Sry..... Love you 😶

මන් පල්ලෙහාට එද්දී දැක්කේ ජියාරා කුකීට ජූස් එකක් අරන් එනවා.. මන් එතනට ගියා නෙමෙයි ගිය වුනා..

"කුකී...."

"ආකී... ගුඩ් මෝනින්... නැගිට්ටද??"

"හ්ම්ම් ඔව්"

එහෙම කියලා මන් කුකීගේ උරහිසට ඔලුව තියාගත්තා.. ජියාරත් අපිට එහායින් තියන සෝෆා එකේ වාඩිවෙලා බලාගෙන හිටියා..

"ජියාරා කොහොමද දැන්??"

"හොදයි ආකී"

ටික වෙලාවක් එහෙම්ම ඉදලා ජියාරා උඩට ගියා.. එයා යනවත් එක්කම මන් කුකී දිහා බැලුවේ රවලා..

"මොකද උදේම නැගිටලා??"

"ඇයි යකෝ?? නැගිට්ටත් වැරදී"

"ඔයා අරයගෙන් ඈත් වෙලා ඉන්න"

"අනේ මේ ආයේ කියවන්න එපා.. ඔයාට මාව ශුවර් නැද්ද??"

"ජූසුස් හදාගෙන"

"ඕනේද ඇහුව නිසා හා කිව්වේ අනේ"

"හ්ම්ම්ම්ම්"

ටික වෙලාවක් ටිවී එක බල බල අපි දෙන්න හිටියා.. ජූන් ජිමින් එක්ක ගියේ හොස්පිටල් එකට.. සුගාව බලලා මෝහවත් හම්බෙලාම එන්න හිතාගෙන..
.
.
.
.
.

At hospital

"සුගා අපි ඇතුලට එන්නද??

"වරෙන්"

"මොකෝ දැන් ජේන්ට??"

"තාම සිහිය නෑ.. ආවත් එයා මට බනී"

"ඇයි බැනුමක් ඇහුවම උබේ ඇගේ කෑල්ලක් යනවද??"

"නෑ මේ ඒත්"

"ආදරේ නම් කරපන් හ්‍යොන්ග්.. ඇඹරෙන්නේ"

ජිමින් එහෙම කියලා පිටට තට්ටුවක් දාලා සුගාට කාලා එන්න කිව්වා.. සුගා එනකන් මායි ජූනුයි ජේන්ගේ රූම් එකේ තිබ්බ සෝෆා එකෙන් වාඩිවෙලා ගේම් එකක් ගැහුවා..
.
.
.
.
.
.

At dorm

"ආකී මොනාද කන්නේ දවල්ට??"

"මොනාහරි ඕඩර් කරමුද??"

"හා..."

අපි කොහොමත් කඩවලින් කන්න රුසියොනේ.. නෝරත් එක පයින් කැමති වුන නිසා අපි පිසා ඕඩර් කලා දවල්ට කන්න... ඒක එනකන් එමී ටේ එක්ක මලක් කඩන්න කියල ගාඩ්න් එක පැත්තට ගියා...
.
.
.

"මේ තව එකක් පටන් ගන්න කලින් ඩේවිඩ්ව කොටු කරගන්න බැරිද??"

"මෙහෙමයි එමී, ඌව අල්ලන්න පුලුවන්.. බට් ආයේ එලියට එන එක ඌට නතින්"

"එහෙනම්"

"නෑ ඌව මරලම දාන්න ඕනේ.."

"හ්ම්ම්... ඔව්"

"එමී...එදා ඔයා අරම කලේ ඇයි??"

"කොහොමද??"

"එදා රෑ"

"අනේ ටේ.. ආයේ අහන්න එපා.. මන් දන්නෙ නෑ"

"නෑ ඉතින් එක පාරටම වෙනසක්නේ.. නිකන් අමුතුයි"

"එහෙම නෑ..මට හිතුනා..ඇයි නරකද??"

"අපෝ නෑ.. ඩේලි කරනවා නම් හා මන් කැමති"

"මොකක්?? "

"😂😂😂😂"

"මේවා ඉවර වුනාම අපි ඉක්මනට මැරි කරමුද??"

"කෙල්ලට තියන හදිස්සියක් මේ කොල්ල ළගට එන්න"
.
.
.
.
.
.

