියට යද්දී අන්තිම තප්පර 40 ඉතුරු වුනේ සුගා ඇන්ඩ් ටේ..
"කෝ අරුන් දෙන්න??"
"උන් ඇතුලේ ජූන්"
"යකෝ බෝම්බේ??"
"මොන බෝම්බයක්ද?? ටේ ඇතුලේ 😣"
දුවන්න ගිය එමීව අල්ලගත්තේ නෝරා.. ඒ එක්කම සුගා ඇන්ඩ් ටේ ඈතින් එනවා හැමෝම දැක්කා.. අපි හිටියේ යාඩ් එකට මීටර ගාණක් ඈතින්... ටේ සුගා එලියට එනවා එක්කම යාඩ් එක කලු ගින්නක් එක්ක පිපිරුවා.. ටේ සුගා ඇපේ පැත්තට විසික් උනා..
"ටේ....."
කට්ටියම ඉස්සරහට දිව්වේ විසික් වෙලා ආව ටේ ඇන්ඩ් සුගා ලගට..
"ටේ කතා කරනවා.."
"මන් හොදින් ඕයි.. මැරුනා වගේ අඩන්න එපා"
එමී ඒ ක්ශනිකයෙන් ටේව හග් කලේ ඇස් දෙකෙන් කදුලු බේරෙද්දී.. එමී ගොඩක් බය වෙලා හිටියේ..
"ජූන් උබ හරි මාව බදාගනින්කෝ.."
සුගා එහෙම කිව්වේ එමී ටෙව්ව බදාගෙන ඉන්න හැටි දැකලා..
"මෙතන ඉන්න එක අවධානම්.. ඉක්මනට යමු"
කට්ටියම වෙහිකල් එකට නැග්ගේ ඉක්මනට හොස්පිටල් එකට යන්න..මොකද ලොකු තුවාල නැති වුනත් කට්ටියට ටිකක් ඩැමේජ් වෙලා තිබ්බේ.. ස්පෙශලි ජූන්ට.. ජිමින් වාහනේ ගත්තේ සුගාට ටිකක් මහන්සි වැඩි නිසා..
.
.
.
.
.
At hospital
ආකීව ඩොක්ටර්ස්ලා චෙක් කරන අතරේ මන් පිටට බෙහෙත් දාගත්තා.. මැහුම් අටක් ගහන්න උනේ මට මේ පිහිය එව්ව එකාගේ පරම්පරාවම මතක් කරවලා.. අමාරුවෙන් බෙහෙත් දාගෙන මන් හිටියේ ආකීගේ තත්ත්වෙ දැනගන්න..
.
.
Time passed
"කුකී... මොකෝ ආකීට??"
මන් ලගට දුවගෙන ආව නෝරා අහද්දි මන් ගැස්සිලා ගියා..
"තාම බලනවා ඩොක්ටර්ස්ලා.. ඔයාලා කාටවත් අවුලක් නෑනේ??
"ජූන්ගේ අත කැඩිලා.. ටේටයි සුගාටයි පොඩ්ඩක් තුවලායි..එයාලා බෙහෙත් දාගන්න තැන"
ඒ එක්කම ජිමින් මගේ එහා පැත්තෙන් වාඩිවුනේ මගේ පිට දිහා බලන ගමන්..
"උබට මොකද උනේ??"
"අවුලක් නෑ බන්.."
"කෝ එමී ඇන්ඩ් හොබී??"
"ජින් හ්‍යොන්ග්ව බලන්න ගියා.. එයා මේව දැනගන්න ඕනේනෙ"
"හ්ම්ම්ම්"
"බය වෙන්න එපා කුකී.. ආකීට අවුලක් වෙන එකක් නෑ.."
ඒ එක්කම ආකීගේ රූම් එකේ ඉදන් ඩොක්ටර් කෙනෙක් එලියට ආවා..
"ඩොක්ටර් කොහොමද"
"මේකයි එයාට ටිකක් අමාරුයි.. එයාගේ බඩට ටිකක් සැරට පාරක් වැදිලා තියනවා.. කලිනුත් එයා බෙහෙත් ගත්ත නිසා එයාට ටිකක් අමාරුයි"
"අහ්හ්හ්"
"බය වෙන්න එපා.. අපි අපිට පුලුවන් හැමදේම කරනවා.."
