Chapter 8
Introducing new character 🤣🤣🤣
Min suki
යුනගේ office එකේ වැඩ කරන්නේ..ඩිසයිනර් කෙනෙක් ...වයස 26යි...ජන්කුක්ව දන්න කෙනෙක්ලූ ඈ වැඩි විස්තර කතාවෙන්
Sukiට '💮'මේක දානවා මං 😁🌚
සුකීගේ bf ට '🦛' මේක
____________________________________________________________
No one's pov
🦛-"බේබ් ඔයාට මහන්සිද?අපි මොනා හරි බීලා එමුද?"
💮-"දැන් බෑ මට අද කලින් ගෙදර යන්න ඕනී"
🦛-"එහෙනම් යන් මං ඔයාව ගෙදරින් ඇරලවන්නම්"
කැෆේ එක ඉස්සරහට වෙලා කතා කර කර ඉද්දි සුකී දැක්කා ජන්කුක් එතන තියෙන කැෆේ එක ඇතුලට යනවා..
Suki's mind🧠- 'ජන්කුක්, එයා මොකද මෙහෙ කරන්නේ '
🦛-"එන්න යන්න"
💮-"එක්කෝ දැන්ම බෑ එන්න අපි අර කැෆේ එකට ගිහින් මොනවා හරි බීලා එමු"
සුකී එහෙම කිව්වේ එයාට ඕනී වුනා ජන්කුක් මොකද මෙහෙ කරන්නේ කියලා දැනගන්න.
ඒ නිසා ඒයා අරයවත් ඇදන් කැෆේ එක ඇතුලට ආවා.
🦛-"බේබ්,මොනවද බොන්නේ ඔයා?"
💮-"මොනවාහරි ඔයා බොන දෙයක්ම ගේන්න.මං ඉදගන්න තැනක් බලන්නම්."
එහෙම කියලා සුකි ආවේ ජන්කුක් කොහෙද ඉන්නේ බලන්න ..
Suki's mind🧠- 'එයා මෙතනට ආවේ කාවහරි හම්බෙන්නද?අනික ඇයි එයා සෝල් ආවා කියලා මට කිව්වේ නැත්තේ?'
සුකී එහෙම හිතන ගමන් ජන්කුක් ඉන්න තැනට ගිහින් ජන්කුක්ට පේන්නේ නැති වෙන්න එයාගේ පස්සෙහා තිබ්බ ටේබල් එකකින් ඉදගත්තා..
සුකි දැක්කේ ඒ වෙලේ යූනා ඇවිත් ජන්කුක්ගේ ඉස්සරහින් ඉදගන්නවා...
Suki's mind🧠- 'බොස් මොකද මෙහෙ කරන්නේ??ඒ දෙන්නා අදුරනවද?😳'
💞-"ඇයි මට හදිස්සියේ එන්න කිව්වේ."
🐰-"මං අර වැඩේට කැමති කියන්න"
💞-"ඇත්තටම..මොකද එක සැරේම අදහස වෙනස් කරගන්න හිතුනේ .කොහොම හරි මේ තියෙන්නෙ contract එක.ඕක බලන්නකෝ ඔයාට මොනවද කරන්න තියෙන්නෙ කියලයි.ඔයාට හම්බෙන ඒවයි ඕකේ තියෙනවා ."
ජන්කුක් ඒ දුන්න ටික කියවලා බැලුවා..
🐰-"hired boyfriend . හරි එහෙනම් ඔයාට ඕනීමං ඔයාගේ boyfriend වෙන්න නේ"
💞-"රගපාන්න.ඔයාට තියෙන්නෙ අනිත් අය ඉස්සරහ ඒ වගේ රගපාන්න විතරය."
🐰-"හ්ම්ම්ම්.හරි..ඒත් මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනි .ඇත්තම කියන්න ඕනී ඒකට."
💞-"හරි අහන්නකෝ"
🐰-"ඔයාගේ කලින් එක්කෙනෙත් සල්ලි දීලා ගත්ත කෙනෙක් ද?🥲"
💞-"මං ඔයාට කලිනුත් කිව්වා නේද නෑ කියලා..මං ඒ වගේ කියල ද ඔයා හිතන් ඉන්නේ..😠"
🦛-"බේබි ඔයා ඇයි මෙතනට ආවේ අච්චර ඉඩ තියෙද්දී"
සුකීලා දිහා බලලා එහා ටේබල් එකේ දෙන්නෙක් ඉන්නවා කියලා දැක්ක හින්දා ආයේ යූනා ජන්කුක්ට බයින්න ගියේ නෑ..
ඒත් යූනා දැක්කේ නෑ ඒ ටේබල් එකේ ඉන්නේ සුකී කියලා වගේම එයා කතා කරපුවත් ඒයා අහන් හිටියා කියලා.
💞-"හරි හරි අපි දෙන්නා මෙහෙම කරමු.දෙන්නට දෙන්න මේක කරන්න හේතුව කාගෙන්වත් අහන්න බෑ .හරිනේ"
🐰-"හරි එහෙම කරමුකෝ."
