Chapter 5
👤-උනු වතුර තියෙනව. ගිහින් නාගෙන එන්න.ඕක අලුත් තුවායක්...ඔයා වැරදියට හිතන්නේ නැත්තම් මගෙ ඇදුමක් මෙන්න ඔයා නාලා ඇද ගන්න.
💕-තෑන්ක්ස් ඔයාට
කෙල්ල ඒ ඇදුම් ටිකත් අතට ඇරගත්තා....
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
👤-බලාගෙන ආයෙ කැරපොත්තෙක්වත් එයි ඔයාව කන්න 😂😂😂
💕- මගෙන් ගුටි කන්න ඕනිද තමුන්ට ...ඈ😑😑
👤-සමාවෙන්න සමාවෙන්න 🤭..එන්න යන්න මං ඔයාට වොශ්රූම් එක පෙන්නන්න..
👤-මෙතන ලයිට් එක දාන ස්විච් එක තියෙන්නේ..හොට් වෝටර් ඕනිනම් වම් පැත්තේ එක අරින්න.නෝමල් වතුර ඕනී නම් දකුනු පැත්තේ එක අරින්න .
මෙහෙ කොමඩ් නම් නෑ ..මේක තමා තියෙන්නෙ ...ඔයා දන්නවද මේක පාවිච්චි කරන හැටි....
💕-මං දන්නවා මේවා පබ්ලික් රෙස්ට් රූම් වල ඕනිතරම් තියෙන්නෙ ..
👤-අහ් ඔව් නේද ?...මට අමතක වුනා.
එහෙනම් ඔයා ගිහින් හෝද ගන්න ..අහ් මෙන්න මගේ ස්ලිපර්ස් දෙක දාගන්න දැනට, මං පල්ලේහාට යනවා මොනාහරි අරන් එන්න.ඔයාට මොනවද කන්න ගෙන්න ඕනී..
💕-හ්ම්ම්.ඕනී දෙයක් ගේන්න.
එහෙම කියලා අර කොලුවා එලියට ගියා කන්න මොනාහරි අරන් එන්න...
At bathroom
yuna's mind🧠- මට තාම එයාගෙ නමවත් අහගන්න බැරි වුනානේ.මං ඒත් එයාගේ ගෙදරත් ඉන්න යනවා අද රෑට..අනේ මන්දා...
කෙල්ල ඔහොම හිත හිත නාලා එලියට ආවා..ඒ ගමන් යූනාගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා .
💕-කවුද මෙච්චර රෑ වෙලා මට ගන්නේ .
ෆෝන් එක බලද්දේ දැක්කේ ඒ ගන්නේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජීහෝ කියලා..
(ජීහෝව මතකයි නේද යූනාගෙ ex 🌚)
ඒත් එයා ඒක answer කලේ නෑ..එයා ඒ no එක block කරලා දැම්මා..එයා ජීහෝ එක්ක යාලුවුන දවස එයත් එක්ක කරපු දේවල් මතක් කර කර ජනේලේ ගාවට ගියා..
💕-අර පල්ලෙහා ඉන්නේ...................
(මොකෙක් ඉදී ද පල්ලෙහා...)
At 👤' apartment park
👤- මොක්ද මේ කරන්න?...
අර වේටර් කොලුවගෙ shirt එකේ කොලර් එකෙන් මනුස්සයෙක් එක.සැරේම ඇදල ගද්දි එයා බය වුනා.
💀-තමුසේ හරි ලොකු වැඩක් කරා කියලා නේද හිතන් ඉන්නේ..මෙයාට ගහලා..ඇයි දැන් බය වෙලා..
👤-ගැහුවා...කාටද...මං කාටවත් ගැහුවේ නෑ මං හිතන්නේ ඔයාලට වැරදීමක් වෙලා...
🤡-මූ තමා ගැහුවේ...
💀-මගේ මල්ලී කිව්වා තමුසෙම තමා ගැහුවේ කියලා...
👤-මොකක්..කවුද ඔයා.....
🤡-අය්ශ්...තමුසේ ****#*$*#&$
👤-අහ් ඔයාද මේ..
එතකොට තමා කොල්ලට මීටර් වුනේ අද අර කෙල්ලගෙන් ගුටි කෑවේ මෙයා කියලා..
