The phone......

කුකී ආකීගේ ඇද ලගට ගිහින් ආකීව හැරෙව්වම දැක්කේ කටින් ලේ පෙරාගෙන වැටිලා ඉන්න ආකීව.. කුකී එතනම ඉදගත්තේ ආකීගේ නමින් කෑගහන ගමන්..

"ආකී........"

...................

"ඕයි යමු.. පරක්කුයි"

කට්ටියම වෙහිකල් එකට නැග්ගා.  9ට එන්න කිව්ව එකට ඩෝම් එකෙම් එලියට බහිද්දී ම 8.45යි.. කුකී නැග්ග වෙලේ ඉදන් හිටියේ කල්පනා ලෝකෙක..

"ජූන් මොකද අද මේ ස්පෙශල් එකක්??"

"දන්නේ නෑ.. බට් හොදකට නෙමෙයි.."

ටේගේ ප්‍රශ්නෙට ජූන් උත්තර දුන්නේ ෆෝන් එක ගන්න ගමන්.. ෆෝන් එක ගත්ත ජූන්ට ලාවට හිනාවක් ගියේ ෆෝන් එකේ තිබ්බ මැසේජ් එක දැකලා..

"ඒ ගමන උබට මොකක්ද වුනේ?? මේ අපේ එකෙක්වත් නැද්ද බන් ඔලුව හොද එකෙක්ට ගන්න?"

හොබී ඇහුවත් කාගෙන්වත් උත්තරයක් හම්බුනේ නෑ.. සුගා හැටට පාගනවා.. ජූන් තනියම හිනා වෙනවා.. ටේ ජිමින් මූණ ෆෝන් එකේ ඔබාගෙන.. කුකී 😒 ඌ කොහොමත් ඉන්නෙ අන්ද මන්ද ලෝකේ.. හොබී තමන්ටම හිතින් බැන ගන්න ගමන් ෆෝන් එක ගන්න සාක්කුවට අත දැම්මා.

"හුටා...."

එහා පැත්තේ හිටිය කුකී ගැස්සුනේ හොබීගෙ සද්දෙට.. ඔක්කොම හොබී දිහා බැලුවේ ඒ ගමන් මොන මගුලක් කරගෙනද බලන්න..

"මොකෝ??"

"ෆෝන් එක ඩෝම් එකේ"

"හා ඔව් ඔව් මේ සෙට් එකේ එකෙක්වත් නෑ සිහියක් තියෙන.."

සුගා මහ හයියෙන් කිව්වේ හොබීට හින්ට් එකට.. ආයේ යන්න බැරි නිසා ෆෝන් එක අමතක කරලා හොබී සීට් එකේ පිටිපස්සට ඔලුව තියාගත්තේ පොඩි නින්දක් දන්න.. හොබී ළාවට ඇස් පියාගද්දිම සුගා බ්‍රේක් කලේ හොබීගේ මූණ ඉස්සරහ සීට් එක සිපගද්දී.. අවුලක් නෑ ටේගේයි ජිමින්ගෙයි ෆෝන් එක උඩින් ආවේ ඉස්සරහට 😂😂

"ආ මෙන්න උබලගේ ෆෝන්.. පොඩ්ඩක් තදට අල්ලගනින්"

වැදුනු මූණ පස්සට ගන්න ගමන් හොබී ළගට ආව ෆෝන් එක දුන්නෙ පිටිපස්සේ හිටිය ඩබලට..

"උබ මොනාද බිම පෙරලන් හොයන්නේ?"

"ෆෝන් එක අස්සට ගියා.. "

අහ් ජූන්ගේ ෆෝන් එක සීට් එක යට.. අනේ වාසනාවක්.. 😂😂 බිම පෙරලගෙන හොයනවා..

"සුගා හ්‍යොන්ග් බීලද හලෝ ඩ්‍රයිව් කරන්නේ??"

ඔලුව අත ගාන ගමන් කුකී ඇහුවේ කොල්ලගේ ඔලුව ශටර් එකේ හොද පාරක් ඇනිලා නිසා..

"ආවා.. තැනට ආවා.. යමන්"

"මගේ ෆෝන් එක.."

"ඕක පස්සෙ ගමු.. පරක්කුයි.."

විනාඩි 10ක් පරක්කු නිසා කට්ටිය ඉක්මනට වාහනෙන් බැහැලා දිව්වේ 4ත් ෆ්ලොර් එකට.. ජූන්ගේ ෆෝන් එක හොයාගන්න උනේ නෑ... හොබීගේ ෆෝන් එකත් ඩෝම් එකේ..

"ශික්.."

"මොකෝ ටේ??"

