Chapter 7

යූනාට ඒ msg එක දැක්කාම ලාවට වගෙ හිනාවක් ගියා.

💞-"නාබි මං හිතන්නේ මට කෙනෙක්ව හම්බුනා වැඩේට හරියන."

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

නාබී ඒක කිව්ව ගමන් උඩ පැනගෙන ‍යූනා ගාවට ඇවිත් phone එකේ තිබ්බ මැසේජ් ටික කියෙව්වා..

❣️-"ජන්කුක්??කව්ද ඔන්නි ඒ??පොඩ්ඩක් ඉන්න මෙයාද අර එදා ඔයා එක්ක නිදා ගත්ත කෙනා..."

(Author-නාබිගේ කැත හිතනේ ලමයි ...එයා අක්ක ගැන හිතන් ඉන්න හැටි බලන්න..)

💞-"මං එක සැරයක් කිව්වා නේද මං එහෙ නිකන් හිටියා විතරයි .ඔයා හිතනවා වගේ දෙයක් වුනේ නෑ."

❣️-"හුම් හුම්.හාකෝ හාකෝ..ඉතින් දැන් ඔයා කියන්නේ මෙයාව අර වැඩේට ගැලපෙනවා කියල ද?අනික මෙයා කැමති වෙයිද?"

💞- "වැඩේටනම් ගැලපෙනවා.කැමති වෙයිද කියලා බලමුකෝ නේ ."

❣️-"ඒත් ඔය වගේ දෙයක් අහන්න තරම් ඔය දෙන්නා කිට්ටුයිද?"

💞-"නෑ.."

Yuna's mind🧠- මං මෙයාගෙන් මගෙ bf වෙන්න පුලුවන් ද ඇහුවොත් මෙයා මොනා හිතයිද??මං ගැන වැරදියට හිතයිද??

❣️-"දැන් ඔයා කෝමද ඒක එයාගෙන් අහන්න යන්නේ.."

💞-"හිතලා බලන්න ඕනී...."








Next day morning

Yuna's mind🧠- කොහොමද මං මේක මෙයාගෙන් අහන්නේ???කෙලින්ම අහනවා මගේ bf වගේ රගපාන්න පුලුවන් ද කියලා...ඒත් එයා කැමති වෙයිද???කෙල්ලෙකුත් නැති එකේ කැමති වෙයි සම්හරවිට...සල්ලි දුන්නොත් හරියයිද???

යූනා එහෙම හිත හිතම කොල්ලගේ ගෙදර දොර ඉස්සරහට ඇවිල්ලා..එයා ආවා කියල මැසේජ් එකක් දැම්මා..

💞-"බයයිත් වගේ දැන්නම්"

ජන්කුක් ඇවිත් දොර ඇරලා කෙල්ල දිහාට වොච් එක දික් කලා.

🐰-"අහ් මෙන්න ගන්න ඔයාගේ වොච් එක.."

💞-"ප්ලීස්..ඔයාට මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න පුලුවන් ද??"

🐰-"මොකක්??"

💞-"ඔයාට තියෙන්නේ ඒ වගේ මාත් එක්ක රගපාන්න විතරයි..
මේ තියෙනේ contract එක..ඇරන් බලන්න..මං මේ වෙනුවට ඔයාට ගෙවනවා...අලුත් ගෙදරකුත් දීලා...කෝමද ඒක...ඒ දේ වැරද්දක් නෑ නේ නේද??"

🐰-"ඔයාට ආයේ මුකුත් කියන්න නැත්තම් මෙතනින යනවද?"

දඩාස්...

එහෙම කියල කොල්ලා හයියෙන් දිර වහලා ඇතුලට ගියා..

Yuna's mind🧠- මෙහෙම කියලා හරියන්නේ නෑ වගේ...🙂

කෙල්ල ආයේත් දොරට තට්ටු කරා..

🐰-"ඒපාර ඇයි.."

ජන්කුක් එහෙම කියන් ඇවිත් දොර ඇරියා...

කෙල්ල ඒ ගමන්ම ජන්කුක්ගේ නිකටින් අල්ල ගත්තා..

