It's over........💔

At Bin's Office

"අපිට මිස්ටර් බින්ගේ රූම් එකට යන්න ඕනේ"

"සොරි මිස්ටර්.. බින් සර් මේ ටිකේම ඔෆිස් ආවේ නෑ.."

"ඔව්... බට් අපි මිස්ටර් බින්ට කතා කරලා අද මීටින් එකක් දාගත්තේ.."

ඒ කියලා බින්ගේ ෆෝන් එකෙන්ම ජූන්ට දාගත්ත මීටින් ශෙඩියුල් එක රිසෙප්ශනිස්ට පෙන්නුවා..

"ඕකේ සර්.. පොඩ්ඩක් ඉන්න"

ජූන්ටයි ටේටයි එහෙම්ම ඉන්න කිව්ව ඒ ගෑනු කෙනා කාටදෝ කෝල් කලා..කෝල් එක කට් කරලා විනාඩි කිහිපයක් යද්දී මැදි වයසෙ පිරිමි කෙනෙක් ආවා..

"සර් ඔයාලා මෙයා එක්ක යන්න..සර් එනකන් ඔෆිස් රූම් එකේ ඉන්න"

අපි අර ආව පිරිමි කෙනා එක්ක කෙලින්ම ගියේ ඔෆිස් රූම් එකට.. අපිව ඒකෙන් බස්සලා ඒ කෙනා යන්න ගියේ අපිට බොන්න මොනාහරි අරගෙන එන්නම් කියල..

"ටේ ඉක්මනට බලපන්.."

මායි ටේයි ඉක්මනට තිබ්බ ඔක්කොම අවුස්සලා බැලුවේ අර ෆයිල් එක ගන්න..

"ජූන් කවුරුහරි එනවා.."

"හ්ම්ම්"
.
.

"සර් මෙන්න කොෆී දෙක"

"තැන්කිව්"

කොෆී දෙක තියලා ඒ ආව කෙනා අපිට එහායින් හිටගෙන හිටිය මිසක් යන පාටක් තිබ්බෙ නෑ..

"ටේ... මේක හරියන පාටක් නෑ"

ටේ අර මිනිහා ළගට යද්දී මන් කුකීට කෝල් එකක් ගත්තේ මින්හෝලා ඉන්න තැනට යන්න කියන්න.. මොකද මෙතන නටන්න තරම් අපිට ටයිම් එකක් නැති නිසා..

"ඔයා ඇයි මෙතන ඉන්නේ?"

"සර් මේක බින් සර්ගේ ඔෆිස් එක.. පිට කෙනක් ආවොත් අපි මෙතන ඉන්න ඕනේ"

"හ්ම් එහෙමද?? සර්ගේ වැදගත්ම ෆයිල් තියන තැන දන්නවද?"

"අහ්හ්හ්??"

ඒ එක්කම ටේ සාක්කුවෙන් ගත්ත ගන් එකෙන් ඒ මිනිහගේ ඔලුවට ඇන්නේ එතනම ඇදගෙන වැටෙන්න..

"කුකී යනගමන්ද??"

"ඔව්ව්ව්"

කුකී යන අතරේ අපි තවත් ඔෆිස් රූම් එක ඇවිස්සුවා.. බට් අපිට හොයාගන්න බැරි වුනා..

................

"මිස්ටර් බින්.. කොහොමද??"

"කවුද උබ??"

"මන් උබේ පුතාගේ කෙල්ලගේ කොල්ලා 😂😂"

"ඕකිව මන් මරනවා 🤬🤬🤬"

"හරි හරි මේ උබට ඒවා ලේසි නෑ.. කියපන්කෝ කෝ අර ෆයිල් එක"

මන් මින්හෝ ලගට යන ගමන් බින්ගෙන් ඇහුවා..

"උබලට ඒක හොයාගන්න වෙන්නෙ නෑ 😂😂"

"ඔය ඉතින් උබ නටන්න හදනවනේ.. හරි මේ තුනෙන් එකක් උබ තෝරගනින්"

"මොන තුනක්ද යකෝ??"