"බැට්‍රි බැස්සනේ.. ඊයේ චාජ් කරගන්න බැරි වුනානේ"

ඒ එක්කම ජූන් හිනා වුනේ ටේ දිහා නෝන්ඩියට බලන ගමන්..

"සුගා හ්‍යොන්ග් ෆෝන් එක දෙනවකෝ.. මන් මේ එමීට පණිවිඩයක් කියන ගමන් හිටියේ.. "

"උබ දන්නවනේ මන් ෆෝන් එක වෙහිකල් එකේ තියලා එන්නෙ කියල.."

හරිනේ..

"ජිමින්....."

"මේ බලපන් යකෝ.. මේ රෙද්දේ අප්ඩේට් එන වෙලව බලපන්.. වැරදිලා ඕකේ වුනේ.."

"ඕයි කුකී උබේ ෆෝන් එකවත් දියන්කෝ ඕයි"

ලිෆ්ට් එකේ යන ගමන් අන්තිමට ඉතුරු වුන කුකීගෙන් ටේ ඉල්ලුවේ ආයාචනාත්මක විදිහට.. සාක්කුවට අත දැම්ම කුකී ෆෝන් එක අරන් ටේට දුන්නත් කුකී හිටියෙම වෙනම කල්පනාවක..

"කුකී උබට අවුලක්ද??"

"නෑ ජූන් හ්‍යොන්ග්.. අවුලක් නෑ"

කතාවෙන් බේරෙන්නෙ එහෙම කිව්වත් කුකී හිටියේ අද පාන්දර දැක්ක හීනේ ගැන හිත හිත.. ආකීට කරදරයක්ද?? කුකීගේ හිත සැරෙන් සැරේ එකම දේ ඇහුවා.. ආකී කටෙන් ලේ පෙරාගෙන ඉන්නවා දැක්ක ගමන් බයටම කුකී ගැස්සිලා ඇහැරුනා..ඒ තප්පරේම කුකී දිව්වේ ආකීගෙ රූම් එකට.. ඒත් ආකී ඒ වෙද්දිත් නැගිටලා වොශ්රූම් එකේ හිටියේ.. කුකී ක්ශනිකයෙන් රූම් එකෙන් ඇවිල්ල මීටින් එකට ලෑස්ති වුනේ ආකීට අවුලක් නෑ කියල තහවුරු කරගත්ත නිසා.. ඒත් ඊයේ ඉදන්ම හේතුවක් නැති බයක් කුකීගේ හිතේ තිබ්බා.. කවදාවත් කිසිම දෙයක් සීරියස් නොගත්ත කිසිම දෙයකට බය නොවුන කුකී ඊයේ ඉදන් හිටියේ ලොකු බයක.. හැබැයි බයට හේතුව එයාවත් දැනගෙන හිටියේ නෑ..

"මොකක්ද ඕයි තමුසේ මේ දුන්නේ??"

ටේ කුකී දිහා රවන ගමන් ඇහුවේ ඒසී රිමෝට් එකක් සාක්කුවෙන් අරන් කුකී දුන්න නිසා..

"😂😂😂😂"

අනිත් අය ඔක්කොම හිනා වෙද්දී කුකී සාක්කුවට ආයේ අත දැම්මේ කලබලයෙන්..

"මාරු වෙලා ඕක දාගෙන ඇවිල්ල"

"බලපන් යටට අදින්න ඕන එක උඩට ඇදලද කියල.. අහ් ගනින් උබේ ෆෝන් එක"

ටේ රිමෝට් එක ආයේ කුකීගේ අතට දීලා කල්පනා කලේ හොබී කිව්ව වගේ එකෙක්ටවත් සිහියක් නෑනේද කියල..

"දැන් එකෙක් ලගවත් ෆෝන් එකක් නෑ"

ඒ එක්කම කොල්ලො ටික අදාල ෆ්ලෝර් එකට ආව..

"නෑ නෑ.. "

ජිමින්ගේ කතාවට සුගා උත්තර දුන්නේ මීටින් රූම් එකේ ඩෝ එක අරින ගමන්..

"පරක්කුයි"

හෙඩ් ඔරලෝසුව බලන ගමන් කිව්වේ කට්ටිය හෙමිහිට ගිහින් වාඩිවෙද්දී.. හෙඩ් ෆෝන් එක අරන් ඕෆ් කරලා කතාව පටන් ගත්තා..

"මන් එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්න.. මේ පාර අපි අන්සක්ස්සස් වුනොත් මේ කේස් එක අපෙන් අයින් කරනවා කිව්වා.."

"මොකක්??"

"ඔව්ව්ව්ව්"

"ඒත් අපි මේක කරනවනේ"

"එයාලට ඩේවිඩ් ඕනේ"

"කලබලේට කොහොමද??"

