Chapter 3
💕-"ඔයා මොකද මේ කරන්න යන්නෙ"
ඔන්න ඔච්චරයි කියන්න හම්බුනේ....
එතකොටම..........................................
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
Yuna' s pov
එතකොටම කවුදෝ මනුස්සයෙක් මෙයාට අඩගැහුව පාර මේ මනුස්සයා මට නෝන්ඩි හිනාවක් දාලා ඒ පැත්තට ගියා....
🤡-හායි
ඒ පාර මොකාද මට හායි ගාන්නේ.අප්පට අද මට හම්බෙන්නෙම ලස්සන ලස්සන දැක්කාම හිත යන අයවමනේ....
ඔව් එතන හිටියේ කවුදෝ දන්නේ නැති boy කෙනෙක් .මොකෙක් හරි බොන්න ආපු එකෙක් වෙන්න ඇති..අහ් ඔව්නේ bar එකකට එන්නෙ ඇදුම් ගන්න ඈ..හේ මටත් පිස්සු මොනා වුනත් අර පොල් බූරුවට (👤)වඩා නම් හොදයි වගේ...බලමු පොඩ්ඩක් හිනා වෙලා..
එහෙම හිතල මං ඒ මනුස්සයා දිහා බලලා පොඩ්ඩක් හින වුනා..🙂
Yuna's pov end
((මං ඒ මනුස්සයට 🤡 මේක දාන්නම් ඈ))
Yunsok's pov
කවුද බොලේ මේක කතා කරලා බලන්න ඔනී පොඩ්ඩක් ..
🤡-හායි..
අහ් මෙන්න මෙකි හින වුනා..
🤡-මං යුංසොක්.මං ඔයත් එක්ක drink එකක් ගන්න එන්නද...
මේකි ඒකටත් හිනා වෙලා ඔලුව වැනුවා..හම්මා සල්ලි ආකරයක් ද කොහෙද ..බැදන් ඉන්න watch එකම හෙන expensive වගේ ....ඔන්න පුතේ උබට අද වාසි වෙයි වගේ...මං ඔහොම හිත හිත ඉද්දි..
💕- මං washroom එකට ගිහින් එන්නම්.
කියලා මේකි ගියා එතනින්..
අද එහෙනම් මට වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් වෙයි 😈.
මං මං ගාව තිබ්බ drug tablet එකක් ඒ කෙල්ල බි බී හිටපු glass එකට දාලා දිය කලා...
මං කෙල්ල එනකම් බලන් හිටියා ඊටපස්සේ එතකොටම එතනට waiter ඇවිත් ..
👤-"sir මේ තියෙන්නෙ ඔයාගේ bill එක ..discountsuth දාලා තියෙන්නෙ මේක pay කරලා එන්න ගිහින් .."
අයිශ් මේකටත් දැන්ම මේක දෙන්න ඕනි වුනා නේ..
🤡-ok
Yunsok's pov end..
👤's pov
මං අර girl එක්ක කතා කර කර ඉද්දි මට customer කෙනෙක් කතා කල නිසා මං එතනින් ගියා..
මං ගියට පස්සෙ මං දැක්ක එතනට මනුස්සයෙක් ඇවිත් අර කෙල්ලත් එක්ක කතා කර කර හිටියා,ටිකකින් ඒ කෙල්ල washroom පැත්තට ගියා...එතකොට අර මනුස්සයා කෙල්ලගේ drink එකට මොනවදෝ දැම්මානේ😲.
අහ් මට මොකද මොනව දැම්මත් මගෙ කවුරුත් නෙවෙයි නේ😒
මට හිතෙන හැටියට හැමදාම බාර් ගානෙයි පබ් ගානෙයි යන කෙල්ලෙක් ද කොහෙද ...
ඒත් මොනවා වුනත් කෙල්ලෙක්නේ.😑
මේ මිනිහට බිල දීලා යවලා මං ඒක ඒ drinks එක මාරු කලා..
