A mistake.....

"සොරි බොස්...බොස්ව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා"

"මාව??? කවුද?? එක්කන් වරෙන්"

ඒ ආව කෙනා එලියට ගිහින් එක්කන් එන්නෙ අපි කවුරුත් දන්න ජියාරව.. ඔව් ජියාරට දැන් ඕනේ ඔක්කොම අහුකරලා දෙන්න.. මොකද එයාට ඕන දේ එයාට හම්බුනේ නෑ..

"උබ කවුද??"

ඩේවිඩ් ජියාරට පිටුපාලා ඉන්න ගමන් ඇහුවා..

"මට පුලුවන් ඔයාට ඕනේ අය ගැන විස්තර හොයලා දෙන්න.. එයාලව කොටු කරලා දෙන්න"

"😂😂😂😂 උබ?? කෙල්ලෙක්??"

"ඔව්ව්ව් මන් උන් ගැන හොදට දන්නවා"

"ඉතින් ඇයි උබ එහෙම කරන්නේ??"

තාමත් ඩේවිඩ් ඉන්නේ ජියාරය පිටුපාලා.. කෙනෙක්ව ලේසියෙන් විශ්වාස නොකරන චරිතයක් තමා ඩේවිඩ් කියන්නේ..

"මොකද මට එහෙම කරනවට දෙයක් ඕනේ ඔයාගෙන්"

"මගෙන්??"

"ඔව්ව්ව් මන් උන් ඔක්කොම අල්ලලා දෙන්නම්.. හැබැයි මට ඕනේ කෙනාට අතක්වත් තියන්න බෑ"

"ලව් පටලැවිල්ලක්??? 😂😂"

"එක්තරා විදිහක..."

ජියාරා පුදුම කේන්තියකින් වගේම කිසිම බයක් නැතුව ඩේවිඩ් එක්ක කතා කලේ..

ටික වෙලාවක් නිහඩවුන ඩේවිඩ් ජියාරගේ පැත්ත හැරෙනවා....

"හරි උබ කොහොමද ඒක කරන්නේ??"

"උන් ඉන්නෙ කොහෙද ඔක්කොම මන් දන්නවා.. ඒ එක්කම ඔයාගේ දුව"

"මොකක් 🤬🤬🤬 ඒකී කොහෙද ඉන්නේ??"

"හැබැයි ජේකේට හීරීමක්වත් වෙන්න බෑ"

"මන් උබේ ජේකේව දන්නේ නෑ.. මට ඕනෙ උන් ඔක්කොම මරන්න"

"මන් ඔක්කොම ලෑස්ති කරන්නම්"

"හ්ම්ම්ම් ඕකේ.. හැබැයි දෙයක් මතක තියාගනින්, උබ මාත් එක්ක නටන්න හැදුවොත් උබේ මිනියත් කාටවත් හොයාගන්න වෙන්නෙ නෑ"

ජියාරා ඒ එක්කම නැගිට්ටේ එලියට එන්න..ජියාරා නොදැනුවත්ව හරි ගියේ යකාගේ කටට.. ආදරේ නිසා එයා ලොකු අවුලක පැටලුනේ.. දැන් එයාට ගැලවීමක් නෑ....
.
.
.
.
.
.
.

"අරකි පස්සෙ කට්ටිය දම්මපන්"

"ඕකේ බොස්"

"ඒකී බොරුවක් කරනවා වගේ තේරුනොත් මරලා දාපන්"

"ඕකේ බොස්"
.
.
.
.
.
.
.
.

At dorm

"කට්ටියම ඉන්නවද??"

"ඔව් ජූන්"

"ජේන්ට කොහොමද සුගා?"

"මන් දන්නෙ නෑ"

"හොයපන් එයා ගැන..."

සුගා ඔලුව වනනවත් එක්කම කට්ටිය රැස් වුන කතාව පටන් ගත්තා..

"හෙඩ්ගෙන් මේල් එකක් ආවා.. ඒ විදිහට ඩේවිඩ් තව දවස් තුනකින් ලොකු හෙරොයින් ඩීල් එකකට යන්න හදන්නේ"

"හ්ම්ම්ම්"

"අපිට හම්බෙන අන්තිම චාන්ස් එකත් ඒක"

"වට්??"

