New Chapter 💔
Suga pov
මන් එලියට දුවගෙන යද්දී දැක්කෙ ජේන් ලග ඉදලා දුවන මනුස්සයෙක්.. ඩෝම් එකට ටිකක් එහායින් ජේන් වැටිලා හිටියා.. මගේ සන් එකට අපේ ගාඩ්ලා පස්සෙන් දිව්වත් උන්ව අල්ලගන්න අපිට බැරි වුනා..
"ජේන්.... කතා කරනවා"
"සුගා, බල බල ඉන්න බෑ, අපි ඉක්මනට හොස්පිටල් එකට ගෙනියමු"
ජූන් කිව්ව දේ එක්ක මායි නෝරයි හොබියි ජේන්ව හොස්පිටල් එකට අරගෙන ගියා..ජූන් අනික් අය එක්ක නැවතුනේ ජේන් එව්ව ඩීටෙල්ස් එක්ක මෝහලා ඉන්න තැනක් හොයාගන්න..
Pov end
"ජූන්... මේ තැන මට හොදට අහල පුරුදුයි"
"හ්ම්ම් මටත්.. ඩේවිඩ් හිතන එකක් නෑ ආකී අපි මේ දේවල් දැනගත්තා කියලා.."
"හ්ම්ම් ඔව් උන් ෆයිල් එක ගත්ත නිසා එහෙම හිතයි.. බට් ජේන් ඉන්නෙ ලොකු අනතුරක"
"හ්ම්ම්ම් හිතන්න යන ඔක්කොම අවුල් වෙනවා"
"එහෙම නෑ ජූන්, උන්ට නටන්න දෙන්නෙ වෙන්නෙ නෑ වැඩිකල්.. දැන් ඔය තැන හොයාගමු"
"ඔව්ව්ව්,ජිමින් කිව්ව හරි.. සුගාලා ජේන් ගැන බලාගනි.. දැන් ඩේවිඩ් ඉන්නේ ඒ සිහියෙන් නිසා අපි මේක කරගන්න බලමු ඒ අතරේ"
කුකී එහෙම කියද්දී කට්ටියම බැලුවේ ජේන් එව්ව තැන.. හැමෝටම හුරු පුරුදු ගතියන් තිබ්බත් කාගෙවත් මතකෙට ආවේ නෑ තැන කොහෙද කියල..
"වේට්..... යාඩ් එක"
ටේ එක පාරට කිව්ව එකවම හැමෝටම මතක් වුනා ඒ එදා ආකීව අරන් ගිය යාඩ් එක කියල..
"ඒත් එතන පිපිරුනා.."
"ඒ කියන්නේ එතන වෙනම තැනක් තියනවා"
"ජිමින් ඒ කියන්නේ එදා උබල දැක්ක කාර් එකේ ඩේවිඩ් ගිහින් නෑ.."
"අනිවා ඒ බිල්ඩින් එක යට වෙනම තැනක් තියෙන්න ඕනේ"
"ඔව්ව්ව් ඩේවිඩ් එතනටයි යන්න ඇත්තේ..ඒ එක්කම ඌ අපි හැමෝම දිහා බලන් ඉන්න ඇති.. අන්න ඒකයි ඌ අපි හැමෝවම අදුරන්නේ"
"ශික් 🤬🤬🤬"
"අහපන්, ජේන්ව මරන්න ඩේවිඩ් දෙපාරක් හිතන්නෙ නෑ..."
"හ්ම් ඔව්"
"කොහොමත් සුගා නෝරා හොබී ජේන් ලග ඉන්න නිසා අපිට පුලුවන් කෙල්ලො ටිකගේ වැඩේට යන්න"
"ඕකේ"
කුකී කියනවත් එක්කම කට්ටියම තමන්ගේ ගන් ලෑස්ති කරගත්තා..
"ආකී ඔයාට පුලුවන්ද?"
"ඔව් මට අවුලක් නෑ"
කට්ටියම ලෑස්ති වුන ගමන් හැමෝම පිටත් වුනේ යාඩ් එකට..
යන අතරමග
"සුගා අපි යනවා යාඩ් එකට... ඔහේ අවුලක් නෑනේ"
"............"
"හරි උබ බය නොවී ඉදපන්.. යකෝ අපේ සුගා ඔහොමද??"
".........."
"හරි අපි මෙතන වැඩේ ඉවර කරපු ගමන් එනවා.. ජේන් ගැන බලාගනින්.. එයාව මරන්න කට්ටිය දාලා ඇත්තේ.. මතකනේ ආකීට වුන දේ.. සෝ බී කෙයර්ෆුල් මචන්"
"........"
"ඇයි මොකද ඌ කියන්නේ??"