💞-"එහෙනම් මං යනවා..බායි..තව රෑ වෙලා එන්නම් ඔයාව එක්කන් යන්න"
යූනා එතනින් එලියට ගියා..
💮-"අනේ දෙයියනේ මට මොකක්ද ඒ ඇහුනේ"
...........................................................
යූනා ජන්කුක්ව හම්බෙලා කෙලින්ම appartement එකට ආවා...
❣️-"ඔයා ආවද? කොහොමද අද ඩිනර් එක"
💞-"වැඩේ ගානට යනව 😋👍"
❣️-"අහ්..මොකක්?ඔයා අර සොන්ග් පවුලේ කුමාරයට වහවැටුනද?☹️"
💞-"මොකක්?මං මේ කිව්වේ මගෙ රෙන්ට් එකට ගන්න කොල්ල ගැන"
❣️-"ඇත්තටම? ඒත් ඔයා මට අද ඉදේ කිව්වනේ එයා එකට කැමති නෑ කියලා"
💞-"ඔව්..එත් එයා මට ආපහු කතා කරා..එයාව හම්බෙලා කතා කරාම එයා කිව්වා මේකත කැමති කියලා.."
යූනා එහෙම කියාගෙන කාමරේට ගිහින් suitcase එකට ඇදුන් අස් කරන්න පටන් ගත්තා...
❣️-"ඇයි දන්නේ නෑ එක සැරේම තීරනේ වෙනස් වුනේ...එයා ඔයාට...☹️😲😟"
💞-"වෙන මොනවටද ඉතින් සල්ලි වලට වෙන්න ඇති..ඔයා බයවෙන්න එපා මට මං ගැන බලාගන්න පුලුවන් ..."
❣️-"අනේ මන්දා..පරිස්සමෙන් ඔන්නි..ඔයා එයාව අදුරගෙනත් වැඩි දවසක් නෑ නේ..ඒත් ඇයි ඔයා එයත් එක්ක වෙන ගෙදරක ඉන්න යන්නේ?"
💞-"බය වෙන්න එපා..අනික මං එයත් එක්ක හිටියොත් ඔම්මලාත් හිතයිනේ මං එයත් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා..."
❣️"-ඔව් නේද?"
💞-"නාබි ඔයාට තනීනම් ,ඔයාගෙ bfට කෝල් අරන් හැමතිස්සෙනම වද දිදී ඉන්න..මෙහෙ ඇවිත් යන්නත් පුලුවන් නේ එයාට්?"
❣️-"එහෙනම් මේ අපෙ පූස් තඩියවත් ඔයා යන තැනකට ඇරන් යනවද??අරයට පූසෝ ඇලජික්..."
After one hour
In a car
යූනා ජන්කුක්වත් එක්කන් එයාගේ appartement එකට යන ගමන් හිටියේ...
💞-"ඔයා කාලද?"
🐰-"np"
💞-"එහෙනම් අපි දෙන්නා මොනා හරි කාලා ගියොත් කොහොමද ? ඔයා මොනවද කන්න කැමති..."
🐰-"මුකුත් නෑ.මට බඩගිනි නෑ.."
💞-...
දෙන්නා එතනින් එහාට මුකුත් කතා නොකර කෙලින්ම දෙන්නා නවතින්න යන ගෙදරට ආවා.
ආපු ගමන් යූනා උඩ තට්ටුවට ගියේ ජන්කුක්ගේ රූම් එක පෙන්නන්න..
💞-"මේ තියෙන්නෙ ඔයාගේ කාමරේ.බඩු ටික අස් කරගෙන ඉවර වෙලා පල්ලෙහාට එන්න.ඒ අපුවාම අපි කතා කරලා contract එක sign කරමු"
🐰-"හ්ම්ම්.....මේ..."
💞-"ඇයි...කියන්න .මොනා හරි ඕනි ද?"
🐰-"මේ මගෙ සැලරි එක........ඒක මේ...කලින් ගෙවන්න පුලුවන් ද?"
💞-"අහ්.හරි.contract එක sign කරපු ගමන් මං ඔයාට සල්ලි ටික දෙන්නම්."
යූනා එහෙම කියලා දොරත් වහන් කාමරෙන් එලියට ගියා...
ජන්කුක් ඇදුම් ටික හිමීට හිමීට අස් කර ගත්තා..
Flashback
📱📱📱
🐰-"hello"
"ජන්කුක් මං ඔයාගෙ ආන්ටි කතා කරන්නේ..හැල්මෝනීගේ අසනීපෙ ආයෙත් වැඩි වෙලා.අපි දැන් මේ ඉන්නෙත් හොස්පිට්ල් එකේ."
🐰-"අහ් මොකක්?දැන් එයාට කෝමද?ඩොක්ටර් මොකද කිව්වේ ?"