At hospital

"අහ්හ්හ්හ් මගේ ඔලුව"

"ජේන්.... ඔයාට මොකද?? ඉන්න මන් ඩොක්ටර්ට කතා කරන්නම්"

ජේන්ට සිහිය ආවත් එක්කම මන් ටග්ගාලා ගිහින් ඩොක්ටර්ට කතා කලා.. ඩොක්ටර් ඇවිල්ල ජේන්ව බලලා මාවත් එක්කන් එලියට ගියා..

"ඩොක්ටර් පේශන්ට??"

"ප්‍රශ්නයක් නෑ මිස්ටර් සුගා.. බට් රෙස්ට් කරන්න දෙන්න, අයි මීන් වැඩිය කතා කරන්න දගලන්න නොදී.."

"තැන්කිව් ඩොක්ටර්"

මන් ඩොක්ටර්ට බෝව් කරලා ආයේම ගියේ ජේන් ලගට..

"කොහොමද දැන්??"

"මන් කොච්චර දවස් හොස්පිටල් හිටියද??"

"ටිකක් දවස්..."

"ඇයි ඔයා මෙතන??"

"අහ්හ්හ්?"

"මන් මැරුනා කියලා"

"පිස්සුද??... සමාවෙන්න"

සුගා බිම බලාගෙනම ජේන්ගෙන් සමාවගත්තා..

"මන් ඔයාට සමාවදුන්නා.. ඔයා දැන් යන්න"

"අහ්හ්හ්? මන් දන්නවා මන් කතා කරපු හැටි සලකපු හැටි"

"ප්ලීස් සුගා.. මට ඕවා අහන්න බෑ..ඔයා යන්න"

"හ්ම්ම්ම්"

"මන් පලවෙනි පාරට කෙනෙක්ට ආදරය කලා..එදා ඩෝම් එකට ආවේ ලොකු සතුටකින්.. බට් 😓 මන් දැනගෙන හිටියා මට ඩැඩාගෙන් ඔය ඩීටෙල්ස් හොයාගන්න එක අමාරු නෑ කියලා.. මොකද ඩැඩා දන්නවා මට එයාගේ දේවල් වැඩක් නෑ කියලා..ඒත් මන් දැනගෙන හිටියා ඒක හොයනවා කියන්නේ මගේ මරණ සහතිකේ මන්ම ලියගන්නවා වගේ වැඩක් කියල"

"හ්ම්ම් අහන්න ජේන්"

"ඉන්න මන් කතා කරලා ඉවර නෑ... මන් මමී එක්ක දන්න කලේ ඉදන් ඉන්නෙ වෙනම.. ඒත් හැමෝම මාව විශ්වාස කරද්දී ඔයා විතරක්... දැන් කොහොමත් ඩැඩා මට බේරෙන්නෙ දෙන්නෙ නෑ"

"අපි ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ"

"මට ඔයාව විශ්වාස කරන්නද කියන්නේ?? අනික මන් මැරෙන්න බය නෑ.. මන් මෙහෙම කිව්වේ ඔයාට කියල මට ආරක්ශාවක් ගන්න නම් නෙමෙයි"

"මන් දන්නවා මන් වැරදී කියලා.. ඇති දැන්"

සුගා එහෙම කියලා ලග තිබ්බ ටෙබල් එකට පයින් ගැහුවේ ඇස් කදුලුවලින් දිලිසෙද්දී.. හ්ම්ම් සුගා ජේන්ට කරපු වැඩේ වැරදි වුනාට මේ දවස් ගාණටම ජේන් ලගින් අඩියක්වත් එහාට නොතියා එයා ජේන්ව ආරක්ෂා කලා..

"හ්ම්ම් මන් එලියෙන් ඉන්නම්.. හොබීට එන්න කියන්නම්.. ආවම මන් යන්නම්.."

සුගා එලියට යනවත් එක්කම ජේන් ආයේ සුගාට කතා කලා..

"සුගා...."

"හ්ම්ම්ම්??"

"අර ගර්ල්ස්ලා ටික??"

"ඔක්කොම බේර ගත්තා"

"තෑන්ක්ස් ගෝඩ්...."

"මොනාහරි ඕනේ වුනොත් කතා කරන්න"

එහෙම්ම රූම් එකේ ඩෝ එක වහගෙන සුගා ගිහින් ලග තිබ්බ පුටුවෙන් වාඩි වුනේ බිත්තියට ඔලුව තියන් හොද මනෝ පරකුත් ගහගන්න ගමන්....

............
............

Time passed

"ජියාරා, මන් ඇතුලට එනවා..."

