Do you still love me?
"අනේ මන්දා..අපි යමු කුකී.අනිත් අය බලාගෙන ඇති"
"බෑ..."
"අහ්හ්?? ඇයි??"
"තමුසෙට යන්න බෑනේ.. හ්යොන්ග්ට අවුලක් නෑ, ඒකයි කට්ටිය වොශ් දාගෙන එහෙම ආවේ.. තමුසේ නිදාගන්නවා.. මන් කට්ටියට කියන්නම්"
"ඒත්.."
"කියන දේ කරනවා යකා අවුස්සන්නේ නැතුව"
"මන් බය වෙයි තමුසෙගෙ යකාට.. අන්න අරහෙට යනවා.."
මන් නැගිට්ටේ ආයේ හොස්පිටල් එකට යන්න..
"ආව්ව්ව්ව්.."
"කිව්වනේ, පණ්ඩිතකම වැඩිනේ"
නැගිට්ට ගමන් මගේ ඔලුව ආයේ කැරකෙන්න පටන් ගත්තා.. කුකීගේ වාරුවෙන් මන් ඇදේ හාන්සි වුනේ දහසකුත් නොහොබිනා කතා අර භූතයගෙන් අහගන්න ගමන්.. මගේ බඩේ පැත්තත් කැක්කුම ගත්ත වුනත් මන් ඒ බවක් ඇගෙව්වේ නැත්තේ දවස් දෙකක ඉදන් මට බෙහෙත් බොන්න අමතක වුන නිසා..
"කුකී මන් මෙහෙම ඉන්නම්.. ඔයා යන්න දැන්"
"තමුසේ නැගිට්ටොත් මරනවා.. මන් පල්ලෙහා ඉන්නේ, ඕනේ වුනෝත් කතා කරනවා"
Jk pov
මන් ජූන්ට කතා කරලා ආකීගේ තත්ත්වෙ කිව්වට පස්සේ ජූන් මටත් ඩෝම් එකට වෙලා ඉන්න කිව්වේ තනියම ආකීව මේකේ දාලා එන්න බැරි නිසා.. ආකී රූම් එකෙන් හාන්සි කරවලා මන් පහලට වෙලා ටිවී එක බල බල හිටියේ..
මගේ හිතේ අමුතු බයක් තිබ්බා.. ඒ ජින් හ්යොන්ග් ගැනද?? එහෙම නැත්තම් ආකී ගැනද?? නෑ තමුසෙට බෑ ආකී ගැන ආයේ හිතන්න.. ඔය වුනා වගේ ඈත්ම වෙනවා.. ඒක දෙන්නටම හොදයි.. ටිවී එක දැම්මට මන් හිටියේ මගේම හිත එක්ක ලොකු සංවාදයක..
.
.
.
.
10 පහු වෙලා විනාඩි කිහිපයක් ගියාම හොබී කතා කලේ ජින් හ්යොන්ග්ට සිහිය ආවා කියන්න.. ඒත් මගේ හිතේ තිබ්බ අවුල හරිගියේ නැති නිසා මන් ආකීව බලන්න රූම් එකට ගියේ මොකක් වුනත් නරක දෙයක ඉවක් මට දැනුන නිසා..
Pov end
කුකී හෙමින් හෙමින් ගිහින් ආකීගේ රූම් එකේ ඩෝ එක පොඩ්ඩක් ඇරලා බලද්දී ආකී හිටියේ තද නින්දක.. එක අතකින් බඩේ පැත්තක් අල්ලන් හිටිය නිසා කුකී ළං වුනේ ආයේ අවුලක්ද බලන්න..
"ආකී...."
කොච්චර ඈත්වෙන්න හැදුවත් සමහර වෙලාවට අපිම අසරණ වෙන්නෙ අපේ හැගීම් නිසා.. කුකී ආකීගේ මූණ දිහා බලාගෙන හිටියේ හිතේ ඇතිවුන කිසිම හැගීමක් ගලපගන්න තේරෙන්නෙ නැතුව..
"ආකී..."
"හ්ම්ම්ම්"
ආකී ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ටා..
"මොකද තාම අමාරුද??"
"අහ්හ් නෑ.. ඔයා ඇයි ආවේ??"