"ඩොක්ටර් මට එයාව බලන්න පුලුවන්ද?"
"හ්ම්ම් ඔක්කොම යන්න එපා.. එයාට තාම සිහිය නෑ..ඒ නිසා කරදර කරන්න එපා රෙස්ට් කරන්න දෙන්න"
ඩොක්ටර් කිව්ව දේට එකග වෙලා කුකී විතරක් ආකිව බලන්න යද්දී ජිමින් ලගින් වාඩිවුන නෝරා ජිමින්ගේ උරහිසට ඔලුව තියගත්තේ ලොකු හුස්මක් පිට කරන ගමන්..
.
.
.
.
ඇතුලට යද්දී මැශින් ගොඩක් මැද හිටිය ආකීව දැක්ක කුකීගේ ඇස්වලින් කදුලු වැටෙන්නෙ තප්පරයක්වත් ගියේ නෑ.. ළගට ගිහින් ආකීගේ අත අල්ලගත්ත කුකී මෙච්චරකල් ඇග ඇතුලේ හිටිය ආදරවන්තයව එලියට ගත්තා..
"ආකී.... තමුසෙට ඔහොම ඉන්න බෑ.. මට ඕනේ තමුසෙව කේන්ති ගස්සන්න, තව බනින්න.. මන් දන්නවා මන් පරක්කු වුනා කියල එන්න.. මන් තව විනාඩියකට හරි කලින් ආව නම් ඔයාට මේ වගේ ඉන්න වෙන්නේ නෑනේ.. මන් උන් ඔක්කොම මරනවා..."
කුකී ඔහේ කියව කියව ආකීගේ ඇදේ පැත්තකට ඔලුව තියාගෙන හොදටම ඇඩුවේ එන්න පරක්කු උන එක මේ ඔක්කොටම මුල කියල එයාගේ පිටම වැරැද්ද දාගන්න ගමන්..
.
.
.
.
.
Time passed
මූණට එලියක් වැටුන නිසා ඇහැරෙද්දී දැක්කේ මන් ඊයේ රෑම ඉදලා තියෙන්නෙ ආකී ළග කියල.. ආකී තාම හිටියේ ඊයේ හිටිය විදිහටමයි.. ඒ එක්කම නර්ස් කෙනෙක් ඇතුලට ආවා..
"නර්ස් මෙයාගේ තත්වේ කොහොමද?"
"සිහිය එනකන් මුකුත් කියන්න බෑ"
"මොකක්?? ඒත් තමුසෙලා මේව නොදැන ඉන්නෙ කොහොමද??"
Joon pov
ඊයේ බෙහෙත් දාගෙන අපි ඔක්කොම හොස්පිටල් එකේම හිටියේ කුකීව එක්කන් යන්න අමාරු උන නිසා.. අන්තිමට ඔක්කොම තියන තැන්වල වාඩිවෙලා හිටියේ හොද නිව්ස් එකක් අහන්න ලැබෙනකන්.. එක පාරට ආකීගේ කාමරයෙන් ලොකු සද්දයක් ඇහෙද්දී අපි ඇතුලට ගියේ කුකී යකා නටනවා කියල තේරුන නිසා...
Pov end
"ඕයි කුකී..."
සුගා කුකීව අල්ලගත්තේ නැත්තම් නර්ස් චකබ්ලාස්..
"සොරි නර්ස්.. මූ ටිකක් අවුලෙන් ඉන්නෙ"
නර්ස් අපිටත් ඔරවගෙන එලියට යන්න ගියේ කුකී ඉන්න සිටුවේෂන් එක තෙරුම් ගත්ත නිසා..
"උබට පිස්සුද යකෝ??? ඒ මිනිස්සු මොනා කරන්නද?"
"අනේ සුගා හ්‍යොන්ග්, මෙයා නැගිටින්නෙ නෑනේ"
"දැන් උබ මොකටද අඩන්නේ?? උබේ කවුද ආකී"
ජිමින් තිබ්බ කේන්තියටම ඇහුවේ කුකී ආකීට කිව්ව කරපු දේවල් මතක් වෙලා..
