chapter 6
කොල්ල කෙල්ලට කොට්ටයක් එහෙම ගෙනත් දීලා ඇදට ආවා නිදා ගන්න.කෙල්ලත් සොෆා එකෙ හාන්සි වුනා.
Yuna's mind🧠- පුදුමයි තාම කෙල්ලෙක්වත් නෑ කිව්ව එක..
එයාට නම් ඉතින් කෙල්ලෙක් යාලු කරගන්න එකත් ඒ හැටි දෙයක් වෙන එකක් නැති වෙයි..ඒ ඇගයි ලස්සනයි දැක්කාම ඕනී කෙල්ලෙක් කැමති වෙනවනේ..
Jk's mind🧠- අවුරුදු දොලහක සම්බන්දයක්..ඒත් ඇයි දන්නේ නෑ වෙන් වෙලා තියෙන්නෙ ..
Yuna's & Jk's minds🧠-ඕනී දෙයක්..අද රෑයින් පස්සේ අපි ආයේ හම්බෙන්නෙ නෑ නේ.
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
(A/N-මේ කස්ටිය..මං අද ඉදන් ජන්කුක්ට 👤මේක වෙනුවට 🐰මේක දාන්නම් හරිද ...අවුලක් නැහැනේ...අවුලක් වුනත් කරන්න දෙයක් නෑ මං ඒක දානවා 🤣)
"ජියෝන් ජන්කුක්"
"ඇයි"
"ඇයි තමුසේ මාව බේරගත්තේ නැත්තේ..මං ඔයාව මරනවා"
"අහ්"
🐰-එපාආආආආආආආආ....😥😥😥
ජන්කුක් හීනයක් දැකල බය වෙච්ච පාර කෑගහගෙන නැගිට්ටුනා..
Jk's mind🧠- කවුරු හරි දොර ගාව ඉන්නවද..හෙවනැල්ලක් පේන්නේ...
ජන්කුක්ට දොර ගාව හෙවනැල්ලක් පෙනුන හින්දා එයා ගිහින් දොර ඇරියා..
(Author-දඩින් බිඩින් ඩෝංං😎)
දොර පස්සහ හිටපු යූනා ජන්කුක් දොර ඇරපු පාර එයාගේ ඇග උඩට වැටුනා..
(Author-හින්දි ෆිල්ම් එකක් වගේ කරන්නත් හිතෙනවා ඊලග චැපිය වෙනකම් දෙන්නව මුනෙන් මූන බලන් ඉන්න කියල තියන්නද🙈
මේ යූනා එක්ක බෑ නේ නැගිටින්න ඕනිලු එයාට😒💔)
කෙල්ල නැගිටලා living room එකට යද්දි කොල්ලත් නැගිටලා kitchen එකට ගියා..
💞-සමාවෙන්න..ඔයා කෑ ගහනව ඇහුනා.මං බය වුනා,ඒකයි මං මේ...
දොර ගාවට ආවේ..එතකොටම තමා ඔයා දොර ඇරියේ..
🐰-හ්ම්.ඔයාට වතුර එකක් දෙන්න ද?
💞-එපා.තෑන්ක්ස්.
🐰-ආයේ නිදා ගන්න වෙලාවක් නැහැ.ඔයාට sunrise බලන්න ඕනිද?
💞-ඈඈ..
කොල්ල කෙල්ලවත් එක්කන් rooftop එකට ආවා..
🐰-මෙතන හරිම නිදහස්.
💞-ඔව් නේද?
🐰-ඔයාගේ නම මොකක් කියල ද කිව්වේ ඊයේ..
💞-යූනා.කිම් යූනා.
🐰-මට ඔයාගේ නම්බර් එක දෙන්න ..
Yuna's mind🧠- ඈ..මගෙ නම්බර් එක මොකටද?
🐰-අහ් .මේ වැරදියට හිතන්න එපා.ඊයේ රෑ කාපු කෑමවල එහෙම සල්ලි ගෙවන්න අදහසක් නැද්ද ?
වොන් && නේ..ඔයාට ඒක පොඩි ගානක් වුනාට මට ඒක ලොකු ගානක් ඒකයි.
💞-මෝ??🙂මං ඒත් බැලුවා ඇයි ඔයාට මගෙ නම්බර් එක කියලා.
ඩින්ග් ඩින්ග්📱
(කොල්ලගේ phone එකට එවලෙම කෙල්ල salli transfer කරාලු ඈ)
🐰-මේ මොක්ද ?ඔයා ඇත්තටම සල්ලි දැම්මද?අයියෝ මං විහිලුවක් කලේ..
💞-එහෙමද?මට හිතුනේ ඔයා ඒක ඇත්තටම කිව්ව කියලා ඒකයි මං සල්ලි දැම්මේ..එහෙනම් දැන් මං යන්නම්.කුමවෝ කරපු උදව් වලට.