💞-"මං තාම කියලා ඉවර වුනේ නෑ නේ.. "

පොඩ්ඩක් ඇබරිලා කරල කෙල්ල එහෙම අහද්දි ජන්කුක් කෙල්ලගේ අත අරන් එයාගේ උරහිස උඩින් තියාගත්තා...කෙල්ලනම් ඒකට පොඩ්ඩක් බය වුනා....

🐰-"මේ කිව්ව ටික හොදටම ඇති.😏"





























(කෝ බලන්න ජන්කුක් මෙතන එයාව කිස් කරයි කියල හිතන අය)















ජන්කුක් එහෙම කියල ආයෙත් දොර හයියෙන් වහගෙන ඇතුලට ගියා.

ඒත් ඒ ගිහින් විනඩියක්වත් යන්න කලින් ආයෙත් දොර ඇරුනා...

Yuna's mind🧠- ඒකට කැමති හිතිලාද??

🐰-"සල්ලි වලට හැම මනුස්සයම නම්මගන්න පුලුවන් වෙයි කියලා හිතන්න එපා...අනික මට පේන්නේ ඔයාගේ කලින් කොල්ලත් සල්ලි වලට ඇරන් වගේ..."

ජන්කුක් කට කොනින් හිනා වෙලා දොර වහගත්තා...




At night

In a park

ජන්කුක් රෑ වෙලා එලියට ආවා පොඩ්ඩක් ඇවිදින්න හිතන් ඒත් එයාට තාමත් කල්පනා වෙන්නේ අද යූනා අහපු එක ගැන.

Jk's mind🧠- මොන මගුලක් ද ඒ කෙල්ලට වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් අහන්න පිස්සුද??එදා මාත් එක්ක ඩ්‍රින්ක්ස් ගන්න ඕනි කියද්දි මං හිතුවේ නිකන් වෙන්න ඇට්ගි කියලා...දැන් ආයේ මෙහෙම දෙයක් අහන්නේ.....පොඩ්ඩක් ඉන්නා එයාට මං ගැන කැමැත්තක්වත් හිතිලද???

ඔහොම එක එක ඒවා හිත හිත යද්දි ජන්කුක්ට කෝල් එකක් ආවා..එයා නැවතිලා ඒකට උත්ත දුන්නා..

🐰-"හෙලෝ"

📱-.........

🐰-"ඔව් තේරුනා"

📱-.........

🐰-"හරි මං කොහොමහරි සල්ලි ටික හොයාගන්න බලන්නම්"




In a hotel

යූනා මේ වේලාවේ අම්මගේ කීම නිසා ඩිනර් එකට ඇවිත් හිටියෙ යූශික් එක්ක.

Yuna's mind🧠- ඒ මනුස්සයා කෝමද ඒම දෙයක් කිව්වේ..මේකට බෑ කිව්වට කමක් නෑ ඒත් අන්තිමේට කියපු එක...

යුනා ජන්කුක් කිව්ව් දේවල් ගැන හිත හිත තරහින් ප්ලේට් එකේ තිබ්බ චිකන් කෑල්ලකට හයියෙන් ගෑරුප්පුවෙන් ඇන්නා...

🕴️-"මිස් යූනා"

යූනා හරි සිහියට ආවේ යූශික්ගේ කටහඩ ඇහිලා..

🕴️-"මට පේන්නේ ඔයාගේ මූඩ් එකනම් අද හරි නෑ වගේ"

💞-"අහ් නෑ ඒම දෙයක් නෑ"

🕴️-"හ්ම්..ඔයා කිව්වා නෙද ඔයාට ඔයාගෙම කම්පැනි එකක් තියෙනවා කියලා.."

💞-"ඔව්"

🕴️-"අහ්..ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා..මගේ ඔම්මයි අප්පයි ඒකට අකමැති නෑ...ඔයාට ඔයාගේ නිදහස් තියෙනවා ...එයාලා ඔයාට බල කරන එකක් නෑ ජොබ් එකක් නොකර ලමයෙක් හදන් ගෙදර ඉන්න කියලා.."