කෝල් එක කට් කරපු ගමන් ජූන් ඇහුවේ ජින්ගෙන්..
"ඌ අවුලෙන්, ජේන්ට මොනාහරි උනොත් නම් සුගා මොන විකාරයක් කරයිද මන්දා"
"ආදරයකට කෙනෙක්ව ඔහොම සොෆ්ට් කරන්න පුලුවන්ද??"
ආකී ඇහුවේ අනිත් අයට ලාවට කට කොනට හිනාවක් එද්දී.. මොකද සුගා කිසිම දෙයකට ඕනෙවට වඩා නැවෙන චරිතයක් නෙමෙයිනේ..
"අපෝ පුලුවන්... පේනවනේ කුකී ජිමින් ජූන් එහෙම.. ඕකුන් කෙල්ලෙක්ට සිරා කරයි කියලා මන් ආත්ම හතකටවත් හිතුවෙ නෑ.. දැන් අපිට හුලං උන්ට මගුල්"
"අනේ ඉන්න ජින් හ්‍යොන්ග්"
"ඕකට ලැජ්ජයි 😂😂😂"
කතාවෙන් කතාව කට්ටියම යාඩ් එක ලගට ආවා..
"අහපන්, ඔක්කොම එකට ගිහින් හරියන්නෙ නෑ"
"ඔව් ජූන්"
"එමී ලැප් එක ගෙනාවනේ, පොඩ්ඩක් බලන්න යාඩ් එකට එන්න පුලුවන් වෙන පාරක් තියනවද කියල"
" wait...."
එමී බලන අතරේ අනිත් අය ප්ලෑන් එක ගැන කතා කරගත්තා..
"අපි 7 දෙනා ඉස්සරහෙන් 3යි පිටිපස්සෙන් 4යි යමු"
"ඕකේ... මායි කුකී ආකී ජිනුයි පස්සෙන්"
"මායි එමී ඇන්ඩ් ජිමින් ඉස්සරහෙන්"
ටේ ජූන්ගේ කතාව ඉවර කරන්න පොඩි සප් එකක් දුන්නා..
"ඔව්ව්ව්.."
"ජූන් වෙන පාරක් තියනවා"
"කෝ දෙන්න බලන්න.... හ්ම්ම්ම් ඕකේ..ඔයාලා මෙතනින් බැහැලා යන්න.."
එහෙම කිව්වම ටේ ජිමින් ඇන්ඩ් එමී බැස්සෙ යාඩ් එක ඉස්සරහ පැත්තෙන්..
"ගන් ගෙනාවනේ.. අපේ කාටවත් කරදරයක් වෙන්න බෑ.."
"ඕකේ ජින් හ්‍යොන්ග්"
එයාලට සමුදීලා අපි හතර දෙනා ආවේ යාඩ් එක පිටිපස්සට..
"බලාගෙන cctv ඇති.. පොඩ්ඩක් බලපන් මොනාහරි වෙනස් විදිහේ ඩෝ එකක් වගේ තියනවද කියලා"
අපි 4 දෙනා යාඩ් එක පිටිපස්සෙ ටිකක් කැරකුනේ අපිට යන්න තැනක් හොයාගන්න.. ඒ එක්කම මගේ ඇස් ගියේ හේත්තු කරලා පැත්තකට දාලා තියන ශීට් ගොඩකට..
"කුකී, එන්න"
"ජූන් ජින් හ්‍යොන්ග්, අර පැත්තට"
මගේ කතා කිරිල්ලට කුකී ආවේ අනිත් දෙන්නත් එක්කගෙන..
"කුකී උදව් කරපන් මේක අයින් කරන්න"
ලොකු සද්දයක් නැති වෙන්න කුකී ජින් ඇන්ඩ් ජූන් ඒ ශීට් ටික අයින් කලා.. හිතුව වගේම එතන තිබ්බේ අඩි පාරක්..
"යෝ තැන්කිව් බේබි"
"වට් 😡"
"අම්බෝ මූගේ ජේ එක.."
ජූන් ජොලියට මට බේබී කිව්ව එකට කුකී රැව්වේ අලු වෙලා යන්න.. අපි හතර දෙනා ඒ අඩි පාර දිගේ දිගටම ගියා..
"ඉවරයක් නෑනේ මේක"
ටික දුරක් යද්දී ලාවට ලයිට් එලියක් අපිට පෙනුනා.. අපි අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට ගියා..
...............