වොශ් එකක් දාගන්න හිතාගෙන මන් රූම් එකට ගියේ ඇදුමක් ගන්න.. මන් ගිහින් ඩෝ එකට තට්ටුවක් දාලා ඇරගෙන ගියා..මගේ රූම් එකනේ..

"වට්?? ඔයාලා දෙන්නා??"

මන් එතනම නැවතුනේ හිටිය දෙන්නව දැකලා.. ජියාරා හිටියේ කුකී එක්ක.. අහ්හ්?? දෙන්න දිහා මාරුවෙන් මාරුවට බැලුවේ ජියාරා ඒ වෙලේ හිටියේ ටවල් එක පිටින් නිසා..

"ආකී..මේ මන්"

"ඔයාලා දෙන්න අතරේ මොනාද වෙන්නේ??"

"මුකුත් නෑ ආකී..අහන්නකෝ"

කුකී මන් ළගට දුවන් ආවත් එක්ක මන් අඩියක් ආපස්සට ගියා..

"ළගට එන්න එපා"

"වට් බබා?? අහන්න මන් කියන එක"

"තමුසේ ආයේ පටන් ගත්තද??"

"අහ්හ්හ්හ්?"

"අහ් ඔව් මටනේ අමතක වුනේ තමුසේ ප්ලේ බෝයි කෙනෙක් කියලා.. ඉස්සර ගති ඇරගන්න බැරිද??"

"මොනාද කියවන්නේ?? මට වෙන උන් ඕනේ නෑ"

"එතකොල තමුසෙලා දෙන්න මොකද කලේ??? මන් හිතන්න ඕනේ මේක අහම්බයක් කියලද??"

"ඔව් ඒක එහෙම තමා"

"මට තේරුනා වෙනසක්.. කුකී තමුසේ මන් ඉද්දීම මෙහෙම වෙන ගෑනු එක්ක......"

මට කතා කරගන්න හම්බුනේ එච්චරයි... එහෙම්ම කම්මුල අල්ලගත්ත මන් දුවන් ආවේ එමීගේ රූම් එකට...රූම් එකට ඇවිල්ල ඩෝ එක ලොක් කරගත්තේ මාව හොදටම ගැහෙන්න ගත්ත නිසා.. කුකීගේ කට හඩ ඇහුනත් මන් එක තප්පරයකට නැවතුනේ නෑ...

"ආකී ඩෝ එක අරිනවා.. යකා අවුස්සන්න එපා..... අරිනවා ඕයි...කඩන්නද මන් ඩෝ එක"

මන් ඩෝ එක එහා පැත්තෙන් වාඩිවෙලා හොදටම ඇඩුවා.. ටික වෙලාවක් කෑගහපු කුකීගේ සද්දේ ඉවර වෙනවත් එක්කම මන් ගිහින් ඇදෙන් හාන්සි වුනේ අඩපු කදුලු පිටින්ම.. මට ජියාරවයි කුකීවයි මැවි මැවි පේන්න ගත්තා.. මට හිතුන දේ ඇත්ත.. කුකී මේ දවස් දෙකට ගොඩක් වෙනස් වෙලා... ගොඩක්....
.
.
.
.
.
.
.

"කුකීයා.... අම්බෝ මාර මහන්සී බන්"

"හ්ම්ම්ම්"

ජිමින් ආවේ මොකක්ද වැඩකට හෙඩ් ඔෆිස් ගිහින්...

"මොකද උබ??"

"අහ්හ්හ්හ් මොකක්ද??"

"අවුලක්ද??"

"නෑ මේ ඒත්"

"කියපන් මොකක්ද අවුල"

"මන් අකීට ගැහුවා"

"wtf ඕයි... අමු කැවිලද??"

මන් උනේ මොනාද කියලා ජිමින්ට කියලා දැම්මා.. මොකද මන් කලේ මාර ගොන් වැඩක් කියලා මට තේරුන නිසා..

"හ්ම්ම්ම් හරි ඉන්න අපි කතා කරන්නම්.. ඒත් මටත් උබට දෙයක් කියන්න තියනවා"

"මොකක්ද??"

"කෙල්ලො ආස නෑ තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට ලං වෙනවට"

"මන් එහෙම උනේ"

"අහපන්කො.. උබ නොවුනට මට ජියාර ගැන හිතෙන දේ කියන්නද??"

"අහ්හ්හ්?"

"මට හිතෙනවා ඒකී උබ ගැන හිතනවා කියලා.. දැන් උබ කිව්ව දේ එක්ක ඒක පැහැදිලී"

Flashback

"ආකී.... තමුසේ කෝ ඕයී??... කට්ට කරුවලේ මොකක්ද කරන්නේ??"

