She did it......

"උන් දැන් දන්නවා අපි උන් ගැන දන්නවා කියල"

"ඔව් බොස්"

"බින්ව හොයාගන්න ඕනේ"

"ඔව් බොස්"

"ඌ කට හෙල්ලුවොත් මගේ වැඩ වතුරේ.. උගේ බෑන්ක් අකවුන්ට් එකෙන් ලක්ශ ගාණක් උන් ඇදලා.. ඒ කියන්නේ බින් තාම පණ පිටින්"

"මොකක්ද අපි කරන්න ඕනෙ බොස්??"

"බින් හිටියත් එකයි මට නැතත් එකයි.. හැබැයි මගේ කිසිම දෙයක් මේ කොල්ලො ටික දැනගන්න බෑ"

"අපි හෙටම බින් ගැන හොයන්න පටන් ගන්නම්"

"මින්හෝ මැරුව නිසා උන් බින්ව මරන්න ඕනේ මේ වෙද්දී.. හැබැයි එහෙම නොකලා කියන්නේ තාම උන්ට මන් ගැන හැම දෙයක්ම බින්ගෙන් එලියට ගන්න හම්බවෙලා නෑ"

"ඒක ඇත්ත බොස්"

"ඌව හොයාගනින්..."

"ඕකේ බොස්..."

"අනික් එක.. මගේ දූ පොඩ්ඩ ගැන ආරංචියක් නෑ.. බලපන් ඒකී මොකක්ද නටන්න යන්නෙ කියල"

"ඕකේ බොස්"
.
.
.
.
.
.

At dorm

"ජේන්...."

"සුගා...."

"අහපන්... අපි හෙට උබව යැව්වම රට යවන්න ඉන්න කෙල්ලො කොහෙද කියල අපිට හෙටම හොයලා කියන්න ඕනේ.. උබේ ඩැඩා අපිව මරන්න කට්ටිය දම්මලා.. සෝ අපේ උන්ව මේ ටිකේ එලියට යවන්න බෑ වැඩියා.. ඒ නිසා උබ හෙට දවස ඇතුලත ඒක අපිට හොයලා කියන්න ඕනේ"

"හ්ම් මන් උපරිම"

"හෙට ඕනේ.. උබේ උපරිම නෙමෙයි මොන ට්‍රයි එකෙන් වුනත් මට වැඩක් නෑ"

"හරි සුගා..."

"සුගා කූල් ඩවුන් බන්.. ජේන් අපිට ඕනේ ඩේටෙල්ස් ටික ගෙනෙයි..."

හොබී සුගා ලගට ගිහින් පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.. කට්ටියම ජේන් ඉන්න තැනට ගියේ හෙට කොහොමහරි මෝහව හොයාගන්න ඕනේ නිසා.. උන් වෙන වෙනම අපිව ටාගට් කරන් ඉන්න නිසා කොල්ලොන්ව දැන දැන අමාරුවෙ දාන්න ජූන් ඇකමැති වුනා.. ඒ නිසා තියන තුරුම්පුව ගහන්න කට්ටිය ප්ලෑන් කලා.

"ජේන්, මෝහා කියන්නේ මගේ කෙල්ල.. මට එයාව ඕනේ එක හීරිමක්වත් නැතුව..."

"හරි... ඔයාලා දන්නවා මන් මේ මුකුත් දන්නේ"

"නවත්තගන්නවා.. මුන් විශ්වාස කලාට මන් ඔය බොරුව විශ්වාස කරන්නෙ නෑ.. උබේ ඩැඩාගේ දේවල් උබ සම්පූර්ණයෙන්ම දන්නෙ නෑ කියන්න උබට බෑ"

"ඔව්ව් තමුසෙ මාව විශ්වාස කරන්න එපා.. බට් ඒකයි ඇත්ත.. තමුසෙ බොරු නම් ඩැඩාට කෝල් කරලා දුව තමුසෙලා ලග කියල කියනවා මොකද වෙන්නෙ බලන්න.. මරලා දාන්න කියයි"

ජේන් අඩ අඩම කියල දැම්මේ පොඩි කාලේ ඉදන් ඩේවිඩ් නිසා වින්ද දුක මතක් කරගෙන..