"හ්ම්ම්ම් මන් දන්නවා මන් එයාට නපුරු වුනා කියලා..ඒ මගේ හැටි කියල උබලා දන්නවනේ"
"නෑ අපි දන්නේ නෑ"
කුකී ජිමින්ට ඔරවගෙන එලියට ගියේ පොඩ්ඩක් හිතේ තිබ්බ කේන්තිය නැති කරගන්න හිතාගෙන... නෝරා එමී ආකී ළගින් වාඩි වෙලා හිටියේ.. අනිත් අයත් ටිකක් ඈතට වෙන්න බලාගෙන හිටියේ මොකක්ද වෙන්නෙ කියල..
.
.
.
.
Time passed
"අහ්හ්හ්හ්හ්"
එක පාරටම ආකී අමාරුවෙන් කතා කරන්න ට්‍රයි කරද්දී අපි හැමෝම වට වුනේ ආකීගේ ඇද ලගට..
"ආකී ඔයාට කොහොමද?? එමී ඩොක්ටර්ට කතා කරන්න"
නෝරා එහෙම කියද්දී එමී ගිහින් ඩොක්ටර්ව එක්කන් ආවා..
"කොහොමද ඔයාට?"
"හ්ම්ම් තාම බඩ කැක්කුමයි ඩොක්ටර්"
"ඔව් මෙහෙමයි එතන ටිකක ඩැමේජ් වෙලා..ටිකක් නෙමෙයි ගොඩක්.. ඒ නිසා ඔයාට සතියක් වගේ ඉන්න වෙයි හොස්පිටල් එකේ.."
"මොකක් 🥺"
"හ්ම් ඔව් ආකී.. මොකද ඔයාට ට්‍රීට්මන්ට් වගයක් තියනවා.."
"ඕකේ ඩොක්ටර්"
"හ්ම් මන් එහෙනම් යනවා.. කවුරුහරි එනවද මට පොඩ්ඩක් ෆෝම් වගයක් තියනවා පුරවගන්න"
සුගා ජූන් එක්ක යද්දී අන්තිමට කාමරේ හිටියේ එමී නෝරා හොබී ජිමින් ඇන්ඩ් ටේ..
"මොනාද තමුසේ හොයන්නේ??"
"කුකී කෝ?? එයාට කොහොමද??"
"හ්ම්ම් එයාට හොදටම හොදයි..ඒත් තමුසේ දන්නවද තමුසේ නැගිට්ටේ කොච්චර දවසකට පස්සෙද කියල??"
"ඒ කිව්වේ??"
එමීගේ කතාවට අනිත් අයත් ටිකක් පුදුම උනේ නෑ කිව්වොත් වැරදී.. ඒත් එමී හොද අඩියක් අල්ලන්නේ කියල එයාලට තේරුනා..
"මාසයක් හිටියා ඕයි තමුසේ සිහිය නැතුව"
"ඩේවිඩ්ට මොකද කලේ?? ඌව අල්ලගත්තද?? ජින් ඔප්පට මොකෝ දැන්?? කෝ කුකී??"
අපිත් මාරුවෙන් මාරුවට වොශ් එහෙම දාගෙන ආව නිසා ආකී එමීගේ ගැටේට හොදටම අහු උනා..
"ඩේවිඩ් තාම එලියේ.. අලලගන්න බැරි උනා.. ජින් ඔප්ප නම් ඩෝම් එකෙ රෙස්ට් කරනවා.."
"එත්කොට කුකී?? කියනවකෝ"
"අවුල් ගන්න එපා..ඒත්"
"මොකක්ද උනේ??"
ආකී අමාරුවෙන් අමාරුවෙන් නැගිටින්න ට්‍රයි කලේ එමීව අල්ලලා මොකක්ද උනේ අහන්න..
"ඉන්නවකෝ තමුසේ, කොහොමද කියන්නේ බය වෙලානේ.."
"අනේ එමී කුකීට කරදරයක් නෑනේ?"
"හ්ම්ම් එයාට හදිස්සියේම මැරි කරන්න වෙනවා"
"මොකක්?? අනේ මේ විකාර කියවන්න එපා"
"මින්සෝ ප්‍රෙග්නට් වෙලා.."