කාලා ඉවර වෙලා ආකීව හැමතැනම හොයලා අන්තිමට ආවේ එයාගේ රූම් එකට.. ශුවර් එකට නිදි ඇති කියල හිතලා..

"හ්ම්ම්ම්ම්"

කරුවලේ අල්මාරිය ලග හිටිය ආකිව මට චායාවෙන් පෙනුනා... සුදු ටවල් එක ඇදන් හිටිය නිසා මන් ටග්ගාලා ගිහින් බැක් හග් කලා..ඒ එක්කම මාව ගැස්සුනා...

"ජේකේ....."

"අහ්හ්හ්හ්??"

ඊලග තප්පරයෙම මන් එයාගෙන් ඈත් වෙද්දී ආකී රූම් එකට ආවා...

Flashback end

"මට ඒකීගෙන් වැඩක් නෑ..ආකීව ශේප් කරලා...."

"ඉදපන්..... අනික උබට ඔච්චර ආකීව අදුරගන්න බැරිද?? නැත්තම් උබ ඇත්තටම ජියාරට??"

"අනේ මේ උබ මගෙන් කුනුහරප දෙකක් අහගන්න එපා... 🤬🤬🤬"

ජිමින් මහ හයියෙන් හිනා වෙන ගමන් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න...
.
.
.
.
.
.

දවස් දෙකක් නිකන්ම ගෙවිල ගියා.. ඩේවිඩ් ටිකක් සයිලන් වුනා කිව්වොත් හරි.. හැබැයි ඒ ඇයි කියන්න අපිට හිතාගන්නවත් බැරි වුනා.. ජේන් තාම හොස්පිටල් හිටියේ රෙස්ට් කරන්න ඕනේ නිසා.. මොනා වුනත් සුගා ලගටම වෙලා හිටියා.. බැනුම් අහ අහ 😒😒😒

නෝරා ජිමින් වගේම එමී ටේ ආදර කතාවත් ලස්සනට ගලාගෙන ගියා.. ඒත් මෝහා ජූන්ට වගේම කුකී ආකීටත් මේ කාලය නම් හොද වුනේ නෑ.. මෝහා ජූන්ගෙන් ඈත් වෙන්න තීරණය කලත් ජූන් ගේම අත අරින්නෙ නැතුව මෝහව ළං කරගන්න ට්‍රයි කලා.. බට් ආකී කුකී නොසෑහෙන්න ඈත් වුනා.. කොහොමත් කොල්ලො ටික හෙඩ් ඔෆිස් ගිය නිසා මේ ටිකේ එයාලට කතා කරන්නවත් ටයිම් එකක් තිබ්බෙ නෑ..

හෙට ජියාරා ඩෝම් එකෙන් යනවා... කොල්ලො ටික අදත් ඔෆිස් එකට ගියේ මීටින් එකකට.. ඒ අතරේ ආකී එමීගේ රූම් එකට වෙලා නවල් එකක් කියව කියව හිටියා..

එමී නෝරා එක්ක කිචන් එකේ මොනාද අට මගලයක් හදනවා.. ජියාරා හිටියේ ටිවී බල බල...
.
.
.

නවල් එක කම්මැලි නිසා ආකිත් පහලට ආවා..එද්දී දැක්කේ ජියාරා ඉන්නවා... එයා එක්ක කතා නොකරම කිචන් එකට යන්න ගිය ආකී නැවතුනේ ජියාර කතා කරපු නිසා..

"ආකී.... කතා කරමුද??"

"හ්ම් මොනාද??"

"මන් හෙට මෙහෙන් යනවා"

"සෝ?"

"යන්න කලින් කියන්න දෙයක් තියනවා...."
.
.
.
.
.
.
.

මගේ අත අන්තිමට නැවතුනේ ජියාරගේ කම්මුලේ..

"යායායා ආකී...."

ඒ එක්කම ඩෝ එක පැත්තෙන් ආවේ කුකීගේ සද්දේ.. ජියාරා කම්මුලත් අල්ලගෙන අඩන්න ගත්තා.. කුකී අපි ලගට ආවේ විදුලි වේගයෙන්... ඒ සද්දෙට කිචන් එකේ හිටිය නෝරා එමී විතරක් නෙමෙයි කුකී එක්ක ආව ජිමින් ටේ ජින් පවා හොල්මන් වෙලා හිටියේ..