අනිත් අය පිටිපස්සෙන් යද්දී මායි එමී ඇන්ඩ් ජිමින් එදා ගිය යාඩ් එකේ ඉස්සරහ පැත්තෙන් ඇතුලට ගියා.. ලගට යද්දී මිනිස්සු කීප දෙනෙක්ගේ සද්දයක් අපිට ඇහුනා.. අපි ලග තිබ්බ බිත්තියට කවර් වෙලා බලද්දී දැක්කේ ඩේවිඩ්ගේ උන් කියලා හිතන්න පුලුවන් සෙට් එකක් හොදටම එතන බොනවා..
"වැඩේ ලේසී"
"ටේ යමන්"
අපි තුන් දෙනා එක පාරට ඇතුලට ගියේ එතන හිටිය උන්ට වෙඩිතියාගෙන... උන් බීලා හිටිය නිසා උන්ට අපේ වෙඩිවලට ප්‍රති වෙඩිල්ලක් දෙන්න තරම් සිහියක් තිබ්බේ නෑ.. හිටිය පස් දෙනා එතනම ලේ විලක් මැද්දේ වැටෙද්දී අපි තව ටිකක් ඇතුලට ගියේ මුන් මෙතන ආරක්ශා කරන්නේ මොකක්ද බලන්න..
"ටේ මේ පැත්තෙන්"
ජිමින්ගේ කටහඩට අපිත් ඌ හිටිය පැත්තට ගියා.. වහලා දාලා තිබ්බ කාමරයක කවුදෝ ගෑනු කට හඩවල් ටිකක් හොදට ඇහුනා...
ඇතුලේ කවුද මොනාද කරන්නෙ කියලා දන්නේ නැති නිසා එක පාරම මන් ඩෝ එකට පයින් ගැහුවා..ඒ පාර ඩෝ එක ඇරෙද්දී අපි දැක්කේ මේ ලෝකේ මනුස්සයෙක් දකින්නම ඕනේ නැති දෙයක්..
"තිරුසන්නු 🤬🤬🤬"
ඒ ක්ශනිකයෙන් අපි ශූට් කලේ පැත්තක කෙල්ලෙක් උඩ නැගගෙන ඒ කෙල්ලට දස වද දෙන එකෙක්ට.. ජිමින් ළගට ගිහින් ජැකට් එක දුන්නේ ඒ කෙල්ලගේ උඩු කොටසම නිරුවත් නිසා.. තව පැත්තක ගැට ගහලා තියන කෙල්ලො ලගට ගිය අපි කට්ටියම ලිහලා එලියට එක්කන් ආවා...
"තව ඉන්නවද"
"හ්ම් ඔව් ගොඩක්"
අමාරුවෙන් අමාරුවෙන් ඒ හිටිය කෙල්ලෙක් කිව්වා.. මෙතන කෙල්ලො 10ක් වගේ හිටියා..
"කොහෙද??"
"පල්ලෙහා.. 😓😓"
"බය වෙන්න එපා, අපෙ අනිත් අය එයාලව බේර ගනී"
"ඔයාලා කවුද??"
"ඒවා නෙමෙයි වැදගත් දැන්.. ජිමින්ට තුරුල් වෙලා ගිය කෙල්ල ජිමින්ගෙන් ඇහුවත් ජිමින් ප්‍රශ්නේ මග ඇරියේ අපේ අනන්‍යතාව මෙයාලට කියන්න බැරි නිසා.. එලියට ගිය ගමන්ම ටේ හොස්පිටල් එකට කතා කරලා ඇම්බියුලන්ස් එකක් ගෙන්නුවා.. මොකද ඔක්කොම එක පාර ගෙනියන්න වෙන වාහනයක් නැති නිසා..
"මුන් බීලා හිටිය නිසා හොදට ගියා..අනිත් අයට මොකද දන්නෙ නෑ"
"අවුලක් වෙන එකක් නෑ එමී, අපිත් මෙහෙම්ම හොස්පිටල් එකට යමු.."
විනාඩි දහයක් වගේ යද්දී ආව ඇම්බියුලන්ස් එකේම අපිත් හොස්පිටල් එකට ගියා...
.
.
.
.
.
.
"සද්දයක් එනවා,බලපන්"
"ඕකේ බොස්"
අපි ඉන්න පැත්තට ආවේ ගාඩ් කෙනෙන්. ඌ ලගට් එද්දිම ජින් ඇදලා ගත්තේ ඌගේ කට අතින් තද කරන ගමන්... ඌගේ ඔලුවට ගන් එකෙන් ගැහුවේ වැඩි සද්දයක් කරන්න බැරි නිසා..