👤-ඒත් මං කොයි වෙලේද ඔයාට ගැහුවේ..
👤's mind🧠- මේකට මොනගල් ද ..මං කොයි වෙලේද මේ හිපාටුවට ගැහුවේ...කෙල්ලෙක්ගෙන් ගුටි කාපු එක කියන්න ලැජ්ජාවටදට කොහෙද මං ගැහුවා කියලා කියන්නේ 😂..
🤡-හ්යුන්ග්,මෙයා කියන එක අහන්න එපා ගහන්න මෙයාට...
💕- ඕයී....
කෙල්ල එතනට ඇවිත් කෑ ගහද්දි ඒ හිටියේ අර මනුස්සයා කියල දැක්ලා නෝන්ඩි හිනාවක් දැම්මා..
💕-අහ් තමුන් ද ආයෙම පාරක්.. එක සැරයක් කෑවා මදී වෙලාද ..ආපහු ආවේ...
🤡's mind🧠-මේකි මොකද මෙතන කරන්නේ..ශිට්..
👤's mind🧠-මෙයා ඇයි පහලට ඇවිත්..
💀-මොකක්..මෙයාද ගැහුවේ..ඔයා මට කිව්වේ නෑ නේ කෙල්ලෙකගෙන් ගුටි කෑවේ කියලා..
💕-කවුද තමුන්ලා ....මාව අවතක්සේරු කරන එකනම් හොද වැඩක් කියලා මං හිතන්නේ නෑ 😏
👤-මමයි ගැහුවේ මෙයාට..මේ ගෑනු ලමයව දැක්කාම හිතන්නේ නැද්ද මෙයාට ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා..
Yana's mind🧠-what the hell..මේ යකා සෑහෙන්න ඩ්රාමා බලනවද කොහෙද...නැත්තම් හම්බානක කන්න යන වෙලාවක වැඩ්ඩා වගේ කියවන්නේ..
👤's mind🧠-මේ කෙල්ලට කොච්චර හයියක් තියෙනවා වුනත්,මෙතන ඉන්නේ පිරිමිම තුන්දෙනෙක්..මෙයාට බැරි වෙයි තුන්දෙනාටම ගහන්න..
💀-ඔය පැන්නේ කටෙන්..තමුසේ තමයි එහෙනම් මගෙ මල්ලිට ගැහුවේ..මං අද උබට..
අර මනුස්සය කොල්ලට ගහන්න අත ඉස්සුව පාර කොල්ල බය වෙලා ඇස් දෙක පියාගත්තා...
After 3min
💕- ඔයාට අවුලක් නෑ නේ....
👤-අහ් නෑ .මට අවුලක් නෑ..
කොල්ල ඇස් අරලා බලද්දී දැක්කේ කෙල්ල මෙතන හිටපු තුන් දෙනාටම නැගිට ගන්න බැරි වෙඉන්න ගහලා කියලා..
At 👤's home
කෙල්ල හිටියේ කොල්ලගේ අතට බෙහෙත් දාන ගමන්..
👤's mind🧠- මෙයා කෝමද අර තුන් දෙනාටම ගැහුවේ..පුදුමෙකුත් නෑ හැබැයි නැත්තම් මේ වගේ දන්නෙ නැති මනුස්සයෙකුගේ ගෙදර නවතින්නේ නෑ නේ😒
💕-හරි.බෙහෙත් දාලා ඉවරයි...අපි දැන් කමුද?
කෙල්ල කෑම තියන තැනට ගිහින් ඒ ටික කන්න පුලුවන් තත්වේ තියෙනවද බැලුවා..
Yana's mind🧠-ඇති යාන්තම් කෑම එකට මුකුත් වෙලා නෑ..
👤-මං fried noodles ගෙනාවේ .ඔයා කැමති වෙයිද නම් දන්නෙ නෑ..
💕-මොකක්...friend noodles ද ගෙනාවේ??කැමති වෙයිදත් අහනවා..මං ආසයි මේවා කන්න.
දෙන්නම කෑමේ මේසේ ඉදගෙන කන්න පටන් ගත්තා.කෙල්ලනම් හොදට රස කර කර කනවා..