"ජේන් ඕකේ... මේ සුගා ඔප්පා ප්ලීස් කට පියන් ඉන්නකෝ.... අපිට තේරෙනවා ඔයා නරක නෑ කියල, බට් අපිට ඔයාව විශ්වාස කරන්න ඔය වචන මදි.. සෝ ඔයාට හෙට ඒක ඔප්පු කරන්න පුලුවන්.. ඔයත් කෙල්ලෙක් නේ.. තවත් කෙල්ලො ගොඩකගේ ලයිෆ් එක ඔයාට බේරගන්න පුලුවන් හෙට.. ප්ලීස්"

"මන් ඒක හොයලා කියන්නම් කොහොමහරි.. මන් මැරුනත් ඒක හොයල කියනවා"

"ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ.. අපිව විශ්වාස කරන්න"

"හ්ම්ම් අර මිනිහව ඇර අනිත් ඔක්කොම මට විශ්වාසයි.."

සුගා ළග තිබ්බ මේසෙටත් පයින් ගහගෙන උඩට ගියේ මොනාද කියන්නේ කියල හිතාගන්න බැරුව..
.
.
.
.
.
...................

"එමී මොකද මේ??"

මාව අන්තිමට නැවතුනේ ඇද ලග... එමී මාව ඇදට තල්ලු කලේ එයා ඇදෙගෙන හිටිය ටවල් එක අනිත් අතෙන් අයින් කරන ගමන්..

"emi are u oky??"

"yes, why??"

"i've never seen this emi before? 😳"

"So????"

"Bae I lose my self-control quickly... Plz Pull out the towel...."

"cant bae.. I wnt to see...."

"see?? What??"

"lose ur self control "

"oky..."

තනි වුන කාමරයක තනි වුන කොල්ලෙක් ඉස්සරහ නිරුවත් වුන කෙල්ලෙක් කියන්නේ??? ටේ මෙච්චරවෙලා හරි කන්ට්‍රෝල් කරගෙන හිටිය එකම වටිනවා.. එමීගේ වෙනස්ම වචන එක්ක ටේට එයා ඉස්සරහා හිටිය එමීව ලගට ගන්න ඕනේ වුනා.. අවසරයත් මුලුමනින්ම තියන එකේ ටේ එමීව තමන් ලගට ගන්න දෙපාරක් හිතුවේ නෑ..

"මේ මොකද කියනවද??"

"ඇයි එපාද??"

"ඕනේ... බට් වෙනස??"

"නිකන්.."

ටේට ඕනේ වුනත් එමිගේ වෙනස දැනගන්න එමීට ඕනේ උනේ නෑ ටේට උත්තර දෙන්න.. ටේව ගොලු උනේ ටේගේ උකුල උඩ හිටිය එමී එක පාරම ටේගේ බෙල්ල කිස් කරන්න පටන් ගත්ත නිසා.. ටේ ටික ටික ඇදෙන් හාන්සි වුනා. එමී ටේගේ ටී එක අයින් කලේ ඒක දෙන්නගේ සිපගැනීමට බාධාවක් නොවෙන විදිහට.. බෙල්ලෙන් පටන් ගත්ත එමීගේ මත් වීම ටේගේ මුලු ඇගපුරාම රටා මැව්වා..

"එමී........"

