She is stupid.....

"ආකී...."

ජින් ළගට දුවන් එනවා එක්කම කුකී නැවතුනේ මින්හෝ ළග.. ජින් ආකීව නැගිට්ටවද්දී ආකීගේ තොල් හොදටම තුවාල වෙලා තිබ්බේ..

"උබ මොනාද ආකීට කලේ??"

"මන් මොනා කරන්නද 🤬🤬🤬?? උබ පොට්ටද?මාව ගැටගහලා තියෙන්නෙ කියල පේනවද??"

"මොකක්ද උනේ කියපන් ආකීට??"

කුකී මින්හෝගේ මූණටම ගැහුවේ කට පැලෙන්න.. කටින් ලේ පෙරාගෙන මින්හෝ මහා හයියෙන් හිනා වෙන්න ගත්තා..

"😂😂😂😂😂 උබ මට ගහන්න කලින් උබ උබටම ගහගනින්"

"මොකක්ද යකෝ තෝ කියන්නේ??"

ඒ එක්කම මෙච්චරවෙලා නිහඩව හිටිය බින් කතා කරන්න ගත්තා..

"ඇයි අපි උබලට මේවා කියන්නේ??"

"කුකී මුන්ගෙන් අහලා වැඩක් නෑ.. යමන්"

ජූන් කුකීව ඇදගෙන එලියට යන්න ගියේ ජින් ආකීව ජින්ට වාරු කරගෙන එලියට අරන් යද්දී..

"උබ නිසා තමා ආකී විදවන්නේ.. ආකී කැමති නම් මන් දැන් උනත් ඒකීව මගේ ළගට ගන්නවා.. මන් මෙතනින් බේරුන දවසට මන් උබව ඉවරයක් කරනවා 🤬🤬🤬"

කුකී ආයේම හැරෙද්දී ජූන් තද කරගෙන එලියට කුකීව එක්කන් ගියේ මේ වෙලේ මෙතන කාලය කන එක මෝඩ වැඩක් නිසා...

"ආකී.. "

ජින් කාර් එක ඇරලා පිටිපස්සෙන් ආකීව හාන්සි කරලා වතුර මූණට ගැහුවේ සිහිය නැතුව හිටිය ආකීට සිහිය ගන්න.. ඇස් දෙක පොඩි කර කර ආකී අමාරුවෙන් ඇස් ඇරියේ ජින් දිහා කදුලු පිරුනු ඇස් දෙකෙන් බලන ගමන්..

"ඔයා හොදින්ද?? මොකද උනේ?? අරූ ඔයාට මොනාද කලෙ?"

"හ්ම් මන් හොදින් ඔප්පා.. නෑ නෑ මින්හෝ මුකුත් කලේ නෑ.. අපි ඩෝම් එකට යමුද??"

"යමු.. ඒත් මට ඇත්ත කියන්න.. ඇයි මෙතනට ආවේ?? ඔයා හවස මාත් එක්ක කිව්ව දේවල් මතක් වෙලා මන් මෙතනට ආවේ.. මන් හිතුවා වගේම ඔයා මෙතන"

ජින්ගෙයි ආකීගෙයි කතාව දිහා කුකී ඇන්ඩ් ජූන් බලන් හිටියේ පුදුමෙන්..

"මොනාද උබලා මේ කියන්නේ??"

ජූන් එක පාරටම අහද්දී තමා ජූන් ළග හිටිය කුකීව ආකී දැක්කේ..

"අපි ඩෝම් එකට යමු.. මන් කියන්නම් පස්සේ.."

"හරි නැගපන්කො"

ජින් ඉස්සරහෙන් නැග්ගේ අනිත් පැත්තෙන් ජූන් නගිද්දී.. කුකී ආකී ළගින් නැග්ගේ හිතේ ප්‍රශ්න ගොඩක් හිර කරගෙන.. ආකී තුවලා වුන තොල් අත ගාන ගමන් ශටර් එකෙන් එලියට බලාගෙන ආවේ ඒ හුලග වේදනාවෙන් ඉන්න ආකීට ලොකු සහනයක් ගෙනාව නිසා..

"ආකී තොල්වලට මොකද වුනේ කියනවා 😡"

"මුකුත් නෑ ජින් ඔප්පා..."

"ඇයි නිකන් තොල් තුවල වෙනවද?? මින්හෝව හම්බෙන්න යන්න ඔයාට මොකක්ද වුනේ??"

ඒ එක්කම ආකීට බැලුනේ කුකී දිහා..

