Chapter 4
👤-සමාවෙන්න මහත්මයා.මෙතන කලබල කරන්න නම් එපා .තව මිනිස්සු ඉන්නවනේ.😏
වේටර් ඒක කියලා ඉවර වෙන්වත් එක්කම යූනා ඇවිත් අර මනුස්සයව අත අබරලා ඇරන් බිමට දැම්ම.
💕-තමුසේ මහ ජරා මිනිහෙක් ..
යුනාට අද දවසේ වෙච්ච දේවල්වල තරහත් එක්ක ඔක්කොම තරහ මේ මනුස්සයාගෙන් පිට කරන්න හිතන් පුලුවන් තරම් හයියෙන් පයින් පාරක් ගැහුවා.
👤-මං දැන් මෙයා ගැන හිතුවා වැරදී වගේ 🥲🥲........
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
No one's pov
"මෙතන මොකද වෙලා තියෙන්නෙ?"
"මෙතන රන්ඩුවක් ගිහිල්ලා."
"අර ගෑනු ලමයාගෙන් ද ගුටි කාලා තියෙන්නෙ?🥲"
එතන හිටපු මිනිස්සු එක එක ඒව කතා වෙනව රන්ඩුව ගැන.මේවා ඇහෙද්දී යුංසොක්ට තව ටිකක් තරහ ගියා.
🤡-you fu*king b*tch
👤-ඔන්න බලාගෙන 😨
යුංසොක් එක සැරේම නැගිටලා යූනාට ගහන්න හැදුවත් ආයෙත් යූනා කලේ හිතපුවත් නැති දෙයක්.එයා යුංසොක්ට ගහන්න නොදී ඒයාගේ අත් දෙකෙන් අල්ලලා යුංසොක්ගේ හොදමතැනට ගැහුවා පයින් පාරක්.
(Author-සූ යන්න එන්න ඇති නේ ලමායි🥲😂)
🤡-you crazy b*tch. මං තමුසේ ගැන පස්සේ බලාගන්නම්.
යුංසොක් කෑ ගහගෙන ගුටි කාපු තැනත් අල්ලන් එතනින් එලියට ගියා.
(Author-මං මෙයාම්ලා හිම්තන ඒවා දාම්න විම්දිය වෙම්නස් කම්ලනෝ 🌝පලට ගම්න එම්පා හොම්දේ......)
After few minutes
Yuna's mind🧠- මං හිතන්නේ රන්ඩුව නිසා අද අරක කලින් වැහුවා.ශිට් මට අර වේටර්ට ස්තූති කරලවත් එන්න බැරි වුනානේ.ඒ මනුස්සයා හිටියේ නැත්තම් මං අද ඉවරයි.ඒත් රන්ඩුවෙන් පස්සේ මං එයාව දැක්කෙම නැහැ.
ඔහොම හිත හිත යද්දි එක පාරට හයියෙන් වැස්සක් පටන් ගත්ත නිසා යූනා එතන ලග තිබුනු පොඩි සුපර් මාකට් එක අස්සට රින්ග ගත්තා.
Yuna's mind🧠- අද නම් මහ එපා කරපුම දවසක්.මගේ වාසනාව trip එකක් ගිහින්ද කොහෙද. මේ වැහි දෙයියන්ටත් දැන්ම වස්සවන්න ඕනී වුනා නේ.මාව හොදටම තෙමුනා.කුඩයක් තියෙනවද බලමුකෝ මේකේ ගන්න .😛එක කුඩයක් තියේ හම්මෝ ඇති යාන්තම්.මයේ වාසනාව කෑල්ලක් තියලද කොහෙද trip එක ගිහින් තියෙන්නෙ .
"මේකෙ කුඩ තියෙනවද ගන්න?"
යූනා කූඩේට සල්ලි ගෙවලා ඉවර වෙද්දිම කඩේ ඇතුලට ආපු මනුස්සයෙක් කඩේ හිටපු මනුස්සයාගෙන් ඇහුවා.
ඒත් ඒ අපු කෙනා ආපහු හැරිලා යන්න හදද්දිම
💕- ඒයි.........ඔහොම ඉන්න
කියලා ඒ මනුස්සයාට කතා කරලා ඒයාගේ අතින් අල්ල ගත්තා.
(Author-කවුද ඒ අවේ 🌝🙂.....යන් පල්ලේහාට බලන්න
ඔයාලා දන්නවනේ ආපු එක්කෙනාව 😂
ඒත් ඒ ඔයාලා හිතන කෙනාමද🙂
යන් යන් පල්ලෙහාට බලන්න.
අනේ ඇති අදට මට ලියන්න බෑ ආයේ☺️
බොලුවක් කලේ යන් තව සුට්ටක් පල්ලෙහාට..