"අහන්න කොල්ලනේ, එයාලා නෙක්ස්ට් වීක් තව කෙල්ලො ටිකක් රට පටවන්න යන්නේ.. බට් තාම හරි ඉන්ෆොමේශන් එකක් ලීක් වෙලා නෑ.. හොයන්න ඒ ගැන.. ඒකෙක් කොටු කරගන්න බලන්න"

"වට්?? ආයේ??"

"ඔව්"

ඒ එක්කම හෙඩ් ඩෝ එක ලගට ගිහින් ඒක ඇරලා එලිය බලලා ආයේ ඩෝ එක ලොක් කරල ආවේ මොනාහරි ලොකු දෙයක් කියන්න..

"ඩේවිඩ්ව මරන්න"

"අහ්හ්හ්හ්??"

"ඌව අල්ලලා නීතියට භාර දුන්නට වැඩක් නෑ.. මොකද උන් ආයේ එලියට එනවා.. ඒක වෙනවා.. ඒ නිසා ඌව අල්ල ගත්ත තැන වෙඩි තියපන්.. මන් ඉතුරු ටික බලාගන්නම්"

"හෙඩ් කියන දෙයක් තමා.. අපිත් ආසයි ඒකට"

"මන් දන්නවා..අපි මහන්සියෙන් අල්ලගන්න ඒවා නිකන් සල්ලිවලට එලියට යන එක මට ඇති වෙලා.. ඌ එලියට ආවොත් අපෙන් පලිගන්න පටන් ගන්නවා.. ඊට වඩා ලේසී ඌව ඉවර කරන එක.."

"ඕකේ හෙඩ්"

"ජූන් මොකෝ අපේ ලොකු අයියට??"

"කොල්ල හොදින්..."

"මගේ කෙල්ලො තුන පරිස්සම් කරපන්... මට හිතෙනවා කෙල්ලො තුන මේ වැඩෙන ඈත් කරන්නත්"

"ඒ ඇයි බොස්??"

"නෑ මට ආකීලා ගැන සැකයක් නෑ.. කෙල්ලො ටික දක්ශයි.. බට් ඩේවිඩ් එක්ක තියන කෙල්ලොන්ගේ කේස් වැඩි"

"අහ්හ්හ්?"

"ඌගේ අතින් වැඩිපුරම මැරිලා තියෙන්නෙ කෙල්ලො.. නිකන් නෙමෙයි වද විදලා විදලා.. ඌගේ අතට කෙල්ලෙක් ගියොත් මරනවා වද දීලම.. ඒ කෙල්ලගේ මෙහෙම කියන දෙයක් උන් ඉතුරු කරන්නෙ නෑ"

"🤬🤬🤬"

"ඔව්ව්ව් ඌ ළග ඉන්නේ නිකන් අසහනෙන් පෙලෙන උන් වගේ කොටසක්.. ඒකයි කෙල්ලො පරිස්සම් කරගන්න කිව්වේ.. විශේෂයෙන් ආකී.. එයාලගේ ලොක්ක කිව්ව විදිහට ආකී ටිකක් හිතුවක්කාරයි.."

"ඒ ගැන මොකට කියනවද?? හොද ටික"

"ඇයි මොකෝ කලේ ජේකේ??"

"ඒවා වැඩක් නෑ..එයා කරන ඒවා කියන්න ගියොත් ඩේවිඩ් අල්ලන්න වෙන්නෙ ලබන ආත්මෙ"

"හරි හරි..කට්ටියම පරිස්සමෙන්..උබල දන්නවනේ උබලා තමා මෙහේ ඉන්න හොදම තුරුම්පු ටික..මට එකෙක්ටවත් හීරිමක් වෙන්න බෑ.. ඒ වගේම මන් ගෙන්නපු කෙල්ලොන්ටත්"

එහෙම කියාගෙන හෙඩ් එලියට යද්දී අපි අත්වල හිරි ඇරියේ මොකක්ද ඊලගට කරන්නේ කියල හිතන ගමන්..
.
.
.
.
.
.

"එමී... ඩිකියේ ඇති ජින් ඔප්පගේ ඇදුම් වගයක්. ගන්නකෝ"

මායි එමී ඇන්ඩ් නෝරා ආවේ හොස්පිටල් එකට.. කාර් පාර්ක් එකේ කාර් එක දාලා අපි ගෙනාපු කෑම ඇන්ඩ් ඇදුම් බෑග් එක ගත්තේ ඔප්පා බලන්න යන්න..ඒත් එක පාරටම ජීප් දෙකක් ඇවිත් අපි යන පාර හරස් කරලා නතර කලා..

"ආකී මේ මොකද?"