"මන් ඇදගන්නම්"
කුකී ඒ ගාඩ්ගේ ඇදුම ඇදගත්තේ මන්වත් ඉන්නවා කියලා හිතන්නෙ නැතුව.. ඇයි යකෝ අහක බලාගන්නවත් කිව්වෙ නෑ.. කලිසමත් ඔහේ ගලවලා ටී එකත් ගලවලා 😒😒😒
"අමතක වුනා ඔයා ඉන්නවා කියලා"
"වෙන කෙනෙක් හිටියත් ඔච්චරයි 😡"
"හරි ෆුල් නිරුවත් වුනේ නෑනේ"
ශික් මේ යකාගේ කට නම්.. මන් ජින් ඇන්ඩ් ජූන් දිහා බැලුවේ පොලවේ පස් කන්න තරම් ලැජ්ජාවෙන්...
කුකී ඒ එක්කම ඇතුලට ගියේ එලියට ආව ගාඩ් වගේ.. අපිට සන් එකක් දෙනකන් අපි බලාගෙන හිටියේ ළග තිබ්බ ඩෝ එකට කවර් වෙලා..
"මොකක්ද සද්දේ??"
"මුකුත් නෑ බොස්"
"ඕකේ.. උඩට යැව්ව කෙල්ලො ටික තව පැයකින් අනිත් පොට් එකට යනවා.. මෙතනින් 10ක් ආයේ රෙඩී කරපන්"
"ඕකේ බොස්"
ඒ එක්කම ජින් ඔප්පා ජිමින්ට කෝල් එකක් ගත්තේ උඩ කෙල්ලො වගයක් ඉන්නවා කියලා කියන්න.. ජිමින්ගෙන් හම්බුන ගුඩ් නිව්ස් එක නිසා ඒ බයත් නැති වුනා..
"අහ්හ් මේ... ඔතන ඇති ටිකක් වැඩියෙන් ලස්සන කෙල්ලෙක්.. අන්න ඒකීව ඔහොම්මම තියන්න"
"ලස්සන??"
"අර කෙල්ල යකෝ.. අර කොල්ලගේ කෙල්ල..මොකක්ද නම නෝහා නෑ නෑ මෝහා"
ඒ වෙලේ ජූන් අඩියක් තිබ්බේ ඒ පැත්තට යන්න..ඒත් ජින් ඔප්පා ටග්ගාලා ඇදලා ගත්තේ වැඩේ අවුල් කරන්න එපා කියලා සන් කරන ගමන්..
"උබ කොණ්ඩේ කලර් කලේ කවද්ද??"
"අහ්හ්හ්හ්??"
හරිනේ මේ ගෙම්බා කැප් එක දාගෙන නෑනේ.. අපි ගන් ලෝඩ් කලේ දැන් අපේ කුකීයා අතේ අහුවෙන්න යන නිසා..
"පොඩ්ඩක් හිටපන්.. ගාඩ් මූව අල්ලගන්න"
ඒ එක්කම අපි තුන් දෙනත් ගන් දික් කරගෙන ඇතුලට යද්දී කුකීත් ගන් එක ලෝඩ් කලා...
"උබලා කොහොමදා මේකට ආවෙ?? 🤬🤬🤬"
"උබට දැන් ඒකද අවුල??"
"ගාඩ් මුන්ව මරපන්"
"ඒවා හදේ ලොක්කා.. කෝ උබේ මහලොකු ලොක්කා"
අපි එහෙම ඇහුවේ එතන ඩේවිඩ් පේන්න හිටියේ නැති නිසා..
බලන් ඉන්න එක වැඩක් නෑ.. කුකී කට්ටියට සන් කලේ පටන් ගන්න කියලා.. මුන් ජීවිතේට හිතලා නෑ වගේ අපි මෙතන හොයාගනී කියලා...
මේ පාර නම් අතින් පයින් නටන්නේ නැතුව ආව හැම එකාගෙම ඔලු කුඩු වෙන්න තිබ්බා.. උන්ගේ පැත්ත ටිකක් වීක් වුනේ අපි ආව එක උන්ට හිතාගන්නවත් බැරි වුන නිසා.. කිසිම අනුකම්පාවක් නැතුව කුකී ජූන් ඉස්සරහට එන එන එකා මරලා දැම්මා.. ඒ අතරේ මායි ජින් ඔප්පයි ඇතුලට ගියේ කෙල්ලො ටික හොයාගන්න..
"ඔන්න බලාගෙන"
ජින් ඔප්පා මාව එයාගේ ලගට ඇදලා ගත්තේ ඉස්සරහෙන් ආව එකාගේ පොලු පාරෙන් බේරන්න..මන් කෙලින්ම ගිහින් නැවතුනේ ජින් ඔප්පගේ පපුවේ.. මාව පපුවටම තද කරගෙන ඔප්පා ඒ ආව එකාට ශූට් කලා... මන් ඊලග තප්පරයෙම ඔප්පගෙන් ඈත් වෙන්න හැදුවත් එයා ආයේ මාව එයාට තුරුල් කර ගත්තා..
