punishment

"මොනාද මගේ කෙල්ල මට හැදුවේ??"

"😳😳😳😳"

මෝහා ජූන් දිහා බැලුවේ ඔරවලා.. ඇයි යකෝ ඔම්ම මල්ලී ඉන්නවා කියලා කිසිම එකක් නෑ..

"හරි හරි තමුසේ මේ කොල්ලට ඔරවන්න ඕනේ නෑ.. නිකන් බබා වෙන්න හදනවා"

"මල්ලී තමුසේ වයසට ඉන්නවා.."

කට්ටියගේ කතාව දිගටම යද්දී ජූන් වොශ් දාලා රෙඩි වුනේ ආයේ ඩෝම් එකට යන්න..
.
.
.
.
.
.
.
.

Time passed

කට්ටියම ඩෝම් එකට සෙට් වෙලා බැලුවේ කවුද එයාලා පස්සේ පන්නන්නෙ කියලා..

"සුගා බලපන් පොඩ්ඩක් හොටෙල් එකේ cctv"

"චෙක් කරන ගමන් ඉන්නෙ"

"එමී බලන්න කාර් පාර්ක් එක"

"ඕකේ ජූන්"

කට්ටියම බැලුවේ මොකාද මේ හැංගි හැංගි නටන්නේ කියලා..

"මේ බලපන්.. මේ මිනිහා"

සුගා කිව්ව ගමන් එමී බැලුවා..

"මූ මෙතනත් ඉන්නවා"

"හරි මූ තමා එහෙනම්"

"ජිමින් මූ ගැන ඔක්කොම විස්තර ටික විනාඩි 10න් ඕනේ"

"ඕකේ"

ජිමින් නැගිටලා කාටදෝ කෝල් කරන ගමන් එලියට ගියා..

"ලෑස්ති වෙයන් කට්ටිය.. මූවත් අරගෙනම බින් ඉන්න තැනට යමු"

"මේක ඇති ජූන්.. අද මුන් දෙන්නව ඉවරයක් කරමු.."

"ඔව් ඔව් හොබී... මේක එපා වෙලා"

ටික වෙලාවක් යද්දී ජිමින් ඇතුලට ආවා..

"නම නෙලික්... ඩේවිඩ්ගේ හොදම ගාඩ් කෙනෙක්ගේ පුතෙක්.. වයස 27යි, ගාඩ් මැරිලා තියෙන්නෙ අපේ අතින්.. ඌ වැඩ්ඩෙක් නෙමෙයි, නිකන්ම නිකන් කොල්ලෙක්"

"දැන් කොහෙද ඉන්නෙ??"

"හැන්ගුන් හොටෙල් එකේ.. 206 රූම් එකේ"

"ජිමින් ටේ කුකී...."

තුන් දෙනාම ජූන් දිහා බැලුවා..

"පැය භාගයක් ඇතුලත ඌ අපේ තැන ඉන්න ඕනේ.."

"ඕකේ"

තුන් දෙනා නැගිටලා යද්දී අනිත් අය බින් ඉන්න තැනට යන්න රෙඩි වුනා..

..........
..........

"මේක රූම් එක"

කුකී ඩෝ බෙල් එක රින්ග් කලා.. කාගෙන්වත් කිසිම සද්දයක් තිබ්බෙ නෑ.. ආයේ කුකී ඩෝ බෙල් එක ගැහුවා..

"කවුද??"

තරුණ පහේ කොල්ලෙක් ඇවිල්ල ඩෝ එක ඇරියා..

"උබලා... උබලා කවුද??"

"ඇතුලට යනවද?? මෙහෙම කතා කරනවද??"

"අහ්හ්හ්හ්"

කොල්ල අංශක ගාණට බය වෙලා..

"මොකද උබ මේ දාඩිය දාගෙන"

"මන් පොලීසියට කතා කරනවා"

"ශික් අපි මේකා එක්කද ඕයි මේ හැප්පෙන්න ආවේ?? මට බෑ"

"මෙන්න මෙහෙ වරෙන් ගමනක් යන්න"

"මට බෑ මන් කෑගහනවා.. අතඇරපන්"

කොල්ලා ටිකක් දගලන්න යද්දී කුකී ගන් එක අරන් හෙමින් ලෝඩ් කලා..කොල්ල තවත් බය වුනා.. එහෙම්ම කොල්ලව ඉස්සර කරගෙන කට්ටිය එලියට ගියා..ගන් එකට බය නිසා කොල්ලා මීක් සද්දයක් නෑ..එලියට ආව ගමන් වෙහිකල් එකට දාගෙන සෙට් එක ආවේ බින්ව හිර කරලා තියන තැනට..