"තමුසේ බොරු කියන්න එපා"
"මන් මොකටද බොරු කියන්නේ?? මන් කිව්වනේ ඔයාට අර ඩෝ එකෙන් මේ පැත්තට"
මන් ඩෝ එක පැත්තට අත දික් කරලා කියන්න යද්දිම බඩේ කැක්කුම වැඩි වුනේ හිතාගන්නවත් බැරි විදිහට..
"ආව්ව්ව්ව්ව්ව්"
"මොකද??"
"මගේ බෙහෙත් අර අතන ටේබල් එකේ.. අරගෙන එන්න"
කුකී කිව්ව පමාවට බෙහෙත් ටික අරන් ආවේ වතුර එකක් එක්ක.. අමාරුවෙන් කෙලින් වුන ආකී එක හුස්මට බෙහෙත් ටික බිව්වේ අමාරුව වැඩි වෙද්දී..
"කියනවා මොකක්ද අමාරුව?? බඩ කැක්කුමද?? නැත්තම් මොකක්ද කියනවා ලෙඩේ??"
"කෑගහන්න එපා ඕයි.. බඩේ කැක්කුම.. අද පොඩ්ඩක් දැගලුවනේ 😒"
"පාඩුවේ ඔය රෙද්ද හොද වෙනකන් ඉන්නවකෝ"
"මන් මෙහෙට ආවේ පාඩුවෙ ඉදලා ජොලි කරන්න නෙමෙයි"
"තමුසෙගේ කට නම්.. තමුසෙට ඔය වගේ හිටියොත් මෙහෙන් යන්න වෙන්නෙ පෙට්ටියේ තමා"
"ඔව් කොහොමත් මෙහෙ මන් එහෙම යනකන් බලන් ඉන්න උනුත් ඉන්නවනේ"
"කාටද තමුසෙ හින්ට් ගහන්නේ??"
කුකී ආකීගේ නිකටෙන් අල්ලගත්තේ කට තද කරන ගමන්.. ලෙඩෙක් එක්කවත් මේ යකාව තියලා යන්න පුලුවන්ද ඉතින් 😒😒
"තමුසෙට තමා..මෙතන වෙන කෙනෙක් නෑනේ"
මන් අත ගසලා දාලා කියද්දි කුකීගේ මූණ ක්ශනිකයෙන් වෙනස් වුනා.. වෙනස් වුන මූණ එක්ක කුකී ආකීව හග් කලා.. ආකී මොකක්ද කරන්නේ කියල හිතාගන්න බැරුව බලාගෙන හිටියා..
.
.
.
.
.
At hospital
"කොහොමද හ්යොන්ග්??"
"අහ්හ්හ් මට අවුලක් නෑ ජූන්.. කකුල නම් කැක්කුමයි.. කෝ ආකී??"
"මුන් දෙන්න මොකක්ද බන් මේ කරන්නේ??"
"ඇයි??"
ජිමින් කිව්ව එක කාටවත් තේරුනේ නම් නෑ.
"එයා මෙයාව අහනවා.. මෙයා එයාව අහනවා.. තමුසෙලා හොරෙන් ඩේට්ද හ්යොන්ග්??"
"අනේ මේ ජිමින්.. කුකී කෝ??"
"ආකීව එක්කන් ගියා ඩෝම් එකට.. ඔයා දැන් හිතන්න එපා.. ආකී හොදින්"
"හ්ම්ම්ම් හා හා"
කට්ටියම කතා කර කර ඉදලා ඩෝම් එකට යන්න පිටත් වුනේ 11ත් පහු වුන නිසා.. කට්ටියම ජින්ට සමුදීලා එලියට ආවේ ඉක්මනට ඩෝම් එකට යන්න..
ටේ එමී ඇන්ඩ් සුගා එක කාර් එකක එද්දී අනිත් සෙට් එක අනිත් වෙහිකල් එකට නැග්ගා..
.
.
.
.
.
"කන්න මොනාහරි අරන් යමු නේ.."
"ඉන්න මන් අරන් එන්නම්"
එමීවයි ටේවයි කාර් එකේ තියලා සුගා ගියේ කන්න මොනාහරි අරන් එන්න..
At dorm
"කුකී අයින් වෙන්න.. අනිත් අය එයි.."