"පරිස්සමෙන් ආකී"
"අහ්හ්හ්හ්හ්??"
"බලාගෙන යනවා"
එහෙම කියල මාව ආයේ එයාගෙන් තල්ලු කරලා ඉස්සරහට ගියා..මාත් පස්සෙන්ම ගියා.. යද්දී හම්බුනේ ලොකු කාමරයක්.. මන් ලොක් එකට වෙඩි තියනවා එක්කම ඩෝ එක ඇරුනා.. අපි ඇතුලට යද්දී කෙල්ලො ලොට් එකක් ඔහේ වැටිලා හිටියා.. සමහරුනේ අදුම්වල කෑලි නෑ... මෙතන ලැජ්ජාවට වඩා ලයිෆ් එකයි වටින්නේ.. සෝ අපි එක එක්කෙනා ගානේ එලියට යැව්වා.. ගැලවෙන්න තියන උවමනාවටම කෙල්ලො හම්බුන චාන්ස් එකේ උපරිම ට්‍රයි එකෙන් එලිය පැත්තට දිව්වා.. අන්තිමට කොනක ඉතුරු වුනේ මෝහා ඇන්ඩ් තව කෙල්ලෙක්.. මන් කෙලින්ම ගියේ මෝහා ළගට..
" moha are u oky??"
"no 😓😓😓"
"බය වෙන්න එපා.. අපි ආවනේ.. යමු"
"මෙයාව ගන්න ආකී..මෙයාට ගැහුවා"
මෝහා එයාගේ එහා පැත්තේ හිටිය කෙල්ලව පෙන්නුවා..ඒ කෙල්ල හිටියේ හොදටම අමාරුවෙන්..
"ජින් ඔප්පා..ඔයා එලියට ගිහින් බලන්න.. මන් මෙයාලව එක්කන් එන්නම්"
ජින් ඔප්පා එලියට යද්දී මන් අමාරුවෙන් අමාරුවෙන් අර ගර්ල්වත් අතට වාරු කරගෙන මෝහවත් එක්කන් ආවා..එලියට එද්දී වැඩේ අවසාන හරිය..
"අන්තිමයා උබ?? මොකද කියන්නේ"
"උබලා ඇයි බොස්ගේ බිස්නස්වලට අත දාන්නේ? උබලා හිතනවද මාව මැරුවම මේවා ඉවරයි කියලා.. උබලගේ අවසානේ වෙනකන් බොස් උබලව අත අරින්නෙ නෑ 😂😂😂😂"
ඒ වචනේ එක්ක ජූන් ඒ මිනිහගේ නළල මැද්දට උණ්ඩයක් බැස්සුවා...
ඒක දැක්ක ගමන් මෝහා මාව තද කරලා බදාගත්තා.. මොකද මෝහා දන්නේ නෑ ජූන් කියන්නේ ඇත්තටම කවුද කියලා.. මෝහගේ කෑ ගැහිල්ලටම ජූන් මගේ ලගට දුවලා ඇවිත මෝහව ඇදලා ගත්තා..
"මැණික?? ඔයාට මුන් මොනාද කලේ??"
"අයිනට වෙනවා.."
මෝහා ජූන්ව ඈත් කලා.. පුදුමයක් නෑ ඉතින්.. තමන්ව රවට්ටපු කොල්ලනේ..
"කියන දේ අහන්න..ප්ලීස්"
"ජූන් මගෙන් ඈත් වෙලා ඉන්නවා"
"කට පියාගන්නවා..කියන දේ නොකලොත් උබටත් මෙතනම වෙඩි තියනවා"
ඒකට නම් මෝහා ටිකක් ගැස්සුනා.. ජූන් මෝහව අත් දෙකෙන්ම උස්සලා එයාට තද කරගෙන එලිය පැත්තට ගියා..
"කුකී මේ ගර්ල්ට අමාරුයි"
"අහ් ඉන්න අපි ඉක්මනට හොස්පිටල් එකට යමු"
"නෑ ගෙම්බෝ.. මෙයාව ගන්න.. මෙයාට යන්න බෑ"
"අහ්හ්හ්"
ඒ කිව්වම කුකී ඇවිල්ලා ඒ ගල්ව උස්සලා මාවත් ඉස්සර කරගෙන එලියට ගියා... අපි එලියට ගිය ගමන් අර තිබ්බ ශීට් ටිකත් එහෙම්ම හේත්තු කරලා කෙලින්ම හොස්පිටල් එකට ගියා.. හොස්පිටල් එකට යනකන් ජූන් මෝහව අත ඇරියේ නෑ.. ඒ වගේම අර ගර්ල්.. කුකී එයාව ඈත් කරන්න හැදුවත් එයා කුකීට ඈත් වෙන්න දුන්නෙ නෑ.. ඕනේ එකක් කියලා අපි ඉක්මනටම හොස්පිටල් එකට ගියා..