"අපි ආවා.."

ඇතුලට යද්දිම ජිමින් කෑගැහුවා.

කොල්ලගෙත් බෙල්ලෙන් අල්ලන් ගිහින් බින් ඉන්න තැනටම ඌව තල්ලු කරලා දැම්මා..

"උබ මොකද මේ අපේ වාහනවලට බෝම්බ තියන්නේ??"

"උබ එහෙම කලාද?? පට්ට කොල්ලෙක්නේ"

බින් කොල්ල දිහා බලලා කියද්දී ජින් බින්ගේ නළලේ හරි මැදට ශූට් කලා.. ඔක්කොම ගල් උනා..

"ජින් හ්‍යොන්ග්??"

"මට ඌව දැකලා එපා වෙලා.. ඌගෙන් වැඩක් නෑනේ"

"උබ ඇත්ත කිව්වොත් උබට යන්න දෙනවා.."

"මොන... මොන ඇත්තද??"

වෙව්ලන කට හඩෙන් කොල්ල ඇහුවා..

"උබේ මේ වැඩේ පිටිපස්සෙ ඉන්න කවුද??"

"කවුරුත් නෑ"

ජිමින් ගන් එක කට ලගට ලං කලාම කොල්ලා හිටියට වඩා බය වුනා..

"මන්... මන් හිතලා කලේ.. උබලා.. උබලා මගේ අප්පව මැරුවනේ.."

"කෝ ඩේවිඩ්??"

"මන් දන්නෙ නෑ"

"උබ අහිංසකයි බන්.. මැරෙන්නෙ නැතුව ඇත්ත කියපන් බන්"

"මන්... මන් දන්නෙ නෑ"

ඒ කිව්ව ගමන් ටේ කොල්ලගේ කම්මුල රත් වෙන්න එකක් ගැහුවා..

"ඩේවිඩ් සර් මැරුනා.. උබලා එදා ක්ලබ් එක ගිනි තිබ්බ.. මගේ අප්පත් මැරුනා 😓😓"

" ඉතින් උබට අපිව මැරන්නද ඕනේ??"

"ඔව් යකෝ... මගේ අප්පව ගෙනල්ල දියන්.. කාලකණ්නි"

එච්චරයි ඌට කියන්න හම්බුනේ, ජින් ඌගේත් නළලට වෙඩිල්ලක් තිබ්බා..

"හ්‍යොන්ග්"

"ඩේවිඩ් මැරිලා.. මූ අහිංසකයි බන්.. වද දෙන්න ඕනේ නෑ"

"හ්ම්ම්ම් කොල්ල අහිංසකයි.. පවු ඉතින් 😁😁😁"

ගාඩ්ලට ඉතුරු වැඩ භාර දීලා කට්ටිය ගියේ ඩෝම් එකට..

ඔක්කොම වැඩ ඉවරද?? අපෝ නෑ.. ඩෝම් එකට ගියාම තමා කට්ටිය රත් වුනේ..

At dorm

"අම්බෝ මහන්සී.."

"බොස් මෙන්න මේ ලෙටර් එක ආවා"

ගාඩ් කෙනෙක් ජූන්ට ලෙටර් එකක් ගෙනල්ල දුන්නා.. ජූන් සෝෆා එකෙන් වාඩිවෙන ගමන් ඒක බැලුවේ..

"මොකක්?? 😡😡"

"මොකක්ද කේස් එක ජූන්"

"ජින්ටයි කුකීටයි"

"මොකක්ද??"

"ඔව් ඩේවිඩ්ගේ සීන් එකට.. උන්ට මාර ප්‍රශ්නේ ඩේවිඩ් මැරුනට"

"ඒත් ඇයි කුකී ඇන්ඩ් ජින් විතරක්"

"සීන් එක වෙද්දී අපි හොස්පිටල් නේ.."