"ඔව්ව්ව් ආකී... අපි එදාට ඌව ඉවර නොකලොත් අපෙන් මේක අයින් කරනවා"

"ශික්.... ඒත්"

"නෑ අපි එදාට ඌව ඉවර කරනවා"

"හ්ම්ම්ම්ම්"

"ඒ වගේම ඌ අලුතෙන් සෙල්ලමක් පටන් අරන්"

"මොකක්ද??"

"ජින් මන් උබට කිව්ව නේ ලගදී පොඩි කෙල්ලො අතුරුදහන් වෙනවා කියලා..."

"ඉතින්??"

"ඒකත් මුගේ වැඩක් කියල තමා ආරංචි"

"බට් ඌ කොහොමත් කෙල්ලො"

"නෑ නෑ.. මූ ගෙනියන්නේ චූටි කෙල්ලො... ඒ කියන්නේ ඌගේ ආසවල් පිරිමහන්න"

" wtf තිරිසනෙක්..."

"ඔව්ව්ව්"

"මොකක්ද ප්ලෑන??"

ජිමින් ඇහුවේ බැරෑරුම් මූණකින්...

"සුගා ඔයා ජේන් එක්ක ඩෝම් එකේ ඉන්න ඕනේ.."

"බට්??"

"ඔව් මන් දන්නවා අපිට කෙනෙක් අඩු වෙන එක පාඩුවක් කියලා.. බට් ජේන් අපි නිසා මේ අමාරුවේ වැටුනේ.. අපි ඩේවිඩ්ගේ ගාණට වැටෙන්න බෑ... අනික ගාඩ්ලාව ශුවර් කරන්නත් බෑ"

"හ්ම්ම්ම්ම්"

"ඉතුරු නව දෙනා දෙකට බෙදෙමු"

"ඕකේ"

"හැබැයි මේ අපේ අන්තිම චාන්ස් එක කියල මතක තියාගන්න.... සෙට් එකක් ඩ්‍රග්ස්වලට අනික් එක කෙල්ලො හොයාගන්න"

කට්ටියගේ කතාව දිගටම ගියා.. දවස් තුනක් වගේ පොඩි වෙලාවක් විතරක් ඉතුරු වෙලා තිබ්බ නිසා කට්ටියටම සෑහෙන්න මහන්සි වෙන්න වුනා..
.
.
.
.
.
.

"ජේකේ...."

මන් ඇදේ හාන්සි වෙලා හිටියේ.. ෆෝන් එකට මැසේජ් එකක් ආව සද්දෙට මන් ෆෝන් එක අරන් බැලුවේ.. අදුරන්නෙ නැති නම්බර් එකක්..

මන් රිප්ලයි නොකර ඒකට කෝල් එකක් ගත්තේ ඒක ලේසි නිසා..

"හෙලෝ...කවුද??"

"ජියාරා"

"මොන 🤬🤬🤬🤬..තමුසේ මොකද"

"මට කතා කරන්න ඕනේ??"

"අමු කැවිලද ඕයි?? කොල්ලො දැකලා නැද්ද??"

"මට ප්‍රශ්නයක්... ඩේවිඩ්"

ජියාරා අඩ අඩම කුකීට ඩේවිඩ්ගේ නම කියද්දී කුකී ටිකක් ගැස්සුනා..

"ඇයි මොකද?? ඩේවිඩ්??"

"උන් මාව හොයන් ආවා.. මට බයයි"

"මොකක්??"

"ඔව්ව්ව්ව්"

"දැන් තමුසෙ කොහෙද ඉන්නේ??"

"ගෙදර..."

"ඉන්නවා අපි එන්නම්"

"එපා..... ඔක්කොම එන්න එපා ප්ලීස්..."

"ඇයි??"

"උන් කට්ටිය දම්මලා ගිහින් ඇත්තේ... ඔයාලටත් රිස්ක් එකක්.."

"එහෙනම් මොකක්ද කරන්න කියන්නේ??"

"ඔයාට එන්න බැරිද??"

"බෑ...."

"ආකීට කියන්න..."

"අහ්හ්හ්හ්??"