අපි අපේ අත්වල බඩු බිමට අත ඇරලා ලෑස්ති උනේ ලගට එන ඕන එකෙක්ට ගහන්න.. මොකද අපිට ගන් ගේන්න බැරි වුනා..

ඒ එක්කම කලු ඇදගත්ත 10ක් විතර එලියට බැස්සේ අපේ පැත්තට ගන් දික් කරන ගමන්..

"දගලන්න එපා.. දැගලුවොත් මේවා පත්තු වෙයි"

"උබල කවුද??"

ඒ එක්කම අපි ලගට ආව දෙන්නෙක් ආකීව ඇදලා ගත්තේ ආකී බේරෙන්න දගලද්දී.. ආකීගේ ඔලුවට ගන් එක තිබ්බ නිසා අපි දෙන්නත් අත ඉස්සුවේ මේ වෙලේ දැගලුවොත් වැඩේ වරදින නිසා..

"මොනාද උබලට ඕනේ??"

නෝරා ආව උන්ගෙන් ඇහුවේ වෙන මුකුත් හිතාගන්න බැරි නිසා..

"ආව එක ගත්තා.. අපි යනවා.."

ආකීව ජීප් එකට දාගෙන උන් ආව වේගෙන්ම යද්දී නෝර ජීප් එක පස්සෙන් පුලුවන් වේගෙන් දිව්වේ ෆෝන් එක අරන් ජිමින්ට කෝල් කරන ගමන්..

"ජිමින් ගන්නවකෝ ෆෝන් එක..මගුල 😡😡"

පස්සෙන් කොච්චර දිව්වත් කාර් පාර්ක් එකෙන් එලියට යනකන්ම නෝරට ජීප් එක ළගටවත් යන්න බැරි වුනා.. නෝරා ආයේ දුවගෙන ආවේ එමී ළගට..

"එමී ටේට කෝල්"

"ඒ මගුල ඕෆ්.. ජූන්ගේ ෆෝන් ආන්ස්වර් කරන්නෙ නෑ.."

"ඉන්න මන් සුගා ඔප්පට ගන්නම්"

දෙන්න කලබලයෙන් ජින් ඇර අනිත් හැමෝටම කෝල් කලත් වැඩක් වුනේ නෑ..

"එමී යමු ජින් ඔප්පට කියමු.. අපි මෙහෙ මුකුත් නොදැන යන්න බෑ තනියම."

"එයා කලබල වෙයි"

"මගුලක් කියන්න එපා එමී එනවා.."

ඊලග තප්පරයේ නෝරා එමීවත් ඇදගෙන ගියේ ජින්ගේ රූම් එකට.. ඒත් ජින් හිටියේ නෑ..ආයේ දෙන්න රිසෙප්ශන් එකට ආවේ ජින් කෝ බලන්න..

"excuse me, අර රූම් එකේ හිටිය බෝයි කෝ??"

"එයාව ට්‍රීට්මන්ට් වගයකට ගත්තා..තව පැයක් වගේ යයි මිස්.."

"මේක හරියන්නෙ නෑ..එනවකෝ"

ආයේ කාර් එක ලගට ආව දෙන්න කාර් එකත් ස්ටාර්ට් කරගෙන ගියේ හෙඩ් ඔෆිස් එකට.. ඒ යන හැන විනාඩියේම නෝර ඩ්‍රයිව් කරද්දී එමී කෝල් කලේ එකෙක් හරි ෆෝන් ආන්ස්වර් කරයි කියල බලාපොරොත්තුවෙන්. පාරවල් හුරු නැති නිසා නෝරාට හිතුවට වඩා වෙලාවක් ගියා හෙඩ් ඔෆිස් එකට එන්න..

කාර් එක පාරෙම නවත්තලා දෙන්න ඇතුලට දිව්වේ ජූන්ලව හොයාගන්න..

"මිස් කොහෙද යන්නේ?? ඔයාලට ඔහොම යන්න බෑ"

"අපි මෙහෙ අය.. අපිට හදිස්සියක්"

"ID??"

මොන මගුලක්ද?? හුටා id එකත් නෑ.. කවුද හොස්පිටල් යද්දී මෙහෙ id ගෙනියන්නේ??

"ප්ලීස්.. හෙඩ් යොන්ට කතා කරන්න"

"ඔහොම ඉන්න"

අපිට ඉන්න කියලා අපිව නවත්තපු කෙනා ඇතුලට යද්දී බලාගෙන ඉන්න බැරිම තැන මායි එමී උඩට ගියා.. මොකද මීටින් එකක් නම් අනිවා ෆෝත් ෆ්ලෝර් තියන නිසා.. පස්සෙ බැරියෑ මුන්ගේ ප්‍රශ්නවකට උත්තර දෙන්න.. මීටින් රූම් එකේ ඩෝ එක අරින ගමන් නෝරා කෑගහගෙන ගියේ ජිමින් ළගට..