ටේට මුකුත්ම කරගන්න බැරි වෙන තරමට එමී ටේව තමන්ගේ ෆීලින්වලින් ග්‍රහණය කරගෙන හිටියේ.. ටේත් සම්පූර්ණයෙන්ම නිරුවත් වුනා. එමී ටේගේ කන ලගට හෙමින් හෙමින් කිට්ටු වුනා. එමීගේ සංවේදී තැන් ඔක්කොම සම්පූර්ණයෙන්ම ටේගේ ඇගේ ස්පර්ශ වෙද්දී ටේගේ කටින් හීන් කෙදිරියක් ඇහුනේ බාගෙට වැහුන ඇස්වලින් ටේ ඒ රසය උපරිමයට විදින බව එමීට පෙන්නද්දි..

"this is my bdy treat bae"

"what??? i like this emi"

"i know.. Thats why i give this"

එමීගේ ස්පර්ශය ටේට වෙනම ලෝකයක් ගෙනාවා.. මීට කලින් එයා ඉස්සරහ හිටිය එමීට වඩා වෙනස්ම කෙනෙක් අද එයාගේ ඉස්සරහ.. මෙච්චරවෙලා එමීට ඉඩ දීලා හිටිය ටේ තමන්ගේ ග්‍රහණයට එමීවා ගත්තේ එමීගේ ෆීලින් ටේගේ ෆීලින් උපරිම කරපු නිසා.. කෙදිරුමක් දෙකක් ඉටිපන්දම් එලියෙන් ආලෝකමත් වුන කාමරය පුරා විහිදී යද්දී ඒ ඉටි පන්දම් එලි එක දෙක නිව්නේ තවත් දෙන්නව එකට ළං කරන ගමන්.. එමීගේ කෙදිරුම ටේට ගෙනාවේ ලොකු මත් වීමක්..  ඒ හැගීම් එක්ක ටේ ඉඩ දුන්න උපරිම රසය එමීගෙන් වින්දා..
.
.
.
.
.
.
.
.
.

" emi, is it hurt?
"no bae"

.
.
.
.
.
.
.
.
.
" ohhhh.... "
.
.
.
.
.
.
.
.
.
( නැව ගිලුනත් බෑන් චූං කියන්නේ මේවට.. අරහේ ගිනි අරන්.. මේ ඩබල මෙහෙ 😒😒😒මේවා ජිමින්ගේ වැරදි.. පැලෑන පොරගෙනෙ 😂😂)

Time passed

At dorm

කට්ටියම ඇහැරිලා ගියේ ජේන් ලගට.. මොකද අද තමා කට්ටිය බලගෙන හිටිය දවස..

"ජේන්... තමුසෙ"

"සුගා, මන් කතා කරන්නම්"

"හ්ම්ම් ඕකේ ජූන්"

"ජේන් ඊයේ කිව්ව දේවල් මතකනේ.."

"හ්ම් ඔව්"

"හැබැයි මොනාහරි ලීක් වුනොත්"

"මන් මැරුනත් මන් ඒක වෙන්න දෙන්නෙ නෑ... මන් ඔප්පු කරන්නම් මන් ඩැඩා වගේ නෙමෙයි කියලා.. මාත් කෙල්ලෙක්, දැන දැන අහිංසක කෙල්ලො මරන්න විකුනන්න මන් ඉඩ දෙන්නෙ නෑ"

"හ්ම්ම් එහෙනම් ඔයා යන්න.. අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඔයාව මගට දායි"

"හැබැයි එක කොන්දේසියක්"

"වට්??"

ඔක්කොගෙම ඇස් ගියේ ජේන් දිහාවට..

"ඔව් මටත් එක කොන්දේසියක් තියනවා.. මන් මේ දේ කරනවට"

"මොකක්ද??"

ජිමින් ඇහුවේ සුගා ඒක අහන්න කලින්..