.
.
.
.
.
At hospital
"ජේන්... සොරි.. මන් දන්නවා මන් වැරදී කියලා"
"සුගා පොඩ්ඩක් හිටපන් යකෝ.. ඩොක්ටර්ස්ලා කිව්වනේ එයාට රෙස්ට් එක ඕනේ කියලා"
"හ්ම්ම්ම් මන් ඇයි බන් එහෙම කතා කලේ??"
"හරි අපිත් වැරදී.. උබව මේකට පැටලුවේ අපිනේ.."
"නෑ ඒත් මන් එයාට කතා කරපු විදිහ"
"හරි හරි යකෝ.. අදින් පස්සෙ උබ මෙයාව පරිස්සම් කරපන්"
ජේන්ගේ ඔපරේශන් එක ඉවර වෙලා වෝඩ් එකට දැම්ම වෙලේ ඉදන් සුගා ජේන් ලගින් හෙල්ලුනේ නෑ.. ජේන් අපි හැමෝටම වඩා ලොකු අනතුරක ඉන්න නිසාටත් වඩා සුගාට එයා ගැනම තිබ්බ කලකිරීම නිසා.. හොබී නෝරා කොච්චර ට්‍රයි කලත් සුගාව එලියට ගන්න බැරි වුනා..
"නෝරා අපි එලියෙන් ඉමු"
හොබි නෝරවත් එක්කන් ජේන් හිටිය රූම් එකට එලියෙන් වාඩි වෙලා හිටියා.. ඒ එක්කම එමී අපේ පැත්තට ආවා..
"එමී... මොකද උනෙ?? කෝ අනිත් අය??"
"අපි සෙට් එකක් අරන් ආවා.. අර පැත්තේ"
එමී කිව්ව ගමන් නෝරා කඩාගෙන බිදගෙන ගියේ ඒ පැත්තට. එමීව පුටුවෙන් වාඩි කරලා හොබී මොනාද උනේ කියලා ඇහුවේ මේ වෙලේ සුගාව ජේන් එක්ක තනියම දාලා යන්න බැරි නිසා..
.
.
.
.
.
.
"ජිමින්... අවුලක් නෑනේ ඔයාට??"
"නෑ...."
එතකොට මන් දැක්කේ ජිමින්ගේ ජැකට් එක එතන හිටිය කෙල්ලෙක් දාගෙන ඉන්නවා..
"කෝ ජැකට් එක?? ඇයි මේ ලේ??"
"අහ්හ් අරයා ලග.. එයාගේ උඩ ඇදුමම ඉරලා තිබ්බේ.. සෝ මන්"
"වෙන කෙල්ලොන්ට නම් සේසතම පුදයි"
"මොකද මේ?? ඇයි මන් ඔයාට මොනාද නොදුන්නේ??"
"ඕනේ නෑ.. ඒක ඉල්ලගන්න හරිද??"
"හා හා 😂"
මන් ජිමින්වත් ඇදගෙන ගියේ එමීලා හිටිය තැනට.. කට්ටියම හොස්පිටල් එකට භාර දීලා අපි අපේ වැඩේ ඉවර කලා.. අනිත් අය එනකන් ටේත් අන්තිමට අපි ඉන්න තැනට ආවා..
.
.
.
.
.
ටික වෙලාවක් යද්දී තව ඇම්බියුලන්ස් එකක් ආවා.. ඒකෙන් තවත් කෙල්ලො ටිකක් ආවා.. අපි බලාගෙන හිටියේ ජූන්ලා එනකන්...
.
.
.
.
"මෝහා..උන් ඔයාට කරදරයක් කලේ නෑනේ??"
මෝහා ඔලුව දෙපැත්තට වැනුවේ ජූන් එක්ක කතා කරන්න එයට උවමනාවක් නොතිබ්බ නිසා..
"ඇයි කටේ පිට්ටුද??"
"නෑ.. ඒත් ඇයි ඔයා මාව බේරගත්තේ?? උන් කිව්ව මගේ කොල්ලව අල්ලගන්නකන් මාව මරන්නෙ නෑ කියලා.."
"හ්ම්ම්ම් මන් ඔක්කොම කියන්නම්"
"මට මුකුත් දැනගන්න ඕනේ නෑ.."
"හ්ම් මන් දන්නවා මන් වැරදී කියලා.."