💕-යම්ම්ම්ම්ම්ම්..මේකනම් මාර රහක් නියමයි..
👤-මං.මේක ගෙනාව තැන තමයි මේවා රහටම හදන්නේ අනිත් තැන් වලට වඩා..
💕-ඔහ් .එහෙමද..ඇත්තටම ඔයාට තෑන්ක්ස්..මට අද උදව් කලාට..
මං කිම් යූනා..ඔයා වැරදියට හිතන්නේ නැත්තම් ඔයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් විදියක් කියනවද?ඔයාට ඕනිම වෙලාවක මට කතා කරන්න උදව්වක් ඕනි වුනොත්..මට මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නෑ..
👤-අහ්.මන් ජන්කුක් . ජියෝන් ජන්කුක්..එපා .ස්තූතියි..මං ඔයාට උදව් කලේ මුකුත් බලාපොරොත්තුවෙන් නෙවේ..
💕-හ්ම්ම්.හරී
👤-හ්ම්ම්
එතනින් පස්සේ කාලා ඉවර වෙනකම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නෑ..
Yuna's mind🧠- අහ් මොනවද මෙයත් එක්ක මට කතා කරන්න තියෙන්නෙ ..මුකුත් හිතෙන්නෙත් නෑ නේ..
(දැන් ඉතින් වේටර් කොලුවට නමකි තියෙනවා නේ එයාට අපි කෙටියෙන් Jk කියලම් කියමූ ඈ....මේ ජන්කුක්ට වේටර් කිව්වට තරහ ගන්න එපා ඈ..කතාවට නිසා එහෙම කියන්නේ.)
Jk's mind🧠- කවුද හිතුවේ කවදහරි මගේ ගේ ඇතුල දන්නෙ නැති කෙල්ලෙක් එක්ක fried noodles කන්න ලැබයි කියලා.
💕-හරිම කම්මැලී නේද?බලන්නකෝ පාන්දර තුනත් වෙලා..මොකද කරන්නේ දැන්
කෙල්ල එහෙම කියල වට පිට බැලුවා .එතකොට තමා එයා දැක්කේ දෑදු කැට වගයක් තියෙනවා.
💕-ඔයා ගාව මේකක් තියෙනවද?
👤-ඕක බාර් එකේ තිබ්බ එකක්.
💕-එහෙමද? මොකද කියන්නේ truth or dare කරමුද?
👤-හරි කරමු.
දෙන්නම වට කීපයක් ඕම සෙල්ලම් කරා..අයේ දෙන්නම දාදු කැට ටික කප් එකට දාලා හෙලෙව්වා.
💕-හයේ ඒවා හතරක්..
👤-හතරේ ඒවා තුනක්.
දෙන්නම ඊටපස්සෙ කප් එක මේසේ ගැහුවා..
(මේක කොල්ලට වැටුන විදිය ඈ)
Jk's mind🧠- ඔහ් මේ සැරේනම්
මං තමා දිනන්නේ..මට එක හයේ එකක්වත් නෑ නේ..
💕,👤-open
දෙන්නම එහ්ව්ම කියලා එකවර කප් දෙකම උඩට ඉස්සුවා..
(මේ කෙල්ලගේ එක ඈ)
💕-හරී ..මේ සැරෙත් මමයි දිනුම්..
Jk's mind🧠- මෙයාට පුදුම වාසනාවක් මේ..මට නම් තවත් සෝජු බොන්න බෑ..
💕-truth or dare
👤-මේ සැරේ truth
💕-හරි එහෙනම්..ඇත්තටම ඔයා කවුද? බාර් එකක වේටර් කෙනෙක් තමා ඒත් අනේ මන්දා..ඔයා හ්ර්න සැහැල්ලුවෙන් වගේ නෙද ඉන්නේ...ඔයාට කෙල්ලෙක් එහෙම නැද්ද ?
👤-කවදාවත් ඉදලා නෑ..
💕-කවදාවත් නෑ🥲ඔයා තාම පොඩි ද?ඒකද affair එකක්වත් නැත්තේ??
👤-මං පොඩි නෑ මට අවුරුදු 26යි.
Yuna's mind🧠- මට වැඩිය බාලයි නේද?නියමයි හැබැයි.ඒක තමා මෙයා මේ නිදහසේ ඉන්නේ..