👤's pov end
'අර කෙල්ල ගිහින්වත් ද.. තාම නෑ නේ..'😒කියලා කල්පන කර කර ආපහු drink එක ගන්න යුංසොක් දැක්කා ඒ glass එකේ ලිප්ස්ටික් පාරක් තියෙනවා.
'කවුද මේ වැඩේ කලේ.
අර වේටර්කාරය තමා මේ වැඩේ කරන්න ඇත්ත මං දැක්ක මේ පැත්ත බල බල ඉන්නවා ඒත්'😡😤
🤡-ඒයි තමුසේ මෙහෙට එනවා.
👤-මට ද සර් කතා කරන්නේ.
🤡-ඔව් තමුසෙට තමා. තමුන් මෙතන වැඩ කරනවනම් තමන්ට අදාල වැඩේ විතරක් කරන්වා.අනුන්ගෙ එව්වට ඇගිලි ගහන්නේ නැතුව.තෝ මොකටද යකෝ මගෙ ඩ්‍ර්න්ක් එක මාරු කලේ.
අනවශ්‍ය වැඩ කරලා මගෙන් මැරුන් කන්න එපා උබ.
යුංසොක්ට හොදටම තරහ ගිහින් අර මනුස්සයට ගහන්න යද්දි
💕-මෙතන මොකද වෙන්නේ?🤨
🤡-අහ් ඔයා ආවද?නෑ මං මේ මනුස්සයට කිව්වෙ මෙතන රස්නේ වැඩී කියලා.එහෙම නෙද 🧐
👤-සොරි මිස්.ඒත් මේ මනුස්සයා ඔයාගේ drink එකට මොනවදෝ දැම්මා.
🤡-you f*cker
යුංසොක් වේටගේ shirt එකෙන් අල්ලන් තරහින් කෑ ගැහුවා
👤-සමාවෙන්න මහත්මයා.මෙතන කලබල කරන්න නම් එපා .තව මිනිස්සු ඉන්නවනේ.😏
වේටර් ඒක කියලා ඉවර වෙන්වත් එක්කම යූනා ඇවිත් අර මනුස්සයව අත අබරලා ඇරන් බිමට දැම්ම.
💕-තමුසේ මහ ජරා මිනිහෙක් ..
යුනාට අද දවසේ වෙච්ච දේවල්වල තරහත් එක්ක ඔක්කොම තරහ මේ මනුස්සයාගෙන් පිට කරන්න හිතන් පුලුවන් තරම් හයියෙන් පයින් පාරක් ගැහුවා.
👤-මං දැන් මෙයා ගැන හිතුවා වැරදී වගේ 🥲🥲........
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Hi flowers,
පොඩ්ඩයි නේද??
ඊලග chapter එකේ ඉදන් හරියට මං දානවා.මේ දවස්වල පොඩ්ඩ පොඩ්ඩ ලියන්නේ වෙලාව නැති නිසා.ඒත් ඊලග පාර ටිකක් දිගට ලියලා දාන්නම්
මට මේ කතාව කියවද්දි හිතන්නේ ඔයාලාට තේරෙන්නෙ නැතුව ඇති කියලමයි ..
අනේ එහෙනම් කියන්න ඈ තේරෙන්නේ නැතුව ලියලා වැඩක් නෑ නේ.
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
Happy Birthday sunshine oppa
Happy hope day Army💜️
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
පුලුවන් ඉක්මනට අනිත් chapter එකත් දෙන්නම්.
මේකට කැමතනම් vote ,comment කලන්නෝ..
බල කරන්න බෑ නේ ඉතින් මේ කතාව කැතයිද දන්නේ නෑ නේ ඔයාලට .🙄🙄
පරිස්සමෙන් ඉන්න හැමෝම...
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Bạn đang đọc truyện trên: AzTruyen.Top