"එකෙක්ගෙවත් ෆෝන් වැඩ නැද්ද??"

"ඔයාලා ඇයි මෙහෙ?? මොකද උනේ??"

කට්ටියම ආත භූත වෙලා බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව..

"ආකීව කවුදෝ කට්ටියක් කිඩ්නැප් කලා"

"තමුසෙලා මොකද කලේ 🤬🤬"

"තමුසෙලගේ ෆෝන් අඩවලට තියනවා"

කුකීගේ කෑගැහිල්ලට නෝරා බනිද්දී එමී මොකද උනේ කියල කියන්න ගත්තා..

"උන් ලග ගන් තිබ්බා..අපි හොස්පිටල් එකට ගියේ................"

එමී උන දේ ටග්ගාලා කිව්වේ මොකක්හරි ඉක්මනට කරන්න ඕනේ නිසා.

"යමු.. නෝරා එමී අපි එක්ක හොස්පිටල් එකට යමු.. Cctv බලමු.. සුගා ඔයා කුකී ඇන්ඩ් ටේ එක්ක හොස්පිටල් එකට ඉස්සරහ තියන cctv බලන්න"

ජූන්ගේ අණට අපි මීටින් රූම් එකෙන් එලියට එන්න යද්දිම හෙඩ් ආවේ අපිට පහල ඉන්න කිව්ව කෙනා එක්ක..

"මොකක්ද වෙන්නෙ?? ඔය දෙන්න මොකද මෙහෙ??"

"මේ මේ..."

"හෙඩ් අපිට පොඩි අවුලක්... පරක්කු වෙන්න බෑ.. හෙඩ්ට ඉන්ෆෝම් කරන්නම්"

"මොනා වුනත් මෙහෙ රූල්ස් තියනවා.. නෝරා එමී, අවුල හදලා එනවා මාව හම්බෙන්න"

"ඕකේ හෙඩ්"

ඕනේ මගුලක් පස්සෙනේ වෙන්නෙ කියල අපි ආයේම ආවේ හොස්පිටල් එක ළගට.. ජූන් කිව්වා වගේ කට්ටියක් ඇතුලේ cctv බලලා ජීප් නම්බර්ස් ගත්තේ යන පාර හොයා ගන්න.. අනිත් අය ජීප් එක හොස්පිටල් එකෙන් එලියට ගිය පාර හොයාගත්තා.. ජූන්ගේ හැකින්වලට පින්සිද්ද වෙන්න අපි ජීප් එක යන පාර නම් හොයාගත්තා..

පුලුවන් උපරිම වේගෙන් කුකී එක කාර් එකක් ඩ්‍රයිව් කරද්දී සුගා අනිත් එක ගත්තේ ඊට නොදැවෙනි වේගෙයෙන්..

"කුකී ඔය ඉස්සරහෙන් දකුණට"

කුකී ජූන් කිව්ව පාර දිගේ කෙලින්ම ගියේ හිතේ ඇති වුන බයත් ටිකකට කලින් හෙඩ් කිව්ව දේත් මතක් කරලා..

"කුකී අර ජීප් එක ඉස්සර කරපන්"

කුකී ඉස්සරහෙන් ගිය ජීප් එක ඉස්සර කරලා නවත්තලා කාර් එකේ තිබ්බ යකඩ පොල්ලත් අරන් එලියට බැස්සා..අනිත් අයත් එලියට බහිද්දී නෝරා එමීට ඇතුලෙම ඉන්න කිව්වේ එයාලා ළග ආයුධ නැති නිසා.. කුකී ගිය වේගෙන්න ජීප් එකේ ඉස්සර සමතලා කලේ පිටිපස්සෙ ඩෝ එක අරින ගමන්..

"කෝ යකෝ මගේ අකී??"

ජීප් එකේ හිටිය කට්ටිය එලියට බැස්සේ අපේ පැත්තට ගන් දික් කරන ගමන්.. උන්ට වෙලාවක් නොදී කුකී ළගම හිටිය එකාට යකඩ පොලු පාරක් දුන්නේ උගේ ඔලුවේ කෑල්ලක් විසික් වෙන්න..ඒ වේගෙන්ම කුකී තව දෙන්නෙක්ට ගැහුවේ අනිත් උන්ගේ අත් වෙව්ලද්දී..

"කෝ යකො ආකී??"

කුකී ආයේ ආයේම අහද්දී ළග හිටිය එකෙක් කතා කරන්න ගත්තා..