ඒ එක්කම අපි එක්ක ගිය අනිත් ගර්ල් ටිකක් අමාරුවෙන් කෙදිරි ගෑවා..
"ජියාරා... ඔයාට අමාරුද??"
කුකීගේ පපුවට තුරුල්වෙලා හිටියා එයා ඔලුව වැනුවේ තවත් කුකීට තුරුල් වෙද්දී.. කුකී අත් දෙකෙන් ඈත් කරන්න ට්‍රයි කලත් කරගන්න බැරි වුනා.. ඒ, ඒ කෙල්ලගේ ඇගේ තිබ්බ තුවාල පෑරෙන නිසා..
"පොඩ්ඩක් ඉවසන්න.. අපි ඉක්මනටම හොස්පිටල් එකට යමු"
"චුට්ටක් ඈත් වෙන්න.. අරයා පුපුරනවා"
එතකොට ජූන් මෝහා විතරක් නෙමෙයි ඩ්‍රයිව් කරපු ජින් ඔප්පත් බැලුවේ හිනා වෙන ගමන්.. ඒත් ඒ කෙල්ලට අයින් වෙන්න කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ..
"ආකී අවුල් ගන්න එපා..එයා ගොඩක් බය වෙලා ඉන්නේ.. එයාට නොසෑහෙන්න ගැහුවා,එයාට කුකී ළග ආරක්ශාවක් දැනෙනවා ඇති.. ප්ලීස් මන් නිසා"
"හරි හරි මෝහා.. මට ඒක අවුලක් නෑ"
අවුලක් වුනත් කරන්න දෙයක් නැති නිසා මන් කරබාගෙන ගියා..
.
.
.
.
.
.
.
At hospital
අන්තිමට අපිත් හොස්පිටල් එකට ආවා..ජූන් මෝහව අතින් අල්ලන් බස්සද්දී කුකීට අර කෙල්ලව උස්සලා බස්සන්න වුනා.. ගෙව්න තප්පරයකටවත් එයා කුකීව අත ඇරියේ නෑ..
කමක් නෑ තව ටික වෙලාවයිනේ.. මන් අතත් මිටි මොලවගෙන කාගෙන හිටියේ මෝහා කිව්ව නිසා.. අන්තිමට ඔක්කොම අපි හොස්පිටල් එකට භාර දීලා අපි දන්න ඩොක්ටර් කෙනෙක්ට කිව්ව පොලීසියට ඉන්ෆෝම් කරලා මෙයාලගේ පවුලේ අයට කියන්න කියලා..ජූන් මෝහව එක්කන් ගිහින් තිබ්බ පොඩි පොඩි තුවලා ටිකට බෙහෙත් දාගෙන ආවා..අපි හැමෝම ජේන්ගේ වෝඩ් එක ලගට වෙලා හිටියේ ජේන්ට සිහිය එනකන්..
කුකී හිරි අරින ගමන් ලගට ආවම මන් ගස්සලා දාලා එලිය පැත්තට ආවේ ඇත්තටම මට ලොකු දුකක් තිබ්බ නිසා.. කුකී වෙන කෙල්ලෙක් ලග ඉද්දී ඇයි මට ඒක දරාගන්න බැරි.. මන් එච්චර දුර්වල නෑනේ.. මටම ඒක ලොකු ප්‍රශ්නයක් වුනා..
"මොකද??"
"මුකුත් නෑ"
"ජේ ද??"
"වැඩේමයි.."
"ඔයාට අවුලක් නෑනේ.. බඩ එහෙම??"
"දැන්ද මාව මතක් වුනේ??"
"ඔන්න යකා අවුස්සන්න හදන්නේ.. මන් බලෙන් ඒකීව තියන් හිටියද??"
"හ්ම්ම්"
"ආකී... තමුසේ බබෙක්ද??"
"නෑ"
"තේරුම් ගන්න බැරි නම් නටා ගන්නවා..මට පේන්න බෑ නිකන් බොරුවට කියවද්දී"
"හ්ම්ම්ම් යනවා මට ඉන්න දීලා"
"'මොකක්ද තමුසේ කියන්නේ??"
කුකී මගේ නිකටෙන් අල්ලලා මාව බිත්තියට තද කලා..
"අහකට යනවා"
මන් කුකීව තල්ලු කරලා දැම්මා.. මිනිස්සුත් බල බල යනවා.. කෙල්ලෙක්ට දුක නැද්ද තමන්ගේ කොල්ලව වෙන කෙනෙක් හග් කරගෙන ඉද්දී..
"මොකක්ද ඕයි කියන්නේ??"