"මොකක්?? ඒක කොහොමත් වෙන්න බෑ"
කට්ටියම හිනාව තද කරගත්තේ පුදුම ආමාරුවෙන්..
"ඇයි තමුසේ කොහොමද වෙන්න බෑ කියන්නේ??"
"කුකී කොච්චර නසරානියා වුනත් එයා ඕවා කරද්දී හෙන කෙයාෆුල්. අනික එයා එහෙම වැරදි විදිහට මටවත් අතක් තියලා නෑ"
"පොඩ්ඩක් ඉන්නවා.. තමුසේ කොහොමද එයා ඕවාවලදී හෙන කෙයාර්ෆුල් කියල දන්නේ??"
ආකී මේ හැමදේම විශ්වාස කරපු නිසා එයාට බය හිතුනා කුකී ප්‍රශ්නෙක පැටලෙයි කියලා.. අඩ අඩ ආකී කුකිගේ පැත්තට කතා කලේ තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් බදින එක කෙල්ලෙක්ට බලාගෙන ඉන්න බැරි නිසා..
"එමී, මට එයාව එක පාරක් බලන්න ඕනේ..එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි..අද වෙනකන් එයා මගේ ඇගට වැරදි විදිහට අතක්වත් තියලා නෑ.. ඒක එයාගේ වැරැද්දක් නෙමෙයි"
ආකී අඩ අඩ කිව්වේ එයාට කුකීව ගොඩක් විශ්වාසයි කියල ඒත්තුගන්නව ගමන්..
"අයිනට වෙන්න"
කුකී ඩෝ එකට තට්ටු කරලා ඇතුලට එද්දී ආකීගේ මූණට පොඩි හිනාවක් ඇදුනා..
"කුකී... මෙයාලා මොනාද මේ කියන්නේ??"
"අම්බෝ තමුසේ සතියකින් පස්සෙ නැගිට්ටද??"
වැඩේ අවුල් නොකර කුකීත් දිගටම රංගනයේ යෙදුනා..
"කුකී ඔයා මැරි කරන්"
"හ්ම්ම්ම් සොරි ආකී.. ඒත් මට මේ වෙලේ කරන්න දෙයක් නෑ"
ඒ වචනේ එක්කම ආකීගේ ඇස්වලින් කදුලු බේරුනේ අනිත් අයට කරපු බොරුව බරපතල වැඩි කියලා මතක් කරන ගමන්.
"හ්ම්ම් මට තනියම ඉන්න ඕනේ.. ඔයාලා එලියට යන්න"
"ආකී මේ අහනවා.."
"එමී ඔයාලා එලියට යන්නකෝ..මන් මෙයාට පැහැදිලි කරන්නම්"
"කාගෙවත් පැහැදිලි කිරීම් ඕනේ නෑ.. අනික තමුසෙව තප්පරේකට හරි විශ්වාස කරපු එකයි වැරැද්ද??"
ඒ එක්කම ආකී බඩ අල්ල ගත්තේ හිතේ දුකට ගතේ දුකත් එකතු වෙද්දී..
"ආව්ව්ව්ව්ව්"
කුකී කට්ටියටම එලියට යන්න කිව්ව නිසා කුකී ආකී තනි කරලා හැමෝම එලියට ගියා..
"පොඩ්ඩක් කටපියන් ඉන්නවා"
"කුකී ඔයත් එලියට යන්න"
"මන් මොකටද යන්නේ??"
"ඇයි ඔයාට වැඩ නැද්ද වෙඩින් එකේ?"
"තියනවා.."
"එහෙනම් ඉන්නෙ??"
"මොනාද අර තමුසේ කිව්වේ?? මන් හෙන කෙයෆුල් කියල.. අනික මට ඔය නසරානියා කියන එක අයින් කරගන්නවා"
"ඒක මන් හිතලා කිව්වේ.. ඒක එහෙම නෑ.. ඔය කරගෙන තියෙන්නෙ"
"හ්ම්ම්ම් මන් දන්නේ නෑ කොහොමද එහෙම උනේ කියල..ඒත්"
"දැන් ඔයා යන්න.. ප්ලිස්ස්"
"තමුසෙට මාව එච්චර ශුවර්ද?"