යූනා ජන්කුකටත් යන්නම් කියලා තමන්ගේ appartement එකට ආවා..
ඇවිත් නාබිට කෝල් එකක් ගත්තා..
Yuna's mind🧠- නාබි ගෙදර ඇවිත් ඇති මං හිතන්නේ දැන්නම්.
💞-hello
❣️-හෙලෝ තමා....කොහෙද අතුරුදහන් වුනේ කියනවා...
Yuna's mind🧠- හම්මෝ මේකිගෙ කටේ සද්දේ කන්අඩි පැලෙන්න වගේ..
💞-හේ..මං දොර ගාව ඉන්නේ..ඔයාට දොර අරින්න පුලුවන් ද?
නාබි cl එක cut කරල ඇවිත් ටක් ගාලා දොර ඇරියා..ඒත් නාබි හිටියේ හොදටම අඩලා..
💞-ඇයි ඔයා මේ අඩන්නේ??මං කොහෙවත් අතුරුදහන් වුනේ නැහැ ලමයෝ.අනික මං පොඩි ලමයෙක් නෙවෙයි නේ නාබි..
❣️-ඔයා යතුරත් දාලා ගිහින් .දැන් වෙනකම් කෝල් එකක්වත් දුන්නේ නෑ..එහෙම තියෙද්දි ඔයා කෝමද කියන්නේ බය නොවී ඉන්න කියලා 😭😭.
නාබි තව ටිකක් හයියෙන් අඩන්න ගත්තා.
After few minutes
Yuna's pov
❣️-"මොකක්?ඔයා ඔය කියන්නේ දන්නෙවත් නැති කෙනෙක්ගේ ගෙදරක හිටියා කියල ද රෑ එලි වෙනකම්.."
💞-"හ්ම්ම්"
❣️-"එයා ලස්සන ද?photo එකක් එහෙම නැද්ද ?"
💞-"අවුලක් නෑ handsome කොල්ලෙක් ඉතින්..හාවෙක් වගේ.මං ඒ මනුස්සයාගේ photo ගහන්න ගියෙ නෑ නාබි.🤣"
❣️-"අහ්.මේ...මේ...ඔය..දෙන්න..මේ ඔය දෙන්නා එතකොට මේ...👉👈ඊයෙ රෑ.."
මේ කෙල්ලනම් හරියට නරක් වෙලා මෙච්චර ගොත ගගහ අහන්න යන එක මට තේරෙන්නේ නෑ කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ.
💞-"ඔච්චර ගොත ගගහ අහන්නේ යන්නේ මොකක්ද කියල හිතා ගන්න පුලුවන් මට.ඒ වගේ දේවල් මුකුත් නෑ..එයා මට උදව් කලා එයාගෙ ගෙදර ඉන්න දීලා එච්චරයි ."
📱🎶📱🎶📱🎶
මේ උදේම කවුද කෝල් ගන්නේ.
💞-"ඔම්මා?මේ උදේම මොකද මෙයා ගන්නේ.."
මොක්ක් හරි අවුලක් ද මන්දා.answer කරලා බලමු.
📱🔈.....
Mrs.Kim-"යූනා ඔයා අර ජීහෝ එක්ක breakup වුනාද? ....හෙලෝ..යූනා..කතා කරනවා..කොහෙ හිටියත් කමක් නෑ දැන්ම ගෙදර එන්න ඕනී.."
Call end📱🔇
අහ් කව්ද මේක ඔම්මට කිව්ව.මං මේක කාටවත් කිව්වේ නැහැ නේ..නාබි එක්ක වි..තර..නේ.ආආ...මෙයා නම්...
💞-"නාබී........🙂🤨😐"
In a car 🚗🚗
💞-"ඔයාට පොඩ්ඩක් කට පරිස්සම් කරන් කතා කරන්න බැයිද?.."
❣️-"හේ..මේ මේකයි ඔන්නී.මං ඔම්මත් එක්ක කතා කර කර ඉද්දි ඉබේම කියවුනා ඕක..හිතලා නෙවෙයි මං කිව්වෙ .."
💞-"දැන් ඉතින් මොනා කරන්න ද කියලා ඉවරනේ..දැන් මේ මොකෝ ඔයා මාත් එක්ක ගෙදර යන්න ආවේ..."
❣️-"නිකන් ඉතින්..මගෙන් උදව්වක් ඕනී වුනොත් කියලා.."
💞-"ඔයාගේ උදව් ගැන අපි කතා නොකර ඉමු..නේද?🙂"
❣️-"කවුරු හරි ගෙදරට ඇවිත් වගේ නේද ඔන්නී.."