"ඩොක්ටර් කිව්වා ඔපරේශන් එක පුලුවන් ඉක්මනට කරන්න කියලා , ඒත් ඒකට සල්ලි...අපිට එච්චර ගානක් මේ වගෙ වෙලාවක හොයාගන්න ආමාරුයි."
🐰-"ඔව් මට තේරෙනව.ඩොක්ටර්ගෙන් අහන්න ඔපරේශන් එක කරන්න පුලුවන් ද කියලා..මං කොහොම හරි සල්ලි හොයලා දෙන්නම්.."
Call end.
Flashback end.
Jungkook's mind🧠- 'මං මේ කරන වැඩේ හරිද? මට වෙන ක්‍රමේකට සල්ලි හොයන්න තිබ්බේ..මගෙ මහන්සියෙන් 🥴'
Meow...
(යූනාගෙයි නාබිගෙයි බලල් තඩියා...නම carrot)
🐰-"පුසෙක් කොහෙන්ද?...අරයගේ වෙන්න ඇති..."
After half hour
යූනා ජන්කුකුයි දෙන්නම හිටියෙ සාලෙට වෙලා එයාලගෙ contract එක කියවන ගමන්.යුනා ඒකේ තියෙන එකින් එක කියවන් යද්දි ජන්කුක් කලේ නිකටට අතක් තියාගෙන කොලේ දිහා බලන් හිටපු එක.
💞-"දොලොස්වෙනි එක.අපි මේ කරන්නේ රගපෑමක් කියලා හැමෝටම රහසක් විදියට තියාගන්න ඕනී....ඊලග එක තමා වැදගත්ම එක , අනිත් කෙනා ගැන කිසිම හැගීමක් ඇති කරගන්න බෑ.මේ contract romance එක ඇත්තක් වුනොත් මේ contract එක කඩ කලා වගේ වෙනවා.."
🐰-"මේ ඔක්කොම cluse වලින් කියන්නේ තමන්ගේ සීමාවේ ඉන්න කියල ..එහෙමනේ?.."
💞-"පොඩ්ඩක් ඉන්න මං තාමා කියලා ඉවර නැහැ .ඔයාට අනවශ්‍ය කරදර දාගන්නත් බෑ. මොකද ඒ වගේ දේවල් නිසා මට ප්‍රශ්නයක් වෙන්න බැරි හින්දා.එච්චර තමා.ඔයාට මොනාහරි ප්‍රශ්න තියෙනවා ද?"
🐰-"නෑ .දැන්වත් මේක sign කරමුද?මට බාර් එකට යන්න ඕනි."
💞-"අහ් හොද වෙලාවට මතක් කලේ.ඔයා ඔය බාර් එකේ රස්සවෙන් අස් වෙන්නත් ඕනි."
🐰-"ඇයි"
💞-"මට බයයි මිනිස්සු ඔයාව අදුරගයි කියලා."
🐰-"මොකක්? ඔයා බයවෙන්නේ මං බාර් එකක වේටර් කෙනෙක් කියලා අදුරගයි කියලද? Are u humiliated by that?"
💞-"නෑ නෑ මං එහෙම දෙයක් නෙවෙයි අදහස් කලේ.."
🐰-"ඔයා මට මුලින් කිව්වේ නෑ ජොබ් එකෙන් අස් වෙන්න කියලා ඒ නිසා මට ඒක කරන්න බෑ."
ජන්කුක් එහෙම කියලා contract එක sign කරලා ගියා..
Yuna's mind🧠- මේ මනුස්සයා එන්න එන්න වෙනස් වෙනවනේ...මුලදි හිටපු කෙනා නම් නෙවෙයි දැන් ඉන්නේ...
ජන්කුක් ගියාට පස්සේ යූනත් එයාගෙ වැඩක් කර කර සාලෙට වෙලා හිටියා..
ටික වෙලාවකින් ගෙදර බෙල්ල එක ගහනවා ඇහුනා නිසා යූනා ඒ කවුද බලන්න ගිය..
Yuna's mind🧠- මෙයාට අද වැඩ නැද්ද ? මෙච්චර කලින් එන්නේ?
💞-"ඔයා 😳"
යූනා ජන්කුක් ඇවිත් කියලා දොර ඇරියට එතන හිටියේ ජන්කුක් නම් නෙවෙයි ..
To be continue…💫
Hi flowers 💐 ,
ජන්කුක් නෙවෙයි නම් කවුද හිටියේ එතන...
කියන්න බලන්න..
අනේ සොරි ඔක්කොටම කතාව පාරක්කු වුනා නේද??🥺
මට සනීප නෑ නේ ඒකයි..
ඊලග එක ඉක්මනට දෙන්නම්..
ආලවියෝ ඔක්කොටම ..❣️
අඩුපාඩු වලට සොරි..
වෝට් කමෙන්ට් කරන ඔක්කොටම කුමාවෝ 💜️💜️
#2022/04/08
By Kitty__Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top