"ඒත් අපි කතා කරමු ගිහින් ජූන්"

"ඔව් ඔව්ව්"

"නෑ උඹලා මේකට ගෑවෙන්න එපා.. කුකී යමන් හෙඩ් ඔෆිස්"

"ඒත්"

ආකීව ළගට ඇදලා ගත්ත කුකී ආකීගේ නළලෙන් හාදුවක් තිබ්බේ ඔලුව පිරිමදින ගමන්..

"බය වෙන්න එපා.. කොහොමත් පනිශ්මන්ට් එකක් හම්බෙයි.. ඒත් දරුණු වෙන එකක් නෑ"

"යමන්කෝ මාත් එන්නම්"

ජින් කුකී එක්ක ජූනුත් හෙඩ් ඔෆිස් එකට ගියා.. කට්ටියම බලාගෙන හිටියේ මොකක්ද වෙන්නෙ කියලා..
.
.
.
.
.
.

"අහ් කොල්ලො තුන්දෙනා"

"හෙඩ් මොකක්ද අවුල?"

"ජූන් මේකයි.. මේක ලීක් වෙලා තියෙන්නෙ ජේකේ ක්ලබ් එකට ගිනි තිබ්බ වෙලේ"

"ශික්"

"හ්ම්ම්ම් පොඩි පනිශ්මන්ට් එකක් හම්බෙලා තියෙන්නෙ.. පොඩි කිව්වට අවුරුදු 6කට සෙට් වුනේ.. මන් පැහැදිලි කරලා අවුරුදු දෙකකට අඩු කලා"

"මොකක්ද හෙඩ්?? ඇතුලටද??"

"ඔව්"

Witter pov

ඇතුලට කියන්නේ හිරේ නෙමෙයි.. මෙයාලා NIS නිළදාරීන්.. මිනී මරන්න මෙයාලට නීතියෙන් අවසර නෑ ( ඇත්තටම දන්නෙනෑ.. බට් මගේ කතාවේ එහෙමයි) නමුත් හෙඩ් ඇන්ඩ් මෙයාලත් දන්නවා ඩේවිඩ්ව නීතියට භාර දුන්නොත් ඌ නිදහස් වෙනවා කියලා.. කොහෙත් නීතිය එකයිනේ.. 😂 ඒ නිසා කොල්ලො ටික ඩේවිඩ්ව මරන තැනට ආවා.. බට් කුකී ක්ලබ් එක ගිනි තිබ්බ එකත් එක්ක මේක හිතාමතාම කරපු මිනී මැරුමක් ගණයට වැටිලා මෙයාලා දෙන්නගේ අකවුන්‍ට් එකට බැරවෙලා තියෙන්නෙ.. ඒක මෙයාලගේ විනය විරෝධී වැඩක් විදිහට ගන්නේ.. සෝ දැන් ජේකේ ඇන්ඩ් ජින්ට ඒකට පනිශ්මන්ට් එකක් හම්බෙන්නයි යන්නේ..ඒ කියන්නේ මෙයාලා ට්‍රේනින් වෙද්දී හිටියේ NIS එකේ මෙයවන ඇකඩමියක..ඒක නිකන් ආමී ට්‍රේනින් එකක් වගේ.. ඊටත් දරුණුයි.. ඒක ඉවර කරනවා කියන්නේ නිවන් ගියා වගේ..ගොඩක් අය ඉවර වෙනකන් ඉන්නෙත් නෑ.. ආයේ මුල ඉදන් ඒක කරන්න වෙනවා කියන්නෙ 😢😢 ඉතින් කුකීටයි ජින්ටයි කට්ටියගෙන් අවුරුදු දෙකකට වෙන් වෙලා ආයේ ඒකට යන්න වෙනවා.. හැබැයි ඒක හිතපු තරම් අමාරු නෑ වගේ නේ.. නෑ ඒක සෑහෙන්න අමාරුයි.. මොකද මේක වෙනදට දෙන ට්‍රේනින් එක නෙමෙයි.. මේ වගේ විනය විරෝධී ලෙස හැසිරුන අයට දෙන ස්පෙශල් එකක්.. මැරෙන්න වුනත් පුලුවන්.