"එක්කො උබේ පුතා.. නැත්තම් උබේ බිස්නස් එක.. ඒ දෙකම ඕනේ නම් ෆයිල් එක 😁"

"උබලට බෑ ඔය මුකුත් කරන්න"

"මට මූ එක්ක තරහක් තියනවා.. මන් මූව මරනවා, බට් ඒ දවස අද කරගන්න එපා"

"උබට බෑ මින්හෝට අතක්වත් තියන්න"

ඒ එක්කම කුකී මින්හෝගේ බඩට පයින් ගැහුවා.. මින්හෝට කෑගහගන්නවත් පණක් තිබ්බෙ නෑ..

"උබ තාම කියන්නේ මට මූව මෙතන මරන්න බෑ කියලද??"

"උබට බෑ තනියම තීරන ගන්න.. උබ මාව බය කරන්නද හදන්නේ පොඩි එකෝ 😂"

ඒ එක්කම කුකී ජූන්ට කෝල් එකක් අරන් ලවුඩ් ස්පීකර් දැම්මා..

"ජූන් හ්‍යොන්ග්,මූ කියන පාටක් නෑ"

"එහෙනම් ඉවරයක් කරපන්.. අපි මෙතන බලාගන්නම්"

කුකී ෆෝන් එක කට් කරන ගමන් කට කොනෙන් හිනා වුනේ මින්හෝට එහායින් වැටිලා තිබ්බ යකඩ පොල්ල අතට ගන්න ගමන්..

"නවත්තපන්.. උබලට ඩේවිඩ්ගෙන් බේරෙන්න වෙන්නෙ නෑ මේ කරන දේවල් වලට"

කියවිල්ල අහන් ඉන්න බැරිම තැන මින්හෝගේ කකුලට පොලු පාරක් ගැහුවේ බින්ගේ කට ඉබේම වැහෙන්න..

"නවත්තපන්.."

"මට මරන්න අවසර හම්බුනාම මන් මරනවා..අනික උබේ කියවිල්ල 🤮"

"මගේ මේසේ යටි පැත්තේ තියන ලාච්චුවේ තියෙන්නෙ"

කුකී ඒ එක්කම ටේට කෝල් කරලා තියන තැන කිව්වා..

"බින් උබේ පුතා දුක් විදිනවනේ.. මූව මරලා දාමූ.."

ඒ එක්කම කුකී ආයේ අර යකඩ පොල්ලෙක් මින්හෝගේ සංවේදී තැනට ගැහුවේ මුලු කමරයම මින්හෝගේ සද්දෙන් දෝංකාර දෙද්දී..

"නවත්තපන් 🤬🤬🤬"

"උබ කෙල්ලො කීයක් අනාථ කලාද?? අහිංසක කෙල්ලො කීයක් රට පැටෙව්වද?? ඒ කෙල්ලො උබ ඉස්සරහ වැද වැටෙන්න ඇති.. උබේ ඕකනේ ඒ ඔක්කොම කලේ... දැන් උබට සනීපද??"

බින්ගේ කෑගැහිල්ල අස්සේ කුකී මින්හෝට ගැහුවේ බල්ලෙක්ට වගේ..එදා ආකීට වද දීලා තිබ්බ විදිහ මතක් වෙන්න වෙන්න කුකී මින්හෝට ගැහුවේ ඒ තරහ පිට කරන ගමන්..

"උබත්... උබත් මන් වගේ.. උබත් කෙල්ලොන්ගෙන්"

"ඔව් මාත් කෙල්ලො එක්ක ගියා යකෝ..හැබැයි උබ වගේ කිසිම කෙනෙක් බලෙන් අරන් ගියේ නෑ.."

"උබේ ආකී.."

"කට වහපන් 🤬🤬🤬 උබ ආකීට තිබ්බ ඔය අත් දෙකම මන් කඩනවා.."

ඒ එක්කම කුකී මින්හෝගගේ අත් දෙකට පොල්ලෙන් ගැහුවා..මින්හෝට කෑගහන්නවත් පණක් තිබ්බෙ නෑ.. බින්ගේ සද්දේ නිසා බින්ගේ බඩටත් පොලු පාරක් දුන්න කුකී ගන් එක අරන් මින්හෝගේ සංවේදී තැනට වෙඩි තිබ්බේ එතනින් පටන් අරන් ඔලුවට වෙනකන් වෙඩි 5ක් තියන ගමන්..