"ආකී.. මට තමුසෙව මරාගන්න ඕනේ නෑ"
"හ්ම්ම්ම්"
"මෙහෙ ඕනේ තරම් අය ඉන්නවා කේස් එකක් වුනොත් යවන්න.. ආයේ තමුසේ ඕක හොද වෙනකන් එලියට බහින්නේ නෑ.."
"අහ්හ්හ්"
"අහ්හ්හ් නෙමෙයි...කියන දේ කරනවා.. හැබැයි මන් කියන දේ නොකෙරුවොත්නේ"
"ඇයි තමුසේ මට මොනා කරන්නද??"
කුකී එක වචනයකටවත් මගෙන් ඈත් වුනේ නෑ..
"හැමෝම ඉස්සරහ කිස් කරනවා.."
"මොකක්??"
"තමුසේ කැමති නෑනේ ඒකට??"
"කවුද කිව්වෙව් කැමති නෑ කියල??"
"මොකක්??"
කුකී මාව උරහිසින් අල්ලා ඈත් කරන ගමන් ඇහුවා..
"නෑ මන් කිව්වෙව් මගේ කැමැත්ත අකමැත්ත කොහොමද තමුසේ දන්නේ??"
"ඒක වැඩක් නෑ.. අහනවා කියන දේ.."
"ඔයා මොකටද මන් ගැන හොයන්නේ?? අර මින්සෝ ඉන්නේ.. අනික අපි වෙන්වුනා"
"හ්ම්ම්ම් ඇට්ලීස් යාලුවෙක් කියන නිසා කියල හිතල"
"හ්ම්ම්ම්"
"මන් පහලට යනවා.."
කුකී ඇදෙන් නැගිටලා යන්න හදලා ආයේ මගේ පැත්ත හැරුනා..
"අකමැති නෑනේ ඒකට 😁😁"
"මොකක් 🤨"
මහ හයියෙන් හිනාවෙන ගමන් කුකී එලියට ගියේ ඩෝ එකත් වහගෙන.. මන් ආයේම ඇදෙන් හාන්සි වුනේ ආදරේ නෑ කිය කිය මොන මගුලකට මන් ගැන හොයනවද කියලා හිතන ගමන්..
.
.
.
.
...................
"සුගා ඔප්පා තාම නෑ.."
"ඉතින් හොදයිනේ"
"ඇයි??"
ඒ එක්කම ටේ එමීට ළං වුනේ එමීගේ උරහිසින් ඔලුව තියාගන්න ගමන්..
"අයිනට වෙන්න..මේ ඉන්නේ ඩෝම් එකේ නෙමෙයි"
"අනේ මේ මිශන් ඉවර වෙනකන් ඉන්න බෑ අනේ ආදරේ කරන්න..මගුල"
"ඇයි?? හදිස්සිය"
"මිශන් එකේදී මට මොනා"
එමී ටේගේ කට අතින් තද කලේ කියන්න ගිය එක කියන්න නොදී..
"මෝඩ කතා කියවන්න එපා.."
"මැරෙන මරන කොටන ඒවට ඔච්චර බයද??"
"නෑ මරන්නත් පුලුවන් මැරෙන්නත් පුලුවන් ටේ.. ඒත් පණ වගෙ අදාරේ කරන කෙනෙක්ට හීරීමක්වත් වෙනවට ආස නෑ"
"ඒයි මෝඩී.. සීරියස් ගත්තද??"
"හ්ම්ම්ම් ගොඩක් අය හිතන්නේ මේවා කලාම,අපි කොල්ලො වගේ හිටියම අපිට දුක බය දැනෙන්නෙ නෑ කියල..ඒත්"
"මන් දන්නවා.. මොකද මාත් ඔය ඔයාලා කියන විදිහට ලෝකයා මනින කෙනෙක්නේ.."
"එහෙනම් කියවන්නේ??"
"ජෝක් එකට"
"අනේ මේ මගුල.. මාර ජෝක්"
"මාර ආදරයක්නේ මට තියෙන්නෙ??"
"ඔව්ව්ව් මාර ආදරයක් තමා."
එමීගේ පපුවට තුරුල් වුන ටේ බෙල්ල වටේ අත් දෙක දාලා එමීට තව තුරුල් වුනේ අතින් බෙල්ල පිටිපස්සේ රටා අදින ගමන්..