Writter pov end

"හෙට 8 වෙද්දී වාර්තා කරන්න"

"ඕකේ හෙඩ්"

කුකී ජින් ඇන්ඩ් ජූන් හෙඩ්ට සැලුට් කරලා එලියට ඇවිල්ලා කෙලින්ම ආවේ ඩෝම් එකට..

ඩෝම් එකට එද්දිම ආකී දුවගෙන ආවේ කුකී ලගට..

"මොකක්ද උනේ??"

"අවුලක් නෑ.."

"අම්බෝ ඇති යන්තම්.. අපිටත් යන්න වෙනවා කුකී"

"කොහෙද??"

"අපිත් ආවේ මිශන් එකටනේ.. ගිහින් වැඩේ ඕකේ කියලා වාර්තා කරන්න වෙනවා"

"කුකී අවුලක් නෑ කිව්වට අවුලක් නැත්තෙමත් නෑ"

"ඇයි හ්‍යොන්ග්?? මොකක්ද උනේ??"

"මටයි කුකීටයි අවුරුදු දෙකකට යන්න වෙනවා"

"වට් 😡😡 මගුල.. යකෝ ඌව මැරුව කියලා අපිට මෙහෙම කරන්නෙ රෙද්ද??"

"දන්නවනේ බන් හැටි.. හෙට අපි යනවා..අවුරුදු දෙකකින් හම්බෙමු"

ජින් ගාණක් නැතුව කියන වචන ගාණේ ආකී කුකී දිහාත් කුකී ආකී දිහාත් ඇස් පිල්ලමක්වත් නොගහා බලාගෙන හිටියා.. ඇස්වල කදුලු පිරෙද්දී ආකී රූම් එකට දිව්වේ තව හිටියොත් ඇඩෙන නිසා..
.
.
.
.

"ආකී ඩෝ එක අරින්න"

".............."

"කිව්වම අහන්න බැරිද?? මන් මෙවා හිතලා කරගත්ත ඒවද? ඔයා හිතන්නේ මන් ආසවෙන්"

එහෙම කියද්දිම ආකී ඩෝ එක ඇරියා..ඇස්වලින් කදුලු කම්මුල දිගේ බේරෙනවා.. කුකී ආකීව ලගට ඇදලා ගත්තා..

"අඩන්නෙ ඇයි?? මන් ඉක්මනට එන්නම්.. ඔයා ගිහින් එහෙ වැඩ ටික කරගෙන මන් එද්දී ඇවිල්ල ඉන්න. ඊට පස්සෙ අපි මැරි කරමු"

"මන් අහලා තියනවා ඔයා යන තැන ගැන.."

"මන් ජේකේ.. ඇයි බය වෙන්නෙ??"

"පරිස්සමෙන්..."

"හ්ම්ම් හරි.. අද ෆිල්ම් එකක් බලමුද??"

"අහ්හ්හ් කොහෙද??"

"කොහෙවත් නෙමෙයි මෙහෙ??"

"අහ්හ්හ්??"

"රූම් එකේ.. ඉන්න මන් අරන් එන්නම්.. ඔයා ලෑස්ති වෙන්න"

ආයේ අවුරුදු දෙකකින් එන්න වෙන්නෙ කියල දන්න නිසා කුකීට ඕනේ උනේ අද දවස ආකී එක්ක ගෙවන්න... ආකීට ලෑස්ති වෙන්න කියලා කුකී ලස්සන ෆිල්ම් එකකුයි කන්න බොන්න චිප්ස් ජාතියි අරගෙන ආවා.. අනිත් අයත් දෙන්නට බධා කරන්න ගියේ නෑ..

.........
.........

"ලගට එන්න"

ආකීගේ ඇදේ හන්සී වෙලා ෆිල්ම් එක බල බල හිටිය කුකී ආකීට ලගට එන්න කිව්වේ ආකී හිටියේ කුකීට ටිකක් ඈති නිසා.. ආකීත් කිව්ව සැනෙන් නැගිටලා කුකී ලගට ගිහින් තුරුල් වුනා.. කුකීගේ ලගින් අකීට පුදුම උනුසුමක් දැනුනා.. ෆිල්ම් එක පැත්තකින් තිබ්බ ආකී කුකීගේ පපුව අස්සට මූණ ඔබාගෙන තවත් කුකීට තුරුල් වුනා..