"උබ මැරුනද?? බින් උබේ පුතා මැරුනා.. හ්ම්ම් මොනා කරන්නද?? ඌ කරපුවා ඌට හම්බුනා"

"මන්... මන් උබලා එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නෙ නෑ"

මැරුන මින්හෝව පුටුවෙන් ලිහිව්ව කුකී හිටිය ගාඩ්ලා දෙන්නෙක්ගේ උදව්වෙන් කෑලි කලේ ලස්සන සරසරපු පෙට්ටියකට දාන්න..

"උබල එක්ක සෙල්ලම් කරලා ඇති වෙලා බන් අපිට තියෙන්නෙ.. මේක උබේ හොදම යාලුවා ඩේවිඩ්ට යවන්නම්"

"ඩේවිඩ් උබලව කෑලි කරයි 🤬🤬🤬"

බින් අඩන ගමන් කෑගැහුවේ මුලු කාමරයම දෙවනත් වෙන්න.. පෙට්ටියට දැම්ම මින්හෝව ගාඩ්ලා දෙන්නෙක්ට භාර දුන්නේ රෑ 12ට ජෝසප් කියන නමට අදාල හොටෙල් එකට යවන්න.. ඒ වැඩේ ඉවර කරපු කුකී ලේ නාගෙන ආයේ ආවේ ඩෝම් එකට..
.
.
.
.

"තියනවද ජූන්??"

"හ්ම් මේ තියෙන්නෙ"

ජූන් හිනා මූණෙක් ෆයික් එක ගද්දිම අර වැටිලා හිටිය මිනිහා නැගිට්ටේ ලොකු කලබලයෙන්.. ඌ එලියට දුවන්න ගියා.. ඒත් ටේ එක්ක මොන සෙල්ලම්ද.. වැටිලා හිටිය තැනට පොඩ්ඩක් එහායින් ආයේ ඌ වැටුනා..

"යමු ටේ"

ඒ එක්කම ටේ එක්ක ජූන් එලියට ගියේ කිසිම කෙනෙක්ට සැක නොහිතෙන්න.. හැමෝම බිසී වුන නිසා කාටවත් ඒ ගැන ලොකු මතකයක් තිබ්බෙ නෑ..

"අද රෑට නිව්ස් වල අපිව පෙන්නයි"

"හ්ම්ම් මන් ආසයි මාව ටීවී එකෙන් බලන්න ජූන් 😂😂"

වැඩේ සාර්තක කරගත්තා ජූන් ටේ එක්ක කෙලින්ම ගියේ බෑන්ක් එකට.. වැඩි වෙලාවක් නොතිබ්බ නිසා බෑන්ක් එකට ගිය දෙන්න ලෙටර් එක පෙන්නලා අලුත් අකවුන්‍ට් එකකට සල්ලි ට්‍රාන්ස්සර් කර ගත්තා.. කොහොමත් රෑට ඕවා චෙක් කරන නිසා ඒ අකවුන්ට් එකෙන් සල්ලි ටික ගත්ත ජූන් වෙනම අකවුන්ට් එකකට ඒ සල්ලි ඩිපොසිට් කලේ බින්ගේ වැඩ නිසා අසරණ වුන පවුල්වලට ඒවා මේ රස්නේ නිව්නම දීලා දාන්න.. දෙන්නට මේ වැඩේ කරගන්න පැයක්වත් ගියේ නෑ... ඉතින් කාටවත් සැක නොහිතෙන්න දෙන්න වැඩේ කලේ අද දවසේ තිබ්බ එක වැඩක් සාර්ථකව ඉවර කරන ගමන්..

"දැන් කොහෙටද ජූන්??"

