chapter 13
✈️✈️✈️✈️✈️✈️✈️✈️
යූන ජන්කුකුයි හිටියෙ ජේජු යන ගමන් ප්ලේන් එකේ....
"මිස්....මෙන්න ඔයාගෙ ඔරේන්ජ් ජූස් එක..."
💕-"තැන්ක් යු....ඔයාටත් ඔනීද ජන්කුක් ?"
🐰-"ඕනි නෑ..."
Flashback
Last saturday 🗓️
💕-"ඔයා ජොබ් එකෙන් අයින් වුනා නේද?"
ජන්කුක් වොශ් එකක් දාන් කිචන් එකට එද්දිම යූනා ජන්කුක් ගේ මූනට ලං වෙලා ඇහුව..
🐰-" ඔව් ඇයි ?"
💕-" මං ජේජු යන්න ටිකට්ස් දෙකක් බුක් කලා...මේ වීකෙන්ඩ් එකේ...ඔයා ෆ්‍රී නේ නේද?"
🐰-"මට එන්න බෑ..."
💕-"ඇයි?"
🐰-"ආයෙ ඔයා දෙයක් තීරනේ කරද්දි මගෙනුත් අහන්න...තනියම තීරන ගන්නෙ නැතුව...."
කියලා ජන්කුක් යන්න ගියත් යූන ජන්කුක්ගේ අතින් අල්ලලා නතර කර ගත්තා..
💕-"ඉන්න...ඔයා මං එක්ක යන්න ආවොත්..මං ඔයාට වැඩිපුර ගානක් ගෙවනව..."
Jungkook's mind🧠-'ආයෙත් ඒ tactic එකම'
🐰-"හරි හරි මං ඔයත් එක්ක යන්න එන්නම්"
ජන්කුක් යූනගෙ අත අතාරින ගමන් කිව්ව...
Flashback End
🧑✈-"Ladies and gentlemen , we are experiencing some turbulence.please return to your seats and fasten your seatbelts.The rest room will be temporary closed. We apologize for any inconvenience caused "
🐰-"ugh"
ජන්කුක් ඔලුවේ අත ගහ ගත්තා..එයාගෙන් දාඩියත් බේරෙනව...
💕-"මොක්ද වුනේ...ඇයි අසනීපයක් වගේද?"
🐰-"නෑ.."
💕-"එහෙනම්? ඔහ් ඔයා බය වෙලාද?"
ජන්කුක්ගේ අතින් අල්ලන ගමන් යූන ඇහුවා...
🐰-"අපෝ නෑ.."
💕-"එහෙනම් ඔයාගෙ අත වෙව්ලන්නෙ ඇයි මේ.....බය වෙන්න එපා මං ඉන්නවනෙ.."
🐰-"මං දැන් තමුන්ට එක සැරයක් කිව්ව මං බය වෙලා නෙවෙයි ඉන්නෙ කියලා ...."
Yuna's mind🧠- මෙයා හෙන ලස්සනට රගපානවනේ බය නෑ කියලා පෙන්නන්න.
🐰-"තවත් නම් ඉවසන්න බෑ"
ජන්කුක් එහෙම කියලා එතන තිබ්බ බෑග් එක අරන් වමනෙ කරන්න පටන් ගත්තා"
After two hours
යූනයි ජන්කුකුයි එයාපෝට් එකට ඇවිත් ටැක්සි එකක් අරන් එයාලා නවතින්න යන හොටෙල් එකට ආවා..
💕-"ඔයා ටිකක් රෙස්ට් කරන්න ..මං කන්න මොනා හරි ඕඩර් කරන්නම්"
කියලා දෙන්නම රූම් එක ඇතුලට ආවා.
ඒත් ඇතුලට ආවාම තමා යූනට හිතුනේ ඇතුලට නොආවනම් හොදයි කියලා ...
ඒ රූම් එකේ තිබ්බ බාතෲම් එක තනිකර ට්‍රාන්ස්පේරන්ට්...අනික රූම් එකට තිබ්බෙ තනි ඇදක්....
💕-"නාබීඊඊඊඊඊඊඊඊඊඊඉ😤.........."
ඒක දැකලා යූනට හොදටම තරහ ගියා..
🐰-"ඔයාට හිතන්නේ නැද්ද මේ ගැන් මට පැහැදිලි කරානම් හොදයි කියලා?...."
💕-"අනේ ඇත්තටම මම නෙවෙයි මේක බුක් කලේ මගෙ නංගි "
ටිකකින් යූනා හොටෙල් රිසෙප්ශන් එකට කතා කරලා තව රූම් එකක් ගන්න තියෙනවා ද ඇහුවත් ඔක්කොම රූම්ස් ඒ වෙනකොටත් ෆුල් වෙලා තිබ්බෙ...
💕-"එයාලා කියනවා රූම්ස් ඔක්කොම් බුක් ලු.."
🐰-"හුම්"
💕-"හරි ඔයා ඒ ගැබ කරදර වෙන්න එපා මං අතන් තියෙන සෝෆා එකේ නිදා ගන්නම්"
යූන රූම් එකේ තුබුන සෝෆ එක පෙන්නලා කිව්ව..
🐰-"කරදර වෙන්න.....මේ මං....මං මොකට කරදර වෙන්න ද?..."
💕-"අහ්.......ඒ වුනාට මේ ඇද දෙන්නෙක්ට නිදා ගන්නත් ඉඩ වැඩීය තියෙනවා .....කොහොම හරි මගෙ නංගි අතින් වෙච්ච වැරදීමක් නෙ මේක...මං සෝෆා එකේ නිදා ගන්නම්...අනික මේක වරදවා වටහාගන්න එපා මට ඔයා ගැන interested එකක් නෑ"
🐰-"ඔහ් එහෙම නැත්තම් අවුලක් නෑ නේ...අපිට බෙඩ් එක ශෙයාර් කරගන්න පුලුවන් ..."
එහෙම කියලා ජන්කුක් එයාගෙ ශර්ට් එක ගැලෙව්ව....
To be continue…💫
සුට්ටයි නේද හී
සමාවෙන්න කතාව පරක්කු වෙනවට 😓
කතාව අවුල්න්වගේ ද ලමයී ☹️
බායි
2022.08.21
Kitty__Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top