"මන් දැන් අවුරුදු දෙකක් නැති වුනාම මොකද කරන්නේ??"

"මොනා කරන්නද වෙන කොල්ලෙක් හොයාගන්නවා"

"මොකක්ද 😡😡"

"හැබැයි තමුසේ වගේ එකෙක් නම් හොයාගන්න වෙන්නෙ නෑ"

"ලෝකෙටම එකයි ඉන්නෙ මන් වගේ"

"වෙලාවට..."

"ඇයි??"

"තව එක්කෙනෙක් හිටිය නම් ලෝකෙත් ඉවරයි"

"අහකට යනවා..මොකටද ලගට එන්නෙ"

"ඇයි ආවම ගෙවෙනවද??"

"නෑ මන් නරකයි නේ"

"නැත්තම් හොදද??"

"හ්ම්ම්"

"මන් ආස නරක කොල්ලොන්ට.. තමුසෙට ආදරේ ඒකයි"

"හරි හරි ඇලෙන්න ඕනෙ නෑ.. යනවා අහකට. මට ෆිල්ම් එක බලන්න ඕනේ"

"හ්ම්ම් හා"

කුකී කිව්ව එකට ආකී මූණත් ඇඹුල් කරගෙන ඈත් වෙන්න හැදුවේ.. කුකී ආකීව ඇදලා ගත්ත පාර ආකී කුකීගේ ඇග උඩ.. කුකී එහෙම්ම ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙද්දි ආකී කුකීගේ දෙපැත්තට කකුල් දෙක දාලා බඩ උඩින් ඉද ගත්තා..

"යකෝ බරයි"

"මොකක්ද අනේ😏"

"ඉන්නවා ඉන්නවා.. කොහෙද යන්නේ??"

"බරයි කිව්වේ?"

"මාව බදාගන්නවකෝ.."

කුකී ආකීව බදාගත්තේ ලොකු ආදරයකින්.. නොපෙන්නුවට කුකී හිටියෙත් සෑහෙන්න අවුලෙන්.. 😓 ටික වෙලාවක් එහෙම්ම හිටිය කුකී ආකීව ඈත් කලේ උරහිසෙන් අල්ලලා..

"මොකද??"

ආකීට තවත් කතා කරන්න නොදුන්න කුකී ආකීගේ පිරුනු තොල් දෙක අල්ල ගත්තේ කුකීගේ උනුසුම් තොල්වලින්.. කුකී පිස්සුවෙන් වගේ ආකීගේ තොල් අතරේ කුකීගේ තොල් එහා මෙහා කලා.. ආකීත් කුකීගේ බෙල්ල වටේ අත් දෙකම රදවලා ඒ හාදුව තවත් රස කලා.. දෙන්නා තප්පර ගාණක් ඇතුලත දෙන්නගෙම ලෝකෙක තනි වුනා.. තොල්වලින් පටන්න ගත්ත හදුව මදකට නවත්තපු කුකී හෙමින් කුකීගෙ උනුසුම් තොල් ගෙනිච්චේ ආකීගේ බෙල්ලට.. ඒ ලැබුන නිදහසේ ආකී තරමක් වේගෙන් හුස්ම ගත්තේ කුකීව තවත් අවුස්සන ගමන්..

තවත් මත් උන කුකී ආකීගේ බෙල්ල පුරා ඒ තොල් ගෙනිච්චා.. තොල් මදකටවත් ඉවතට නොගත්ත කුකී ඒ හාදුව මැද්දෙම ආකීගේ බ්ලවුස් එකේ අත උරහිසින් පැන්නුවා.. ආකීට කුකීගේ පහස එක්ක තමන්ගේ ඇදුම ඇගෙන් අයින් වෙනවවත් තේරුනේ නෑ.. ටික ටික කුකී සම්පූර්ණයෙන් ආකීගේ උඩ කොටස නිරුවත් කලේ අකීටත් නොදැනෙන්න..

"ඒයි ෆිල්ම් එක??"