"මාව ඉස්සරහෙන් දාලා උබ ඩෝම් එකට පලයන්"

ජූන් ඉස්සරහෙන් බැස්සේ මාස්ක් එකක් දාලා.. මොකද ආරක්ශාව වැදගත් නිසා..කලු කැප් එකකුත් දාගෙන හරියට අයිඩල් කෙනෙක් වගේ.. ටේ ජූන්ව බස්සලා කෙලින්ම ගියේ ඩෝම් එකට..

..............

"ජූන්..."

ඈතින් ඇහුන කට හඩට ජූන් බලද්දී ඒ හිටියේ මෝහා. ලස්සන ෆ්‍රොක් එකක් ඇදලා හිටිය මෝහා හැමෝම අස්සෙන් ලස්සනට කැපිලා පෙනුනා..

"මෝහා.. මට කියන්න දෙයක් තියනවා"

"ඒ මොකක්ද??"

මෝහා ආව ගමන් ජූන්ගේ අතේ එල්ලුනේ පොඩි ළමයෙක් වගේ.. ජූන් මෝහව අතින් අයින් කලා..

"මන් කියන දේ හොදට අහගන්න.. මට බනින්න වයිර කරන්න..කිසි ප්‍රශ්නයක් නෑ"

"මොනාද මේ කියන්නේ?? අනික අපි කොහෙටහරි ගිහින් කතා කරමු"

"මෝහා මට මේ අෆෙයාර් එක ඕනේ නෑ"

"මොකක්?? මොනාද ජූන් මේ"

"අහන්න මන් මේ ඔයා හිතාගෙන ඉන්නවා වගේ හොද කොල්ලෙක් නෙමෙයි.. මගේ යාලුවෝ බැන්න ඔයාට බොරු කරන්න එපා කියලා.. ඒකයි මන් ඇත්තම කිව්වේ ඔයාට.. මන් ඔයාට ආදරේ කලේ නෑ.."

"මොකක්??"

"ඔව්ව්ව්ව් මට මෙහෙම අෆෙයාර් එකක් ඕනේ නෑ.. ආයේ මට කෝල් කරන්න එපා."

"හ්ම්ම්ම්"

"බනිනවා ඉතින් මට"

"මොකටද??"

"බොරු කලාට?"

"බොරු කරපු එකට වඩා ඒ බොරුව හොයාගන්න බැරි වෙන්න ආදරෙන් අන්ධ වුන එකයි වැරැද්ද.. හ්ම්ම් මන් යනවා ජූන්"

"හ්ම්ම් සොරි"

"හ්ම්ම්ම්"

කිසිම කතාවක් නොකර ආව පැත්තටම මෝහා යන්න ගියා.. ජූන් හිතේ තියන දේ එක පාරට කියල දැම්මත් ජූන්ගේ හිතට අමුත්තක් දැනුනා..ඒත් ඒ ගැන නොහිතා ජූන් ටැක්සි එකක් අරන් ඩෝම් එකට ගියා.. මොකද අද වැඩිය එලියේ ගැවසෙන එක අවුල් නිසා..

Moha pov

ඔයාට ඕක කියන්න ඔච්චර ලේසිද?? ඔයාට නොකිව්වට මන් ඔයාට ගොඩක් ආදරේ කලා.. ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මන් තාම ඔයාට ආදරෙයි..ඒත් එක දවසක්වත් එහෙම ආදරයක් ඔයා ලග මන් වෙනුවෙන් තියලා නෑ..

Pov end

මෝහා ටිකක් ගුප්ත චරිතයක්.. එයාට දුකයි.. කෑගහලා අඩන්න තරම් දුකයි. බට් ඒ දුක හිරගන්න එයාට පුලුවන්..මොකද මෝහා කියන්නේ ජීවිතේ එක්ක ලොකු අරගලයක් කරන කෙල්ලෙක්... මෝහා ටිකක් දුප්පත් පවුලක කෙල්ලෙක් නිසා එයා පවුල වෙනුවෙන් ගොඩක් දුක් විදින කෙනෙක්.. හැබැයි ජූන් මේ මුකුත් දන්නෙ නෑ.. ඇත්තමටම ආදරේ කරන්න නෙමෙයිනේ කොහොමත් ජූන් මෝහට ළං වුනේ. ඉතිම් එයා මෝහාගේ ජීවිතේ ගැන මුකුත්ම දන්නෙ නෑ..