"මන් මේ වැඩේ කලාම මෙන්න මෙයා මගෙන් සමාව ගන්නම ඕනේ"

" wtf 🤬🤬🤬"

ජේන් සුගා දිහාවට අත දික් කරලා කිව්ව එකට සුගාට එකසිය ගාණට යකා නැග්ගා.. සුගා හිටියේ ආදරයත් වයිරයත් අතරේ.. හැබැයි පෙනි පෙනී ඩේවිඩ් කරපුවා ඉස්සටහා තිබ්බ වයිරේ ආදරේට වඩා වැඩී.. හැබැයි සුගා ජේන්ට ඇත්තටම ආදරේ කරන්නේ නෑ කියන්න අපි කාටවත්ම බෑ.. හැබැයි ආදරේ කරනවා කියන්නත් බෑ.. කොහොම වුනත් සමහර තැන්වල සුගා කරන්නේ හරි දේමද කියල හිතේ දෙගඩියාවක් තිබ්බා.. ඒ නිසා සමහරවිට එයාගේ හිතෙත් එයා නොදන්න මොකක්හරි ඇති.. බට් සුගා කියන චරිතය කා ළගවත් නැවෙන්නේ නෑ.. සෝ ජේන් එයාගෙන් සුගා සමාව ගන්න ඕනේ කිව්ව එකට නම් සුගාට තරහා ගියේ නිරායාසයෙන්මයි..

"ඇයි බැරිද??"

"බෑ.. මන් මොකටද මිනී මරුවන්ගෙන් සමාවගන්නේ??"

"මන් එහෙම නෑ කියලා ඔප්පු කරන්නම්"

"හරි නවත්තගනින්.. මේ තප්පරෙත් මට වටිනවා යකෝ.. මගේ මෝහා"

ජූන් කෑගැහුවේ බැරිම තැන...

"ඕකේ ජූන්.. මන් එහෙනම් යනවා.. අපි බලමු, මෙයාද මන්ද හරි කියල"

එහෙම කියලා ජේන් එලියට යද්දී ජූන් කිව්ව ඩ්‍රයිවර් ගිහින් කාර් එකෙ ඩෝ එක ඇරලා ජේන්ට නගින්න කිව්වා..ජේන් පලවෙනි පාරට ඩැඩාගේ දේකට අතදාන්න යනවා.. මරණ සහතිකේ අතේ අරගෙන.. මොකද කාටවත් නොකිව්වට ජේන් දන්නවා වැඩේ ගැස්සුනොත් එයාට වෙන්නෙත් අනිත් අයට වගේම මැරෙන්න කියලා.. හැබැයි ජීවිතේ පලවෙනි පාර ආදරය කරපු කොල්ලට තමන් අහිංසකයි කියල පෙන්නන්න එයා ඒක කරන්න තීරණය කරනවා... ඒ ආයේ ආදරය ඕනේ වෙලා නෙමෙයි, එයාව රැවැට්ටුවට පලිගන්න.. මොකද සුගා එයාව රැවැට්ටුවේ එයා ඩේවිඩ්ගේ දුව කියන එක නිසා..
.
.
.
.
.
.

At hotel

"එමී නැගිටින්න"

ටේගේ තුරුලට වෙලා නිදාගෙන හිටිය එමීව ටේ නැගිට්ටුවේ කෙස් අතරින් ඒ දිගැටි ඇගිලි පරිස්සමට යවන ගමන්..

"අහ්හ්හ්හ්හ්.... වෙලාව කීයද ටේ??"

"අටයි... ඩෝම් එකට යන්නත් ඕනේ"

"හ්ම්ම්ම්"

ඇස් දෙකත් කස කස එමී නැගිටිද්දී තමා දැක්කේ ටේගේ මුලු පපුවෙම එමීගේ නියපොතු පාරවල් තියනවා..

"ටේ මේ නියපොතු?? 🥺🥺🥺"

"ඔයාගේ වැඩ තමා... දැන් සනීපයි"

"මෝඩයෙක් නේ.. උඩ බලාගෙන හිටියද"

"අනේ ඔව් කවුද දන්නේ නෑ මන් නවත්තද්දී මේවා මගේ කිය කිය තව හීරුවේ"

"ශික්... මොනාද අනේ කියවන්නේ.."