හෝව් හෝව්..දැන් බලමු කවුද ආවේ කියලා ..
වෙන කවුරු එන්නද අනේ අරය ආවේ අරයා😂... බායි එහෙනම් කතාවේ ඉතුරු ටිකත් කියවන්නකෝ)
ඒ ආවේ අතන වැඩ කරපු වේටර්.
💕-ඇයි ඔයා මාව දැක්ක ගමන් දුවන්නේ??මට ඔයාට thanks කරන්න ඕනී වුනේ.
👤- එහෙම කරන්න ඕනී නෑ
Flashback
👤's pov
මං බයෙන් mangerගේ office එක ඇතුලට ගියේ මාව job එකෙන් අස් කරයිද දන්නේ නෑ කියලා හිත හිත.
ඇතුලට යද්දි මැනේජර්ට හොදටම තරහ ගිහින්.
🤵-තමුසෙට මොකද වෙලා තියෙන්නෙ ආ......තමුසේ අර customersලව සන්සුන් කරනවා වෙනුවට තව ටිකක් ගිනි තියපු එකනේ කරලා තියෙන්නෙ...
👤-මට සමාවෙන්න .අයේ එහෙම දෙයක් නොවෙන්න වග බලාගන්නම් මං.
🤵-තමුසෙට ඒ ප්‍රශ්නේ විසදන්න බැරි නම් පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා තව ටිකක් අවුස්සන්නේ නැතුව. ආයෙ මෙහෙම දෙයක් වුනොත් ජොබ් එක නෑ කියලා හිතා ගන්නවා.තේරුනාද?
Flashback End
No one's pov
වේටර් කොලුවා ඒ සිද්දිය යූනට කිව්වා.
💕-ඒ මනුස්සයා ඔයාට එහෙම කිව්වද?
👤- ඔව්.ඒත් එයා ඒ කියපු දේ හරි.
💕-ඒයා කියපු දේ කොහොමද හරි වෙන්නේ..ඈ..ඔයා ඒ වෙලාවෙ හැටියට ඒ කලේ හරිම දේ..
ඔයා ඒ වෙලේ ඒ දේ නොකලනම් මට අද මොනා වෙලා තියෙයිද දන්නෙ නෑ.
Thank u ඒ කරපු දේට.
දෙන්න ටිකක් වෙලා කතා කර කර ඉදලා එලියට ආවා.ඒත් වැස්සනම් නැවතිලා තිබුනේ නෑ.
💕- මේක තමයි මේ කඩේ තිබුන අන්තිම කුඩේ.අපි මේක share කරගමු.මට ඔයාව ඔයාගේ ගෙදරට ගිහින් දාලා එන්න පුලුවන් ඕනිනම්.
👤- ඕනීවෙන එකක් නෑ.හූඩි එක තියෙනවනේ.අනික එච්චර හයියෙන් වහින්නේ නෑ නේ.
ඒම කිව්වා විතරයි තව හයියෙන් හොදටම වහින්න පටන් ගත්තා.මොනවා කරන්න ද කොල්ලට ඉතින් කෙල්ලගේ පිහිට තමා දැන්.
දෙන්නම කුඩේ යටින් ඉස්සරහට ඇවිදන් ගියා.
👤- මේ මොකක් ද?
කොල්ලා කුඩේ තිබ්බ button එකක් පෙන්නලා ඇහුවා.
(A/N-ඒක automatic කුඩයක් හරිද ...අර button එක press කලාම දිග ඇරෙන්නෙයි ඇකිලෙන්නෙයි..ඒම එකක්ලූ ඈ කෙල්ල අරන් තිබ්බේ 😁)
💕-මොකක්ද? ඔයා ඇත්තටම ද අහන්නේ..ඔයා මීට කලින් මේ වගේ කුඩ පාවිච්චි කරලා නැද්ද??
👤-නැහැ
💕-ඔයා මේ button එක එබුවාම මේ කුඩේ ඉබේම දිග ඇරෙනවා..
👤-ඕඕ....එහෙමද?...එතකොට මේක ආපහු එබුවාම මොකද වෙන්නේ?
💕-නෑ නෑ ඔය වැඩේ කරන්න එපා..
යූනා කියල කට ගන්න හම්බුනේ නෑ මේ කොලුවා ඒ බට්න් එක ආපහු එබුවා.
🙂දෙන්නම් කුඩේ අස්සේ හිරවුනා.
මෙන්න මේ වගේ..