At dorm

"මොකද ඔය??"

"මන් අරූව මැරුවා"

"කාවද??"

"මින්හෝව.. තමුසෙගෙ"

"මගේ කවුද ඌ?? කුකී ප්ලීස්"

"හරි හරි.."

කුකී එහෙම්ම වොශ්රූම් එකට ගියේ එයා ලේවලින් නාලා හිටිය නිසා...

මාත් ඇදට වෙලා ගේම් එකක් ගගහා හිටියේ මොකද උනේ කියල විස්තරේ කුකීගෙන් අහගන්න..
.
.
.
.

"එමී"

"මොකද??"

"මොකද කේන්ති ගිහින්??"

"මුකුත් නෑ.. කොහොමද වැඩේ??"

"ආයේ මන් බැස්සොත් තිතට වෙනවා"

"අනේ මේ පම්පෝරිය නවත්තගන්නවා"

මන් එහෙම්ම කියාගෙන රූම් එකෙන් එලියට එන්න යද්දිම ටේ මාව ඇදලා ගත්තා..

"කොහෙද යන්නේ??"

"පල්ලෙහාට.. වොශ් එකක් දාගෙන එන්න.."

"කම්මැලි වොශ් දාන්න..දාන්න බැරිද?"

"අනේ මේ නාකි හුරතලේ"

ටේ මගේ කන එයාගේ තොල්වලින් අල්ලගද්දී මගේ ඇග දිගේම කරන්ට් එකක් ගියා වගේ..

"ඒයි..."

"මොකෝ?? කිචිද ඔයාට 😂😂"

"අනේ මේ කන රිදෙනවා"

"අනේ මේ මන් හැපුවේ නෑනේ"

ටේ මගේ කන තොලෙන් පිරිමදිද්දී ටේගේ අතක් මගේ බ්ලවුස් එකෙන් උඩට යනවා වගේ මට ලාවට තේරුනා..

"ටේ මොකද කරන්නේ??"

"ඊයේ රෑ වගේ..."

"මේ මට යන්න දෙනවකෝ.. කවුරුහරු ආවොත්??"

"ඉතින් මොකද??"

මන් මොනා කිව්වත් ටේ ගාන්කටවත් ගත්තේ නෑ.. ටේගේ අත මගේ බ්‍රෙස්ට් එක ස්පර්ශ කරද්දිම මන් එයාගේ පැත්ත හැරුනේ ටේගේ තොල් මගේ තොල්වලින් අල්ල ගන්න ගමන්.. ඇදට තල්ලු කරපු ටේගේ ඇගෙ උඩින් මන් පාත් වුනේ ටේගේ සිප ගැනීම මගේ ෆීලින්ග් අවුස්සපු නිසා...
.
.
.
.

At seok company

"හෙයි ජේන්"

"හෙලෝ මිස්ටර් සුගා"

"බිසීද??"

"නෑ, ඇයි?"

"නිකන්.. මේ පැත්තේ ආවා පොඩි වැඩකට. සෝ ඔයාවත් බලලා යන්න හිතුනා"

"මොනාද බොන්නේ??"

"කොෆී එකක්"

ජේන් කොෆී එකක් ගේන්න කියලා කෝල් කරලා ආයේ මගේ පැත්ත බැලුවා..

"ජේන් මට අහන්න දෙයක් තියනවා"

"හ්ම් මොකක්ද?"

"මේකයි මන් කෙලින් කතා කරන කෙනෙක්..සෝ මන් ගැන වැරදියට හිතන්න එපා.. ඔයා සිංගල්ද?"

ටික වෙලාවක් නිහඩව හිටිය ජේන් කතා කරන්න ගත්තා..

"මොන වගේද පේන්නේ??"

"අයි තින්ක්, ඔයා සිංගල්"

"හ්ම්ම් ඔව්.."

"මාත් සිංගල්"

"සෝ??"

"අයි මීන්..."