"ඒත් ඇවිල්ල ගියාට පස්සෙ.. උන් කිව්ව දේවල් වගයක් තියනවා මට දෙන්න ඔයාට"

"ඕකේ...ඉන්නවා මන් එන්නම්"

ජියාරට ඕනේ උනේ ජේකේව අනිත් අයගෙන් ටිකක් ඈතට ගන්න.. ඒ අතරේ ජියාරා ඩේවිඩ්ට කොල්ලො ටික ඉන්න තැන් ඔක්කොම කිව්වේ ජේකේ ආවට පස්සෙ මරන්න බැරි නම් ඕනේ එකක් කරගන්න කියලා.. ජේකේටත් මේ වෙලේ ඩේවිඩ් ගැන මොනාහරි හොයාගන්න ඕනේ නිසා එලියට බැස්සෙ ජියාරව හම්බෙන්න යන්න.. ආකීව බැලුවට ආකී වොශ්රූම් එකේ හිටිය නිසා ආකීට ඇවිල්ලම මොකක්ද උනේ කියල කියන්න හිතාගෙන කුකී කාර් එකත් අරන් ආවේ ජියාරා නැවතිලා හිටිය තැනට..

Time passed

ඩෝ එකේ බෙල් එක වදිද්දී මන් දැනගත්තා ඒ ජේකේ කියලා..

"ජේකේ..එන්න ඇතුලට"

"මට ඉක්මනට කියනවා"

ජියාරා ෆයිල් වගයක් උස්සන් ආවේ කුකී ලගට..ඔව් ඔව් ජියාරා මේ ඔක්කොම ලෑස්ති කලේ කුකීගේ විශ්වාසය ගන්න.. කුකී අතට දුන්න ෆයිල් එකෙන් එක හෙමින් හෙමින් බැලුවා.. ඒකේ ඩේවිඩ්ගේ සමහර බිස්නස් ගැන පොඩි පොඩි තොරතුරු ටිකක් තිබ්බා..

"තැන්කිව්.. මන් යන්න ඕනේ"

"කොහෙ යන්නද??"

ජියාරා කුකීගේ අතින් අල්ලගත්ත පාර කුකී අත ගසලා දාලා ජියාරට රැව්වා..

"මුකුත් බිව්වෙත් නෑ"

"ඕනේ නෑ"

"හ්ම්ම් ඔයාට සැක ඇති"

"නෑ එහෙම නෑ.. මන් මේ ටික ඉක්මනට දෙන්න ඕනේ"

"හ්ම්ම්ම්"

කොහොමවුනත් මේ ටික හොයලා දුන්න නිසා ජියාරාගේ අතේ තිබ්බ බීම එක අරන් එක හුස්මට කුකී බීලා දැම්මේ ඉක්මනට යන්න බලාගෙන.. බට් කුකීට ඉක්මනට යන්න වෙන්නෙ නෑ කියල දැනගෙන හිටියේ ජියාරා විතරයි.. බීම එක බීලා ඩෝ එක පැත්තට යද්දී කුකීට ඔක්කොම බොද වෙනවා වගේ දැනුනා.. අතේ තිබ්බ ෆයිල් ටිකත් බිමට වැටෙද්දී කුකී එහෙම්ම ඔලුව අල්ලන් බිමින් වාඩිවුනා..

"අහ්හ්හ්හ්හ්හ්"

"ජේකේ මොකද??"

"ඔලුව..."

"එන්න.. අතනින් වාඩිවෙන්න, ඇයි මොකද ඔයාට??"

කුකීට එච්චරයි කතා කරන්න උනේ.. එහෙම්ම සෝෆා එකේ ඉද්දිම කුකීට සිහිය නැති වුනා.. ඔව්ව් ජියාරා කුකී බිව්ව බීම එකට සිහිය නැතිවෙන බෙහෙත් දාලා දුන්නේ... හැබැයි ජියාරාත් නොදන්න කෙනෙක් මේ දෙන්න දිහා හොදට බලාගෙන හිටියේ...