"මේකේ කවුරු හිටියත් කමක් නෑ.. හැබැයි වුනේ මොකද නොකිව්වොත් මන් මේ කාර් එක ආයේ මින්හෝලා ඉන්න එකට හරවනවා.. මොකද තමුන් කියන්නේ නැත්තම් ඌව මරලා හරි අහගන්නවා මන්"

"හ්ම්ම් මින්හෝ නිසා මන් ගොඩක් අයට ජරා කෙල්ලෙක් වෙලා.. මට අහන්න ඕනේ වුනා මින්හෝගෙන් එයා මන් ජාරා වෙන්න මොනාද කලේ කියල ඔප්පා??"

"ජින්, මොනාද මෙයා මින්හෝ ගැන කිව්වේ හවස??"

"ඔප්පා.."

ආකී ජින්ට කියන්න එපා කිව්වත් මේ පාර ජින් හිටියේ හොදටම කේන්තියෙන් නිසා ජින් හැමදේම කිව්වා.. අනික ජූන් කෙසේවෙතත් කුකී මේව දැනගන්න එක හොදයි කියල ජින්ට හිතෙන්න ඇති..

Flashback

"ජින් ඔප්පා.. අපි මින්හෝලට මොකද කරන්නේ??"

ජින් හිටියේ ආකී එක්ක මෝල් එකට යන අතරතුර..

"උන්ගෙන් ඕනේ ටික අරන් මරලා දානවා"

"හ්ම්ම්ම්"

"සාමාන්‍යෙන් අපි මිනිස්සු මරන්නේ එපාම කරවන උන්ව විතරයි..ඒත් මුන් ඇතුලට ගියොත් ආයේ එලියට එනවා සල්ලි නිසා.. 🤬🤬🤬🤬🤬 "

"ඔව්"

"ඇයි මොකද මෙයාට මින්හෝ ගැන දුකක්??"

"නෑ මට කුකී කිව්ව දෙයක් මතක් වුනා.."

"මොකක්ද??"

"නෑ එයාට සැකයිලු මන් මින්හෝ එක්ක මොනාද කලේ කියල.. අපි යාලු වෙන්න කලින්ම එයා ඕක ජිමින්ලට කියනවා මන් අහගෙන.. ඒත් මගේ හිත දන්නවා මන් කවුද කියල"

"ඕවා හිතන්න එපා.."

"නෑ මන්ම එයාගේ ඉස්සරහා මින්හෝව මරනවා"

"මොකක්??"

"ඔව් එතකොට එයා මන් කවුද කියල දැනගනී.. ඊට කලින් මට මින්හෝගේ කටිනම අහන්න ඕනේ එයාට ඕනේ වුනේ මට මොනා කරන්නද කියල..මට එයා මොනාද කලේ කියල??"

"මෝඩ වැඩ නම් කරන්න එපා.."

"ඒත් මට ඒක එයාගෙන් අහන්න ඕනේ??"

"හරි හරි.. මැරෙන්න ඔන්න මෙන්න හරි ඒක අහමු අපි"

"හ්ම්ම්ම්"

"හැබැයි ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්න"

"හ්ම්ම් ඔප්පා.."

Flashback end

"කුකී...."

ඔක්කොම අහගෙන හිටිය ජූන් කුකී දිහා බැලුවේ ඔරවලා..

"මොකද?? මාව ගාවගන්න එපා.. හරි දැන් තමුසෙ මොන මගුලකටද ගියේ?? ඌ කිව්වද අනේ මන් ඔයාට මුකුත් කලේ නෑ, ඔයා හෙන පව්, ඔයා අහිංසකයි කියලා"

"කුකී..😡😡"

"නෑ ඉන්නකෝ හ්‍යොන්ග්, කියනවකෝ තමුසේ මොනාද දැන් ගිහින් කලේ?? තමුසෙට ඌව නොබලා ඉන්නම බැරිද??"

"තමුසෙට මාත් එක්ක ඔච්චර තියන තරහ මොකක්ද?? ඔව් මන් ගියා.. ගිහින් ඇහුවා ඌ මට මොනාද කලේ කියල.. තමුසේ කියනවා වගේ දෙයක් ඌ මට කලාද ඇහුවා.. තමුසෙට මොකද මන් මොනා කලත්??"

"මට මොකද?? මේවට මාවනේ ඕයි ගෑවෙන්නෙ??"

"කවුරුත් තමුසෙව ගාවගත්තේ නෑ.."

