Chapter 2
💕-අහ්. ඇයි ඔයා කොහේද යන්නේ?
❣️-අද valentine මගෙ අක්කන්ඩියේ .ඉතින් මං යනවා මගේ boyfriend එක්ක date එකකට.bye
💕-🤐
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
Yuna's pov
නාබිත් ගිය නිසා මට ගෙදර ඉන්න කම්මැලි හිතුනා.😓ඉතින් මං ගියා seoul town එක පැත්තට.
අද valentine මං හිතුවේ නෑ ඒත් මෙච්චර couple ගොඩක් ඉදී කියලා.town එකේ බලන බලන තැන couples.😝හැමතැනම සරසලා😍😍
මං ඒ දේවල් දිහා බල බල යද්දි මට ඇහුන bar එකක මනුස්සයෙක් මොනවදෝ කියනවා...
මං හිතන්නේ valentine promotion එකක්.
මං හීමීට bar එක පැත්තට ඇවිදන් ගියා.....
"Welcome to bar. මිස් මේ රෝස මල ගන්න.අද අපේ bar එකට එන හැමෝටම අපි රෝස මලක් දෙනවා මේක මිස්ගේ boyfriend ට හරි මිස් කැමති කෙනෙකුට හරි දෙන්න අද.🤗"
මං bar එක ඇතුලට යද්දිම එතන entrance එකේ හිටපු මනුස්සය එහෙම කියල මට ලස්සන red rose🌹 එකක් දුන්නා.
මං ඒ හිටපු මනුස්සයට ඒකට ස්තුතියි කරලා ඇතුලට ආව.
මං ඇතුලට ගිහින් ඉදගත්තා.
මං රෝස මල දිහා බලාගෙන කල්පනා කලේ
මං මේ රෝස මල කාට දෙන්නද?
කියලා.
එතකොට මට මතක් වුනේ ජීහෝව ඒත් දැන් එයා දැන් වෙන කෙනෙක් එක්ක නේ ඉන්නවා ඇත්තේ 😣මං එයා ගැන හිත හිත හිටියේ
එතකොටම එතනට waiter ඇවිත්
"මිස් අද valentine day special desserts තියෙනවා ඇයි ඔයා එකක් තෝර ගන්නෙ නැත්තෙ "
කියලා මට menu එකක් දික් කලා.
එතකොටයි මං හරි සිහියට ආවේ.
අහ්..ඇයි ඇත්තටම මං මාව රවට්ටපු මනුස්සයෙක් ගැන හිතන්නේ ..මට පිස්සු ...
මං එහෙම කියලා අර waiter දිහා බැලුවා......
එයාගේ මූන 😮හරිම ලස්සනයි ..හිනා වෙලා මං දිහා බලාගෙන ඉන්නවා ....එයාගේ හිනාව 😍....
මං ඒ මූන දිහා බලන් ඉද්දි මට මං කරන්නේ මොනවද කියලත් අමතක වුනා ...........
මං නොදැනුවත්වම අතේ තිබුන රෝස මල ඒ boy ගේ coat එකේ ගහන ගමන්
💕-"i want u "
කියලා කියවුනා.....
😳මං මොකක්ද ඒ කිව්වේ....
මොකක්ද ඒ කලේ....
මං ඇයි එහෙම දෙයක් කිව්වෙ....
මට හිතාගන්න බැරි වුනා මං ඒ කරපූ දේ ගැන.
ඒ බෝයිත් මගේ මූන දිහා ටිකක් වෙලා බලන් ඉදලා............................
(Waiter boy-👤 නම්,ගම් ඉදිරි කොටස තුලින් බලාපොරොත්තු වන්න 😂)
👤-"ඔයාට ඔනී මාත් එක්ක drink එකක් ගන්න ද?😏
මට සමාවෙන්න ..මං හිතන්නේ"
එහෙම කියලා මේ මනුස්සයා මගෙ මූනට හුස්ම වදින ගානට ලගට ඇවිත් ...
👤-"මිස් ඇවිත් තියෙන්නෙ වැරදි තැනට."
කියලා කිව්වා.
ඒයා ලගට ඇවිත් කතා කල පාර මගේ ඇගම හිරිවැටිල ගිහින් මං හරි සිහියට ආවා.
😬මේ මිනිහට මොනා වෙලාද ඕක ඔච්චර ලගට ඇවිත් කියන්න ඕනි වුනාද ..මං හොදටම බයත් වුනා..😑
මං ඒ බය වෙච්ච පාර මගෙ කටෙන් කියවුනේ ..
💕-"ඔයා මොකද මේ කරන්න යන්නෙ"
ඔන්න ඔච්චරයි කියන්න හම්බුනේ....
එතකොටම..........................................
....................................................................................................................................................................................
ඉතින් ඊටපස්සේ
වුන ටික ඊලග chapter එකෙන් ඈ..🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
____________________________________________________________
ඉවරයි අදට .......🥲
ඔයාලට මං මේ ලියන විදිය තේරෙනවද ????????????
මං මේක කියවද්දි හිතෙනවා තේරෙන්නේ නැද්ද දන්නෙත් නැහැ කියලා...🥲
මං කෝමත් කතා කරන ඒවාවත් අපේ ගෙදර මිනිස්සුන්ට තේරෙන්නෙ නැල්ලූ..
ඔයාලටත් මං ලියන ඒවා තේරෙන්නෙ නැත්තම් කියන්න ඈ.......
Bye එහෙනම
hodainm vote ekk dagena yanna ⭐
මේකට කැමතිනම් විතරක් ඈ 🤗❤️ thnks mge kalin chapter ekt vote klt
මේ cover එක කැතයි නේද කිසිම නිර්මාණශීලී හැකියාවක් නෑ මට🥲😂😂😂😂
Bạn đang đọc truyện trên: AzTruyen.Top