"ඒයි මෝඩයෝ..."
.
.
.
Suga pov
මන් කෑම එකත් අරන් කාර් එක පිටිපස්සට හේත්තුවක් දාන් හිටියේ ඇතුලේ දෙන්නගේ වැඩ ටික ඉවර වෙනකන්.. මට තේරුනා දෙන්න අඩියක් නටන්න යන්නේ කියල.. ඒකමයි කෑම එක ගන්න මන් එලියට බැස්සේ.. මොනා වුනත් කපල්වලට මන් ෆුල් සප් නිසා ෆෝන් එකේ තිබ්බ මෙලෝ රහක් නැති ගේම් එකක් ගහ ගහා හිටියේ මූ කීයට හරි එලියට බහිනකන්..
Pov end
"ටේ.. සුගා ඔප්පා නෑනේ??"
"හ්ම්ම් එයි.."
ඒ එක්කම ටේ එමීගෙන් ඈත් වුනා..
"මොකද ඔහොම බලන්නේ??"
එමී එහෙම අහනවත් එක්කම ටේ තොල්වලට බර වුනේ එමීව ගිහින් ශටර් එකේ වදිද්දී.. එමී ටේව අයින් කරන්න ෆුල් ට්රයි එක දුන්නා..
"නටන්න එපා ඕයි.."
"ඔප්පා එයි"
"නෑ නෑ.. ඉන්නවකෝ"
"මොකක්ද හදිස්සිය..ඩෝම් එකට යනකන් ඉන්නවකෝ"
"එහෙනම් අද මගේ රූම් එකට එනවද??"
"අහ්හ්හ්??"
"ආවේ නැත්තම් මන් ඔයාගේ එකේ හරිද??"
මට උත්තරයක් දෙන්න වුනේ නෑ.. ටේ කාර් එකෙන් එලියට බැස්සේ සුගා හ්යොන්ග්ව බලන්න..
"හ්යොන්ග්, මෙතනද හිටියේ??"
"ඉවරද උබලගේ වැඩේ??"
"අහ්හ් නෑ මේ.."
"යමන් ඕයි බඩගිනි.."
සුගා කාර් එකට නැග්ගම ලැජ්ජාවෙන් ටේත් නැග්ගේ සුගා මෙච්චර වෙලා කාර් එක ළග හිටියේ කියල එමීට නොකියා.. ඩෝම් එකට ඉක්මනටම යන්න පුලුවන් වුනේ ඒ වෙද්දී පාරේ වාහන වැඩිය නොතිබ්බ නිසා.. ටේලා යද්දී අනිත් අයත් ඇවිල්ලා හිටියේ...
"අපි ආවා.."
"හෙට හෙඩ් ඔෆිස් යන්න ලෑස්ති වෙයන්.."
"මොකක්??"
ඇතුලට එද්දිම ජූන් ටේ ඇන්ඩ් සුගාට කිව්වා.. ටේගේ මූණ නම් මැලවිලා ගියා..
"ඔව්ව්ව් ස්පෙශල් මීටින් එකක්.."
"ඔක්කොටමද??"
"ඔව්ව්ව් අපි ජින් ගැන කිව්වා..එයා නැතුව අපි 6 යන්න ඕනේ.."
"ඕකේ..එහෙනම් කාලා නිදාගමු.. කෝ ආකීව එක්කන් එන්න"
සුගා කියද්දී කුකී නැගිට්ටේ ඔලුවත් කස කස..
"එයා නිදි"
"උබ මොකද ඇබරෙන්නේ?? එයානේ නිදී.. උබ ඉදපන්කෝ"
"නෑ මේ"
"මේ නෝරා මේක ගෙනියන්න ආකීට.."
කට්ටියම කන අතරේ නෝරා ආකීගේ කෑම එකත් අරන් ගියේ එයා එක්කම කලා නිදාගන්න යනවා කියාගෙන..
එක එක්කෙනා කාලා රූම්වලට යද්දී ටේ එමී දිහා බලාගෙන හිටියේ කට කොනෙන් හිනා වෙන ගමන්.. අන්තිමට ඉතුරු වුනේ ටේ එමී ජිමින් ඇන්ඩ් හොබී..