(A/N- කාරුණික නිවේදනයයි චිත්‍රය ගැන වැඩිපුර හිතන්න යන්න එපා ඈ..🥲)
💕-මොකක්ද ඒ කරපු මෝඩ වැඩේ...😑
👤-මට සමාවෙන්න..🥲
💕- හරි හරි ඒකට කමක් නැහෑ.ඔයාගේ ගෙදර කොහෙද තියෙන්නෙ?මං ඔයාව දාලා එන්නම් මුලිනම ගිහින් .
👤-මං ඉන්න ගෙදර තියෙන්නෙ මේ ලග.අර sunmoon daycare එක තියෙන්නෙ ඒ හරියේ..
ඒත් මාව දැම්මට පස්සේ ඔයාට තනියම යන්න පුලුවන් ද?..මොකද දැන් හොදටම රෑ වෙල නේ..
💕-මං හිතන්නේ ඔයා මං ගැන වද වෙනවා වගේ😏. මං ඉන්න apartment එක තියෙන්නෙ මේ ලග.ඔයාට තනියම බය නැතුව යන්න පුලුවන් ද ..එහෙනම් මං යන්නම්.
👤- මං හිතන්නේ ඔයා මං ගැන වැරදි වැටහීමක ඉන්නේ.මං මොකටද බය වෙන්නේ?
💕-අහ් නැද්ද ? එහෙනම් බාර් එකේදී මොකද අර මනුස්සයා ගහන්න හදද්දී බය වෙලා බලන් හිටියේ.
👤-මං ඒ වෙලේ ඒ මනුස්සයට අත ඉස්සුවානම් අනිවාරෙන් මගෙ ජොබ් එක මට නැති වෙනවා.
💕-ගුටි කනවට වඩා ඒක හොද නැද්ද..😂
යූනා යනකම් මේ කොල්ලට විහිලු කර කර ගියා..ඒත් ඒ දෙන්නා දන්නේ නෑ ඒ දෙන්නා පස්සෙන් කෙනෙක් එනවා කියලා.
කොහොම හරි දෙන්නා කතා කර කර යූනගේ appartement එක ගාවට ආවා..
(මේකේ තමා යූනා ඉන්නේ ඈ..එයාට ඉතින් සල්ලි නේ හොදට 😎)
👤-ඔයා මෙහෙද ඉන්නේ?
💕-ඔව් .වැස්ස නතර වෙලා වගේ.දැන් මට තනියම යන්න පුලුවන්.
යූනා එහෙම කියලා phone එක අරන් වෙලාව බැලුවා.
👤's mind🧠-හම්මෝ මේයා මේකෙද ඉන්නේ..මට මේ වගේ තැනක ඉන්න ජීවිත කාලෙම හම්බ කලත් බැරි වෙයි.
yuna's mind🧠- හම්මො වෙලාව පාන්දර 1ත් වෙලාද?මං හිතන්නේ නාබි තාම නිදි නැතුව ඇති.
එහෙම හිතලා නාබි phone එක අදැන් හිටපු ජැකට එකට දාගත්තා.
💕-අයියෝ....මට අමතක වුනානේ යතුර අරන් එන්න...
එක සැරේම යූනා කෑ ගහපු පාර කොල්ල බයවුනා.
👤- ඇයි?මොකද වුනේ?
💕-අහ් .නෑ මුකුත් නැහැ.මං යන්නම්.
යූනා දැන් මොකද කරන්නේ කියලා කල්පනා කරන ගමන් ඉස්සරහට යන්න ගියා.
👤-ඔයාගේ කුඩේ??
💕-ඔයා ඒක තියාගන්න.තෑග්ගක් කියල හිතගෙන.
👤-ම්ම් .
👤- සමාවෙන්න.ඒත් මට පේන්නේ ඔයා ඔයාගේ ගෙදර යතුර අමතක කරලා ඇවිත් වගේ..
After few minutes
කොල්ල හිටියේ කොල්ල නැවතිලා හිටපු තැනට ඇවිත් දොර අරින ගමන්.
යූනාට දැන් වෙන කරන්න දෙයක් නැති නිසා එයත් කොල්ලත් එක්ක ආවා එයා නැවතිලා ඉන්න තැනට.
💕- සමාවෙන්න මට.අද වැලන්ටයින් නිසා හොටෙල්ස් සේරම බුක් කරලා.අනික අද වගේ දවසක යාලුවන්ට කරදර කරන්නත් බෑ නේ..
👤-ඒකට කමක් නැහැ.දැන් යන් ඇතුලට .
කොල්ලා දොර ඇරලා ඇතුලට ගියත් යූනා තාම දොර ගාවට වෙලා බලන් ඉන්නවා.
👤-මං ගාව වැඩිපුර slippers නැහැ.ඔයා ඔහොම ඇතුලට එන්න.
ඒත් යුනා ඇතුලට ආවේ නෑ තාමත් දොර ගාවට වෙලා බලන් ඉන්නවා.