"ජේකේ.... ඔයාට මුකුත් වෙන්නෙ නෑ.. මේ ඔක්කොම ඔයා නිසා මන් කරන්නේ... හ්ම්ම්ම් සොරි බබා.. ඔයා හෙට නැගිට්ටම ගොඩක් දේවල් වෙනස්වෙලා තියේවි.. ඔයා මට වයිර කරන එකක් නෑ.. මොකද මේවා ඔයා දන්නෙ නෑ"

එහෙම්ම කුකීව සෝෆා එකෙන් ඇල කරලා ජියාරා ගියේ වොශ්රූම් එකට.. වොශ්රූම් එකෙන් පොඩි ටවල් එකක් ගෙනාවේ ටිකක් තෙත් කරලා.. කුකී ලගට ආවා ජියාරා හෙමින් කුකීගේ ශර්ට් එක ගලවලා අයින් කලා.. හෙමින් හෙමින් දාඩියට තෙත්වුන ඒ මූණ ටවල් එකෙන් පිහදාලා දාඩිය නිසා දිලිසෙන කුකීගේ පපුව දිහා ජියාරා බැලුවේ කෑදරකමකින්..

"ජේකෙ... ඔයා මාව මෙච්චර පිස්සු වට්ටන්නේ ඇයි??"

කුකීගේ පපුව හරිය හෙමින් ටවල් එකෙන් පිහ දැම්ම ජියාරා ඊලගට අතට ගත්තේ ෆෝන් එක...

"සමාවෙන්න ජේකේ.. මේක කරන්නේ මන් කවදමහරි ඔයාව මගෙන් වෙන කෙනෙක් උදුරගන්න ආවොත් ඔයා මගේ කියලා හැමෝටම පෙන්නන්න..."

ජියාරා ඇදගෙන හිටියෙ ෆ්‍රොක් එකේ ශිප් එක ගලවලා ඉන ලගට පාත් කරලා හෙමින් කුකීට බර වුනා.. නිකන් කුකී ජියාරව හග් කරගෙන ඉන්නවා වගේ.. එහෙම්ම ජියාරා ෆොටෝ ටිකක් ගත්තේ අනාගතේට ඕනේ වෙයි කියලා හිතලා..

හැබැයි ජියාරා මේ කරන හැමදේම වෙන කෙනෙක්ගේ ෆෝන් එකකත් හරි ලස්සනට විඩීයෝ වෙනවා...

"ඔයාට මෙතන නිදාගන්න දෙන්න බෑ.. යමු මගේ රූම් එකට"

සිහියක් නැතුව හිටිය කොල්ලව උරහිසට වාරු කරගත්ත ජියාරා රූම් එකට අරන් ගිහින් ඇදෙන් හාන්සි කලා.. ඇදෙන් හාන්සි කරපු කුකී දිහා ටිකක් ඈතින් බලන් හිටිය ජියාරා ඒ පිරිපුන් ඇගට වශී වෙන්න තප්පරයක්වත් ගත්තේ නෑ... ඇද උඩ, උඩු අතට දිලිසෙන කුකී ජියාරගේ හැගීම් ඕනෙවටත් වඩා ඇවිස්සුවා... ජියාරාට කුකීට ලං වෙන්න අවසර නෑ කියලා දැන දැනම ජියාරා කුකීගේ තොල් මූන පපුවෙ හරි ලස්සනට තමන්ගේ අතින් රටා මැව්වා..

ජියාරගේ කාමරේ භාගෙට ඇරුන දොර අස්සෙන් මේ හැමදේම ලස්සනට විඩීයෝ වුනා.. ඒත් ඒ කවුද?? ඩේවිඩ් ජියාරාව කවදම හරි විනාස කරයිද??

ටික වෙලාවක් කුකී එක්ක හුරතල් වුන ජියාරට තවත් ඉවසන් ඉන්න බැරිම තැන ඉන ලගට පාත් කරගෙන හිටිය ෆ්‍රොක් එක සම්පූර්ණයෙන්ම ගලවලා දැම්මේ ඇග සම්පූර්ණයෙන්ම නිරාවරණය කරගන්න ගමන්.. හැබැයි මේ මුකුත් සිහියක් නැතුව හිටිය කුකී දැනගෙන හිටියේ නෑ... සම්පූර්ණයෙන්ම නිරුවත් වුන ජියාරා කුකී ලගින් ඇලවුනේ තමන්ගේ මුලු ශරීරයම කුකීට ස්පර්ශ වෙන විදිහට... ටික වෙලාවක් එහෙම හිටිය ජියාරා හෙමින් කුකීගේ ට්‍රවුසර එක අයින් කලේ අන්ඩර්වෙයර් එක විතරක් ඇගේ ඉතුරු කරලා..ඒ අවස්තාවෙත් ෆොටෝ කිහිපයක් ගත්ත ජියාරා තමන්ගේ අතේ තිබ්බ ෆෝන් එක පැත්තකට දාලා කුකීට තුරුල් වුනා..