"උබල නිදාගන්නේ නැද්ද??"
ඒ එක්කම ටේ නැගිට්ටේ ඇස් වලින් එමීට උඩ පෙන්න ගමන්.. එමී ටග්ගාලා අහක බලාගත්තේ මොකද කරන්නේ කියල හිතනගමන්..
"මන් යනවා.. ගුඩ් නයිට්. බායි එමී"
ටේ යනවා එක්කම එමී ජිමින් ඇන්ඩ් හොබීත් ගියේ ඔක්කොම යට ලයිට් නිවාගෙන.. එමී ටේගේ රූම් එකට යනවද නැද්ද කියලා හිත හිත ඉදලා එමීගේ රූම් එකටම ගියා..
ගිහින් හොදට වොශ් එකක් දාගෙන ඇවිල්ල එමී ෆෝන් එක අතට ගත්තේ වෙලාව බලන්න..
"මොකක්? මිස් කෝල් 20ක් 😳"
එමීට කියවුනේ ටේගෙන් මිස්කෝල් 20ක් තිබ්බ නිසා.. මැසේජ් එකකුත් තිබ්බ නිසා එමී මැසේජ් එක ඕපන් කලා..
"තමුසේ එන්නෙ නැත්තම් ඉන්නවා.. ආයේ මගේ ලගට එන්න එපා.. තමුසෙට ඔච්චර මාව සැකයිද??නැත්තම් අප්පිරියාවද?? ඕනේ මගුලක් කරගන්නවා"
යකූ මාර කේන්තියක්නේ..මාව බ්ලොක් කරලා ඒ මදිවට..මන් ෆෝන් එකත් ඇදට විසික් කරලා ටේගේ රූම් එකට ගියේ හොද දෙකක් කියන්න..
මන් හෙමින් හෙමින් ටේගේ රූම් එක ලගට ගිහින් තට්ටු කලාම ටේ ඇවිල්ලා ඩෝ එක ඇරියා..
"මොකද ආවෙ??"
"අයිනට වෙනවා"
මන් ටෙවත් තල්ලු කරගෙන ඇතුලට ගියා..ටේ ඩෝ එකත් වහගෙන සෝෆා එකෙන් වාඩි වුනේ මගේ දිහා නොබලා..
"තරහද??"
මන් ටේගේ උකුල උඩින් වාඩි වුනේ කොල්ල හොදටම රතුවෙලා හිටිය නිසා..
(එමී තමුසේ බනින්න නේද ආවේ?? මරු හැබැයි)
"යන්න එමී.."
"මන් වොශ් දාන්න ගියා මෝඩයෝ.."
"හ්ම්ම්ම්"
"මාව අන්බ්ලොක් කරනවා. මාර කුකුල් කේන්ති කාරයෙක්නේ මේ"
අන්බ්ලොක් කරන එක කෙසේවෙතත් ටේ එමීව අත් දෙකෙන්ම උස්සලා ගත්තේ නළලට කිස් එකක් දෙන ගමන්..
"මොකද කරන්න යන්නේ??"
"අනේ මේ එමී.. මට දැන් මේ කරන්න යන ඔක්කොම කියන්නද කියන්නේ??"
"ඇයි??"
"එහෙම කියන්න බෑ ඕයි.. කට පියන් ඉන්නවකෝ"
එමීව ඇදෙන් තිබ්බ ටේ අත් දෙකම දෙපැත්තට කරලා හිරි ඇරලා ටී එක ගැලවලා එමීගේ එහා පැත්තෙන් හාන්සි වුනා.. ඒ ගමන්ම කාමරයට ලා එලියක් ගෙනාව ටෙබල් ලැම්ප් එක ටේ ඕෆ් කලේ මුලු කාමරයම කලුවරෙන් වැහෙද්දී..
"මුකුත් පේන්නෙ නෑනේ.."
"මන් ආස නෑ එලියට.. දැන් තමුසෙට බල බලද ඉන්න ඕනේ.."
"කටක් නෙමෙයි මේ..."