💞-"එහෙමද?ඒක හොදයි"

🕴️-"ඉතින් මිස් යුනා ජොබ් එකට අමතරව ඔයාට මොනවද තියෙන තව ආසාවල්?හොබීස්?"

💞-"මං ආසයි එක එක එක්සිබිස්ශන් බලන්න යන්න.ෆිල්ම්ස් බලන්න එහෙම."

🕴️-"ඇත්තටම මං ඔයාවා මුලින් දැක්කේ අවුරුදු ගානකට කලින් මින් අන්කල්ගේ ඩිනර් පාටි එකකද.මට ඒ වෙලේ ඇහුන ඔයා එයත් එක්ක කියනව ස්ටඩීස් වලට ඇමරිකා යනවා කියලා..මං හිතුවේ නෑ ඔයාව ආයේ හම්බෙන්න පුලුවන් වෙයි කියලා."

💞-"අනේ එහෙම ද?ඇත්තටම මට නම් ඔයා ගැන එහෙම මතායක් නැහැ.සමාවෙන්න."

🕴️-"ඒකට කමක් නෑ..ඔයා කිව්වා නේ මුවීස් බලන්න කැමතී කියල.අද අපි දෙන්නා......"

යූශික් කතා කර කර ඉද්දි යූනාට කෝල් එකක් ආවා..

💞-"අනේ පොඩ්ඩක් ඉන්න"

කියලා යූනා කාගෙන්ද කෝල් එක කියලා බැලුවා..

Yuna's mind🧠- කවුද මේ වෙලෙව්................මෙයා ඇයි මේ මට ගන්නේ....

💞-"අනේ සමාවෙන්න මිස්ටර් යූශික්..කම්පැනි එකේ හදිස්සි වැඩක් වැටිලා මට දැන් යන්න වෙනවා.අපි ආයේ හම්බුන වෙලාවක් කතා කරමුකෝ.."

යූනා එහෙම කියල එයාගේ බෑග් එකත් අරන් කාර් එකට ඇවිත් ඩ්‍රයිව් කරන ගමන් කෝල එක ආපු කෙනාට ආයේ ගත්තා...

💞-"හෙලෝ.ඇයි ගත්තේ"

🐰-"ඔයා වැඩකද?"

💞-"නෑ කියන්න"

🐰-"මට ඔයාව හම්බෙලා කට්ගා කරන්න ඕනී..."

💞-"අහ් එහෙනම් අර හයිස්කූල් එක ඉස්සරහ ත්‍යෙන කැෆේ එකට එන්න"

🐰-"හරි මම එන්නම්.පස්සේ හම්බෙමු බායි.."











After few minutes

"බේබ් ඔයාට මහන්සිද?අපි මොනා හරි බීලා එමුද?"

"දැන් බෑ මට අද කලින් ගෙදර යන්න ඕනී"

"එහෙනම් යන් මං ඔයාව ගෙදරින් ඇරලවන්නම්"

කැෆේ එක ඉස්සරහට වෙලා ඔහොම කතා කර කර ඉදපු එක්කෙනෙක් දැක්කා ජන්කුක් එතන තියෙන කැෆේ එක ඇතුලට යනවා..
'ජන්කුක් එයා මොකද මෙහෙ කරන්නේ '.

"එන්න යන්න"

"එක්කෝ දැන්ම බෑ එන්න අපි අර කැෆේ එකට ගිහින් මොනවා හරි බීලා එමු"

ඒ කෙනා එහෙම කිව්වේ එයාට ඕනී වුනා ජන්කුක් මොකද මෙහෙ කරන්නේ කියලා දැනගන්න.

ඒ නිසා ඒ කෙනා අනිත් කෙනාවත් ඇදන් කැෆේ එක ඇතුලට ආවා.

"බේබ්,මොනවද බොන්නේ ඔයා?"

"මොනවාහරි ඔයා බොන දෙයක්ම ගේන්න.මං ඉදගන්න තැනක් බලන්නම්."