කුකී ලගට ආව ගමන් මගේ උරහිසකින් අල්ලලා මාව පැත්තකට තල්ලු කලා..

"are u oky jiyara??"

"හ්ම්ම්ම්ම්"

"තමුසෙට පිස්සුද ආකී??"

"එයාට බනින්න එපා.. මට ඕනේ වුනේ එදා උනේ මොකක්ද කියල කියන්න.. මන් නිසා ඔයාලා අතරේ ප්‍රශ්න ඇති වෙන්න ඕනේ නෑ"

"වට්??? ඔයා මට"

"නවත්තගන්නවා ආකී.. ඔයා හිතනවද ජියාරා තමන්ගේ කොල්ලවා ශුවර් නැති කෙනෙක් ඔයාව විශ්වාස කරයි කියල?? 😂😂😂"

"ඒත් කුකී...."

"තමුසෙ මට ආයේ කුකී කියන්න එපා.... මෙයා හෙට යනවා.. ඒ වෙනකන්වත් ඉවසන්න බැරි වුනාද?? ඔච්චර නපුරුද ඕයි??"

"මන් අදම යනවා.... මන් නිසා ඔයාලා"

"අනී එහෙම නෑ..ඔයා නිසයි මෙයාගේ හැටි මන් තේරුම් ගත්තේ.. කී පාරක් කිව්වද එහෙම දෙයක් නෑ කියලා... ඔයා මෙහෙ ඉන්න.. යන්න ඕනේ වෙන උන් ඉන්නව නම් යන්න"

කුකී එහෙම කියාගෙන මට රවාගෙන උඩට ගියා.. ඒ එක්කම ජියාරත් අඩාගෙනම එලියට ගියා..

"යන්න ඕනේ වෙන උන් ඉන්නවා නම් යන්න..ඒක මටද කිව්වේ කුකී??"

මගේ හිතින්ම ඒ ප්‍රශ්නේ අහන ගමන් මන් ගියේ රූම් එකට.. මගේ ඇදුම් ටික රෙඩී කරගන්න.. යන්න කිව්වම ඉන්න තරම් මොලේ අමාරුවක් නෑනේ..
.
.
.

මොනාද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව අනිත් අය කටවලුත් ඇරගෙන බලාගෙන හිටියා..

මන් අඩ අඩ රෙදි ටික මගේ ඇද උඩට විසික් කලා..

"මොකද ආකී මේ???"

"එමී මන් යනවා.."

"ප්‍රශ්නවලින් පැනලා යන්න ගත්තේ කවද ඉදන්ද??"

"නෝරා.... 😓😓"

"අපි ආවේ ඇයි?? ආදරය කරන්නද??"

"නෑ..."

"මිශන් එක ඉවර වෙනකන් අපිට මේක නවත්තන්න බෑ.. අපි දෙන්නට ඔයාව ශුවර්.. ඔයා වැරැද්දක් කලේ නෑ."

"හ්ම්ම්ම් ඒත් නෝරා"

"මොකද උනේ ආකී?? කියන්න"

"හ්ම්ම්ම්"

Flashback

"ආකී.... කතා කරමුද??"

"හ්ම් මොනාද??"

"මන් හෙට මෙහෙන් යනවා"

"සෝ?"

"යන්න කලින් කියන්න දෙයක් තියනවා...."

"කියන්න"

"කුකීගෙන් ඈත් වෙන්න"

"අහ්හ්හ්? මන් කියන්න ඕනේ එක ඔයා ඇයි මට කියන්නේ??"

"මන් කුකීට කැමති.. එයා දැනුත් ඔයාගෙන් ඈත් වෙලා නේද ඉන්නේ??"

"ඔයා හෙට මෙහෙන් ගියාම"

"මන් යන්නේ නෑ.. කුකීම මාව මෙහෙ තියාගන්නවා.."

"😂😂😂.. කුකීට තාම එහෙම පිස්සුවක් නෑ"

"බලාගෙන ඉන්නකෝ.. කාටද යන්න වෙන්නෙ කියල. එදා කුකීව දැක්ක දවසේ මට එයාව ඕනේ කියල හිතුනා..ඒ පපුවට මාව තුරුල් කරගෙන එක්කගෙන යද්දී....."

"හීන මවන්න එපා"

"කුකී කියන්නේ ප්ලේ බෝයි කෙනෙක් ආකී....කුකීට ඕනේ දෙයක් මන් දෙනවා.. තමුසෙ හිතනවද කුකී ඒවා එපා කියලා උබ මත්තේ නැහෙයි කියලා"

"කුකීට ඒවා ඔයාගෙන් ඕනේ නෑ.. අනික එයාට එහෙම අහේනියක් නෑ ඕයි"

"බලමුද?? එදා තමුසේ නාව නම් කුකී මේ වෙනකොටත් මගේ..."