කතාව මගින් නතර කරපු ටේ එමීගේ තොල් අල්ලගත්තා.. මුලු කාමරයම අන්ධකාරයේ ගිලිලා තිබ්බේ.. ලාවට ජනේලෙන් වැටුන හද එලියට ඒ මේ අත දගලන එමීගෙයි ටේගෙයි චායව ලස්සනට පෙනුනා.. ටේගේ ගොරෝසු කටහඩ අස්සේ එමීගේ කෙදිරුව ලස්සනට මික්ස් වුනේ දෙන්න ගත කරන පලවෙනි රැය තවත් දීර්ඝ කරමින්..
"ටේ... "
"ඇයි??"
"අහ්හ්හ්හ් අයිනට වෙන්නකෝ"
"බෑ.."
එමීගේ වචනවලට ටේ අවනත උනේ නෑ තප්පරයකටවත්.. නිහඩ පරිසරයෙම ඇහුනේ ඒ මේ අත පෙරලෙන එමී ටේගේ කෙදිරුම් හඩවල්.. එමීව ටේ සම්පූර්ණයෙන්ම නිරුවත් කලා.. ටේ හද එලියට නිරාවරණය වුන එමීගේ නිරුවත රස වින්දේ ඒ අවස්තාව එමීටද ලබා දෙන ගමන්.. එමී නිරුවත් ටේගේ පපුව පුරා දැගලුවේ දෙන්නගේ සංවේදී තැන් එකිනෙක ස්පර්ශ වෙද්දී.. ටේගේ හැගීම් එමීගෙන් ඉටු කරගන්න එමී ටේට අවසර දුන්නා..
.
.
.
.
.
.
Time passed
කවුරුහරි දොරට ගහන සද්දෙට මන් ඇහැරෙද්දී එමී හිටියේ මගේ ඇග අස්සේ.. එහෙම්ම නැගිට්ට මන් ඇද ලග තිබ්බ ශෝට ඇදගෙන ඩෝ එක ඇරියේ උදේ පාන්දර නින්ද කෑවේ මොකාද බලන්න..
"කවුද යකෝ උදේම??"
"ඕයි ඊයේ කිව්වා නේ මීටින් 😳.. අර එමී නේ??"
"ජූන් කාමරේට ඔලුව දැම්මේ චායවට වගේ ඇදේ තව කෙනෙක් ඉන්නවා දැක්ක නිසා.."
"නෑ මේ ජූන්.. අනෙ මේ කාටවත් කියන්න එපා.."
"උබල දෙන්න"
එමීත් හිටියේ හොද නින්දක නිසා මන් ජූන්ට වැදලා වැදලා කාටවත් නොකිය ඉන්න පොරොන්දු කර ගත්තා.. එමී දැනගත්තොත් මගේ බෙල්ලත් ඉවරයි 🙁🙁🙁 මට නිදිමත නිසා ගාණක් ගියෙම නෑනේ..
"ඉක්මනට ලෑස්ති වෙලා වරෙන්"
"හා හා.."
ජූන් යනවා එක්කම මන් ටග්ගාලා ඩෝ එක ලොක් කරලා වොශ් දාගන්න ගියේ තව මොකෙක්හරි එන්න කලින් ලෑස්ති වෙන්න..
.
.
.
.
"ආකී කෝ??"
"තාම නිදි ඇති"
"කුකී බලපන් ගිහින්.."
"මන්???"
"ඔව් බලලා එන්න කිව්වේ 😒😒 වෙන මගුලක් නෙමෙයි"
සුගා කිව්ව නිසා මන් ගියේ ආකීගේ රූම් එකට..
"ආකී... ආකී..තමුසෙ මැරිලද??"
ඩෝ එකට තට්ටු කලාට කතා නොකල නිසා මන් ලොක් එක කැරකෙව්වා.. ලොක් කරලා තිබ්බෙ නැති නිසා ඩෝ එක ඇරුනා.. ආකී හිටියේ ඇදේ පැත්තක ගුලි වෙලා..
"මාර නින්ද ඕයි..නැගිටිනවා..කොහොමද දැන්"
ළගට ගිහින් කතා කලත් ඇහැරුනේ නැති නිසා මන් ආකීව හැරෙව්වේ මගේ පැත්තට..
"ආකී... 😟😟😟"
Plz vote and comment, if you like this story 💜💜💜
Bạn đang đọc truyện trên: AzTruyen.Top