"යකෝ මේකී.. 😂😂"

"හරි හරි දැන් වෙලා ඉවරනේ"

"හ්ම්ම්ම් තැන්කිව්"

"මොකටද"

"ඊයේ රෑට..."

"හ්ම්ම්ම්"

"කවදාවත් අමතක වෙන්නෙ නෑ.."

"හරි හරි දැන් යන්න වොශ් දාගන්න"

"හා හා..."

ටේ ඒ එක්කම පොරවගෙන හිටිය ශීට් එක අයින් කරලා නැගිටලා වොශ්රූම් එක පැත්තට ගියා.. යකෝ මේ යකා 😶😶

"මොකද??"

"ලැජ්ජ නැද්ද??"

"අනේ මේ මගේ කට අවුස්සගන්න එපා.. ඇදන් හිටිය මගේ ඔක්කොම ඇදුම් ගැලෙව්වේ කවුද දන්නෙ නෑ"

මන් එහෙම්ම මූණ කොට්ටෙ අස්සෙ ඔබාගත්තේ නම්බුව ඇද දිගේ බේරීගෙන ගිය නිසා.. ටේ කිසිම ගාණක් නැතුව රෑ හිටිය විදිහටම ඇදෙන් නැගිටලා ගියා..

ටේ වොශ්රූම් එකට ගියාට පස්සෙ එමී තිබ්බ ශීට් එකත් ඔතාගෙන නැගිටලා කාමරේ ටිකක් උඩින් පල්ලෙන් අස් කලේ ඊයේ රෑ හොද පිස්සුවක් නටලා තියන නිසා..
.
.
.
.
.
.

"ඩැඩා මට හම්බෙන්න ඕනේ"

"..........."
.
.
.
.

"ආ... කොහෙද මගේ දුව ගිහින් හිටියේ?"

"මන් ජොබ් එක කරන තැන ප්‍රජෙක්ට් එකකට"

"හ්ම්ම්ම් ඇයි මාව හම්බෙන්න ආවේ??"

"මට ඩැඩාගෙන් සල්ලි වගයක් ඕනේ"

"වට්?? උබ කවදාවත් මගෙන් සල්ලි අරන් නෑ"

"ඔව්, මන් ආයේ ඒක ගෙවනවා"

"කීයක්ද??"

"one million"

"එච්චර??"

"හ්ම් මගේ අලුත් වැඩකට"

"හ්ම්ම් ඉන්න"

ඩැඩා මට ඉන්න කියලා ගියේ එයාගේ බෙඩ් රූම් එකට.. මන් ඩැඩාව හම්බෙන්න ගියේ එයා නැවතිලා ඉන්න හොටෙල් එකට.. ඩැඩා ගිය අතරේ අපි හිටිය මේසේ උඩ තිබ්බ ෆයිල් ටික මන් උඩින් පල්ලෙන් අවුස්සද්දී මට ඕනේ කරන එක හම්බුනා.. බල බල ඉන්න වෙලා නැති නිසා මන් ඒක මගේ බෑග් එකට ඔබාගත්තා.. බට් වටේම cctv.. අහුවෙන බව දැනගෙන මන් ලොකු රිස්ක් එකක් ගත්තා..

"ආ මෙන්න"

"ඕකේ..මන් මාසෙකින් ආයේ මේක දෙනවා"

"ඕකේ.. උබවත් මන් වගේ උනා නම් තැන් තැන්වල ජොබ් කරන්න ඕනේ නෑ"

ඩැඩා කිව්ව මුකුත්ම නාහා මන් පුලුවන් ඉක්මනට එතනින් ආවේ මට සුගාට මේක දෙනකන් ජීවත් වෙලා ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නැති නිසා..හොටෙල් එකෙන් එලියට ආව මන් ආව පලවෙනි ටැක්සි එකට නැගලා කෙලින්ම ගියේ ඩෝම් එකට.. යනකන් බයේ දෙයියෝ සිහි කර කර ගියේ ඩැඩා ඒ ෆයිල් එකේ වැඩක් නම් කර කර හිටියේ දැනටමත් ඒක ගත්තේ මන් කියලා එයා අනිවාර්යයෙන් දැනගෙන ඇති කියල හිතලා..