"‍යූ මීන් අපි දෙන්න?? 😳"

"කැමති නම්.. මන් හිතන්නේ මන් ඔයාට කැමති"

ජූන් අද විතරක් දුන්න නිසා වැඩි වෙලාවක් ගන්නේ නැතුව සුගා අහලා දැම්මා.. මොකද සුගාට අකමැති වෙන්න හේතුවක් ජේන්ට තිබ්බෙ නැති නිසා..

"හ්ම්ම් හිතන්න ඕනේ"

"හ්ම්ම්"

"සුගා"

"හ්ම් කියන්න"

"මට කලින් බෝයි කෙනෙක් ඉදලම නෑ..මන් කියන්නේ මන් ඒ ගැන දන්නෙ නෑ.."

"ඒක හොදයි"

"ඒ කිව්වේ??"

"නෑ නෑ මන් කිව්වේ ඒක ප්‍රශ්නයක් නෑ..මන් ඔයාට ආදරේ කරන හැටි උගන්නන්නම්"

එතකොටම කොෆී එක අරන් මනුස්සයෙන් ආවා.. සුගා කෝෆී එක අරන් බොන්න ගත්තා..

"හ්ම්ම්"

"සෝ ඔයාට දවස් කීයක් ඕනේද?"

"මන් ඔයාට මැසේක් එකක් දාන්නම් හිතලා"

"ඕකේ"
.
.
.
.
.

"ඔයා දන්නවද මන් ඌව මරලා මොකද කලේ කියලා"

මන් ගල් ගැහිලා වගේ බලන් හිටියේ කුකී දිහා..ටවල් එකත් ඉනෙන් පහලට වෙන්න ඇදගෙන තෙත කොණ්ඩේ ගස ගස එලියට ආව හැටි දැක්කම මට උන් හිටි තැන් අමතක වුනා..

"මොකද කට?? මොකද ඕයි අද දැක්ක වගේ හැසිරෙන්නෙ??"

"මේ කුකී තමුසෙට මාව බලාගන්න නේද කිව්වේ?? කවුද ඔහොම හැසිරෙන්න කිව්වේ??"

"මොකක්ද කලේ මන්??"

"ඇදුමක් දාගෙන එනවා.. මට කතා කරන්න ඕනේ"

"ඇයි තමුසෙ මාව ඇදුම් නැතුව දැකලා නැද්ද??"

"නෑ ඕයි"

"එහෙනම් අද බලමුද??"

"කුකී 😡😡"

එහෙම්ම ඇදේ මගේ එහා පැත්තෙන් කුකී හාන්සි වුනේ ටවල් එක පිටින්මයි.. යකෝ මට ලෙඩ වෙලාවත් ඉන්න දෙන්නෙ නෑනේ..

"මොනාද අහන්න තියනවා කිව්වේ??"

"අහන්නෙ නෑ..ඇදුමක් දාන් එන්න..අරුන් ආවොත්"

"දැන් මන් මෙහෙම එලියට යද්දි ආවොත්??"

"අනේ කුකී 😡"

මගේ කියවිල්ලටම කුකී රූම් එකෙන් එලියට ගියා..
මන් ලොකු හුස්මක් පිට කලේ පපුවත් අල්ල ගන්න ගමන්.. හැබැයි එයා එහෙමත් ලස්සනයි 😁😁
.
.
.............

"ජූන්..."

"ජින් හ්‍යොන්ග්"

"මොකෝ අවුලෙන් වගේ??"

"නෑ මන් මෝහට ඇත්ත කිව්වා"

"මොනාද??"

"බොරු කියලා"

"හ්ම්ම් ඒක හොදයි.. ඒකි හිත හදාගනී"

"හ්ම්ම් ඔව් මන් යනවා රූම් එකට"

ජූන් එහෙම කිව්වට ජූන්ගේ හිතට ඒ තරම් සතුටක් තිබ්බෙ නෑ..එයා මොකක්හරි දුකකින් හිටියේ..බට් ඒ දුක ඇයි කියල එයා දැනගෙන හිටියේ නෑ.. රූම් එකට ගිය ජූන් ඇදෙන් වාඩි වුනේ ෆෝන් එක ගන්න ගමන්.. ලොක් එක ඇරිය ජූන් දැක්කේ මීට මාස දෙකකට කලින් මෝහා දැම්ම හෝම් ස්ක්‍රීන් එක.. ජූන්ගෙයි මෝහගෙයි..