Guest කෙනෙකුත් ඇවිත් ඉන්න වෙලේ ඔම්මා මොකටද මට එන්න කිව්වේ..අනේ මන්දා..
💞-"ගිහින්ම බලමුකෝ.."
Servant-"පොඩි මැඩම්..එන්න ඇතුලට."
💞-"ඔම්ම කොහෙද?"
Servant-"මැඩම්ට guest කෙනෙක් ඇවිත් කතා කර කර ඉන්නවා සාලේ.."
Mrs.kim-"අහ්..ආවද ඔයාලා..එන්න ඉදගන්න"
මේ කවුද මේ ඉන්නේ..අහලම බලමුකෝ..
💞-"මේ කවුද ඔම්මා"
මටත් ඔනී නැති මගුලක් නෑ නේ..ඇයි මං එහෙම ඇහුවේ..
🕴️-"nice to meet u.මං song yuushik"
Mrs.kim-"මේ ඉන්නේ සොන්ග් අන්කල්ගේ පුතා.එයා අද free කිව්වා.මං ඉතින් නිකන් කතා කරලා යන්න එන්න කිව්වා."
අහ් ඔම්මා එහෙනම් මේකට තමා මටඑන්න කිව්වේ..
🕴️-"මන් මිස් යූනාව හම්බෙලා තියෙනවා මීටා කලින් dinner party එකකදී.මතක ද මාව?"
Dinner කීයකට ගිහින් තියේද..ඒකට එන ඔක්කොම මිනිස්සු මතක තියා ගන්න මට පිස්සු යෑ..මේ මිනිහට මාන්දමද කොහෙද?
💞-"අනේ සමාවෙන්නා මිස්ටර් යූශික් .මට මතක නෑ.."
Mrs.kim-"අනේ ඔය දෙන්න හම්බෙලා තියේද කලින්..ඒක ගොඩක් හොදයි නේ.."
මේ මොනවද ඔම්මා කියවන්නේ..එන පොටනම් හොද නෑ වගේ..
🕴️-"එහෙනම් මං දැන් යන්න ඕනී.ගිහින් එන්නම්.කිම් ආන්ටි..ගිහින් එන්නම් යූනා.."
අල්ලන් හිටියෑ යන්න ඉතින්..
💞-"හරි🙂"
Mrs.kim-"හරි පුතේ..පරිස්සමෙන් ගිහින් එන්න..ආපහු වෙලාවක ඇවිත් යන්න එන්න හොදේ.."
ඇති යාන්තම් ගියා..මං හිතුවේ ඔම්ම තියාගයි කියලා.🙂
💞-"ඔම්මා ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා කතා කලා වැඩී කියලා.."
Mrs.kim-"නැහ.එහෙම නෑ..මං හරි විදියට තමයි කතා කරේ.."
💞-"හුම්..මං breakup වුන කියල දැනගත්ත ගමන් ඇයි එන්න කිව්වේ"
Mrs.kim-"ඔයා ඇත්තටම ඒ සම්බන්දේ නවත්තව්වද?ඔයාට දැන අවුරුදු 28ක් ලමයෝ.ඔයා හිතන් ඉන්නේ ඔයා පොඩෙ එකෙක් කියලද?"
💞-"ඉතින් අවුරුදු 28ක් වුනාම මොකද ?ඇයි ඔයාට මාව බන්දන්න ඔච්චර හදිස්සී"
Mrs.kim-"මං හදිස්සී නොවී කෝමද?බලන්න පාක් අන්කල්ගේ දුවට දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා.අනික බලන්න ඔයා දිහා අවුරුදු තිහකටත් ලන් වෙන්න එනවා.ඔහොම ගියොත් ඔයාට බදින්න කාවවත් හම්බෙන්නෙවත් නැති වෙයි"
💞-"ඔයා මොකක්ද ඔම්ම ඔය කියන්නේ..මාත් ගෑනු ලමයෙක්.සෙල්ලම් බඩුවක් නෙවෙයි නේ"
Mrs.kim-"අහ් මට ඔයා කියන ඒවා ඇහෙන්නේ නෑ"
ඒපාර කන්දෙක වහගෙන..
💞-"ඔම්ම ඔයා කන්දෙක වහන් හිටියා කියලා වැඩක් නෑ.මං දැනම බදින්නේ නෑ.."
Mrs.kim-"අහන්න ලමයෝ.මං මේ දේ කියන්නේ ඔයාගෙම හොදට.අනික මෙච්චර වය්සට ගිහිනුත් ගෑනූ ලමයෙක් නොබැද ඉද්දි මිනිස්සු මොන මොන කතා කියයිද"
💞-" ඉතින් මොකද?මං බදින්නේ නැහැ.මිනිස්සුන්ට ඕනී දෙයක් කතා වෙච්චදෙන්..මිනිස්සුන්ට ඕනී වෙලාවට නෙවෙයි නේ මං බදින්න ඕනී.."