"මුකුත් නෑ.. ඔයාට බෑ මාව තේරුම් ගන්න"
"දැන් කවුද තමුසෙව තේරුම් ගත්තේ??... කියනවා.. අනේ මේ මට මේ උබව හුරතල් කරන්න ඕනේ නෑ.. මේක මිශන් එක.. ඒක තේරෙන්නෙ නැත්තම් නටාගන්නවා"
"හ්ම්ම්"
කුකී මටත් බැනලා යන්න ගියා..
"ඇයි කුකී ඔයාට මාව නොතේරෙන්නෙ... මන් දන්නවා ඔයා වැරදී නෑ කියලා.. ඒත් ඔයාට මට දුක හිතුනා, ඉරිසියා හිතුනා කියලා තේරෙන්නෙ නැද්ද??"
මටම කියාගත්තේ කුකීට ඇයි මන් දුකෙන් ඉන්නේ කියල නොතේරුන නිසා... හ්ම්ම් ඔව් සමහරවිට එයාට මගේ ආදරේ තේරෙන්නෙ නැතුව ඇති..
.
.
.
.
.
.
.
.
ජේන්ට සිහිය ආවේ නැති නිසා ඩොක්ටර් කිව්වේ අපිට ගිහින් හෙට එන්න කියල..ශොක් එකක් නිසා එයාට සිහිය එන්න ටිකක් දවස් යයි කියලා ඩොක්ටර් කිව්වා.. මෝහව ජූන් ඩ්‍රොප් කරන්න යන්න හැදුවේ ජින් ඔප්පා එක්ක.. ඩෝම් එකේ තියාගන්න ඕනේ වුනත් මෝහට ඔම්මලා බලන්නම ඕනේ කිව්ව නිසා ජූන් ගෙදරට එක්කන් යන්න තීරණය කලා..
"ජියාරව තියාගන්න පුලුවන්ද??"
"අහ්හ්හ්??"
"එයා ශොක් වෙලා ඉන්න නිසා සතියක් වගේ"
මෝහගේ ඉල්ලීම අපි කාටවත් අහක දාන්න බැරි උනේ මෝහට ජියාරා ගොඩක් හෙල්ප් කරලා තියන නිසා.. අන්තිනට ජියාරවත් එක්කන් කුකී හොබී ඩෝම් එකට ගියා.. ජූන් ජින් එක්ක මෝහව බස්සන්න ගියා.. ජිමින් නෝරා මන් ටේ ඇන්ඩ් එමී අන්තිමට ආවේ සුගා ජේන් ලග නැවතුන නිසා..
.
.
.
.
.
.
"අම්බෝ මහන්සී"
කට්ටියම ආව ගමන් සෝෆා එකට වැටුනේ මහන්සියට...
"ජියාරට රූම් එකක්??"
නෝරා ඇහුවම තමා කට්ටියට ඒක මතක් වුනේ.. ඒ කෙල්ල කුකී ලගම කැරකෙන එක නම් මට මාර වදයක් වුනා..
"ආකීගේ රූම් එක දෙමු"
"අහ්හ්හ්හ්??"
"සතියනේ..ආකී ඔයා මාත් එක්ක ඉන්න"
එමී එහෙම කිව්ව්ම මාත් ඔලුව වැනුවේ වෙන කරන්න දෙය නැති නිසා..
"එන්න ජියාරා අපි පෙන්නම් රූම් එක"
මායි එමී නෝරයි ජියාරව එක්කන් ගියේ මගේ රූම් එකට.. ඒකෙන් බස්සලා අපි පහලට ආවා.. මගේ ඇදුම් මුකුත් නොගත්තේ ඕනේ වුනාම මට ගිහින් ගන්න පුලුවන් නිසා..
"කට්ටියම එහෙනම් වොශ් දාලා නිදාගමු.. හෙට හොස්පිටල් එක පැත්තෙ යන්නත් ඕනී.. අනික දැන් ඩේවිඩයා අපිව මරන්න තව ප්ලෑනක් ගහයි"
"හ්ම්ම් ඔව්"
කට්ටියම ජින්ගේ කතාවත් එක්ක විසිරිලා ගියා...
.
.
.
.
.
Time passed
උදේම නැගිටලා මන් කුකීගේ රූම් එකට ගියේ ඊයේ කුකී එක්ක උන දේට තාම කුකී තරහද බලන්න.. කාමරේ එයා හිටියේ නැති නිසා මන් පහලට බැස්සේ උදේම නැගිටලා තියෙන්නෙ මොකද බලන්න.. මන් පහලට යද්දී කුකී හිටියේ සෝෆා එකේ...
"ඔප්පා... මෙන්න"
"වට් 😡😓"
Plz vote and comment, if you like this story 💜💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top