"තමුසෙලා මොනාද කියවන්"

කුකී ඌගේ කකුල් දෙකට ගැහුවේ ඌ පණ නැතුව වැටෙද්දී..

"කුකී ඉදපන්.."

ජූන් වැටුන එකා ළගට ගිහින් ගන් එක ඔලුවට තියලා ඇහුවේ කෝ ආකී කියලා..

"අපි දන්න ආකීයෙක් නෑ යකෝ.."

ජූන් ඒ එක්කම නැගිට්ටෙ ඌගේ ඔලුව හරහා උණ්ඩයක් බස්සලා.. අනිත් අයට මුකුත් කරන්න නොදී කුකී ඔක්කොටම ගැහුවේ හිතේ තිබ්බ දුක තරහා හැමදේම පිට කරන ගමන්.. කුකී කොච්වර තරහෙන්ද හිටියේ කිව්වොත් කුකීට උන්ගේ අත්වල තිබ්බ ගන් පවා පෙනුනේ සෙල්ලම් ඒවා වගේ..

ඔක්කොම ඉවර කරපු කුකී ජීප් එකට පයින් ගැහුවේ ආකී ඒකේ හිටියේ නැති නිසා..

"උන් අපිව රවට්ටලා.."

"🤬🤬🤬 මොකද කරන්නේ??"

ඒ එක්කම ජීප් එක ඇතුලෙන් සද්දයක් ඇහුනා.. කුකී විදුලි වේගෙන් එබුනේ ඒ ආකී කියල..

"ආකී..."

ඒත් ඒ හිටියේ ආකී නෙමෙයි.. හැන්ගුන ගාඩ් කෙනෙක්..

"වරෙන් තෝ. උබටත් මුන්ට වගේ මැරෙන්න ඕනේද?? නෑනේ..එහෙනම් කෝ අනිත් ජීප් එක??"

"දන්නෙ නෑ.."

කුකී ඒ එක්කම ඌව ජීප් එකට තද කලේ බඩට පයින් ගහන ගමන්.. කටින් ලේ පෙරාගෙන වැටුනේ පාරේ සැර අනිත් අයටත් පෙන්නන ගමන්..

"කෝ උබලගේ අනිත් ජීප් එක 🤬🤬🤬"

"මූ කියන්නේ නෑ කුකී.. ඉවරයක් කරපන්"

"ඒක ගියා.."

"කොහෙද ගියේ කියපන්"

ඒ ගාඩ් බිම වැටිලා අමාරුවෙන් උත්තර දුන්නේ තවත් ඉවසන් ඉන්න බැරිම තැන.. ඒ තරමට කුකී හිටියේ කේන්තියෙන්.. වෙන කාටවත් ළං වෙන්නවත් උනේ නැත්තේ කුකී තනියම ඔක්කොටම ගැහුව නිසා.

"අපේ යාඩ් එකට..."

"කොහෙද තියෙන්නෙ කියපන්..කියපන් 🤬🤬🤬"

"හන්ගුන් පාලු බිල්ඩින්"

ඒ වචනේ එක්කම කුකී නැගිට්ටේ බිම හිටිය එකාගේ ඔලුවට තව පොලු පාරක් ගහන ගමන්..

"යමු.. "

ලේ එක්ක යකඩ පොල්ල කාර් එකට දාගත්ත කුකී අනිත් අය එක්ක විදුලි වේගෙන් ගියේ යාඩ් එකට..

"කුකී මෙහෙම කාඩගෙන ගියාට වැඩක් නෑ.."

"උබල කියන්නෙ උන් ආකිව මරනකන් ඉන්න කියලද??"
.
.
.
.
.

"අහපන් යකෝ.. "

යාඩ් එකට පේන මානේ කාර් දෙක නවත්තලා කට්ටිය අතුලට යන විදිහ ප්ලෑන් කලා..

........................

Aki pov

මාව ජීප් එකට දාගත්තම මන් බේරෙන්නෙ පුදුම මහන්සියක් ගත්තේ.. ඒත් උන් මගේ නහයට මොනාද ඇල්ලුවා.. ඒ එක්කම මගේ වටේම නිලංකාර වුනා..මන් ආයේ ඇහරෙද්දී හිටියේ කිසිම එලියක් නොතිබුන කාමරයක.. මන් පුලුවන් තරම් කෑගැහුවේ මට වෙන කරන්න දෙයක් හිතාගන්න බැරු උන නිසා..ඒත් එක පාරටම කලු ඇදගත්ත මිනිස්සු 5 දෙනෙක් මන් ලගට ආවේ ලාවට එලිය දුන්න කාමරයේ ලයිට් එක දාගෙන..

Pov end

"උබලා කවුද??"

"උබ පුදුම ලස්සනයිනේ.."