"නවත්තගන්නවා.. ශික්"

"මන් එයාව මගේ කරගන්නවා.. බලෙන්හරි.. පුලුවන් නම් තමුසේ කුකීව මගෙන් ඈත් කරලා පෙන්නවා"

"කන්න දුන්න අත හපා කන්න එපා ඕයි.. කුකීට ළං වෙන්න හිතන්නවත් එපා.. ආකී කියන්නේ කවුද කියලා"

"කුකී එදා මාව හග් කරද්දී එයාගේ ඇග මගේ ඇගේ වැදෙද්දී මට කරන්ට් එක වැදුනා වගේ.. තමුසේ ආවේ නැත්තම්.."

ඒ එක්කම ආකීගේ අත නැවතුනේ ජියාරගේ කම්මුලේ.. කුකී එහෙම කෙනෙක් නෙමෙයි..එයා කුකීව මැනගෙන ඉන්න විදිහ.. ආව කේන්තියටම අත දිග ඇරලා ආකී ජියාරගේ කම්මුලට ගැහුවා..

Flashback end

"මොකක්?? යකෝ මාර අසහනයක්නේ ඒකීට"

"හ්ම්ම් මන් වැරදිද??"

"ඔව්ව්ව්"

නෝරා කිව්ව එකට මායි එමී දෙන්නම කන්න වගේ බැලුවේ නෝරා දිහා..

"ගහලා නැවතුනේ ඇයි?? මන් වගේ නම් මරනවා"

"අනේ මේ නෝරා.. ආකී තමුසේ මෙහෙන් අඩියක් තියන්න එපා.. බලමුකෝ අපේ කුකීට ජියාරා කොහොමද ළං වෙන්නෙ කියලා.."

"ඒත් ඇත්තටම"

"ඉතින්?? ඇත්තටම එහෙම වෙයි කියල හිතනවද??"

"නෑ.."

"දැන් කට පියන් ඉන්නවා.. දැන් මේක කියන්න ගියාට එයා ශුවර් කරන්නෙ නෑ.. අපි කොහොමත් ඔයාගේ යාලුවොනේ.. ඒ නිසා චුට්ටක් ඉවසන්න"

"එමී කිව්ව එක හරි..අනිත් එක ඔයත් ටිකක් ගණන් උස්සන්න.. කොල්ල පූසෙක් වගේ එයි"

අපේ කතාව එක්කම එමී නෝරා ආයේ මගේ ඇදුම් ටික බෑග් එකටම දාගෙන එමීගේ රූම් එකට අරන් ගියා..ආයේ ජියාරා යනකන් මේ රූම් එකට එන්න ඕනේ නැති නිසා..

"කොහෙද මේ බෑග් එකක් අරන්??"

මගදී හම්බුන ජිමින් ඇහුවේ එක ඇහැකුත් උස්සගෙන.. ඒ වෙලේ නෝරා දැක්කා පිටිපස්සෙන් කුකී එනවා..

"නෑ අරයා යන්නේ නැති එකේ ආකී එමීගේ රූම් එකට යනවා.. අපි හිතුවෙ හෙට යයි කියලනේ..දැන් මෙහෙ එයාව යවන්නෙ නැති අයනේ ඉන්නේ.. කාට නොවැදගත් වුනත් අපේ යාලුවා අපිට වටිනවා"

නෝරා එහෙම කියාගෙන මගේ අතින් ඇදගෙන මාවත් එක්කන් එමීගේ රූම් එකට ගියා.. රූම් එකෙන් මාව දාලා දෙන්න පහලට ගියේ මට ටිකක් තනියම ඉන්න ඕනේ කිව්ව නිසා...
.
.
.
.
.
.
.
.
.
.
.

"තමුසෙ එනවද නැද්ද??"

"නෑ"

"මන් ගෙදරට එන්නද??"

"එපා..."

"එහෙනම් එනවා දැන්ම"

කෝල් එක කට් කරපු මෝහා අකමැත්තෙන් හරි ජූන්ව හම්බෙන්න ගියේ ගෙදරට එන එක නවත්තන්න.. ගෙදර තියන ප්‍රශ්න මදිවට ජූනුත් ආවොත් ලොකු අවුලක් වෙන නිසා.. ජූන් මෝහලා ඉන්න ගෙදරට පැය කාලක වගේ දුරක තියන පාර්ක් එකට වෙලා හිටියේ...
.
.
.
.