එහෙම කියලා ඒ කෙනා අනිත් කෙනාවත් දාලා ආවේ ජන්කුක් කොහෙද ඉන්නේ බලන්න ..

'එයා මෙතනට ආවේ කාවහරි හම්බෙනද?අනික ඇයි එයා සෝල් ආවා කියලා මට කිව්වේ නැත්තේ?'

ඒ කෙනා එහෙම හිතන ගමන් ජන්කුක් ඉන්න තැනට ගිහින් ජන්කුක්ට පේන්නේ නැති වෙන්න එයාගේ පස්සෙහා තිබ්බ ටේබල් එකකින් ඉදගත්තා..

ඒ කෙල්ල දැක්කේ ඒ වෙලේ යූනා ඇවිත් ජන්කුක්ගේ ඉස්සරහින් ඉදගන්නවා...

'එයා මොකද මෙහෙ කරන්නේ??ඒ දෙන්නා අදුරනවද?😳'




💞-"ඇයි මට හදිස්සියේ එන්න කිව්වේ."

🐰-"මං අර වැඩේට කැමති කියන්න"

💞-"ඇත්තටම..මොකද එක සැරේම අදහස වෙනස් කරගන්න හිතුනේ .කොහොම හරි මේ තියෙන්නෙ contract එක.ඕක බලන්නකෝ ඔයාට මොනවද කරන්න තියෙන්නෙ කියලයි.ඔයාට හම්බෙන ඒවයි ඕකේ තියෙනවා ."

ජන්කුක් ඒ දුන්න ටික කියවලා බැලුවා..

🐰-"hired boyfriend . හරි එහෙනම් ඔයාට ඕනීමං ඔයාගේ boyfriend වෙන්න නේ"

💞-"රගපාන්න.ඔයාට තියෙන්නෙ අනිත් අය ඉස්සරහ ඒ වගේ රගපාන්න විතරය."

🐰-"හ්ම්ම්ම්.හරි..ඒත් මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනි .ඇත්තම කියන්න ඕනී ඒකට."

💞-"හරි අහන්නකෝ"

🐰-"ඔයාගේ කලින් එක්කෙනෙත් සල්ලි දීලා ගත්ත කෙනෙක් ද?🥲"

💞-"මං ඔයාට කලිනුත් කිව්වා නේද නෑ කියලා..මං ඒ වගේ කියල ද ඔයා හිතන් ඉන්නේ..😠"



"බේබි ඔයා ඇයි මෙතනට ආවේ අච්චර ඉඩ තියෙද්දී"

ඒ කතා කරපු දෙන්නා දිලා බලලා එහා ටේබල් එකේ දෙන්නෙක් ඉන්නවා කියලා දැක්ක හින්දා ආයේ යූනා ජන්කුක්ට බයින්න ගියේ නෑ..

ඒත් යූනා දැක්කේ නෑ ඒ ටේබල් එකේ ඉන්නේ එයා දන්න කෙනෙක් කියලා වගේම එයා කතා කරපුවත් ඒ කෙනා අහන් හිටියා කියලා.

💞-"හරි හරි අපි දෙන්නා මෙහෙම කරමු.දෙන්නට දෙන්න මේක කරන්න හේතුව කාගෙන්වත් අහන්න බෑ .හරිනේ"

🐰-"හරි එහෙම කරමුකෝ."

💞-"එහෙනම් මං යනවා..බායි"

යූනා එතනින් එලියට ගියා..




"අනේ දෙයියනේ මට මොකක්ද ඒ ඇහුනේ"







To be continue…💫




Hi flowers 💐 ,

කොහොමද ඉතින්

මේකට 1k views ඇවිත් 🥺

තෑන්ක්ස් කියවන හැමෝටම...

වෝට් කමෙන්ට් කරන අයටත් තෑන්ක්ස්..

අඩුපාඩු වචන වැරදිලා ඇති ඒවට සොරි..🙂💔

ඊලග එකත් පුලුවන් ඉක්මනට දෙන්න බලන්නම් 🥺

💜️💜️💜️💜️

#2022/03/31

By Kitty__Bloom




Bạn đang đọc truyện trên: AzTruyen.Top