👤-ඇයි මොකක්ද ප්‍රශ්නේ?
👤's mind🧠-මෙයා බයවෙලාද මං මෙයාට මොනා හරි කරයි කියලා🥲.නැත්තම් ඒයාට මේ වගේ තැනක ඉන්න එක හරි නැද්ද දැන්නේ නෑ..
👤-මේ rich මිස්ට මේ වගේ තැනක ඉන්න එක ගැලපෙන්නේ නැද්ද...අපි ඉතින් ජීවත් වෙන්නේ මේ වගේ තැන්වල තමා.
ඔයාට මෙතන හරි නෑ වගේ නම් කොහොම හරි හොටෙල් එක හොයගෙන යන්න...
එත් එක පාරටම.......
💕-ඊයාආආආආආආආආආ....
කියලා කෑ ගහගෙනා යූනා ඇවිත් අර කොල්ලව පිටිපස්සෙන් බදාගත්තා..කකුල් දෙක කොල්ලගේ ඇග වටෙත් දාගෙන..
කොල්ලා බය වුනා මේ යූනා කරපු දේ නිසා..
👤- මොකද මේ කරන්නේ???😨😨
💕-ඈඈඈඈඈඈඈඈඈ.......කැරපොත්තේඒඒඒඒඑක්....
කෙල්ල මෙච්චර වෙලා බය වෙලා ඉදලා තියෙන්නෙ කැරපොත්තෙක් දැකලා.කොල්ලා අර කැරපොත්තව පාගලා මරල දැම්මා.
👤-හරි ඌ මැරුනා..
After 10 minute
👤- හම්මෝ ...හම්මෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
කොල්ලට තාම හිනා ඒ වුන දේට ..කෙල්ලටනම් යකා නැගලා මෙයා හිනා වෙන නිසා ..වස නෝන්ඩිය නේ..
💕-😑😑😑.දැන්වත් හිනා වෙලා ඉවරද ?..විනාඩි දහයක් විතර හිනා වෙනවනේ දැන්..
👤- එවලේ මනුස්සයෙක්ට හොදටම ගහපු ඔයා කැරපොත්තට බයද?😂😂
💕- ඔව් ඇයි මොකද?ඔයාට ප්‍රශ්නයක් ද ඒක?😒
👤-නෑ නෑ..😂
💕-හචුස්.....හචුස්
කෙල්ලට වැස්සේ තෙමුන නිසා එක දිගට හචින් ගියා...
එක පාරටම තුවායක් ඇවිත් කෙල්ලගේ ඔලුව උඩට වැටුනා...
(👻 හොල්මන්..මං මේකා ghost story එකක් කරන්න යන්නේ..හොදද🙂🙂...හේ බොරුවක් කිව්වේ)
කොල්ලා තුවායක් ගෙනත් කෙල්ලගේ පැත්තට විහික් කලා.
👤-උනු වතුර තියෙනව. ගිහින් නාගෙන එන්න.ඕක අලුත් තුවායක්...ඔයා වැරදියට හිතන්නේ නැත්තම් මගෙ ඇදුමක් මෙන්න ඔයා නාලා ඇද ගන්න.
💕-තෑන්ක්ස් ඔයාට
කෙල්ල ඒ ඇදුම් ටිකත් අතට ඇරගත්තා..ඊටපස්සේ වෙච්ච ටික ඊලග කොටසින් ඈ............................
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Hi flowers,
කොහොමද ඉතින් ...
ඔන්න අදනම් ටිකක් දිගට දුන්න ඈ...😀😀
හොදයිදනම් දන්නෙ නෑ ඉතින් කතාව ..
කම්මැලී වගේ ද..
ආයේ අහන්නත් දෙයකෑ කම්මෑලී තමා නේ ද ...මූනට කියන්න බැරි හින්දා කරබගෙන ඇතී මේ ලමයි ටික 😁😂😂
කතාව කියවනවට තෑන්ක්ස් ඔයාලාට ❤️❤️❤️
වෝට් කමෙන්ට් කලන අයට මැරිලත් පැයක් අදරෙයි..😁😍💞💞
ආයේ සතියකින් විතර update දෙන්නම් ..🌝
Feb 28 කියන්නේ මගේ නිදහස් දිනේ ලමායි😎😎හේ ..එතකොට update දෙන්න පුලුවන් වෙයි ඉක්මනට කියලා මං හිතනවා 🙂හිතනවා විතරයි ඈ sure නෑ ...
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
එහෙනම් කොල්ලනේ මම ගියා..
සමාවෙන්න කෙල්ලනේ......
බායි
ආලවියෝ🙂❤️❤️❤️❤️❤️❤️
Kitty_Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top