"රෙද්ද තමා... තමුසේ ඕනේ නාඩගමක් නටාගන්නවා මගේ හ්‍යොන්ගෙන් ඈත් වෙලා.."

"කුකී මොකද බන් මේ?? නවත්තපල්ලා"

ජින් බැරිම තැන කාර් එක නතර කරලා කෑගහපු පාරට දෙන්නන කට පියාගත්තා..

"ආකී... ඔයා අද කලේ මෝඩ වැඩක්.. අනික ඔයා කුකී කියන ඒවා හිතන්න එපා, ඔයා හරි කියලා ඔයා දන්නවා නම් ඇයි ඔයා ඒවා ඔප්පු කරන්න යන්නේ??"

"හ්ම්ම්ම්"

"අනික ඇයි ඔයා අද නොකිය ආවේ?? අද මොනාද මූ ඔයාට කිව්වේ??"

"මුකුත් නෑ ඔප්පා.. ඔව් මන් මෝඩ වුනා.. ඇයි මන් හරි කියල කාටවත් ඔප්පු කරන්නේ??"

"හ්ම්ම් ඒකනේ.. අහන්න මෝඩ වැඩ එපා..අනික හැගීම්වලට ඔච්චර නැවෙන්න එපා.. එදා මින්හෝ ඉස්සරහා හිටිය ආකීට මන් ආසයි.."

"හ්ම්ම්ම්"

කතාවෙන් කතාව අපි ඩෝම් එක ලගට ආවා..

"මේ දැන් මුකුත් නොවුන ගාණට ඉන්නවා කට්ටියම.. පස්සෙ හෙමින් කියමු.. නැත්තම් අද නිදාගන්න වෙන්නෙ නෑ"

"ඕකේ ඔප්පා.."

"ආකී.. ඉන්නවා ඔහොම.. මට කතා කරන්න ඕනේ"

ජින් එහෙම කියද්දී කුකී කාර් එකෙන් බැහැලා යන්න ගියේ කිසි කතාවක් නැතුව.. කාර් එකෙන් බැස්ස ජින් කාර් එකේ පිටිපස්සට නැග්ගේ ඇත්තටම මොනාද ආකීට වුනේ අහන්න..

"දැන් මට ඇත්ත කියන්න.."

"මන් කිව්ව ඔක්කොම ඇත්ත ඔප්පා"

"මේ තොල්??"

"ඔයා දන්නවද මින්හෝ මගේ කියලා ළං වුනා නම් වුනේ තොල්වලට විතරයි.. මට මේ ජරා තොල් ඕනේ නෑ.. මන් ඌ ඉස්සරහම ඒවා විනාස කරගත්තේ මට ඌ කොච්චර අප්පිරියයිද කියල පෙන්නන්න"

"මොකක්??"

ඒ එක්කම ජින් ආකීගේ තොල් ඇල්ලුවේ ලොකු තරහකින්..

"මෝඩයෙක් තමුසේ 😡😡 දැන් ඌට රිදෙනවද??"

"නෑ ඒත් කුකී..."

"ශ්ශ්ශ්ශ් ආයේ කුකී නෑ.. මිශන් එක ඉවර වෙනකන් මුකුත් නෑ.. ආයේ කිසිම දෙයක් නෑ"

"හ්ම්ම්"

"මන් හැමෝටම කිව්ව වගේ කුකීටත් මේවා බොරු කියලා කියනවා.. මේ සෙල්ලම පටන් ගත්ත දවසෙම ඉවර කරන්න ඕනේ.."

"හ්ම්ම් ඒත් කුකී ඔයාට ආදරෙයි..එයා ආස නෑ එයා අයින් කරපු මාව ඔයා බාරගන්නවට"

"ඔයාව කවුරුත් අයින් කරලා නෑ.. ඔව් කුකී මට ආදරෙයි.. මාත් ඒ මෝඩයට ආදරෙයි, ඒකයි ඕකගේ හැගීම් කියලා දෙන්න ට්‍රයි කලේ.. ඒත් ඒවා අපේ මිශන් එක අවුල් කරනවා"

"ඔව්.."

"හ්ම් දැන් යන්න.. ගිහින් ඕවා වලට බෙහෙතක් දාගන්නවා.."

ඒ එක්කන ජින් බැහැලා යද්දී මාත් පස්සෙන් ගියේ එමීටයි නෝරටයි දෙන්න උත්තරක් හිත හිත..

......

"කොහෙද ඕයි ගියේ?? මොකද මේ තොල්?? මොකද උනේ??"

"පොඩ්ඩක් හුස්ම ගන්න දෙනවකෝ.."