Writter pov

ජේන් කෙලින්ම ඩේවිඩ් ලගට ගියේ හේතුවකට.. මොකද කොච්චර දුරින් ආශ්‍රය කලත් ඩේවිඩ් වටිනම දේවල් තියාගන්නේ තමන් ලග කියල ජේන් දැනගෙන හිටියා.. මොකද කොහොම වුනත් ඒ ඩේවිගේ එකම දුවනේ.. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ෆයිල් එක ඩේවිඩ් ලගම ඇති කියල ජේන් විශ්වාස කලා.. අනික ෆයිල් එකක් ගැන හිතුවේ ඩේවිඩ් සාමන්‍යෙන් ඕනෙම දෙයක් කරන්නේ ප්ලෑන් එකකට නිසා මේ ගැනත් ඩීටෙල්ස් කොහේහරි ෆයිල් එකක ඇති කියලත් ජේන් දැනගෙන හිටියා..

විශේෂම දේ අන්න ඒකයි ජේන් එදා ජූන්ලා කිව්වම වැඩේ භාරගත්තේ.. මොකද ජේන්ට තිබ්බ බය ෆයිල් එක හොයාගන්න බැරි වෙයි කියන එක නෙමෙයි... හොයාගත්ත ෆයිල් එක ගෙන්න බැරි වෙයි කියන එක... දුව වුනත් බිස්නස්වලට අත දැම්මොත් වෙන්නෙ මොකක්ද කියලා එයා පොඩි කාලෙම දැක්කේ ඩේවිඩ් ජේන්ගේ අම්මට සලකපු විදිහෙන්..

Pov end

"සුගා මෙතන ඕනේ කරන ඩීටෙල්ස් ඇති..මන් මේ ෆයිල් එක අරන් එන ගමන්.."

කෝකටත් කියල ජේන් ගත්ත ෆයිල් එකේ වැදගත්ම ඩීටෙල්ස් ටික සුගාට ෆොටෝ විදිහට යැව්වා.. මොකද එයාට මොකක්දෝ බයක් දැනුන නිසා..

"කොහෙද ඔයා??"

"on the way..."

"oky"

සුගාගේ මැසේජ් නැවතුනත් ජේන්ට පොඩි හිතේ සැනසීමක් ආවේ එයා අන්තිමට කොහොම හරි අවශ්‍ය දේවල් එයාලට යැව්ව නිසා..ඒකෙන් කී දෙනෙක් බේරෙයිද කියලා හිත හිත ජේන් විනාඩි විස්සක් වගේ යද්දී ඩෝම් එක ළගට ගියා.. ඩෝම් එක ඉස්සරහා නවත්තපු ටැක්සි එකෙන් බැහැලා ඩෝම් එක පැත්තටම ජේන් දුවගෙන ආවේ ඉක්මනටම එයා හොයගත්ත දේවල් දීලා එයාගේ නම ඉස්සරහා ලියවුන නරක නාමය අයින් කරගන්න..

"මොකක්ද ඒ??"

ජේන් එව්ව මැසේජ් එකේ අවශ්‍ය ඩීටෙල්ස් හැමෝම බලන ගමන් හිටියේ.. ටේ ඇන්ඩ් එමීත් පැයකට විතර කලින් ආයේ ඩෝම් එකට ආවා.. ඒ අතරේ එලියෙන් වෙඩිල්ලක සද්දයකය ඔක්කොම ගැස්සුනා.. ඒ ඇහුන තප්පරයෙම සුගා එලියට දිව්වේ ලොකු අනතුරක ඉව වැටිලා.. එලියට ගිය සුගා එක තැනම ගල් වුනා..

"😥😥😥😥😥"










Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top