"උබලා කවුද 🤬🤬🤬"

"ශ්ශ්ශ් කට.. උබේ මාරයෝ"

ඒ එක්කම ඒ මිනිහා මගේ මූණ අත ගෑවේ දවස් ගාණක් බඩගින්නේ හිටිය සතෙක් වගේ.. පුදුම පෙරේතකමකින් මන් දිහා බැලුවේ.

"මට යන්න දීපන්. ඇයි මාව ගෙනාවේ??"

ඒ එක්කම තව කවුදෝ කෙනෙක් රූම් එකට ආවා..

" බින් කෝ??"

එයා ඇතුලට ආවේම බින් ගැන අහගෙන..

"කවුද උබ??"

ඒ එක්කම කාගෙදෝ අතක් මගේ කම්මුලේ නැවතුනේ මාව ගැටගහලා තිබ්බ පුටුව එක්කම වැටෙද්දී..

"කාටද තෝ කතා කරන්නේ?? මේ අපේ බොස්"

මගේ කටින් ලේ එන්න ගත්තේ ඌ ගැහුව පාරට කටේ පැත්තක් පැලුන නිසා..

"කෝ බින්??"

"මන් දන්නෙ නෑ"

"උබ නොකිව්වොත් උබේ අනිත් උන්ටත් කරදර වෙයි.."

"මන් දන්නෙ නෑ"

"🤬🤬🤬 තෝ මාත් එක්ක සෙල්ලම් කරනවද??"

මගේ පුටුව කෙලින් කරලා මගේ නිකට තද කරලා අල්ලගද්දී මන් දැක්කේ ඒ ඩේවිඩ් කියල..

"මන් දන්නෙ නෑ..දැනගත්තත් කියන්නෙත් නෑ"

"උබට මැරෙන්න ඕනේද??"

"මැරුවත් කියන්නෙ නෑ 🤬🤬🤬"

ආයේ මගේ බඩට පයින් පාරක් වැදුනේ මගේ කටින් ලේ එලියට පනිද්දී..

"උබේ දුවටත් මේක මේ මේක තමා වෙන්නෙ 🤬🤬🤬"

මන් අමාරුවෙන් අමාරුවෙන් ඌට ජේන් ගැන අනතුරු ඇගෙව්වා..

"මොකක්ද 🤬🤬🤬කිව්වේ?? මේකීව ඉවරයක් කරපන්"

ඩේවිඩ් මගේ මූණ පැත්තකට ගසලා නැගිට්ටේ වටේ උන්ට මාව භාර දීලා..

"බොස් මෙකීගෙන් මුකුත් දැනගන්න"

"ඕනේ නෑ.. එක එකා මන් මරනවා.. මුන් තමා මගේ වැඩවලට හැංගිලා ගේම දෙන්නේ.. මගේ ලක්ශ ගාණක් වතුරේ මුන් නිසා.. ඕකිව මරපන් වද දීලා.. පස්සෙ මුන්ගේ අනිත් උන්ට යවපන්"

එහෙම කියාගෙන ඩේවිඩ් එලියට යද්දී මගේ වටේ හිටිය උන් මන් දිහා බැලුවේ පුදුම පෙරේතකමකින්.. ඒත් මට මතක් වුනේ කුකී විතරයි..ඔයා මාව බේරගන්න එනවා කියල මන් දන්නවා.. මගේ හිත ඒ දේම මිමිනුවේ කුකී කීයට හරි එන විශ්වාසයෙන්..
.
.
.
.
.
....................

ජූන්ගේ ප්ලෑන් එකට අපි යාඩ් එක දෙපැත්තෙන් ඇතුලු වුනා.. කිසිම සද්දයක් තිබ්බෙ නැති නිසා ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරම්.. අපි ගොඩක් පරිස්සමට ගියේ ආකීගේ ජීවිතේ උන්ගේ අතේ තියෙන්නෙ නිසා..
.
.
.

මාව ගැටගහලා තිබ්බ පුටුවෙන් ලිහුව ගමන් මන් ට්‍රයි කලේ පැනගන්න..ඒත් මගේ බඩට වැදුන පාර එක්ක මට මුන් එක්ක හැප්පෙනවා තියා හිතන්නවත් බැරි උනා.. එකෙක් මගේ අත් දෙක අල්ල ගද්දී තව එකෙක් මගේ කකුල් දෙක තද කලා.. මට හෙල්ලෙන්නවත් බැරි උනා.. මගේ ඇග උඩට ආව මිනිහා උගේ ශර්ට් එක ගැලෙව්වේ කෑමකට කෙලහලන බල්ලෙක් වගේ.. ඌගේ ශර්ට් එක ගලවලා විසික් කරනවා එක්කම ඌ මගේ බ්ලවුස් එකේ බොත්තම් එකින් එක ගලවන්න ගත්තා.. මුල් දෙක ගලවලා ඌ මගේ බෙල්ලට පාත් උනේ උගේ දිව මගේ බෙල්ලෙ ඉදන් පපුවට ගෙනියන ගමන්.. ඒ එක්කම ඌ මගේ උඩ ඇදුම සම්පූර්ණයෙන්ම ඉරල විසික් කලේ උන් ඉස්සරහා මාව අඩ නිරුවත් කරලා.. මගේ ඇස් වලින් කදුලු බේරුනේ වේදනාව එක්ක මට මොකක් වෙයිද කියල හිතාගන්න බැරුව..