"තමුසේ නටනවා වැඩී..යවනවා ලංකාවට"

"අනේ යවනවකෝ 😒😒"

"හරි ගිහින් වොශ් දාගන්නව.. ඉහලින් ආව ඕඩර් එකකට තමුසෙගෙන් මොකද උනේ අහන්නේ නෑ.. ඒත් ගැලවෙන්න හිතන්න එපා.. ඕක අපි දැනගන්නවා ළගදිම"

"හ්ම්ම් මන් වොශ් දාගෙන එන්නම්"

මන් කට්ටිය එක්කම හිනා වෙලා කාමරේට ආවේ ජූන්ට පින්සිද්ද වෙන්න.. එයා හැමෝටම මොනාහරි කියල ශේප් කරලා තිබ්බ නිසා මට උත්තර බදින්න ඕනේ වුනේ නෑ.. මන් රූම් එකට එද්දී ඇද උඩ බෑග් එකක දැම්ම බෙහෙත් වගයක් තිබ්බා..

"කවුද මේවා... හ්ම්ම් ජින් ඔප්පා වෙන්න ඇති.."

ඒ ටිකත් එහෙම්ම තියලා මන් වොශ්රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න ශවර් එක අරිද්දිම මට මින්හෝ ඉස්සරහ හැසිරුන විදිහ මතක් වුනා..

Flashback

"කවුද උබ??"

ඈතින් එන මන් දිහා බැලුව බින් අහද්දී මන් කෙලින්ම ගියේ මින්හෝ ලගට..

"උබ මොකද තනියම?? කෝ උබේ අනිත් 🤬🤬🤬"

"උබ නිසා මට... නෑ වැඩක් නෑ"

මන් එහෙම කියන ගමන් මින්හෝ ඉස්සරහෙන් වාඩි වුනේ මගේ හිතටම ප්‍රශ්න දාහක් ගොතන ගමන්..

"ඇයි අරූ උබට බූට තිබ්බද??"

"කටපියාගනින් 🤬🤬🤬"

"😂😂😂😂 උබ හිතුව නම් ජෙකේගෙන් ආදරයක් ගන්න.. අන්න එතන උබට වැරදිලා"

"උබ නිසා මේ ඔක්කොම.. උබ උබ කොහොමද මාව ඇල්ලුවේ?? 🤬🤬🤬🤬🤬🤬"

"මන් උබව ඇල්ලුවා?? අල්ලන්න දුන්නේ නෑ උබ 🤬🤬🤬"

"ඒත් උබ නිසා මට කොච්චර කතා.."

"😂😂😂😂😂 කවුද ජේකේද?? ඌ උබේ කොහෙද ඇල්ලුවේ??"

"උබ වගේ නෙමෙයි එයා"

"ඔව්ව්ව් ඌ මන් වගේ ඉවසන්නේ නෑ.. ගත්ත ගමන් දීලා අරිනවා 😂😂😂 උබට මොනාද කලේ?? උබව අත ඇරියද ඌ ආතල්.."

"කට වහගනින් යකෝ.. උබ අල්ලපු කිස් කරපු මේ තොල්.."

ඒ එක්කම මගේ නියපොතුවලින් මගේ තොල් හූරගත්තේ මින්හෝගේ හිනාව මහ සද්දෙන් ඇහෙද්දී..

"😂😂😂 ඕක නවත්තපන් ආකී..උබටමයි රිදෙන්නෙ"

"රිද්දගන්න දීපන් මින්හෝ ඕකීට..🤬🤬🤬"

"එහෙම බෑ අප්පා.. මන් මේකීව බදිනවා..බැදලා අරූට හොද වැඩක් කරනවා"

"මේකීට වඩා හොද එකක් උබට මන් හොයලා දෙන්නම්"

"වෙන හොද ඒවා එපා.. ජේකේ අත ගැහුවා කියන්නේ මේකී තමා මට ගැලපෙන්නෙම.. උබව අත අරින්නේ නෑ ආකී මන්"

පිස්සියක් වගේ කුකීගේ වචන නිසා තමන්ටම වද දීගත්ත ආකී ඇදගෙන වැටුනේ ඇස්වලින් ලොකු වේදනාවක් කදුලු එක්ක පිට කරන ගමන්..ලාවට වගේ ඇස් පිය වෙද්දී මින්හෝ හිනා වෙන සද්දේ එක්ක ආකීගේ නම කියනවා චායාවට ආකීට පෙනුනා..