"අහ්හ්හ්??"
"මගේ අතින් එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ කියලා?"
"නෑ මට වැරදුනා.. කුකී ඔයා දැන් යන්න,මට තුන් වෙනියෙක් වෙන්න ඕනේ නෑ"
"අහ්හ්හ්හ්"
"ඔව් මින්සෝ නරක කෙනෙක් නෙමෙයි..."
"ඒත් තමුසෙත් මට ආදරෙයි"
"තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ කුකී"
"අහ් මගේ අත..."
"විකාර එපා.. යන්න දැන්.. දේවල් වෙන්නෙ වෙන්න තියන හොදම විදිහට"
"මොකද තමුසේ මාව එලවන්නේ?? තමුසෙට කොල්ලෙක් සෙට් වුනාද??"
"අනේ කුකී මගේ යකා අවුස්සන්න එපා.. අනික මන් අසනීපෙන් ඕයි ඉන්නේ.."
"ඉතින් අසනීපෙන් නම් ඉන්නේ පොඩ්ඩක් කට පියන් ඉන්නවකෝ.. කියවනවා කියවනවා ඉවරයක් නෑ"
"ඕනේ මගුලක්"
කුකීට ඕනේ එකක් කරගන්න කියලා ආකී ඇස් දෙක වහගත්තේ ඇස් අගින් කදුලු එලියට එද්දී.. කුකී ඒ කදුලු දිහා බලන් හිටියේ ලොකු ආදරයකින්.. එයාට තේරුනා ඒ අඩන්නේ එයා නිසා කියලා.. හෙමින් ආකීගේ මූණ අල්ලගත්ත කුකී තේරෙන නොතේරෙන ගාණට ඒ කදුලු පිහදැම්මා..
"මොනා.... මොනාද කරන්නේ මේ?"
ආකී කුකීගේ අත් දෙක අයින් කරනවා එක්කම කුකී ආකීට ලස්සන හදුවක් දුන්නේ කියවලා කියලවා හති වැටුන තොල්වලට රස පහසක් දෙද්දී.. ආකී ගල් උනා කිව්වොත් හරි.. මොකද ආකී එයා ගැන දන්නේ මාසයක් සිහිය නැතුව ඉදලා නැගිට්ටා කියලා..ඒ වගේම කුකී මැරි කරන්න යන්නේ කියානේ..
"love you"
"අහ්හ්හ්හ්??"
"තමුසේ දවසයි ඕයි සිහිය නැතුව හිටියේ.. අපි මාසයක් නිදහසේ හිටිය නම් බැරියෑ"
"මොකක්?? මින්සෝ"
"අර ඉන්නේ ඕයි හොදට.. තමුසේ හිතුවද මට අමාරුව කියල මින්සො ප්‍රෙග්නට් වෙන්න?"
"ඔයාලා බොරුවක්ද"
"ඔව්ව්ව්.. මේ..මට කියනවා මන් හෙන කෙයාෆුල් කියලා කොහොමද දන්නේ??"
"මන් දන්නේ නෑ.. ආයේ ඕක අහන්න එපා"
"මන් ඒක හොයාගන්නම්කෝ"
මන් එහෙම කිව්වේ එදා හීනේ නිසා කියලා කොහොමද මේ යකාට කියන්නේ.. මොකද මට ලැජ්ජාවක් නැද්ද?? ( ඒ උනාට ආකී තමුසේ ඒ දැක්ක හීනේ එක්ක බැලුවම තමුසෙගේ ලැජ්ජාව හේදිලා යනවා 😒)
"කුකී ඒ කියන්නේ ඔයා මින්සෝ"
"නෑ.. මන් ඔයාගේ විතරයි.."