"ජූන්"

"වාඩිවෙන්න"

ජූන් බෙන්ච් එකේ එහාට එහා පැත්ත අතින් පෙන්න ගමන් කිව්වා.. මෝහත් වාඩිවුනේ ජූන්ට ටිකක් ඈතින්..

"කියන්න ඇයි??"

"මොනාද??"

"එන්න කිව්වේ??"

"බලන්න"

"බැලුවනේ.. එහෙනම් මන් යන්නද??"

"ඇයි කියන දේ අහන්න බැරි??"

"අහන්න ජූන්... අපි අතරේ දැන් මුකුත් නෑ"

"තමුසෙද තීරණය කරන්නේ??"

"ඔයා ඒක තීරණය කලා.."

"සොරි.... මට"

"ප්ලීස් ජූන්.. අහන්න ඔයා මට කොච්චර දේවල් හංගලද??"

"හ්ම්ම් හරි ඔව් මන් වැරදී.. එක චාන්ස් එකක් දෙන්න බැරි ඇයි??"

"මට ප්‍රශ්න ඕනෙවටත් වඩා තියනවා ජූන්.. මට පාඩුවෙ ඉන්න දෙන්න"

ඒ මොහොතෙම ජූන් මෝහා ලගට ගියේ අත් දෙකෙන්ම මෝහව තුරුල් කරගන්න ගමන්.. මෝහා ජූන්ව ඈත් කරන්න ට්‍රයි කලත් මෝහට බැරි උනා ජූන්ගේ අත් එක්ක හැප්පෙන්න..

"ජූන් මිනිස්සු බලන් ඉන්නේ"

"මට මොකද?? මට චාන්ස් එකක් දෙනවකෝ.. ප්ලීස්.. ආදරෙයි"

"දැන් අයිනට වෙන්න, මට ලැජ්ජයි"

"දෙනවා කියනකන් ඈත් වෙන්නෙ නෑ"

"මට හිතන්න ඕනේ"

"හ්ම්ම්ම් හරි හිතන්න.. මන් දන්නවා මන් නරක කොල්ලෙක් කියලා.. ඒත් මට හොද වෙන්න බැරි නෑනේ"

"හ්ම්ම් ඔව්"

"මන් බලාගෙන ඉන්නම්.."

එහෙම කියලා ජූන් මෝහගෙන් ඈත් වෙලා නැගිට්ටා..

"යමු"

"හ්ම්ම්ම්...."

මෝහා නොපෙනී යනකන්ම බලාගෙන හිටිය ජූන් ආයේ ආවේ ඩෝම් එකට..මීටින් එක ඉවර වෙලා හොබී කොහෙදෝ යනවා කියල ගියා.. සුගා හොස්පිටල් එකට ගිය නිසා ජූන් ගියේ මෝහව හම්බෙන්න..
.
.
.
.
.
.
.
.

"ජින් ඔප්පා... මොනාද කල්පනා කරන්නේ??"

"මුකුත් නෑ..මොකද කුකී එක්ක උන අවුල??"

"අපි ඒ ගැන කතා නොකර ඉමු.. "

ඔලුව නිදහස් කරගන්න ගාඩ්න් එක පැත්තට යද්දී දැක්කේ ජින් ඔප්පා ඈත අහස බලාගෙන කල්පනා කරන හැටි..

"දෙයක් කියන්නද??"

"කියන්න ඔප්පා"

"මන් කවදාවත් හිතුවෙ නෑ කුකී ජිමින් ජූන් කෙල්ලෙක් නිසා මෙහෙම වෙනස් වෙයි කියලා"

"ඒ කිව්වේ??"

"කුකී ජිමින් ක්ලබ් එකේමයි හිටියේ.. ඒත් උන් එක පැත්තකින් හොදයි..මොකද උන් එහෙම කෙල්ලො එක්ක යාලුවෙලා අත ඇරියේ නෑ..ඒත් ජූන්... ඌ මගෙන් බැනුම් අහලා ඇති ඉහේ කෙස් ගානට"

"ඒත් දැන් ඔය මෝහා පස්සෙ යන්නේ"

" ඒක තමා උන් තුන් දෙනා වෙනස් උනා.. කුකී ඔයා නිසා.. ජිමින් නෝරා නිසා..ජූන් මෝහා නිසා"

"හ්ම්ම්ම්ම්.... බලමුකෝ.. මේ ඔප්පා"

"ඇයි??"