"ජේකේ.... මන් වැරදි මුකුත් කලේ නෑ..ඔයා මගේ විතරයි..ආකීට දැන් ඔයාව මගෙන් ගන්න බෑ...ගන්න දෙන්නෙත් නෑ... මට සමාවෙන්න"

සිහියක් නැතුව හිටිය කුකී එක්කම ජියාරා නින්දට වැටුනා..

Time passed

"අහ්හ්හ්හ්හ්"

ඔලුවට ආව අදික බර ගතිය එක්ක මන් ඔලුවත් අල්ලන් හෙමින් ඇස් ඇරියා..වෙනදට වඩා ඔලුව සෑහෙන්න කැක්කුම ගත්තේ නිකන් කලින් දවසේ ජාති කීපයකින් ගහලා වගේ..

"අම්බෝ ඔලුව.... අහ්හ්හ්"

මන් ලාවට ඇස් අරිද්දී දැක්කේ මේ ඉන්නෙ මගේ රූම් එකේ නෙමෙයි කියලා.. ඒ එක්කම මගේ ඇගට ලොකු බරක් දැනුනා.. හෙමින් හෙමින් මන් මගේ ඇදේ එහා පැත්ත බැලුවා..

"මොකක් 😳😳😳"

මාව ගැස්සුන පාර මන් ඇදෙන් එහාට පැන්නා.. ඒ හිටියේ ජියාරා.. මන් තල්ලු කරපු පාර එහාට වුන ශීට් එක අස්සෙන් දැක්කේ ඒ වෙලේ එයා හිටියේ ඇදුම් නැතුව කියලා..කලබලයෙන් ඇහැරුන ජියාරා ශීට් එක ඇගට ගුලි කරගත්තා..

දෙයියනේ මන් ඉන්නෙත්....

"ජියාරා මොකක්ද උනේ?? මන් කොහොමද??"

මට උන මුකුත් මතක නැති තැන මන් කෑගැහුවා.. ජියාරා අඩන්න ගත්තේ මාව තවත් බය කරවලා..

"ඇයි මට බනින්නේ?? ඔයානේ මේ ඔක්කොම කලේ ජේකේ??"

"මන් මොනාද කලේ?? අහ්හ්හ් මට ඔලුවෙ කැක්කුමක් ආවා..සිහිය නැතිවුනා වගේ...ඊට පස්සෙ"

"ඔයාට සිහිය ආවම ඔයාට මාව ඔයාගේ කරගන්න ඕනේ කිව්වා.. මන් ඇඩුවා, බෑ කිව්වා..ඒත්"

"ඒත්.....නෑ නෑ මොනාද ඕයි මේ කියන්නේ??"

කුකී ඇද ලග තිබ්බ ට්‍රව්සර් එක ඇදන් කලබලයෙන් බැලුවේ ශර්ට් එක කෝ කියලා.. ඒත් ඒක කාමරයේ නෑ..

ජියාරා නොනවත්වාම අඩන්න ගත්තා.. කුකීට මොනාද උනේ කියලා පොඩ්ඩක්වත් මතක නෑ..ඒත් කුකීට තේරුනා මොකක් නමුත් නරක දෙයක් වෙලා කියලා...

"ජියාරා මට කියනවා මොකද උනේ කියලා.. දෙයියනේ ආකී? ආකී දැනගත්තොත්... ජියාරා තමුසේ ජෝක් එකක් නේ මේ කරන්නේ??"

"ජේකේ ඔයා ඊයේ මාව ඔයාගේ කරගත්තා.. මේ බලන්න"

එහෙම කියලා ඇදේ කොනට තිබ්බ blood පැල්ලම් ටිකක් ජියාරා කුකීට පෙන්නුවා..

කුකී ඔලුවෙ අතත් ගහන් එහෙම්ම ඉදගත්තා.. කුකීට ලොකු කලකිරීමක් එයා ගැනම ඇති වුනා.. ජියාරා ඇදේ කොනකට වෙලා හෝ ගාලා අඩනවා.. කුකී මුකුත් හිතාගන්න බැරුව ඔහේ ඉන්නවා..ඒ අතරේ කුකීගේ ෆෝන් එක රින්ග් වුනා..