Mr.kim-"යූනා ඇයි ඔයා ඔයාගේ ඔම්මට ඔහොම කතා කරන්නේ ඈ???"
💞-"අප්පා.ඔයා ගෙදරද හිටියේ"
Mrs.kim-"අනේ ඔයා ඇහරියද?තරහ ගන්න එපා.යූනා මේ විහිලුවට නේ මේවා කියන්නේ.."
ඇයි මේ ඔම්ම බොරු කියන්නේ 😑
Mr.kim-"අහ් එහෙම ද?මං එහෙනම් හිතන්නම්කෝ ඔයා ඒවා විහිලුවට කිව්වා කියලා.ඒත් ආයේ මට ඇහෙන්න ඔය බදින්නේ නැති කතාව කියන්න එපා..ඔයා බදින්නම ඕනී..නොබැද ඉදලා මේ පවුලට අපහස කරන්න හදන්න එපා"
අහ් මං බැන්දේ නෑ කියලා මොකක්ද දන්නේ නෑ වෙන අපහසේ..😑😑
Yuna's pov end
එ ඔක්කොම කතා ඉවර කරලා යූනායි නාබි ඒ දෙන්න ඉන්න appartement එකට ආවා.
💞-"අයිශ්.මට තරහයි...මං ගැනම ..අර්ර්ර්ර්..."
❣️-"calm dowm ඔන්නී."
💞-"කෝමද මං calm down වෙන්නේ..ඔම්මා මගෙන් අහන්නේවත් නැතුව සොන්ග් අන්කල්ගේ පුතාට මාත් එක්ක කෑමකට යන්න එන්න කියලා..😑😑😑එයාට පුදුම හදිස්සියක් මාවා බන්දන්න ."
❣️-"ඉන්නකෝ ඔන්නී.අපි බලමු මොනා හරි කරන්න.."
After few minutes
❣️-"පත්තු වුනා..😆"
(Author-සූටින්ගෙයි මාටින්ගෙයි ජෝගී)
💞-"මොකක්ද?"
❣️-"අපි boyfriend කෙනෙක්ව ගමු"
💞-"ගමු කිව්වේ"
❣️-"අයියෝ.ගමු කිව්වේ අපි ඔම්මලාට පේන කොල්ලෙක්ව hire එකට ගමු.."
(Author-මං කොල්ලන්ව hire කරන්න පටන් ගත්තා කාට හරි ඕනිනම් කියන්න)
💞-"මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලේ විහිලු කරන්න එපා නාබි"
❣️-"කවුද ඔන්නි විහිලු කලේ..මේ වෙලාවේ ඒක තමා කරන්න පුලුවන් හොදම දේ වගේම එකම දේ..ඔම්මලා ඉස්සරහ රගපාන්න විතරනේ"
💞-"ඒත් දැන් මං කොහෙන්ද කොල්ලෙක් හොයන්නේ..මං පිරිමි කියල අශ්‍රය කලේ ජිහෝව විතරයි.ආයේ company එකේ අයව.ඒ ගොල්ලන්ව ඒ වැඩේට හරියන්නේ නෑ .company එකේ කෙනෙක්ව ඕකට ගන්න බෑ ඔම්ම එයාලව දන්න නිසා.අනික එහෙම කරල හොරේ අහුවුනොත් මට මැරෙන්න තමා වෙන්නේ.."
❣️-"ඉන්නකෝ ඉන්නකෝ අපි හොයාගමු කාවහරි"
ට්‍රීං ට්‍රීං 📱
යුනාකේ phone එකට msg එකක් ආවා.
______________________________
Jungkook
Jk-යූනා ඔයා ඔයාගේ watch එක මගේ ගෙදර දාලා ගිහින්
Jk-ඔයා ඇවිත් ඒක අරන් යනවද?
______________________________
යූනාට ඒ msg එක දැක්කාම ලාවට වගෙ හිනාවක් ගියා.
💞-"නාබි මං හිතන්නේ මට කෙනෙක්ව හම්බුනා වැඩේට හරියන."
To be continue..💫
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Hi flowers,
කෝමද ඉතින් ,
ඔන්න කියවල බලන්නකෝ ..
ආයේ ටික දවසකින් update දෙන්නම්
Vote ,comment කරන අයට කුමාවෝ..💜️
බලන්න ඒ හිනාව 🌚🌚🙂මාව පිස්සෙක් වෙලා ඉන්නේ මේ දවස් ටිකේ අනේ මන්දා අප්පා..
Sorry jk ගේ කතාවක් අස්සේ පූස්ව දැම්මට..😆😆
Bạn đang đọc truyện trên: AzTruyen.Top