ඒක කිව්ව ගමන් කුකී ආකීගෙන් ඈත් වුනා.. ඈත් උන ගමන් දැක්කේ නිරුවත් වෙලා තියන ආකීගේ උඩ කොටස.. යට තොලත් හපන් කුකී ආකී දිහා බලද්දී ආකීගේ මූණ රතු වෙන්න තප්පරයක්වත් ගියේ නෑ..

"මැදින් ඇඩ් දාන්න එපා"

එහෙම කියන ගමන් කුකී ආකීව ඇදට වට්ටගෙන අකීගේ ඇග උඩට ගියා...

ලස්සන ෆිල්ම් එකක් ඔහේ ප්ලේ වෙනවා.. ඩෝම් එකේ රූම් එකෙන් එලියේ කට්ටියගේ සද්දේ දෝංකාර දෙද්දී ආකී කුකී එක්ක වෙනම ලෝකේකට සමවැදුනා.. හෙට අවුරුදු දෙකකට ඈත් වෙන කුකීට ඒ කාලය පුරාම ආකීව මතක් වෙන රැයක් කරගන්න අද දවස ඕනේ උනා.. වෙනදා වගෙම අදුරු කාමරයකට ආස කල කුකී ආකීගෙන් මොහොතකටවත් ඈත් නොවී කාමරය එලිය කරපු ලෑම්ප් එක නිවල දැම්මා.. අදුර තුල ආකී කුකී එක්ක එකතු වෙද්දී පහසේ තීව්‍ර බව පෙන්නුම් කලේ ආකීගේ කෙදිරුම් සද්දයත් විටින් විට ආව කුකීගේ කෙදිරුම් හඩත්ය...

Jin's room

හැමෝම තමන්ගේ ලෝකවල තනිවෙලා ඉද්දී ජින් තමන්ගේ කාමරයේ කොනක පුටුවක් උඩ තනි වුනා.. කාතාවෙ එක තැනක ජින් ආදරේ කරන කෙනෙක් ගැන කිව්වා.. හැබැයි කවදාවත්ම ඒ කෙනා ජින්ට ලැබෙන්නෙ නෑ කිව්වා.. ජින් අතට ගත්තේ කලු පාට ඒෆෝ එකක්.. සිල්වර් කලර් පෑනක් අතට ගත්තේ කලු පාට එකේ වෙන පාට පෙන්නෙ නැති නිසා..

Jin pov

ජීවිතය කොච්චර ලස්සනද?? අපි ආදරේ කරන අය අපිට හම්බෙනවද?? හම්බුනොත් ලස්සන වෙයිද?? මන් හෙට යනවා.. ආයේ එයි.. ඒත් එනකන් විශ්වාස නෑ.. මොකද ජීවිතය කියන්නේ අපි ලියන කතාවක් නෙමෙයි.. ඒත් මට මේක ලියන්න ඕනේ..

ආදරණීය කියා,

උබ හෙන වාසනාවන්තයි.. උබට දෙන්නෙක් පණ වගේ ආදරය කරනවා.. මට වෙලාවකට ලෝභයි.. ඔව් ඔයාව දෙන්න.. ඒත් මට අයිති නැති උබව මන් කොහොමද ළග තියාගන්නේ?? දවසක ඕනේ උනොත් මන් බලන් ඉන්නවා.. ඒත් ලගට එන්නෙ නෑ.. ලගට එන්නත් බෑ.. මන් හෙට යනවා.. මේක මන් ලියලා පුච්චනවා.. ඒ ගින්දර එක්කම මේ ඔක්කොම ඉවර වෙයි.. සදහටම ඉවර වෙයි.. කවුරුත්ම මේක දැනගන්න එකක් නෑ.. ජූන් සුගා හොබී ජිමින් ටේ කුකී කවුරුත්ම දන්නෙ නැති වෙයි උන්ගේ හ්‍යොන්ග් කෙල්ලෙක්ට ආදරේ කලා කියලා.. අඩුම උබවත් දැනගන්න එකක් නෑ.. හිතේ තියන් ඉන්න බැරිම තැන මේක මන් මටම කියාගන්නවා.. ඔව් දැක්ක පලවෙනි දවසෙ ඉදන් මන් උබට ආදරේ කරනවා.. කරනවා... තාම...... නෑ මන් නවතිනවා... මොකද




Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top