Flashback end

ශවර් එක ලග වාඩි වෙලා ඔහේ වතුරවලට නිදහසේ බිමට වැටෙන්න දුන්න මන් කොච්ව්ර වෙලා මෙහෙම වාඩීවෙලා හිටියද කියලා මට මතකයක් තිබ්බෙ නෑ.. ඊලග තප්පරේම වොශ් එකක් දාගෙන වොශ්රූම් ඒකෙන් එලියට එද්දී කුකී හිටියේ මගේ ඇදේ හාන්සි වෙලා ෆෝන් එක ඔබ ඔබ..
.
.
.
.
.
.

...................

"නෝරා මන් එනවා ඇතුලට"

"එන්න.."

ජිමින් නෝරව හම්බෙන්න ගියේ හෙට සුගා එක්ක ජේන්ව හම්බෙන්න යන්න කියන්න..

"හෙට සුගා හ්‍යොන්ග් එක්ක ජේන්ව හම්බෙන්න යන්න.."

"මන්?? ඒ ඇයි??"

"නෑ පොඩ්ඩක් ඒකීගේ ඔලුවට සුගා ගැන දානවා.. ඒකී අදත් සුගා දිහා බැලුවේ නිකන් හෙන අමුතුවට.. අපේ කොල්ල දාලා තියෙන්නෙ ෆවුන්ඩේශන් එක.. පොඩ්ඩක් ඔයා ගාණට හදලා දෙන්නකෝ"

"හෙට නිකන්ම ගිහින් හම්බෙන්නද??"

"නෑ නෑ.. ඔයා හෙට යන්නේ සියෝක් ගෲප් එකේ අලුත් මොඩ්ල් කෙනෙක් විදිහට..එයා ඔයාව දන්න නිසා වැඩේ ලේසි වෙයි"

"ඕකේ මන් බලන්නම්."

එහෙම කියල නෝරා ජිමින් දිහා බැලුවේ ජිමින් යන පාටක් නොතිබ්බ නිසා..

"මන් එන්නම් ඔයා යන්න.."

"ඇයි මාත් එක්කම යමු"

"අහ්හ්හ්?? හරි එහෙනම් යමු.."

ජිමින් එයාව පහු කරන් යන්න ගිය නෝරව ඇදලා ගන්න ගමන් ඇදට තල්ලු කලේ පාන් පෙත්තක් වගේ..

"ආව්ව්ව්ව්ව්..මෝඩයා.."

ඒ එක්කම නෝරාගේ ඇගට ඇල වුන ජිමින් නෝරගේ නළලට ඉක්මන් හාදුවක් දුන්නේ කට කොනෙන් හිනා වෙලා..

"මොකද ජිමින්?? අයිනට යනවකෝ"

"මට ඔයාව ඕනේ.."

"මොකක්??"

ඒ එක්කම ජිමින් එදා කාර් එකේ වගේම නෝරාගේ බෙල්ලේ රටා ඇන්දේ ජිමින්ගේ තොලෙන් සියුම්ව.. නෝරා ඒ තප්පරේම ජිමින්ව ඈත් කරද්දී ජිමින් නෝරගෙන් ඈත් වුනේ ලොකු කේන්තියකින්..

"තමුසෙට මාව ඇලජික්ද ඕයි??"

"ජිමින් 🥺🥺"

"නැත්තම් තමුසෙට වෙන එකෙක් ඉන්නවද??"

"මොනාද කියවන්නේ 😡😡"

"මට ඕනේ නෑ තමුසෙගෙ රෙද්දවල් 🤬🤬🤬"

"ඒයි මොනාද කියන්නේ?? මටද බනින්නෙ ඔහොම?"

"ඔව්.. මන් යනවා"

"කොහෙද යන්නේ??"

"මොකටද??"

කාමරෙන් එලියට යන්න ගිය ජිමින්ගේ අතින් ඇදලා නෝරා ජිමින්ව ඇදට තල්ලු කලේ ඇදට වැටුන ජිමින්ගේ ළගට සීරුවෙන් කිට්ටු වෙන ගමන්.. ජිමින්ට ළං වුන නෝරා ජිමින්ගේ ශර්ට් එකේ බොත්තම් එකෙන් එක ගැලෙව්වේ ජිමින් දැම්ම හිනාවම ආයේ ජිමින්ට දාලා..

"තමුසේ මගේ හැමදේම..ඉතින් මට මොනාද දෙන්න බැරි??"