"දැන් හැමෝම ටේකන් නේ.. ඉතින් ඔප්පාට"

"මගේ හිතේ කෙනෙක් ඉන්නවා.."

"කවුද??"

"ඔයාලා දන්නෙ නෑ.. දැනගන්න ඕනෙත් නෑ"

"ඇයි??"

"මොකද එයා මගේ වෙන්නෙ නෑ... කවදාවත්ම"

ජින් ලොකු හුස්මක් පිට කරන ගමන් කිව්වා..

"ඔප්පට අකමැති වෙන කෙනෙක් ඉන්න පුලුවන්ද??"

"ඔව්ව්ව් එයාට වෙන කෙනෙක් ඉන්නව නම්"

"හ්ම්ම්ම් එතන නම් අවුලක් තියනවා.. නමවත් කියන්න බැරිද??"

"කියා......"

"හ්ම්ම් අපි බලමුකෝ නේ ඔප්පා..."

ආකීගේ ඇන්ඩ් ජින්ගේ කතාව එහෙම දිගටම යද්දි කෙනෙක් මේ දිහා බලාගෙන හිටියේ අත මිටි මොලවගෙන.. 😡😡😡😡
.
.
.
.

රෑ 11ට විතර........

ඩෝම් එකේ ඩෝ බෙල් එක රින්ග් වෙන සද්දෙට එමී ගිහින් ඩෝ එක ඇරියා..

"කුකී.. ජියාරා 😳😳😳"

කුකී හිටියේ හොදටම බීලා.. ජියාරගේ උරහිසට වාරුවෙලා.. ඒ වෙලේ පහල හිටියේ එමී ටේ ඇන්ඩ් මන්..හොබී ගියා හොස්පිටල් එකට අද එහෙ ඉන්න.. අනිත් අය රූම්වල.. මන් හිටිය තැනින් නැගිට්ට නෙමෙයි නැගිටුනා..

"මොකද මේ කුකී...."

මන් ලගට ගියත් කුකීට අඩි දෙකක් විතර තියලා නැවතුනේ හිතේ දුකට..

" ජේකේ ඔප්පා කෝල් කලා එයාට ටිකක් වැඩී ක්ලබ් එකේ ඉන්නෙ කියලා..මන් එක්කන් එන්න ගියා.. "

එහෙම්ම ජියාරා කුකීව එක්කන් රූම් එකට ගියා.. මන් ඒ දිහා බලාගෙන හිටියේ කදුලු පිරුන ඇස්වලින්..

"එමී ඇයි එයා ජියාරට කතා කරලා එන්න කිව්වේ?? මන් ???"

අඩපු මාව එමී හග් කලේ එයාට කියන්න දෙයක් නැති නිසා කියල මට තේරුනා..

"අපි යමු රූම් එකට..."

ටේටත් කියලා එමී මාව ඇදන් රූම් එකට ගියා..
.
.
.............
.............

Writter pov

ජියාරා අමාරුවෙන් කුකීව ඇදෙන් හාන්සි කරලා එතනම බිමින් ඉද ගත්තා... ජියාරා කුකීගේ දාඩියට තෙත් වෙලා මූණට වැටිලා තිබ්බ කොණ්ඩේ ඇගිලි අතරින් සියුම්ව පිරිමැද්දා... ජියාරට කුකී ගැන තිබ්බේ ලොකු කෑදරකමක්...

Pov end

"ඔයා යන්න.. මන් කුකියා එක්ක නිදාගන්නම්"

ටේ එක පාරටම කුකීගේ රූම් එකට ගිහින් කිව්වේ කොහොමත්ම අවසිහියෙන් ඉන්න කොල්ලෙක් එක්ක ජියාරව තියන්න බැරි නිසා.. මොකද කුකී කියන්නේ ආකීගේ ආදරේ..

"අහ්හ්හ්හ්??"

"ඔයා යන්න..."

අකමැත්තෙන් වුනත් ජියාරා නැගිට්ටේ රූම් එකට යන්න..මොකද එයා දැනගෙන හිටියා වාද කලාට එයාට කුකී එක්ක ඉන්න දෙන්නෙ නෑ කියලා කොහොමත් ටේ.. ඒත් යන්න හද්දිම කුකී ජියාරගේ අතින් අල්ලගත්තා..

"sry.....love you........












Plz vote and comment,if you like this story 💜💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top