"කුකී....."

මන් පුලුවන් උපරිම හයියෙන් කෑගැහුවේ මට මාවම මරාගන්න හිතුන නිසා.. මගේ කෑගැහිල්ලට මගෙන් ඈත් වුන මිනිහා මගේ කම්මුලට ගැහුවේ මගේ තුවාලේ ආයේ පෑරෙන්න... බඩේ කැක්කුම එන්න එන්න වැඩි වෙද්දී මන් පුලුවන් තරම් ට්‍රයි කලා බේරෙන්නෙ..

"කවුද කුකී?? උබේ කොල්ලද?? ඌ නම් මේව දැකලා විදලා ඇතිනේ..අපිටත් දුන්න කියල උබට පාඩුවක් නෑනේ.."

"මොකක්ද යකෝ තෝ කිව්වේ??

එක පාරට යකඩ පොල්ලක් ඇවිත් මගේ ඇග උඩ හිටිය එකාගේ ඔලුවට වැදුනා.. ඌ මගේ ඇගට වැටෙද්දී මන් බැලුවේ ඩෝ එක දිහා..

"කුකී...."

මගේ මූණට හිනාවක් ආවේ මගේ කුකී මාව බේර ගන්න ඇවිල්ල කියල දැක්ක නිසා..

.......................

Jk pov

අපි හෙමින් හෙමින් යාඩ් එක ඇතුලට යද්දී එක පාරට මට ආකීගේ කට හඩ ඇහුනා..ඒ වේගෙන මන් ඒ පැත්තට ගියේ අනිත් උන් ඉස්සරහට හම්බෙන උන්ට පූජාව දෙද්දී..මටත් ඉස්සරහට හම්බෙන හැම එකාටම යකඩ පොලු පුජාව දුන්නේ ආකීට කරදරයක් නෑ කියලා දැනුන සතුටට.. කට හඩ ඇහුන පැත්තේ අන්තිමට තිබ්බෙ ලා එලියට තිබ්බ කාමරයක්..මන් එතනට යද්දී දැක්කේ උන් ආකීට වද දෙනවා.. ඌ කිව්ව දේට මගේ අතේ තිබ්බ යකඩ පොල්ල ඉබේටම ඌගේ පැත්තට ගියා.. එතන හිටිය 4 දෙනාව මෙල්ල කරන්න මට මහ වෙලාවක් ගියේ නෑ.. මගේ ජීවිතේ මන් ඉගෙනගත්ත දේවල් වැඩිපුරම ප්‍රයෝජනයට ගත්තේ අදද මන්දා 😟

Pov end

"ආකී.. මැණික මන් පරක්කුද??"

"නෑ.. එදා වගේ අදත් වෙලා වට ආවා"

කුකී ඇදගෙන හිටිය ශර්ට් එක ගලවලා අකීට දාගෙන කුකී අකීව අත් දෙකට උස්සන් නැගිට්ටා. කුකී ආකීව උස්සගන්නවා එක්කම කුකීගේ පිටට පොලුපාරක් වැදුනා.. මාව කුකීගේ අත්වලින් වැටුනේ බඩ ආයේ පාරක් වැදෙද්දී..

"ආව්ව්ව්ව්ව්"

කුකී බිමට වැටුනත් ඒ විගසන අනිත් පැත්ත හැරිලා පිටිපස්සෙ එකාගේ සංවේදී තැනට ගැහුවේ ඌව ඇදගෙන වැටෙන්න.. ඌ වැටුන එක වෙලාව කරගෙන කුකී නැගිටලා ඌ ගැහුව පොල්ලෙන්ම උගේ ඔලුවට ගැහුවේ ඔලුව පැලිලා ලේ හැමතැම විසික් වෙන්න.. ලේ වලින් නෑවුන කුකී වැටුන ආකීව ආයේ අත්වලට ගද්දී ආකී හිටියේ සිහිය නැතුව..

"නැගිටිනවකෝ ඕයි.. මාව බය කරන්න එපා"






Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top