"බලමුකො මොනාද දෙන්නෙ කියල 😌😌"

ජිමින් එක තප්පරේට ශර්ට් එකම ගලවලා අයින් කලේ අනික් අතින් බෙල්ට් එක ලිහිල් කරන ගමන්.. නෝරා ඒ නිරුවත් පපුව තුරුල් වුනේ ලොකු හැගීමකින්..

"මේ..."

"ඇයි??"

"තමුසෙ ඩෝ එක ලොක් කලාද??"

"ඒ ඇයි?? ඔව්"

"නෑ මගදි නවත්තන්න ආස නෑ මන්. අනික අර හොල්මන එයි නැත්තම්"

"කවුද එමීද??"

"ඔව්ව්"

"ඉන්නවා මන් කියන්නම් 😂😂"

"මොකක්ද? අපි මෙහෙම කරන්න යද්දී.."

"ඉන්නවක්කෝ ජිමින්.."

"ඇයි ලැජ්ජද??"

"නෑ... මොකටද ලැජ්ජ වෙන්නෙ??"

"එහෙනම් මේ හැම විනාඩියේම මගේ මූණ දිහා බලන් ඉන්නවා.."

"මන් යනවා.. මට බෑ."

ජිමින් මෙච්චරවෙල සද්දෙ තිබ්බ මුලු කාමරයම නිස්කලංක නිහඩ තැනක් කලේ නෝරගේ තොල් හෙමින් අල්ලගන්න ගමන්.. ආසම රසක් විදින දෙන්නෙක් වගේ නෝරා ජිමින් ඒ පහස වින්දා.. ජිමින්ගේ අත් නෝරාගේ මුලු ඇගම ස්පර්ශ කලේ කාමරයම කෙදිරියකින් පුරවද්දී..
.
.
.
.
.
.
.
.
.........................

"ඔයා ඇයි මගේ රූම් එකේ??"

"ඇයි මට එන්න බැරිද? මේ අපේ ඩෝම් එක"

"හ්ම්ම් ඇයි ආවේ??"

"ඔහොමද කතා කරන්න ඕනේ?"

එතකොටයි මට මතක් වුනේ මන් ඉන්නෙ ටවල් එක පිටින් කියල.. ඔය කලේ.. මන් ටවල් එකත් අල්ලන් අල්මාරිය ළගට දිව්වේ ඇදුමක් අරන් ටග්ගාලා වොශ්රූම් එකට රිංගන්න..

"ආව්ව්ව්ව්.."

"මොකද ඕයි??"

කුකී ඉක්මනට ආවේ දුවන්න ගිහින් මගේ කකුල පැටලිලා ඇද පල්ලේ වැටුන නිසා..මොන වස ලැජ්ජාවක්ද??

"අයිනට වෙනවා.. මට නැගිටින්න පුලුවන්"

"පුලුවන් රෙද්ද.. තමුසේ ඕක ඇදන් ඉන්නේ ඇයි??"

"මොකක්??"

"ඔය අස්සෙන් පේනවා ඕයි.."

මන් ඒ තප්පරේම නැගිට්ටේ කුකීව තල්ලු කරගෙන..

"බොරු බොරු ඕයි.. මට අමාරුවනේ තමුසෙගෙ මගුල් බලන්න.."

ඒ එක්කම මන් වොශ්රූම් එකට ගිහින් ඇදුමක් දාගෙන ආවේ කුකී මොනාද කියන්න ආවේ බලන්න..

"කියන්න මොකක්ද කියන්න තියෙන්නෙ??"

"මෙතනින් වාඩි වෙනවා"

එයාගේ එහා පැත්ත පෙන්න ගමන් මට කතා කලා..

"නෑ මෙහෙම කියන්න"

"තමුසෙ එනවද නැද්ද??"

මන් වැඩිවෙලා මෙයා එක්ක මෙහෙම ඉන්න එක අවුල් නිසා ළගින් වාඩිවුනේ ඉක්මනට යවා ගන්න..

"කියන්න"

ඒ එක්කම කුකී ඒ අත්වලින් මගේ අත අල්ලගත්තේ මගේ ඇස් දිහා කෙලින්ම බලන ගමන්. ඒ ඇස් තිබ්බෙ අඩලා වගේ රතු වෙලා..







මොකද හිතන්නේ??? කුකී ආකී ආදරේ කරයිද?? කුකී ආකී ගැන හිතන හැටි වෙනස් කරයිද?? නැත්තම් සදටම වෙන් වෙලා මිශන් එක ගැන විතරක් ෆෝකස් කරයිද??

Plz vote and comment,if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top