කුකී ෆෝන් එක බැලුවම ඒ ආකී..

"කට පියාගන්නවා.. ආකී කතා කරන්නේ"

ඒ එක්කම ජියාරා අඩන එක නතර කලේ ලොකු කලබලයෙන්..

"මොකක් ආකී? ආකී වෙන්නෙ කොහොමද??"

ජියාරා හිතින්ම හිතන අතරේ කුකී ෆෝන් එක ආන්ස්වර් කලා..

"ආකී බබා... මන් මේ"

"......................."

"වට්??? ඉන්න මන් එන්නම්"

කෝල් එක කට් කරපු කුකී වචනයක්වත් නොකියා රූම් එකෙන් එලියට දුවගෙන ගියා.. ජියාරාත් කලබලයෙන් ශීට් එකත් පටලවන් දුවගෙන එද්දි දැක්කේ සෝෆා එක ලග තිබ්බ ශර්ට් එකත් අරන් කුකී එලියට යනවා...

"ඔයා යන්නකෝ බබා.. ආයේ ඉක්මනට එන්න.. දැන් ඔයාට මගෙන් බේරෙන්න බෑ.. ආකී තමුසේ තාම හොදින් ඉන්නෙ කොහොමද??"

එහෙම කියන ගමන් ජියාරා කෝල් එකක් ගත්තේ ඩේවිඩ්ට...

.
.
.
.
.
.

කාර් එක ගත්ත කුකී විදුලි වේගෙන් කාර් එක ඩ්‍රයිව් කලේ හොස්පිටල් එකට.. ආකී කතා කලේ හොස්පිටල් එකේ ඉදන්.. ඊයේ රෑ ඩේවිඩ්ගේ ලොකු සෙට් එකක් ඩෝම් එකට ගහලා.. ඒ වෙලේ ආකී ඉදලා තියෙන්නෙ වොශ්රූම් එකේ.. Soundproof නිසා ආකීව උන්ට මිස් උනත් ඒ වෙලේ ඩෝම් එකේ හිටිය ජූන් සුගා හොබී ටේ ජිමින් විතරක් නෙමෙයි එමී නෝරටත් උන් වෙඩි තියලා.. කිසිම ලෑස්තියක් නැතුව හිටිය කොල්ලො කෙල්ලො ටිකට මුකුත්ම කරගන්න වුනේ නෑ.. ජින් ඩෝම් එකෙන් පිට හිටියේ බිස්නස් වැඩකට.. ඒ වගේම ජේන්ව ආව උන් අරන් ගියත් මේ වෙද්දී ජේන්ට මොකද උනේ කියලා කවුරුත්ම දන්නෙ නෑ..

ආකී ජින් හොස්පිටල් එකේ අනිත් අය ගැන බයෙන් ඉද්දී පුලුවන් වේගෙන් ගිය කුකී විනාඩි කිහිපයක් යද්දි හොස්පිටල් එකට ගියා..

"තමුසේ කොහෙද ඊයේ ගියේ??"

ලගට ගිය කුකීගෙන් ආකී ඇහුව පලවෙනි ප්‍රශ්නේ..

මන් කොහොමද මැණික ඊයේ මොකද උනේ කියලා කියන්නේ...මේ ප්‍රශ්නේ අස්සේ..දෙයියනේ, ශික්. ආකීගේ අස් බලාගෙනම මන් මුකුත් නොකියා කල්පනා කලේ මොකක්ද කියන්නෙ කියලා..

"කොහොමහරි කුකීය උබ හිටිය නැති එක හොදයි.. නැත්තම් උබත්"

"හ්ම් ඔව් ජින් හ්‍යොන්ග්,මන් පොඩි වැඩකට ගියේ.. මන් පස්සෙ කියන්නම් ඒක"

ඒ වෙලේ හෙමින් ආකීව ශේප් කරගත්තේ මට කියන්න වෙන මුකුත් නැති වුන නිසා.. අපි බලාගෙන ඉද්දිම ඩොක්ටර් කෙනෙක් එලියට ආවේ ඔපරේශන් වෝඩ් එකේ ඉදන්..

"😓😓😓😓😓"

ඩොක්ටර්ගේ මූණ ඒ තරම් හොද උනේ නෑ...







Plz vote and comment, if you like this story 💜💜💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top