"ඒත් කලිනුත් ඔහොම කිව්වා"
"මගේ හැටි තේරුම් ගන්නවා.. මට ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නෑ"
"හ්ම්ම්ම්"
ආකී කුකී ආයේ ආදරෙන් බැදුනේ කුකී ආකී තමන්ට කොච්චට ආදරේද කියල තේරුම් ගත්ත නිසා.. තමන්ට වයිර කරපු බැනපු තමන්ව පහත් කරපු කෙනෙක්ටත් ඒ වගේ ආදරය කරන්න පුලුවන්ද?? ඔව් ආකී ඒක කලා.. ඒ නිසා ආකීගේ ආදරේ ආකීගේ කටින්ම කුකී දැනගත්තා..
Time passed
"මේ අපි යනවා ජින් ඔප්පා එක්කන් එන්න"
නෝරා කාමරේට ඔලුව දාලා කුකීට කිව්වේ නැත්තම් කට්ටිය කොහෙද ගියේ කියල හොයයි කියලා..
"කුකී... එදා මින්සෝ ඔයාගෙන් මොනාද ඇහුවේ??"
"එයාව මැරි කරන්න"
"ඉතින් ඇයි බෑ නොකිව්වේ??"
"ඇයි තමුසේ ජින් හ්‍යොන්ග් එක්ක ගියේ..ඒ කේන්තියට.."
"ඔයා හිතුවේ මන් ඔප්පව ඇත්තටම කිස් කලා කියලද??"
"ඔව්... ළගට ඇවිල්ල හොම්බ තලන්න හිතුනා"
"එහෙනම් නාවේ??"
"මොකටද මාව එපා නම්"
"මාත් ඔහොම හිතුව නම්"
"ඔයා එහෙම නොහිතපු නිසානේ අපි ඈත් නොවුනේ.."
"හ්ම්ම්, කුකී"
"ඕයි කට පියන් ඉන්නවකො එක තප්පරයක්"
"අහ්හ්හ්?"
"මේ මට නිදිමතයි... ඊයේ රෑම ඇහැරලා"
"ඔයා යන්න ගිහින් නිදාගන්න කුකී"
"කොහෙ යන්නද?? අන්න අරහෙට වෙනවා"
"ඒයි.."
මාව ඇදේ පැත්තකට තල්ලු කරලා කුකීත් ඇදට ආවේ මාව බදාගන්න ගමන්..
"කුකී මගේ බඩ..😣"
"අහ්හ්හ් සොරි ආකී.."
ඒ එක්කම කුකී බහින්න හැදුවේ ඇදෙන්. ඒත් මන් කුකීව අල්ලලා නැවැත්තුවා..
"ඉන්න.."
"ඔයාට අමා..."
"නෑ.. ඔයා නිදාගන්න"
කුකී ඇස් දෙක පියාගද්දී මන් හෙමින් සීරුවට අතින් කුකීගේ ඔලුව පිරිමැද්දා.. මහ වෙලාවක් යන්න කලින් දෙන්නටම හොදටම නින්ද ගියා..
.
.
.
.
"කෝ අරුන් දෙන්නා??"
"ඇතුලේ ඇති ජින් හ්‍යොන්ග්"
කට්ටියම ආවේ ආකීගේ රූම් එක ලගට.. ඒ කට්ටිය ආයේ ඩෝම් එකට යන්න.. මොකද ආකී හොද වෙනකන් කට්ටියට හොස්පිටල් එකේ නවතින්න බෑනේ..
කට්ටියම රූම් එකට ආවේ හිනාවෙවී.. ඒත් කුකී ආකී එක්ක ඉන්න හැටි දැක්කම ඔක්කොගෙන හිනාව මොහොතකට නතර වුනා.. ඒ මෙච්චරකල් මරාගත්ත උන් දෙන්න ඉන්න විදිහ හිතාගන්න බැරි වුන නිසා..
"අපි යමු"
"හ්ම්ම්ම්"
දෙන්නට එහෙම්ම ඉන්න දීලා ඔක්කොම ළග හිටිය නර්ස්ට එයලා ගියා කියලා කියන්න කියන පණිවිඩය කියලා ඩෝම් එකට යන්න එලියට බැස්සා.. ඒත් එක පාරටම ගෑනූ ළමයෙක්ගේ කටහඩක් ඈතින් ඇහුන නිසා කට්ටියම වෙහිකල් එකට නගින්න කලින් ඒ පැත්ත බැලුවා..
"😳😳😳😳"
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top