Flashback

"අපේ ෆස්ට් ඇනවසරි එක දවස වෙනකන් මේක දාගෙන ඉන්න"

"ඒ ඇයි??"

"කියන දේ කරන්නකෝ.. හාද??"

මෝහා හුරතල් වෙවී ජූන්ට කිව්වේ එයා දැම්ම හෝම් ස්ක්‍රීන් එක ආයේ එයා මාරු කරනකන්ම තියාගන්න කියලා.. ජූනුත් ඔලුව වැනුවේ ඒක එච්චර හිතන්නෙ නැතුව..

Flashback end

"මේක මාරු කරන්න ඕනේ"

ජූන් තමන්ටම කියාගන්න ගමන් මාරු කරන්න ගියත් ඒක කරන්න ජූන්ට ඉඩ දුන්නෙ නෑ එයාගේම හිත..

"මොකක්ද ජූන් තමුසෙට වෙලා තියෙන්නෙ.. තමුසෙ එයාට සිරා.. නෑ නෑ ඒක ලොවෙත් වෙන්න බෑ..හෙට මන් මේක මාරු කරන්නම්කෝ"

එහෙම්ම කියන ගමන් ජූන් අත් දෙකේ හිරි යවන ගමන් ඇදෙන් හාන්සි වුනා..
.
.
.
.
.
" ටේ අයිනට වෙන්න මන් යන්න ඕනේ"

"කොහෙද??"

"නෝරට හෙල්ප් කරන්න"

"ඒ මොකටද??"

"කෑම හදන්න"

"එයා හදයි.. තමුසෙට ඉන්නවකො"

"බෑ බෑ"

"වැඩක් ඉවර කරන්න දෙනවකෝ"

"අහ්හ්"

"තමුසේ හනිමූන් එකෙත් මගදී දුවයිද දන්නේ නෑ.."

"ඒවා කියන්න බෑ 😁😁"

"නටන්න එපා හරිද?? "

"හරි දැන් හනිමූන් එක නෙමෙයිනේ..නැගිටිනවා මගේ ඇගෙන්"

මන් බලෙන්ම ටේවත් තල්ලු කරගෙන නැගිට්ටේ නෝරට හෙල්ප් කරන්න යන්න..

"ඔය බෙල්ල වැහෙන්න මොකක්හරි ඇදගෙන යනවා"

"මොකක්?? ටේ මොකක්ද මේ කලේ??"

මගේ බෙල්ල පුරාම මාර්ක්ස්..😡😒

"ආදරේ සංකේත කෙල්ලෙ ඔය.. 😒"

මන් ටේටත් ගස්සලා දාලා වොශ්රූම් එකට ගිහින් මූණත් හෝදන් බෙල්ල ලගටම ටී එකක් ඇදගෙන කිචන් එකට ගියේ නෝරට හෙල්ප් කරන්න..

...............

ඒ අතරතුර ජින්ට හෙඩ් ආයේ ලිස්ට් එකක් මේල් කරලා තිබ්බා..ඩේවිඩ් අලුතෙන් අල්ලලා රට යවන්න ඉන්න සෙට් එක..මේ පාර හිතනවට වඩා ගාඩ් එකක් දාලා.. ජින් හිටියේ ලිස්ට් එක චෙක් කරන ගමන්..

"මොකක්???"

ලිස්ට් එක දැක්ක ජින්, හෙඩ්ට කෝල් එකක් ගත්තා..

"හෙඩ් මට එව්ව ලිස්ට් එකේ ෆොටෝ ගන්න පුලුවන්ද??"

"............."

"ඕකේ හෙඩ්"

ෆෝන් එක තියලා විනාඩි කිහිපයක ඉද්දී ජින් බලාපොරොත්තු වුන මේල් එක එයාට ආවා..

"මොකක්?? මේ මොන 🤬🤬🤬🤬🤬"






Plz vote and comment,if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top