💕-හොදයි..හොදයි..😏
👤-මොකද ඒක අමුතු විදියට කිව්වේ?
💕-අහ් නෑ නිකන්..
දෙන්න ආඵු වටයක් සෙල්ලම් කරන්න පටන් ගත්තා..ඒ සැරේනම් කොල්ල දිනුවා..කෙල්ල සෝජු වීදුරුවට දාගන්න හදද්දී බෝතලේ හිස්.
💕-අහ් මේක හිස් නේ..මං එහෙනම් dare තෝර ගන්නම්.
👤-මට ඔයාගෙන් අහන්න මුකුත් මතක් වෙන්නෙ නෑ නේ..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...අහ් මාත් ඒ ප්රශ්නෙම අහන්නම්..ඔයාට affair කීයක් තිබ්බද?
💕-හේ..එකයි..අවුරුදු දොලහක සම්බන්දයක් ඊයේ තමා breakup වුනේ..
👤-අනේ එහෙම ද මට සමාවෙන්න
💕-අහ් ඒක අවුලක් නෑ ,ඔයා මොකටද සමාව ඉල්ලනේ..
👤-දැන් එහෙනම් අපි නිදා ගමු නේද ..පාන්දර 4ත් වෙලා..මං යනවා කාමරේට..ඔයාට සොෆා එකේ නිදා ගන්න පුලුවන් නේද?
💕-අහ් මට අවුලක් නෑ. තෑන්ක්ස්.කොහොමත් උදේ වෙන්න තව ටික වෙලාවයි නේ තියෙන්නෙ..
👤-හරී .ඉන්න මං ඔයාට කොට්ටෙකුයි පොරවන්න එකකුයි ගෙනත් දෙන්නම්.. ඔයාට ඔතන අපහසුයි වගේ නම් මට කියන්න.
කොල්ල කෙල්ලට කොට්ටයක් එහෙම ගෙනත් දීලා ඇදට ආවා නිදා ගන්න.කෙල්ලත් සොෆා එකෙ හාන්සි වුනා.
Yuna's mind🧠- පුදුමයි තාම කෙල්ලෙක්වත් නෑ කිව්ව එක..
එයාට නම් ඉතින් කෙල්ලෙක් යාලු කරගන්න එකත් ඒ හැටි දෙයක් වෙන එකක් නැති වෙයි..ඒ ඇගයි ලස්සනයි දැක්කාම ඕනී කෙල්ලෙක් කැමති වෙනවනේ..
Jk's mind🧠- අවුරුදු දොලහක සම්බන්දයක්..ඒත් ඇයි දන්නේ නෑ වෙන් වෙලා තියෙන්නෙ ..
Yuna's & Jk's minds🧠-ඕනී දෙයක්..අද රෑයින් පස්සේ අපි ආයේ හම්බෙන්නෙ නෑ නේ..
To be continue.....
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ලංවීමයි වෙන්වයාමයි
ඒ ඔබේම තීරණයි
සැනසීමයි වේදනාවයි දුන්නේද ඔබමමයි........
පතන්නේ මා සදා කල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලබැන්නේ නැති වුනත් ඔබව
තියේවී ආදරේ ඔබට......
Hi flowers,
😂😂සින්දු අහන ගමන් කතාව ලියන්නේ.....අන්තිම ටික ටයිප් කරද්දී ඇහුවේ ඕක...
ඇඩියාවක් නේද ඒ සින්දුව..
But I love it..
මට exam ඉවරෙටම ඉවර වෙලා ටික දවසක්...
ඒත් මට විශේශ සතුටක් අමුතු නිදහසක් නැත්තේ ඇයි බැලුවා 😂😂😂ගෙදර අයගෙන් ඇහුවාම තමා කිව්වේ මං exam කියලා නෑ කොහොමත් හෙන නිදහසේ නේ හිටියේ කියලා..ඇත්ත තමා ඒ කතාව හැබැයි...හීඊඊඊඊඊ.....
Vote ,comment කරන අයට කුමාවෝ....💜️💜️
I lv u my flowers...
❤️🌚
ඔයාලගේ කිටී..
Bạn đang đọc truyện trên: AzTruyen.Top